That is very beautiful. I was planning to bring my mom to me here but my mom got a sick and say good buy so this mama is really lucky but mommy you have a angry face come on mama smile your son or maybe your daughter doing the most beautiful thing you’r bucket list so be happy and thanks to them by smiling mommy come on mommy smile please you can’t be traveling Europe with itFrance president going to throw you out 😂if you don’t smile be happy mommy anyway, enjoy your trip. Maybe you scared but your son or daughter the most beautiful thing mommy you are lucky to have a like that children does not matter daughter-in-law or Sonin law you’re lucky. Have a fun trip It’s a nice pe peoples in France 🇫🇷 enjoy the way you wanted they’re not gossipy same Sri Lanka 😂people’s mommy 😻
අම්මාට.සලකනමේ.පුතා.අපේ.සමාජයට.ලොකු.ආද්‍රර්සයක්.ඒකයිඔයට.ඒදුවට.අම්මාටබුදුසරණයි
අම්මා ගොඩක් පින් කරලා .තියෙනවා ඔය වගේ දෙමාපියන්ට සලකන පුතෙක් සහ.ලස්සන .දුවෙක්.ඉන්න එක .ඔයාලාට උතුම් දළදා සමිදුගෙ පිහිටයි .❤❤❤
අද සමාජයේ නැන්දම්මලාට ලේලිලා සලකන විදියත් එක්ක මගේ බිරිද මගේ අම්මට දුවෙක් වගේ සලකනව. එයා අම්මට හරිම ආදරෙයි. මම වගේම. ඔයාගේ ආදරණීය අදහසට ස්තුතියි.
ලෝකේ කොහේ හිටියත් අනුරාධපුර දුක් විදලා පුතා හදපු අහිංසක අම්මව ඒ විදිහටම ලෝකෙට අරන් යන්න පුතාට හැකිවීම ගැන ආඩම්බරයි
පින්මද පුතුන් සියයක් වත් නිසරු.....මේ විශිෂ්ට කවිය මතක් වුණා
රත්තරන් පුතෙක් ඹබට ජයෙන් ජය වේවා..!
@@KumarnathRanasinghe ❤️❤️
ආඩම්බරයි මල්ලි ඔයා ගැන .❤ඔයාගේ ආදරණීය බිරිඳත් හරිම හොඳ කෙනෙක් .දෙමාපියන්ට සලකන දරුවෝ ජාති ජාතිත් වාසනාවන්.🎉
වචන වලින් කියා ගන්න බැරි පුදුමාකාර සතුටක් ඒ වගේම මෙි දරැවො ,සහෝදරයො දෙවියන් රැකදේවා.මුළුම හදවතින් ප්‍රාර්ථනා කරනවා සතුට,සමාදානය සහ ජයග්‍රහණය .🙏👍
Ane ammala balukudu wala maha maga math niwasa wala mahalunniwasa wala Dana daruwanta hoda padamak😊❤️❤️❤️❤️❤️❤️🇱🇰🇨🇾🇨🇾
ඉතාමත් හොඳ පුතෙක් .අම්මා හරිම වාසනාවන්තයි.පින්වන් අගේකලයුතු පුතෙක්.තෙරුවන් සරනයි .
ඔයා ගැන හරි ආඩම්බරයි ඔයාව අනුරාධපුරය වගේ තැනක ඉදගෙන ඔයා ව ලොකු මහත් කරලා හදලා ඒකට ඔයා අම්මා ව ලෝකයේ තියෙන හොඩම රටවල් පෙන්නන්න ගෙනියනවා මේක ඇත්තටම රටවල් වල ගිහිල්ලා තමන් ගේ දෙමාපියන් ට අඩුම තරම් කෝල් එකක් වත් ගන්නේ නැති දරුවන් ට හොඳ කනේ පාරක්😢
ඇත්තටම සතුටුයි. මගේ අම්මා ඇතිතරම් දුක්විදල තියෙනව අපිව හදන්න. මගේ තාත්තා නැතිවෙලා. ඉතිං අම්මගේ අවසන් කාලේ එයාව සතුටෙන් තියෙන එක මගේ එකම පැතුම ඔයාලත් ඔයාලගේ දෙමාපියන්ට ආදරය කරන්න❤️❤️❤️❤️ඔයාලගේ ආදරණීය අදහස්වලට ස්තුතියි🙏🙏
Bro
ඔයා හොඳ පුතෙක්
Mewa dekkama harema dukai mamath anuradhapura man enne kuweit gedaraka weda mata enne eka puthai. Mamath eyawa thaneyama thamai hada gatthe eeth leyanna dukai amme keyala call ekak ganne ne
@@kanti7069 කනගාටු වෙන්න එපා එයා ඔයාට අනිවාර්යෙන් කතාකරයි. පරිස්සමට ඉන්න❤️❤️🥹
Great son,lucky mother,how kind you all.Triple gem bless u all.
වාසනාවන්ත.පිංවන්ත.රත්තරන්.දරුවෙක්.සංසාරගත.පිනක්.පුතේ.ඔයාල.කරගත්තෙ.අම්මත්.හරිම.වාසනාවන්තයි.ඒ.වගේ.පිංවන්ත.දරුවො.ලබන්න.කොහේ.හිටියත්.ඔයාලට.වරදින්නෙ.නැහැ.පුතේ.තෙරුවන්සරණින්.සියලුයහපත.උදාවේවා.අම්මටත්.ඔයාලට.ත්.දීර්ගායුෂ.ලැබේවා.පුතේ.
🙏🙏🙏🙏🙏
මේ අම්මා ගොඩක් පින් කරලා .....ඒ වගෙම දරුවො ගුනදර්ම වලින් පොහොසත් .❤❤❤
ඔයා නිසා අපිත් රටවල් 3 ක් දැක්කා. ඒ පිනේන් ඔයාට තව තවත් ලස්සන රටවල් දකින්න ලැබෙන්න ඕන. ඒ වගේම අපි දැක්කා වගේ තවත් අයට මේ ලස්සන ලෝකේ පෙන්නන්න ශක්තිය ලැබෙන්න ඕන. කතා නොකලත් මට මුණගැසුණ , හදවතටම දැණුන දෙපළක් ඔයාලා. සන්ධ්‍යා අක්කාත් ගොඩාක් හොද කෙනෙක්. අම්මා නම් වාසනාවන්තයි මේ වගේ දරුවෝ ලැබෙන්නත්. ඒ වගේම රුවන් අයියේ, දුලි අක්කේ ඔයාලත් වාසනාවන්තයි ඒ වගේ අහිංසක, සුන්දර අම්මා කෙනෙක් ලබන්නත්.
ජයමවේවා.
ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි ඔයාලාට...
ගොඩාක් ආදරේයි ❤
අනේ නංගි කොහොමද ඔයාට අපි ආයි දවසක හමුවෙමු. එන්න ආයි ඔයා මෙහෙට ආදරෙයි හැමදාම❤️❤️
ඔයා.හරි හොඳ පුතෙක්. දුවත් ඒවාගේම තමයි ඉතිං .බුදුසරණයි දෙවිපිහිටයි හතර දෙනාටම .
අපේ සිංහල අනෙකුත් දූ පුතුන්ටත් ඔබ ආදර්ශයක් පුතා.මමත් ඔබගෙ ගම් ප්‍රදේශ්යෙ අයෙක්.ඉතිං ඔබවන් ගුණ යහපත් දරුවන් තවත් බොහෝ බිහි වේවා...!!
@@sudharmadissanayake381 ❤️❤️🙏
එහෙම තමයි ඉන්න ඔින අමිමලාට පුලුවන් කාලේ සලකන්න ඔිනෙ.🙏🙏❤
මමත් අනුරාධපුරයේ හරිම සතුටුයි
ගොඩාක් හොද පුතෙක්,,දුවෙක්..❤ ඔයාලට ජයෙන් ජයම වේවා..
තෙරුවන් සරණයි අම්මා පරිස්සමින් අපි ඕමාන් ආදරේ ❤🌹❤️💕
❤️❤️❤️ ඔයාලත් පරිස්සමට ඉන්න. අනේ ඔයාලගේ මේ ආදරය අපිට පන වගේ වටිනවා අපිත් ඔයාලට ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
අයියේ ඔයාට කවදාවත් වැරදෙන්නේ නෑ හැමදාම කරන කියන හිතන පතන හැමදේම සාර්ථක වේවා ජයම වේවා අයියේ බුදු සරණයි දෙවි පිහිටයි නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
අනේ බොහොම ස්තුතියි මේ ආදරණීය ආදරයට මගේ චැනල් එකත් එක්ක ඉන්න ආදරෙයි ඔයාලට❤️❤️❤️❤️
❤මෙවැනි ප්‍රතැන් තව බිහිවෙවා
තෙරුවන් සරණයි 🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️🌹❤️🌹🌹🌹🙏🏽
Ane putha oyata.budusarani.amma.satutukarata.mawak.hatiyata.mamaharima..oyala.danna.gana.marama.happy
අනේ කොච්චර හොඳද ඒ පීංනම ඇතී අම්මත් පිං කරලා ඒ වගේ පුතෙක් ලබන්න පරසමින් එකක් ගිහින්
එක්ක එන්න හැමෝම යම යහපතක් ප්‍රාර්ථනා ඉටුවේවා 🙏 🙏🙏 තෙරුවන් සරණයි 🙏 පරසමින්
හරිම පිනක් අම්මට මෙහෙම සලකන එක තෙරුවන් සරනය් ❤
@@WEN11117 ❤️❤️🙏
❤❤❤ ඇත්තටම සතුටුයි... සාර්තකව දුර ගමනක් යන්න තව තවත්.... සුභ පැතුම්...
අම්මාගේ හිත සතුටු කිරීමම ඇති මල්ලී ඔයාට....
Good luck 🍀🍀🍀🍀🍀 great Pasand you 🌲💖🌲💖🌲💖🌲💖
රත්තරන් පුතෙක් 👍👍👍🙏🙏🙏
රටක් වටින පුතෙක්
අපිටනම් පුලුවන් වුනෙ අපේ අම්මව දඹදිව වන්ද වන්ඩ විතරයි .. ගොඩක් සතුටුයි මෙහෙම පුතාලා දකින්ඩ ලැබීමත් තෙරුවන් සරණයි
Rattak.watina.laliyak ohoma aya.adui.dannatama.jayasiribo.samidu.pihitai
හොද පුතෙක් ..ජයවේවා අයියා
ඒ පුතාගේ ආදරේට කියන්න වචන නෑ❤❤
@@anushawithanage2237 ❤️❤️
Wasanavantha පුතේ k. යුතුකම ඉටුකර දෙනවා ...theruvam saranai අම්මේ ....❤❤❤
හරිම. ආඩම්බරඊ. ඔය. වගේ. දරුවෝ. Adui. බුදුසරණයි. ඔයාලට. අම්මා. නැන්ද. අම්මා. ගේන්න. ගෙන. සතුටින්. ඉන්නවා. ගොඩක්. පින් 💔❤️💔❤️💔🙏🙏🙏😅
අම්මා ගේ උත්සාහ ය නිසා සැප විදින පුතෙක් එකටම ගරු කරන දුවක්❤
❤️❤️❤️🙏🙏🙏🙏
Ammala maha maga mahalunniwasa wala dan unta hoda padamak amma kiyanne amma ❤️❤️❤️❤️❤️❤️❤️🇨🇾🇱🇰
ආදරණිය පුතෙක් බුදුසරණයි.
සදා ජය හා සතුට😊
ගොඩක් අසව්න් බලපු video එක ...ජ්සු පිහිටයි බුදු සරනඉ දිර්ගායුස පතනව ඔයල ඔක්කොටම ❤
තෙරුවන් සරණයි,බෝහෝම පිං ඔයගොල්ල දෙන්නා එකතුවෙලා
අම්මාට යුරෝපය පෙන්වීමට සැලැස්වීම.
අම්මාට ආදරය කරන ඔයාලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා!
අනේවාසනාවන්.❤
සුබ ගමන් පුතාල හැමෝටම
වියදම් දරන්නේ වෙනව කියලා මෙරටට එන්න ටිකට්පත් වලට නෑවිත් ඉන්න දරුවන්ට ආදර්ශයක් නියමයි පුතා ජය වේවා
මම අම්මව ගෙනාවේ අම්මටත් මේ ලොකේ සුන්දරත්වය පෙන්නන
ඔයා අගනා වට්නා පුතෙක් ඔබ සමට 🙏🙏🙏🙏🙏🙏අාඩම්බරයි....💐💐💐💐💐
ඒ ආදරේට වචන නෑ❤❤❤
හොද දරුවෙක්.බුදු සරණයි.
හොදින් පැහැදිලි කරලා දෙනවා හොඳ පුතා අපිටත් අසයි Austria එන්න තාමත් බැරි cortina ආවාම ගොඩක් අය ආවා
Malli oya wage Aya hari Adui malli.ammata salakana oyata thawa hariysnna ona
Oya wage puthala labanna godak pen karanna one ❤
සතුටුයි ❤
Thank you putha you are a grate son love you so much putha
සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤
කියන්න වචන නැහැ සහොදරයා හරිම සතුටුයි හැමදාම සතුටෙන් ඉන්න තෙරැවන් සරණයි ❤❤❤❤
ඔයා. හොද. දරුවෙක්
හොඳ පුතෙක් හොඳ දුවෙක්❤🎉
දනවද අපේ අම්මලා හරි වීර්‍යයි, එඩිතරයි. . හරි හොදයි
වාසනවන් පුතේ ඔයා ගැන ආඩම්බරයි
වාසනාවන්ත පුතෙක්.අහම්බෙන් දැක්කේ වීඩීයෝ එක.රත්තරං අම්මට ලෝකෙ ලස්සන පෙන්වපු එක කොච්චර වටිනවද?
අනේ බොහොම ස්තුතියි. ඔයා කොහෙද. සතුටුයි ඔයාලගේ අදහස්වලට. ආදරෙයි හැමෝටම❤️❤️🙏🙏
@@sltravelguideruwan man ampare.💜️ thawa thawth mewage dewal karanna awasthawa labewa!
බුදු.සරනයි.කියන්න.බැරි.පිනක්..අම්මාට.හරිම.සතූටූයි🙏🙏🙏🙏
🙏🙏
She is a very lucky mother. Your Dulee also very kind to her. God bless you all.
Very lucky mom ❤❤
පැතුම් හොඳ නම් යනෙන ගමනෙදි සිහින එලි වෙනවෝ. රටටම ආඩම්බරයි මෙහෙම දරුවොත් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන්න
❤️❤️🙏🙏
Hodama puthethek adaraneeyai ammata lassanai oyala hemotama budusaranai
You are great 👍 son.your wife also very kind hearted person. Happy and proud 🦚 of you.all the best 👍💯 happy 😁 safe journey
ගොඩාක් හොද වැඩක්
Hiii.
Dear mallio... .
U r very lucky ..
With ur mother Europe travel..
By ❤️ heartily happy..
I'm priyankara ayya
@@PriyankaraSamarakkody-r4w ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Amma❤️budu saranai.harima hoda puthek
Duli is Amazing daughter in low good luck your family
අනේ අම්මට පහසුයි වාඩිවෙන තැන
Hoda puthek ❤
Me amma monatharam wasanawanthada.oba hoda putek.duwath hodai.samata budusaranai.
Budu saranai amma
තවත් සුපර් අම්මා ඉස්සර හ සීට් එකේ ඉදගත්තා නම් තෙරුවන් සරනයි සතුටින් ඉන්න
ඔයා වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවද අම්ම මගදි ඉස්සරහට ගත්ත අදහස් දැක්වීමට ආදරෙයි❤️❤️❤️
🎉🎉🎉
සුපිරි මචෝ.... මතකද ඉස්සර උඹ අම්මට කතාකරන්න මට Call ගන්නවා.
මතකයි ❤️❤️❤️🙏🙏🙏
Demawpiyanta salakana daruwo dakinna labena ekath hari sathutak ❤
Oya niyama kollek....ane matath mè wage ammai thaththai ekka yanna lebewa......
@@ChandrikaPriyadarshani-k1j මමත් ඔයාට සුබපතනවා එහෙම යන්න ලැබෙන්න කියල❤️❤️
god bless u ❤❤❤
Hema ammakenekma oyawage puthek labanna me video eka balala sathutu wei brother
Budu saranai oyalata
❤❤❤❤🙏🙏
ඇස් දෙකට කඳුලු එනවා. දස මාසයක් කුසේ තියාගෙන ඉදලා. ලේ කිරි කරලා පොවලා ඒ නය ගෙවන්න බැහැ අපට කවදාවත්. මේ වගේ පුතෙක් සහ දුවක් ලබන්න ඔයත් වාසනාවන්තයි අම්මේ.
ආදරණීය ඔයාලගේ මේ ආදරණීය ආදරයට බොහොම ස්තුතියි❤️❤️❤️
හොඳ ළමයෙක්...💕
Loku pinak bro..
Ammage sathuta kiyala nimakaranna be brother .
Pin oyata ammage sathuta dunnata❤
බොහොම ස්තුතියි🙏🙏
Sathutui putha oya gana.
Suwapath wewa!!!
රටකට ගිහින් සාර්ථකව ජීවත් වන නමූත් අම්මාන් අමතක කරන් පුතෙකුටත් ඒ සියල්ලටම සතුටින්
සහයෝගය දෙන ආදරණීය පුතාගෙ ආදරණීය බිරිඳටත්
මගෙ ප්‍රනාමය
අම්මා අමතක නොකල ආදරණීය පුතූටත් පුතාගෙ බිරිඳටත් ආසිරි පතමි
❤️ hodha puthek.anuradhapure kohedha.api mihinthale tawmy.
@@damayanthisenarath7370 කැකිරාවේ
Oya godak godak hoda puthek aswalata kaduluth awa ❤❤❤🎉🎉🎉
❤❤❤🙏🙏
🙏🙏🙏❤️
ඔයාලා.පුතේඅනුරාදපුරේකොහේද
Puthae nuba habaama puthra rathnayak amma gae watenaa kama danna hoda daruwaek duwath asaemae jeewethaya waradenna naha kesedaa puthae tharuwan saranai !!!❤❤❤❤
That is very beautiful. I was planning to bring my mom to me here but my mom got a sick and say good buy
so this mama is really lucky but mommy you have a angry face come on mama smile your son or maybe your daughter doing the most beautiful thing you’r bucket list so be happy and thanks to them by smiling mommy come on mommy smile please you can’t be traveling Europe with itFrance president going to throw you out 😂if you don’t smile be happy mommy anyway, enjoy your trip. Maybe you scared but your son or daughter the most beautiful thing mommy you are lucky to have a like that children does not matter daughter-in-law or Sonin law you’re lucky. Have a fun trip It’s a nice pe peoples in France 🇫🇷 enjoy the way you wanted they’re not gossipy same Sri Lanka 😂people’s mommy 😻
Thank you for your comment, its a funny . Mom is like to be . She is very Happy and enjoyed .❤️🇦🇹
Ane wasanawan amma.. Tc amma
❤❤❤❤❤bs oyata
oya godak hoda kenek..e Ammath hari pinwanthai...jesu pihitai❤❤❤ò
Oyawa.dawiyan.rakewe🙏👋👋🙏good.san
Kawadawth oylata waradinne na.budusaranay.siyalu denatama.
Amma sathuta Hoda puthek oya budusaranai
Adambarai oya Hoda puthek
Huda puthek❤
අම්මාට සපත්තු දෙකක් හදුන්වල දෙන්න. ඒකෙ වෙනස පරිස්සම අම්මාට දැනෙයි.
කකුලේ තුවාලයක් එයා ලංකාවෙදි කකුල කපාගෙන. ඒකයි බැරි
Wasanawantha Amma kenek. ❤❤mage ammatai appachchitaith ❤❤❤❤
Ruwan ,adambarai uba gana.ekata hitapu ekek vidiyata.❤
❤මචං Thankyou very much
good luck
❤