වරදින් නැතුව හරියටම හදන විදිහ මාසයක් විතර තියා ගන්න 👌 | rulan toffee sinhala | Semolina Toffee
ฝัง
- เผยแพร่เมื่อ 1 ธ.ค. 2022
- rulan toffee
කඩේ විදිහටම රුලං කෑලි අමුද්‍රවය 3න්
රුලං 250g
පොල් 100g
සීනි 200g
බටර් මේස හැන්දක්
වැනිලා තේ හැදි බාගයක්
උණු වතුර අඩු කොප්ප බාගයක්
*************************************************
rulan dosi,rulan dosi sinhala,rulan toffee,rulan toffee sinhala,rulan aluwa,rulan kali,rulan aluwa,rulan recipe,rulan walin kama,rulan pittu recipe,rulan recipe sinhala,rulan pan cake,rulan dosi ,easy rulan dosi,my easy recipe,sinhala cooking channel,sinhala recipe channel,my easy recipe,easy recipe,tea time sweet,sinhala sweet,sweet recipe,yummy,dosi warga,samolina dosi sinhala,samolina toffee,samolina recipe,semolina recipe,semolina dosi,my easy recipe,easy dosi,easy recipe sweet,sweet warga,
#rulandosi
#rulanrecipe
#rulantoffee
මං අද දැන් මේක හැදුවා .හ හරියටම හදාගන්න පුලුවන් උනා .හරිම රසයි .ගෙදර හැමෝම රසයි කියලා කිව්වා .මට ගොඩක් සතුටුයි .ඔයාට ගොඩක් පිං .මේ වගෙ දේවල් කියලා දෙනවට.සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට සහ පව්ලෙ සියලුම දෙනාට ❤️
සුපිරි .රුලං 250 g කෑලි කොච්චර තියෙනවද?අනේ ලොකු උදව්වක් .පුලුවන් නම් උත්තර එවන්න අක්කා .
අනේ මං බලන් හිටියේ නියපොතු ටික දිහා .. රුලං හදන විදිහ බලන්න ආයේ video එක බලන්න ඕන .. 😅
මාත් හැදුවා ඒත් තාම මෙලකයි... රසනම් නියමයි... ලස්සනට කෑල්ල ගන්න බෑ. මෙලක නිසා
මේටික හොදින් බැදගන්න කිවුවට මොනවද ඒ බදින පිටි
එකට එක අනුපාතයටද ගන්න ඕනි
ලුණු දාන්නේ නැද්ද
රුලං 700g කට සීනි කොච්චර දාන්න ඕනිද.පොල් බෑයක් ඇතිද
Math hadanna one uwamena amu drwya tika genna ona vishashayenme rulan tika thamai wow 👌 mama asame kame 😊😊😊
පිටි ඕන නැද්ද
Thank you forthe recipe 🔥❤🌹🌹🌹🌹
Godaaak sthuti.godak Kama haduwa.
Math haduwa akke rasai thanaks man habai sau ata tikk udin damma lassanata
Mama ada heduwa awuruddata. Niyama gaanata niyama rasata awa. Thank you soo much❤
ස්තුතියි දුව👍👍👍💎
Harima rasai.
මමත් ආසම රස කෑමක් තමයි
Mag harima asa kamak.thank u
Mama ada heduwe hariyatama awa. Thank you
මමත් හැදුවා . හරිම රසයි .