කවුරුත් කැමති රුලං ටොෆී,Semolina Toffee පිරිසිදුව,රසට ,නීට් එකට ගෙදරදීම හදමු Cooking with Chef Shani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2021
  • Semolina Toffee
    රුලං ටොෆී
    කඩෙන් ගේනව වගේම නීට් එකට, ඊටත් වඩා රසට රුලං ටොෆී ගෙදරදිම හදා ගමු. හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් කෑමක්.
    මං අද අලුවා කෑල්ලක හැඩයට කැපුවට , මේ රුලං අලුවා නෙමේ, අලුවා වලට වඩා මේක ටිකක් තෙත ගතියයි වගේම කනකොට පොඩි ඇලෙන ගතියක් තියෙනව .
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join with my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 202

  • @chandrasirikumara4119
    @chandrasirikumara4119 2 ปีที่แล้ว +19

    ඔයානම් මේක කියලා දෙන විදිය හරිම හොඳයි අම්මා කෙනෙක් දරුවෙකුට කෑම හදන්න ලඟ ඉඳන් කියලා දෙනවා වගේ හැඟීමක් එන්නේ video එක බලද්දි.. වෙන චැනල් වල ඉදිරිපත් කිරීම කිරීම කරනවා විතරයි ඒත් මේකෙ ලඟ බැඳීමක් තියන කෙනෙක්ගෙන් අහගන්නවා වගේ 🙂🙂 thnk u chef.. keep it up! This is great..

  • @neetaguruge2865
    @neetaguruge2865 2 ปีที่แล้ว +5

    හරිම පැහිදිලියි ස්තුතියි

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 ปีที่แล้ว

    ගොඩක් හොඳ යි බොහොම ඉස්තුතියි තෙරුවන් සරණයි

  • @PushpaGunawardana-ot7km
    @PushpaGunawardana-ot7km 10 หลายเดือนก่อน +1

    Thank you oyata harima lassanayi maath heta hadanawa❤️🌹

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว

    ස්තුතියි 🌹

  • @daphnesilva7345
    @daphnesilva7345 4 หลายเดือนก่อน +1

    නියමයි ස්තුතියි ඔබට

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 ปีที่แล้ว +3

    අද හැදුවා ....හොදටම ආවා ...සීනි අඩු කලා ....ගොඩක් ස්තූතියි ....
    🙏🙏🙏❤️😍❤️✝️✝️✝️

  • @sumithhemalal9370
    @sumithhemalal9370 ปีที่แล้ว

    Thank you very much Chef 👩‍🍳

  • @diliniabeyrathne7358
    @diliniabeyrathne7358 2 ปีที่แล้ว +2

    Super thanks chief

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Thank you 💕🌹

  • @wasanthaperera5722
    @wasanthaperera5722 10 หลายเดือนก่อน

    ❤❤ Thanks .

  • @menulee6279
    @menulee6279 2 ปีที่แล้ว

    Thanks 🙏🏻

  • @winsandarandunu8401
    @winsandarandunu8401 ปีที่แล้ว

    Hari pahadiliii...thanks❤❤❤

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 2 หลายเดือนก่อน

    මම හැදුවා හොදට අවා.. ස්තුති . ❤❤❤❤❤

  • @KaveeOshi-ox5lw
    @KaveeOshi-ox5lw 11 หลายเดือนก่อน +4

    මම ස්වයං රැකියාවක් කරන කෙනෙක්.ඒත් ඔයා කියලා දුන්න විදිහට මම හැදුවා හරියටම ආවා.ඔයාට ගොඩක් ස්තූති.ඒවගේම ගොඩක් පින්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤️

  • @shashinikapuruge1199
    @shashinikapuruge1199 2 ปีที่แล้ว +2

    😍 thanks dr.....ane dr lesiyen hadaganna puluwan doll cake ekak kiyala dennako..butter icing welin

  • @mallikam8117
    @mallikam8117 2 ปีที่แล้ว

    Thanks

  • @meniksenaratne3546
    @meniksenaratne3546 2 ปีที่แล้ว +1

    Thanks , want to try ,good for new year too

  • @nimodisenevirathna9954
    @nimodisenevirathna9954 2 ปีที่แล้ว

    Ane godak isthuthii miss..mama asawen hitapu recepe ekak..mekat aniwaryenma hadanawa.. Thank you soooo much...

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +2

    Lovely recipe .
    Thank you

  • @nilminiwayomi8764
    @nilminiwayomi8764 ปีที่แล้ว

    හරීම පැහැදිලියි

  • @komaryy8820
    @komaryy8820 2 ปีที่แล้ว +4

    හරිම ෂෝක්, ඔය ගතියට තමා හොද, මම මාස දෙකකින් ලංකාවට යනව, , මට තේ කඩයක් තියෙනව, මම මෙි විදිහට හදල ව්‍යාපාරයක් වශයෙන් කරන්න බලාපොරොන්තු වනවා, ශානි ඔයාට බොහොම ස්තුතියි, පුලුවන්නම තව මෙවැන්ම ස්වයං රැකියා රෙමපි ටිකක් දාන්න, ❤️👍🙏

  • @chandanisepalika8517
    @chandanisepalika8517 2 ปีที่แล้ว +2

    Thank you.

  • @deepikawidanarachchi7747
    @deepikawidanarachchi7747 2 ปีที่แล้ว +6

    I tried many times came out perfect thanks chef Shani sharing your recipe with us ♥️♥️

  • @roshanidayarathna7179
    @roshanidayarathna7179 2 ปีที่แล้ว +2

    One of my favourite sweets thank you chef shani. You have a nice voice

  • @ajithkumarasiri1677
    @ajithkumarasiri1677 26 วันที่ผ่านมา

    Looks so delicious
    ♥️👌🏻♥️👌🏻♥️👌🏻♥️

  • @CookWithNiro
    @CookWithNiro 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි..මමත් හදනව අනිවාර්යයෙන්ම...👍👍👍👍

  • @jayanthapereraperera4666
    @jayanthapereraperera4666 2 ปีที่แล้ว +1

    Ithamath pasui oba karana piliwa hoda awabodayak gathta thanks so much

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว

    Thanks a lot good explanation 😊

  • @ranisha4589
    @ranisha4589 2 ปีที่แล้ว +2

    wow

  • @anomafonseka1142
    @anomafonseka1142 ปีที่แล้ว

    Karamal eka nam lasssanai

  • @sudarma8148
    @sudarma8148 2 ปีที่แล้ว +1

    Thank you so much

  • @desmichandimali1277
    @desmichandimali1277 ปีที่แล้ว +1

    ඔයාගේ අත් ගුනේ ගැන නම් කතා දෙකක් නෑ. හදන හැම දෙයක් ම හරිම ලස්සනඊ. පිළිවෙල යි. Thank u so much 🌹🌹🌹🌹

  • @hashinthaudayangani2765
    @hashinthaudayangani2765 ปีที่แล้ว +1

    I maid it just now. Superb

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 2 หลายเดือนก่อน +1

    Ada man haduwa akke..rasata awa ..first time.godak kama man hadanne oyage channel balala..thank you❤

  • @mihiravisilva-my2pl
    @mihiravisilva-my2pl 11 หลายเดือนก่อน +2

    මම හැදුවා .හොදට ආවා.බොහොම ස්තුතියි .

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว +2

    Vedio is 1 year old but yr recepies never get old. Thank you dear chef..

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว +1

    So yummy rulan toffee. Very nice. Thanks.

  • @chandramunasinghe4017
    @chandramunasinghe4017 2 ปีที่แล้ว +3

    Thanks Chef ...i am going to make it..its my hubby's favorite.

  • @delishbalthazar3137
    @delishbalthazar3137 9 หลายเดือนก่อน

    God's blessings be with you always ❤❤❤

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @aframifra2007
    @aframifra2007 2 ปีที่แล้ว +1

    Thawath swayanrekiya keama adanna kiyala denna please

  • @shiyami3183
    @shiyami3183 2 ปีที่แล้ว +1

    Thank you chef 😊.

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 2 ปีที่แล้ว +2

    Good recipe. As usual.

  • @priyankaperera6026
    @priyankaperera6026 2 ปีที่แล้ว

    Thank you

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 2 ปีที่แล้ว +2

    මම මේක හැදුවා. ඔයා ලේසි ක්‍රමයක් කියල දුන්නෙ සීනිපැණි හදාගන්න විදිහ. මම වෙනද වතුර දාල බැහෙන්න තියනවා. ගෑස් සහ කාලය අපරාදෙ. ඔබට බොහොම ස්තුතියි! මම හරිම ආසයි date cake වලට. හොඳ රෙසිපි එකක් දෙන්න..

  • @nilupadesilva2019
    @nilupadesilva2019 2 ปีที่แล้ว +2

    This is the fifth time I am making this. It’s good to take when we visit visit someone’s home. They all say this toffee is tasty; big thanks to you

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว

    Thank you ❤. We made it very tasty 😋

  • @user-ed9ku2th3h
    @user-ed9ku2th3h 11 หลายเดือนก่อน +1

    Thanks you

  • @kusumprasanna9568
    @kusumprasanna9568 ปีที่แล้ว +1

    Lassanai, thank you so much

  • @hasitharathnayaka6775
    @hasitharathnayaka6775 2 ปีที่แล้ว +1

    Ada haduwa rasata tibba. Eth kali kapune na lassanata. poddk kaduna. Man rulan damma wadi athi.
    Thank u akke recipe ekata. 😍😍😍😍
    උදුවැල් hadamuda aya.

  • @neethasolaman159
    @neethasolaman159 9 หลายเดือนก่อน

    Thanks for u it's very good myself i love to eat semolina toffee thanks again Shai God Bless to yourself and family.

  • @travelwithcnsha4313
    @travelwithcnsha4313 ปีที่แล้ว

    Rulan 250g ta desicated coconut kochchrakda ganne ?

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +1

    👌👌👌👍

  • @gpreminee2222
    @gpreminee2222 ปีที่แล้ว

    If u can pls put ingredients in description box as elderly people need time to copydown thank you bless you

  • @anuragamini4442
    @anuragamini4442 ปีที่แล้ว +1

    Elakiri

  • @priyangibalasooriya1878
    @priyangibalasooriya1878 ปีที่แล้ว

    Caramal karaddi wathura daanakota sini keta unama diyawenna godak wela yaawane.ethakota peni unu wenawa wedi wela hai wenawa .weredda kothanada kiyala pennala denna puluwanda ...

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 2 ปีที่แล้ว +1

    I made Ur rulang toffee.it came out well. This is my son's account. I made him and gve. He tld it's very tasty. Thank you very much. May God bless u always.

  • @seethapadmini6132
    @seethapadmini6132 2 ปีที่แล้ว +1

    දුව ඔයා හරිම පැහැදිලිව කියලා දෙනවා ස්තූතියි කරදරයක් නැති නම් හොටෙල් වල හදන විදිහට ඵලවලු බත් එක හදන හැටි කියල දෙන්න

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ane thank you auntie..man langadima hadannanko..X mas nan pahu wei..

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว

    Essara heduwa amathaka wala tibuna den mathakaya alut una budu saranai sahodariya 👍💗

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Good. Morning. Budu. Saranai. Thank. U

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තූතියි දකිනකොට හරි ආසයි මම ලංකාවට ගිය දාකට ඉතින් හදන්න බලාපොරොත්තු වෙනවා මේ කුවේට් එකේ ගෙවල්වල ඕව හදන්න අමාරුයි මේ ගෙදර තෙරුවන් තම දියවැඩියා රෝගය තියෙනවා මටත් දියවැඩියා රෝගය තියෙනවා ඉතින් සීනි කෑමට වැඩිය කැමති නෑ ..ලංකාවට ගිය දාකට ගෙදර අයට හදලා දෙනවා ..සියලු දෙනාම පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ...මම priyanthi කුවෙට් වලින්

  • @dewmidissanayake4010
    @dewmidissanayake4010 2 ปีที่แล้ว

    Thank u soo much ❤️🔥

  • @anjalikafernando633
    @anjalikafernando633 2 ปีที่แล้ว +1

    හරි ෂෝක්

  • @user-rh3kt1hr1c
    @user-rh3kt1hr1c 2 ปีที่แล้ว +2

    මම හැදුවා මේ රෙසිපියට..හරිම රසට ..නියමෙටම අාවා... thank you...❤❤❤❤ එ වගේම සමහර අය වගෙ බොරැ පම්පෝරි නැතුව ..පැහැදිලිව ..නිවැරදිව කියලා දෙන එකට ගොඩාක් ඔබතුමියට ගොඩාක් පිං..❤❤❤🙏🙏🙏🙏🙏

  • @amithagamage1824
    @amithagamage1824 9 หลายเดือนก่อน +1

  • @himahima4680
    @himahima4680 2 ปีที่แล้ว +1

    Hii
    Shani how are you? Your superb mam
    I want to learn easy date cake ' should be dark in colour , and soft and not sticking

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      I have already made nice date cake...please check
      th-cam.com/video/fLmhy6r-xtY/w-d-xo.html

  • @every77
    @every77 2 ปีที่แล้ว +2

    මාත් මේක හදලා තියෙනවා ....මේ විදියටත් හදලා බලන්නම් 💞

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Hadala matath kiyannako 🙂

    • @every77
      @every77 2 ปีที่แล้ว

      @@cookingwithchefshani හරි 𝒄𝒉𝒆𝒇

  • @sandamalinadeeka884
    @sandamalinadeeka884 2 ปีที่แล้ว +1

    Mama godak kama hadanne oyage recipe walata

  • @janadijayasinghe7364
    @janadijayasinghe7364 ปีที่แล้ว

    Watura wenuwata kiri ekathu kalata kamak nadda?

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว +1

    සුදු සීනි වෙනුවට දුබුරැ සිනි එකතු කලොත් රසයේ වෙනසක් ඇතිවෙයිද ? රෙසිපියට ස්තුතියි ඔබතුමියට.

  • @roshikafernando2961
    @roshikafernando2961 2 ปีที่แล้ว +1

    💐💐💐

  • @VikramasinhaDm-pf9vt
    @VikramasinhaDm-pf9vt 7 หลายเดือนก่อน +1

    ඔයගේ රෙසිපි නම් හරියටම හරි.මම හැදි කැවුම් හැදුවා නියමෙට ආවා.ඔයගේ සියලු කටයුතු සාර්ථක වෙන්න පතනවා.❤

  • @kumariwijepala751
    @kumariwijepala751 2 ปีที่แล้ว +2

    Hodata kiyla dunna thanks . Aelena gathiyata thmi mamath kemathi. Ehema wenna mokakda kranna oni

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Caramel ekata godaak wathura noda...me man daapu gaanata hada ganna..

    • @kumariwijepala751
      @kumariwijepala751 2 ปีที่แล้ว

      @@cookingwithchefshani thanks miss.❤️😘

  • @rohinihettiarachchi6419
    @rohinihettiarachchi6419 ปีที่แล้ว

    👍👍👍

  • @gowridias6979
    @gowridias6979 2 ปีที่แล้ว

    Maat hadala tiyanawa pol nathuwa biscut eka wage Chef ge vidihatat rasai wage poddanta Kanna lessi ha danna ona oya vidiyata Thank you❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Meka tikak alena gathiyata thiyenne, kamathi nan hadala balannako..

  • @kumarikumari7136
    @kumarikumari7136 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka1599 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sandamalinadeeka884
    @sandamalinadeeka884 2 ปีที่แล้ว

    Akkiyo methana cup 1 kiyanne gram kiyada

  • @deepikaweraddana9758
    @deepikaweraddana9758 2 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @namalifernando3867
    @namalifernando3867 2 ปีที่แล้ว +2

    කියලා දුන්නට ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි........බුදු සරණයි !!!

  • @bhagyajayakalana330
    @bhagyajayakalana330 2 ปีที่แล้ว +1

    Shani miss short eats warga (godak) hadanakota freeze karala thiyala ganna puluwanda vidio ekak karanawada rolls patis cutlets wage ewa catering karathdi karana widiya vidio okkoma beluwa heduwa gowa noodles eka godak rasai lesi thankyou budu saranai

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Bohoma sthuthi..okkoma eka para amarui..eka eka hadamu neda..?

    • @bhagyajayakalana330
      @bhagyajayakalana330 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani godak sthuthi mis budu saranai

  • @nisansalaperera7913
    @nisansalaperera7913 2 ปีที่แล้ว +1

    Miss mee rulan toffee ekath hodatama awa. Mage awrudu meese misge deweni keema eka. Thank you so much.

  • @Shivanthi6
    @Shivanthi6 7 หลายเดือนก่อน +1

    please bring a clip of rulang aluwa.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน +1

      Already done..❤️

    • @Shivanthi6
      @Shivanthi6 7 หลายเดือนก่อน

      @@cookingwithchefshani Yes, I saw it 4 sharing.

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 2 หลายเดือนก่อน

    ඔන්න අද තමයි මේක හැදුවෙ රුලං පන්සීයකින්මද හැදුවා .හොදට ආව 😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      මරුනෙ, එදා හදන්න බැරි වුනාද?❤️

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 2 หลายเดือนก่อน

      @@cookingwithchefshani එදා හැදුවෙ නෑ චෙෆ්.ආමන්ඩ්නම් තිබුණේ නෑ ඒත් හොදට ආව

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 2 หลายเดือนก่อน

      @@cookingwithchefshani එදා නෑගමනක් යන්න හදන්න ගියේ වැරදුනොත් කියල හැදුවෙ නෑ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      @@user-cv4jh2zi9l ආමන්ඩ් මොකටද?🤔

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 2 หลายเดือนก่อน

      @@cookingwithchefshani නෑ නෑ කජු මට වැරදිල 😂

  • @aframifra2007
    @aframifra2007 2 ปีที่แล้ว +1

    Kochchara dawasakda kalthiyaganna puluwanda?

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว

    🌷🌷🌷

  • @nisansalamadhumali533
    @nisansalamadhumali533 ปีที่แล้ว

    Wathura unu wathurada gaththe

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 3 หลายเดือนก่อน +1

    සුපිරි අක්කි 🎉🎉🎉🎉🎉

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 7 หลายเดือนก่อน +1

    මේ දැන් හැදුව.හෙට සිරීපාදෙ කරුනා කරන්න 🙂 ඔයා උසස් තත්ත්වයට හදන්න තමයි කියල දෙන්නෙ. කරන්න අපහසුත් නැහැ . පිලිවෙලයි . ආදරෙයි ගොඩාක් 💟💟💟💟💟💟💟. ඒත් ලංකාවට එන්න එපා . ඔයාගෙ මනුෂ්‍යත්වයත් නැති වෙයි. මෙහෙ බහුතරයකගේ ආටෝපෙ විතරයි 😢

  • @nadeeshanishalika9716
    @nadeeshanishalika9716 2 ปีที่แล้ว +1

    Man sweets business ekak karanawa akki.mn rulan toffe haduwa.eth dawas thunak withara yanakota pus kanawne.e ai kiyanna puluwanda.naththan kal tiyaganna monahari add karanna onida..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Business ekakata aniwaryen desiccated coconut gannawanan hondai. pol wala thetha thibbama ohoma wenawa..e wagema pani hadaddi wathura danawa nan hondin unu kara ganna..

  • @thilinisilva2794
    @thilinisilva2794 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @jeyamaheshramaiah3234
    @jeyamaheshramaiah3234 2 ปีที่แล้ว +2

    Akki bakery course karanna hoda thanak kiyannako.rata yana ayata hoda certificate dena thanak one.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Man Cooking degree kare lankawe neme..me mama mage yaluwekugen ahuwama eya ewapu wisthare..oyata hoyala balanna puluwan..eya kiyapu widiyata me than thama hondama..
      SLITHM conduct a bakery course in colombo, high competition, only limited number will get selected 30-40 students only. we take only young students 18-24 for our courses.... Rajagiriya Prima Bakery is one of the best place to learn course fees are high but the best if they want to do it free of charge they can join VTA (Vocational Training Authority ) they offer NVQ Level4...Miss ask them to search on the web VTA. Another place Winstone Hotel school Nugegoda its also a nice place to learn.

  • @shyamalidilrukshi8871
    @shyamalidilrukshi8871 2 ปีที่แล้ว

    සීනි වෙනුවට කිතුල් පැණි හෝ පොල් පැණි දාලා හදනවනම් කොපමණ ප්‍රමාණයක් ගන්න අවශ්‍යද

  • @komarifahad9883
    @komarifahad9883 2 ปีที่แล้ว

    🌹❤

  • @rathnasiriweerasighe7828
    @rathnasiriweerasighe7828 ปีที่แล้ว

    මමත් හැදුවා

  • @nimodisenevirathna9954
    @nimodisenevirathna9954 2 ปีที่แล้ว

    Miss ane puluwannam chocolate sponge cake ekak hadannako..5 wenida mage puthage birthday eka,eyata cake ekak hadala icing karanna aasai.. puluwannam kiyala dennako..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Mama hadala thiyana chocolate cake eka balannako..ekath godak soft cake ekak..😊

    • @nimodisenevirathna9954
      @nimodisenevirathna9954 2 ปีที่แล้ว

      @@cookingwithchefshani Ehenam e chocolate cake eka hadala icing karannam miss.. godak isthuthii miss.parissamin Inna..Budu saranai

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@nimodisenevirathna9954 Ow danata ehema karannako..man me tike godak awiweki..icing video niwaduwa karanna inne

  • @FathimaSahla847
    @FathimaSahla847 2 หลายเดือนก่อน +1

    Ane chef man ada heduwa hodt awa habai poddk thitti wge ai e pani unu wela wedi da nattm rulan bedila wedida 😩❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      මම හිතන්නෙත් එහෙම..♥️

  • @peshadilsha278
    @peshadilsha278 2 ปีที่แล้ว

    Pani danna barida

  • @chanakaindrajith1156
    @chanakaindrajith1156 2 ปีที่แล้ว +1

    Sini venuvata pani danna berida