අතේ සතේ නැතිව Business එකක් පටන් ගමු! | How to start a business with no money

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අතේ සතේ නැතිව Business එකක් පටන් ගමු! | How to start a business with no money.
    This Educational video will teach how to start a business with out investing money.
    ජංගම දුරකථනයෙන් මුදල් උපයන පාඨමාලාව (Side Hustle Therapy ) හෝ Affiliate Marketing සිංහල පාඨමාලාව ලබාගැනීමට වට්සැප් කරන්න 0704165628 / 0777576712.
    මැණික් ගැන ඉගෙනගන්න Patreon Exclusive Knowledge Base Member කෙනෙක් වෙන්න: / dhameesha ( මෙහි Old Post බලන්න)
    මොළේ සෝදල බුද්ධිමත් පුරවැසියෙක් වෙන්න එන්න Brain Arc බලන්න.
    Brain Arc Channel: / @brainarcoffcial
    🔥 Another E money Sinhala Video By Dhameesha Karunarathne 🔥
    Join our Telegram Group: t.me/emoneyrev...
    Join Dhameesha Karunarathne Facebook page: / dhameeshak
    This is an educational video per the request of the people who messaged me and requested it, but the results may vary.
    #makemoneyonline #makemoneywithyourphone #emoney_sinhala

ความคิดเห็น • 69

  • @user-fk7mi1nq8w
    @user-fk7mi1nq8w หลายเดือนก่อน +21

    අපේම ප්‍රඩක්ට් එකක් පිටරට යවන විදිහ.සහ පිටරට ගැනුම් කරුවන් හොයා ගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්න කො.A-Z ❤

  • @HelpSithi
    @HelpSithi หลายเดือนก่อน +4

    Thank you Dhameesha... mama job eka nathi wela homben yanne homben... මේ වීඩියෝ එක මටම කලා වගේ දැනෙනවා... ස්තූතියි... ආදරෙයි...ස්තූතියි...

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 หลายเดือนก่อน +2

    කවුරැ කෝහොම කීවත් ඇත්ත තෙරැමි ගන්න ඒක්කෙනෙක් හරි ඇති අනුන් කරන දේවල් දිහා බලාගෙන කුනු හොයන උන් ඒක්ක ලොකු ගමනක් යන්න පුලුවන් මොකද අලස කම අපේ ගමනට හොද මොරාල් ඒකක් ලැබේන නිසා බුදු සරණයි

  • @user-ij5le9kf6q
    @user-ij5le9kf6q หลายเดือนก่อน +2

    පොල් කටු අගුරු ව්‍යාපාර .
    කොහුබත් .
    කොහු චිප්ස් .
    පිටරට ගැනුම් කරුවන්ට අලවි ක්‍රන්නෙ කොහොමද කියල කියන්න්කො.අපි මහන්සි වෙලා වැඩ කරාට අතරමැදියා තමයි ලාබේ ගන්නේ.. ❤

  • @pibidenalanka987
    @pibidenalanka987 หลายเดือนก่อน

    බොහෝම වටිනා අදහස් පැහැදිළි කිරීම ඉතා අගය කරනවා. බොහොම ස්තුතියි. 👍👍👍

  • @SLAllofyou
    @SLAllofyou หลายเดือนก่อน +2

    Aiye , Please puluwannam ProCare privet limited company eka gena podi video ekak karannako, godak useful wei anith minissunta

  • @Iroshaniiroshani-me1oz
    @Iroshaniiroshani-me1oz หลายเดือนก่อน +1

    Ane sir matath kiyala denna .දියුණු wena magak.අසරණ මවක් .pin සිද්ධ වෙනවා බුදු saranai.

  • @ShanthiMathotaArachchi
    @ShanthiMathotaArachchi หลายเดือนก่อน +1

    Aga karanawa godak Loku danumak dunna ...maga putha O.L .karala gadarada Enna man mauwa balabala Ayata shaya karanawa Apith hoyanna oya kiyana waga monawa hari dayak karanna good Blase Sahodaraya ...😊😊

  • @dularasithumina6324
    @dularasithumina6324 หลายเดือนก่อน

    ඔයා නම් සුපිරි චරිතයක් අයියෙ ගොඩක් දේවල් ඉගෙන ගත්ත❤

  • @ralexperera
    @ralexperera หลายเดือนก่อน

    Thank you Bossa..! the way u presenting is superb ...!!!

  • @user-lc2dw6bq4h
    @user-lc2dw6bq4h หลายเดือนก่อน

    ගොඩක්ම වටිනවා අයියේ ස්තුතියි ගොඩක් ❤

  • @thelife..........3376
    @thelife..........3376 หลายเดือนก่อน

    ධමීෂ මහත්තයෝ...අන්තිමට කීව වචන කීපය නම් හදවතටම දැණුනා .."අද ඉඳන් අවුරුදු 20ක් ගියාම මොකද වෙන්නෙ කි😂😂😂😂" තිත්ත වුණත් ඇත්ත ඕක තමයි ...බොහෝදෙනෙකුට............ස්තූතියි ඔබට

  • @user-zk6le4kw6q
    @user-zk6le4kw6q หลายเดือนก่อน

    super presenting..!. The story is actualy true. 👍

  • @tharakamalli4366
    @tharakamalli4366 หลายเดือนก่อน +1

    ජය වේවා❤️ අයියා ❤

  • @user-bs5pg3ks1c
    @user-bs5pg3ks1c หลายเดือนก่อน

    මචන් උබ මාරම ඇඩ්වයිස් ටිකක් දීල තියෙන්නෙ මේ චැනල් ගොඩ යන එවුන්ට පට්ට චැනල් එකක් රෙස්පෙක්ට් බ්‍රෝ

  • @HelpSithi
    @HelpSithi หลายเดือนก่อน +1

    ධමීෂ පුලුවන්ද පොල් කටු export methods ටිකක් කියලා 🎉🎉🎉🎉🎉දෙන්න ❤❤❤😂පුළුවන් ද?😮😮😮😮😮

  • @HNRock
    @HNRock หลายเดือนก่อน +1

    paypal acc එකක් මිලදී අරගෙන වැඩ කරන්න විදිහක් කියලා දෙන්නකො. මොකද මට verification ටික කරගන්න අවශ්‍ය දේවල් නෑ. verification කරපු account අරගෙන ආරක්ෂිතව use කරන්න පුළුවන් විදිහක් හොයලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.

  • @raisethebarhigher2024
    @raisethebarhigher2024 หลายเดือนก่อน

    අපේ උන්ට තේරෙන බාෂාවෙන්ම කියනවා. ඒ style එක පට්ට අයියේ.. ❤

  • @priyangikakuruppu2929
    @priyangikakuruppu2929 หลายเดือนก่อน

    හුඟක් වටිනවා. ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @kanhat986
    @kanhat986 หลายเดือนก่อน

    Very good advice...generous guy...

  • @dinushachlakmal
    @dinushachlakmal หลายเดือนก่อน +1

    Elakiri channel ekath kale aiyada..

  • @nuwankolitha5875
    @nuwankolitha5875 หลายเดือนก่อน

    Thank you Dhameesha aiye

  • @user-bd3ng2mk3q
    @user-bd3ng2mk3q หลายเดือนก่อน

    Harima wAdagath.bohoma sthithi

  • @vitharanachami4001
    @vitharanachami4001 หลายเดือนก่อน +1

    Thank you

  • @KrishnaLakmali
    @KrishnaLakmali หลายเดือนก่อน +1

    face book add manage karanna Hariyata kiyala Dennako plz

  • @Madushanka000
    @Madushanka000 หลายเดือนก่อน

    ඒක මරු🥰❤

  • @captaingalway8005
    @captaingalway8005 หลายเดือนก่อน

    ❤❤❤❤ වටිනා අදහස් ටිකක්

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 หลายเดือนก่อน

    Thank you bokka brother 🙏🙏🤗👍

  • @anushapriyadarshani19
    @anushapriyadarshani19 หลายเดือนก่อน

    ඇත්තටම අයියේ ඔයා නම් මාරයි

  • @sanjaya4real
    @sanjaya4real หลายเดือนก่อน

    Respect brother ❤️

  • @sadaruwantharuka4484
    @sadaruwantharuka4484 หลายเดือนก่อน

    Thanks bro godak vatinava

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 หลายเดือนก่อน

    Thank you sir❤️

  • @gangaabeysinha1147
    @gangaabeysinha1147 หลายเดือนก่อน +1

    thankyou

  • @kulathungaarchchigenandika6122
    @kulathungaarchchigenandika6122 หลายเดือนก่อน

    Hadena euntanam oyage upades sahenna watenawa.aththa me hegana rataka edagena mona lokukamda.ehemaun onatharam ennawa

  • @tlp8049
    @tlp8049 หลายเดือนก่อน

    ස්තුතියි කොල්ලා.

  • @HelpSithi
    @HelpSithi หลายเดือนก่อน

    මම TH-cam eketh baluwa.... Pol Katu ගැන tutorial නෑ. Courses තියෙන්නේ... ඒක මාෆියාවක් වෙලා 😢😢😢😢😢😢

  • @ameenking-ys5ry
    @ameenking-ys5ry หลายเดือนก่อน

    Good luck..

  • @kingrowickramage
    @kingrowickramage หลายเดือนก่อน

    Film review කරන්න පුලුවන් Courses එකක් පටන් ගන්න බැරිද.ඒ පිළිබඳව ඉගෙනගන්න පුලුවන් ව්දියක් හරි සෙට් කරල දෙන්න පුලුවන්ද .

  • @roshandeshabandu4298
    @roshandeshabandu4298 หลายเดือนก่อน

    Thanks aiye

  • @Dila896
    @Dila896 หลายเดือนก่อน +1

  • @target7374
    @target7374 หลายเดือนก่อน

    best ❤❤😍😍

  • @nilanga1019
    @nilanga1019 หลายเดือนก่อน +1

    Arunta banala elawana eka thamai mama asa😄😄😄😄

  • @BjKumari
    @BjKumari หลายเดือนก่อน

    Kiyulat kalisam. Short vikunanda adahasak denna

  • @isharasandaruwan2925
    @isharasandaruwan2925 หลายเดือนก่อน

    ආ අය්යේ ❤❤❤❤❤❤❤❤

  • @PereraSandeep
    @PereraSandeep 18 วันที่ผ่านมา

    Semrush gana a to z kiyla denwda

  • @HelpSithi
    @HelpSithi หลายเดือนก่อน

    මට හිතෙන්නේ පොල් කටු වලින් සෑහෙන ගේමක් ගභන්න පුලුවන් 😅😅😅😅😅

  • @NimeshSajithkumara
    @NimeshSajithkumara 28 วันที่ผ่านมา

    Supiriyak

  • @slimax2842
    @slimax2842 หลายเดือนก่อน

    Thanks aiye oya nisa man danata usdt 4k hewwa

  • @jagathkumara-hl7it
    @jagathkumara-hl7it หลายเดือนก่อน

    super video,, Dear dhameesha ,,mata oyage physical class ekakata join wenna puluwanda,

  • @jayanthisamakumari7510
    @jayanthisamakumari7510 26 วันที่ผ่านมา

    ghanu ayata karanna dayak kiyanna

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @SanjeewaXMVlog
    @SanjeewaXMVlog หลายเดือนก่อน

    ❤️❤️❤️first comments ❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌

  • @gimhanisiriwardana8490
    @gimhanisiriwardana8490 หลายเดือนก่อน

    ❤🙏

  • @adithyadesilva828
    @adithyadesilva828 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dacreation369
    @dacreation369 หลายเดือนก่อน

    මෙක අවිඩින පුස්තකාලක්,අප්පා😂

  • @simplelinegaming
    @simplelinegaming หลายเดือนก่อน

    🥰

  • @permaweerakoon6262
    @permaweerakoon6262 หลายเดือนก่อน

    🙏🙏🙏 ❤❤❤❤

  • @user-bd3ng2mk3q
    @user-bd3ng2mk3q หลายเดือนก่อน

    🙏🌄

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 หลายเดือนก่อน

    Voice එක මරු

  • @MihiduMunasinha
    @MihiduMunasinha หลายเดือนก่อน

    💎💎💎💎💎💎

  • @Rupii198
    @Rupii198 หลายเดือนก่อน

    👍👍🤣✨️

  • @matarawcw2405
    @matarawcw2405 หลายเดือนก่อน

    anthimata kiwwa de supiri

  • @jayangalahiru6899
    @jayangalahiru6899 หลายเดือนก่อน +1

    ඔයාලගේ contact

  • @Risiwaraya
    @Risiwaraya หลายเดือนก่อน

    ❤️❤️

  • @prashanthakumara478
    @prashanthakumara478 หลายเดือนก่อน

    Thanks ayiya

  • @VegetableFarm-rd6zx
    @VegetableFarm-rd6zx หลายเดือนก่อน

    ❤❤

  • @user-ou7cn5qe2r
    @user-ou7cn5qe2r หลายเดือนก่อน

  • @RasangaJayasundara-uw3lv
    @RasangaJayasundara-uw3lv หลายเดือนก่อน

    ❤️

  • @HelpSithi
    @HelpSithi หลายเดือนก่อน

    ❤❤❤❤❤❤