ඉගෙනගන්න ගමන් කරන්න පුළුවන් Business ideas, Small business ideas for students 2022 |LIFE INSPIRATION

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 170

  • @ashasewwandi8548
    @ashasewwandi8548 ปีที่แล้ว +21

    අනේ ඔයා කොයි තරම් හිත හොඳ කෙනෙක්ද. ඔයා වගේ හිත හොඳ අය අද හරි අඩුයි මේ සමාජේ. හිනා වෙවී කතා කරන විදිහ හරිම ප්‍රියමනාපයි. අහන් ඉන්න ආසයි. මමත් පොඩියට එම්බ්‍රොයිඩරි පැත්තෙන් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ. ඔයාගෙ අදහස් හුඟක් වටිනවා. බොහොම ස්තූතියි ❤

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      සුභ පතනවා මං හදවතින්ම 😍❤️

  • @Nuwanga
    @Nuwanga ปีที่แล้ว +32

    ඇත්තටම අක්කේ ඔයා මහ ලොකු උදව්වක් කරන්නේ .වෙන අයගේ yt චැනල් වල හදන ඒවා ,ඒ චැනල් වල නම් එහෙම ප්‍රසිද්දියේ දානවා .වෙන you tubes ලා එහෙම කරන්නේ නෑ ඇත්තටම .මන් video 30 ක් විතර බැලුවා මේ ගැන ඒවා ඔක්කොගේම තියෙන්නෙ එකම දේවල් ඔයා වෙනස් විදියට හිතලා තියනවා .ඇත්තටම සතුටුයි කියන්න .ඔයා කිසිම ඉරිසියාවක් නැතුව අවන්කවම කියලා දෙනවා ගොඩ යන්න සුලුවට පටන් ගන්න පුලුවන් bisnus ගැන ගොඩාක් ආදරෙයි .❤️❤️❤️❤️ ස්තූතියි 💗💗💗💖💖💖 බුදු සරනයි .ඔයාට හරියනවා .

  • @AGSCK
    @AGSCK 3 หลายเดือนก่อน +2

    අක්කි ඔයා තමයි මගෙ ජීවිතේ වෙනස් කලේ..මේ වීඩියෝ එක තමයි මට පාර කියලා දුන්නෙ..හරිම වටින වැඩක්. 💕thanx a lot my dear ❤

    • @Studywithgimi
      @Studywithgimi  3 หลายเดือนก่อน

      Ur welcome nangi.. ඒක මට ලොකු සතුටක් 💖

  • @sarasvlog898
    @sarasvlog898 ปีที่แล้ว +15

    First comment eka magen ❤️🎀
    හරිම හොදයි අක්කි ඔයා ආදරෙයි ❤️🎀😊
    බුදු සරණයි

  • @indunilrathnayake6560
    @indunilrathnayake6560 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා අක්කි...තවත් idia ටිකක් කියලා දෙන්න ඉස්සරහට ...

  • @phwanigasinghe4680
    @phwanigasinghe4680 ปีที่แล้ว +14

    Oyaa හැමදාමත් අපිට අලුත් අදහසක් දෙනවා..ගොඩක් tnx..❤❤😊

  • @windhiWindhi-gj8tb
    @windhiWindhi-gj8tb ปีที่แล้ว +11

    වීඩීයෝ එක පුරාම බලන් හිටියෙ අර පොත් කන්ද දිහා දෙයියනේ 😍❤️

  • @user-ee1ho3fe4g
    @user-ee1ho3fe4g หลายเดือนก่อน +4

    ඔයාල කියන් යමුකෝ ඔයාලයි පැත්තෙ සහල් මිල ...? මන් කුබුරු කරන්නෙ ඔයාලට අලුත්ම සහල් දෙන්නම් , ඔයාල පොඩි මුදලක් තියාගෙන විකුනන්න, මොකද කියන්නෙ

    • @prabanijayasooriya9680
      @prabanijayasooriya9680 หลายเดือนก่อน

      Sureda 🤔

    • @user-ee1ho3fe4g
      @user-ee1ho3fe4g หลายเดือนก่อน +1

      @@prabanijayasooriya9680 ඔව් සහල් කීයද

    • @dilusharukmali6515
      @dilusharukmali6515 หลายเดือนก่อน

      200/= ඉදන් තිනවා

  • @fathimasifnas8366
    @fathimasifnas8366 ปีที่แล้ว +7

    මට නම් embroidery කරන්න හොදටම පුළුවන් . මම එවාගෙන ඉගෙනගේනත් තියනවා . business එකක් කරන්න අසකුත් තියනවා මාත් එක්ක උදව් කරන්න තමයි කව්රැත් නෑත්තේ 🥺🥺🥺

  • @nethurajaguru5935
    @nethurajaguru5935 4 หลายเดือนก่อน +2

    ගොඩක් වටින vedio එකක් thanx ඔයාට ❤😊

  • @athulalasman608
    @athulalasman608 ปีที่แล้ว +7

    හරිම වටින වීඩියෝ එකක් අක්කි😊

  • @chamikamadushani8849
    @chamikamadushani8849 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 තව තවත් දියුණුවටම සාර්ථකත්වයටම පත් වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

  • @p.w.hsandaruwani7794
    @p.w.hsandaruwani7794 ปีที่แล้ว +5

    akka nisa mn godak dewal mn igena gaththa.thank you akke

  • @ruchiniherath6479
    @ruchiniherath6479 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි .🙏🙏🙏සහෝදරි

  • @user-pq6xw4cc9b
    @user-pq6xw4cc9b ปีที่แล้ว +70

    මමත් දැනට පොඩියට මගේ ම ව්‍යාපාරයක් කරගෙන යනවා ❤️😊

    • @NimmiWishmika
      @NimmiWishmika ปีที่แล้ว +2

      ❤ all the best

    • @NethuShashi01
      @NethuShashi01 ปีที่แล้ว +1

      All the best dear ❤️❤️

    • @ameeshadewani1922
      @ameeshadewani1922 ปีที่แล้ว +2

      මොකක්ද ඔයා කරන්නේ 🤔පොඩ්ඩක් කියන්න කෝ

    • @user-jz1ev9jl4e
      @user-jz1ev9jl4e 8 หลายเดือนก่อน

      All the best 🖤

    • @sandunikamadumali2042
      @sandunikamadumali2042 3 หลายเดือนก่อน

      Hadada

  • @nimashasathsarani7906
    @nimashasathsarani7906 ปีที่แล้ว +6

    මට චිත්‍ර අදින්න පුළුවන්..
    කවුරු හරි දන්නවනම් කියන්න ඒවා විකුනන්නේ කොහොමද කියලා...
    (ඉගෙනගන ගමන්)

    • @bestofme7
      @bestofme7 8 หลายเดือนก่อน

      TH-cam වලින් පුලුවන්

  • @saumyathejaan1389
    @saumyathejaan1389 ปีที่แล้ว +5

    Gimhani Akka Adanm Lassanaaaai ❤️.
    Good Video 😊👍

  • @userlahiru8pa3ra9krama
    @userlahiru8pa3ra9krama ปีที่แล้ว +5

    කොල්ලොන්ට කරන්න පුළුවන් දේවල් ටිකකුත් කියන්නකෝ...

  • @asheniwanigasinghe2007
    @asheniwanigasinghe2007 11 วันที่ผ่านมา

    Thanks akkiiii godaariyak..... mage akka thama kiwwe youtube eke mona hari balnna kiyala .... o/l iwara wela gedara dan nikan inna nisa kiyala ..... ❤

  • @k.j.dilrukshi309
    @k.j.dilrukshi309 ปีที่แล้ว +6

    Mamath online business ekk open krnn hdnne.. PLZ akka thwath me wge ideas denn. godak watinw ek🥺💗

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 😍💪

  • @Nethmini487
    @Nethmini487 ปีที่แล้ว +4

    අක්කේ මන් මේ පාර ඒලෙවල්.අක්කා අර පෝස්ට් එකක් දාලා තිබ්බෙර් කම්පැනි එකක CEO වෙන එක ගැන.පොඩ්ඩක් කියන්නකො ඒ කවුද?මැත්ස් කරන අයටත් ඒක පුලුවන්ද🙈

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම් 😍

  • @rodancestudio1499
    @rodancestudio1499 ปีที่แล้ว +2

    හොඳ වීඩියෝ එකක්.ස්තූතියි.මාත් මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා හෙයාබෑන්ඩ් බූල් ක්ලිප්ස් අයිටම්. 😍🎀

    • @kenaththomas7838
      @kenaththomas7838 6 หลายเดือนก่อน

      Ane mawath ekathu karaganna puluwanda plz riply me

  • @ThinukSubasinghe
    @ThinukSubasinghe หลายเดือนก่อน

    Doni oyata pin sidda wenawa me visthara tika dunnata ❤

  • @hansikanishadi2563
    @hansikanishadi2563 ปีที่แล้ว +6

    ❤Thank u so much Gimi akka

  • @userlahiru8pa3ra9krama
    @userlahiru8pa3ra9krama ปีที่แล้ว +8

    Great work akki

  • @ShiromaliShiromalii
    @ShiromaliShiromalii 2 หลายเดือนก่อน +1

    අනේ අක්කා මාත් ආසයී පොඩියට මගෙම කියලා වයාපාරයක් කරන්න..මට අවුරුදු 17ක්.Help ekak dennako akke

  • @pabodha1728
    @pabodha1728 3 หลายเดือนก่อน +2

    Thank you so much akka ❤️

    • @Studywithgimi
      @Studywithgimi  3 หลายเดือนก่อน

      Welcome nangii 😍

  • @Yun_Hee_-_1823
    @Yun_Hee_-_1823 3 หลายเดือนก่อน

    Embroidery වලට 𝗟𝗮𝗶 𝗦𝘁𝗶𝘁𝗰𝗵 𝗛𝗼𝗺𝗲 channel එකත් හොඳයි 🥰

  • @hasinichamodika4888
    @hasinichamodika4888 2 หลายเดือนก่อน

    Harima wadagath vedeo ekak
    Godak sthuthi

  • @user-vt7hk4mg7w
    @user-vt7hk4mg7w 6 หลายเดือนก่อน +1

    Thank you akki idea ekk dunnta❤😊

  • @ameeshaishadi3881
    @ameeshaishadi3881 ปีที่แล้ว +2

    Akke marama watina video ekak .oya godak anith aya gena hithanwa .oyage hama deyakma sarthaka wenna ona .🌹🌹good luck

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      හුඟක් ස්තූතියි නංගි ඔයාගෙ වචන වලට 🌸

  • @roshelldilini7984
    @roshelldilini7984 ปีที่แล้ว +4

    Mehka dakiddi mathak wenawa mama oya wenuwen hadapu embroidery art eka ❤️❤️❤️ mama Stitch Creation
    Harima hoda watina video ekak 😍😍😍😍
    Wish you all the best Gimi ❤️❤️❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      Thanks a lot ❤️🥰.. ඒක හරිම ලස්සනයී. ඇත්තටම මං ඔයාගෙන් තමයි ඒ වගේ දෙයක් මුලින්ම දැක්කෙ 🥰❤️

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +4

    Thank you Akki ❤️

  • @dilakshiudani3431
    @dilakshiudani3431 ปีที่แล้ว +4

    තෑන්ස් අක්කියෝ

  • @ameeshadewani1922
    @ameeshadewani1922 ปีที่แล้ว +2

    Akke gift box වගේ දෙයක් පටන් gnnvnm ඒවා ගෙන්නගන්න විදිහ ඒ ගැන පොඩ්ඩක් කියන්න කෝ

  • @pavithradissanayaka2931
    @pavithradissanayaka2931 ปีที่แล้ว +2

    Thank you akki .. ❤ godk watina vedio ekk genwat 🥰❤❤

  • @Shehani1020
    @Shehani1020 6 หลายเดือนก่อน +1

    අර පොත් ටික 😍❤️

  • @kavindayaekanayaka6420
    @kavindayaekanayaka6420 ปีที่แล้ว +6

    Thank youu akkio ❤️

  • @niroshanirajapaksha6097
    @niroshanirajapaksha6097 ปีที่แล้ว +3

    Thank you very much akkiiii♥️♥️♥️

  • @shehanidulara6653
    @shehanidulara6653 ปีที่แล้ว +2

    Thank you akke❤️❤️

  • @thusharasandeepani6669
    @thusharasandeepani6669 9 หลายเดือนก่อน +1

    Thank you for the information ❤

  • @niroshirathnasooriya-xg4de
    @niroshirathnasooriya-xg4de ปีที่แล้ว +2

    Thanks nangi..❤️

  • @pramudhiniperera-ib1dl
    @pramudhiniperera-ib1dl ปีที่แล้ว +2

    හදන දේවල් කව්රුත් ගන් නැනේ කඩවල් වලින් අහුව්වත් ගන් නෑ. මොකද කරන්නේ එකට

  • @user-ve6pe3zt1e
    @user-ve6pe3zt1e 6 หลายเดือนก่อน

    Thank you so much akki
    Godak watinawa me advice tika❤🥰

  • @jeon_hiru4155
    @jeon_hiru4155 ปีที่แล้ว +1

    Thank you akki godak thanks mata godak udaw weyi me tika thank you so much 💖💖

  • @yashodhasugandhi8612
    @yashodhasugandhi8612 ปีที่แล้ว +3

    Thank you akki🥰

  • @dilshikawya9957
    @dilshikawya9957 ปีที่แล้ว +2

    thank you akki. api oya wage deyak karala kohomada wikunane kiyalath kiyala dennako

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම කතා කරන්නම් ❤

    • @dilshikawya9957
      @dilshikawya9957 ปีที่แล้ว

      @@Studywithgimi thank you

  • @dilinidissanayaka6298
    @dilinidissanayaka6298 6 หลายเดือนก่อน +1

    Thank you akki ❤

  • @villagesecret2556
    @villagesecret2556 ปีที่แล้ว +3

    Thanks dr ♥️

  • @shainidileka895
    @shainidileka895 ปีที่แล้ว +1

    Ane oyta gdk sthuthi akke..mn hithnne mn hoypu de hmbuna..😊pin oyta

  • @u.a.s7547
    @u.a.s7547 ปีที่แล้ว +1

    Thank u akke ♥️

  • @StudywithMotivation07
    @StudywithMotivation07 ปีที่แล้ว +3

    Thank you akke 🌎❤️👑📚

  • @MadhushikaDilrukshi-jm5sx
    @MadhushikaDilrukshi-jm5sx หลายเดือนก่อน

    Thank you akke 🥰♥️

  • @lakshanihansika6985
    @lakshanihansika6985 ปีที่แล้ว +4

    Thank you❤

  • @piyumirandima9982
    @piyumirandima9982 ปีที่แล้ว +2

    Thank you akke. Owa karala wikunanne kohomada kiyala poddak kiyala dennako

  • @mohamedcool9684
    @mohamedcool9684 ปีที่แล้ว +2

    ❤❤❤ Thank of you

  • @mudusubhashikaavindya1007
    @mudusubhashikaavindya1007 ปีที่แล้ว +2

    Thank you dear

  • @chandrakumari6953
    @chandrakumari6953 7 หลายเดือนก่อน +1

    Godk tnx akki oyt ❤😊

  • @dulanimadu4155
    @dulanimadu4155 ปีที่แล้ว +1

    Thankz dear❤️

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +5

    අක්කේ දැන් අලුත් අය වැය අනුව online business වලින් උපයන අදායමට income tax ගෙවන්න ඕනි නේද ?

  • @rashmilashika583
    @rashmilashika583 ปีที่แล้ว +8

    Great work akki ❤️🌼

  • @anuradhasewmini9006
    @anuradhasewmini9006 6 หลายเดือนก่อน

    Marama watinawa akka me video eka

  • @buddhikasewwandi4437
    @buddhikasewwandi4437 ปีที่แล้ว +3

    Emboider bussinus ekk patan gnne kohomada

  • @ruvininisansala3740
    @ruvininisansala3740 ปีที่แล้ว +3

    Keep it up this topic

  • @dilushalakshan1285
    @dilushalakshan1285 ปีที่แล้ว +3

    විකුණන්නෙ කොහොමද අක්කි යො.කවුරු හරි දන්නවනම් කියන්න .

    • @dilushalakshan1285
      @dilushalakshan1285 ปีที่แล้ว +1

      අනෙ ලොකු උදව්වක් .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 3 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක්..අක්කේ ඔයා pleat aka දැන්මේ කොහෙන්ද .පුළුවන් නම් කියන්න.කීයක් ගියාද

    • @Studywithgimi
      @Studywithgimi  3 หลายเดือนก่อน

      මං හිතන්නෙ ඔයාට වීඩියෝ එක හම්බුණා නංගී 💖

  • @user-vx2yt4zb8d
    @user-vx2yt4zb8d 7 หลายเดือนก่อน

    Thank you akki ❤🎉

  • @Se0202ha
    @Se0202ha ปีที่แล้ว +2

    THANKS akki

  • @janakapriyadarshana3396
    @janakapriyadarshana3396 ปีที่แล้ว +2

    Thank you

  • @GaminiChandrakumara-vo8sx
    @GaminiChandrakumara-vo8sx 24 วันที่ผ่านมา

    Akki mama inne 7wasare matath asi business ekak karala pawulata Barak nowi salli hamba karanna❤

  • @kddms6280
    @kddms6280 ปีที่แล้ว +3

    Thank you so much

  • @yashodya...
    @yashodya... ปีที่แล้ว +5

    Akke 9 wasare mamath patan gaththoth awulak weyida

  • @Canvas_wall_Art
    @Canvas_wall_Art 2 หลายเดือนก่อน +2

    මාත් කරනවා ඒ වගේ පොඩි businesses එකක් ඒත් මේ දවස් වල oders නම් නෑ එකක්වත් 😅😊

    • @Shanubotheju471
      @Shanubotheju471 2 หลายเดือนก่อน

      Hriyt marketing krnn one dr

    • @Canvas_wall_Art
      @Canvas_wall_Art 2 หลายเดือนก่อน

      @@Shanubotheju471 eka thamaa needa 🥲

  • @maheshikakaushalya6433
    @maheshikakaushalya6433 ปีที่แล้ว +2

    Godak watina video ekak

  • @sansaladisanayaka1062
    @sansaladisanayaka1062 ปีที่แล้ว +9

    Akke online jobs ganath video ekk dannko🥺❤️

  • @sithmi7046
    @sithmi7046 ปีที่แล้ว +6

    Akka online jobs ganath video ekak dannako ❤️🌼

  • @yasaravindani8426
    @yasaravindani8426 ปีที่แล้ว +1

    අක්කි එන්බ්‍රොයිඩර් වලට ගන්න රෙදි මොනාද

  • @indu1194
    @indu1194 ปีที่แล้ว +5

    Anee akki CA, ACCA,CMA vage codification valin mokakda hodama. Akki ai ACCA select kare? CEO kenek venna oone codification monada? Commerce field eken issarahata yanna puluvan krma vage deval gana video ekak karannako pls🙏 man godak kal idhala mee video eka illanne🥲 anika lankave University vala karanna thiyena hodama degrees monada( for a commerce student) pls reply karannooo🙂 lv you akki❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම් ✌️

    • @indu1194
      @indu1194 ปีที่แล้ว

      @@Studywithgimi thank you so much 🥺❤️

  • @hansivlogssl4852
    @hansivlogssl4852 27 วันที่ผ่านมา

    Akki api katahari cash on dilawari karane කොහොම da kiyala video ekak gennako🎉

  • @isharasewwandi8670
    @isharasewwandi8670 ปีที่แล้ว +2

    අක්කේ කොහොමද ඒවා අලෙවි කරන්නේ.කියලා දෙන්නකෝ කොහොනද අලෙවි කරන්නෙ කියලා

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      FB page එකක් හදාගෙන කරන්න පුළුවන්

    • @isharasewwandi8670
      @isharasewwandi8670 ปีที่แล้ว

      කොහොමද අක්කා එහෙම හදා ගන්නෙ

  • @Ashi_920
    @Ashi_920 ปีที่แล้ว +4

    Akki A/L s karana gaman karanna puluvan online jobs genath video ekak karannakoo... 🙂🤗

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      Job එකක් කරනවට වඩා මෙහෙම දෙයක් suggest කරන්න පුළුවන්. මොකද ලංකාවෙ part time jobs කියන එක නෑනෙ

    • @Ashi_920
      @Ashi_920 ปีที่แล้ว

      @@Studywithgimi ow neda akki 🥲 Thank you so much for your videos & advices akki.....🥰❤️ love you akkaa...🥰🤗❤️

  • @Nulee129
    @Nulee129 ปีที่แล้ว +3

    Resin කියන්නෙ මොනාද අක්කි 👀

    • @lifeenjoy1887
      @lifeenjoy1887 ปีที่แล้ว +1

      Key tag hadanne avagen oya hiyala balanan

  • @himansirukshila673
    @himansirukshila673 10 หลายเดือนก่อน

    Polymer clay valin earings hadanna අවන් ekak aniwaren onada akke.

  • @NS.KiLLER_46
    @NS.KiLLER_46 ปีที่แล้ว +2

    Akke sinhala vichara liyana hatiy kiyala dennako O/L

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      th-cam.com/video/GRSAFfkPDqo/w-d-xo.html

  • @NimmiWishmika
    @NimmiWishmika ปีที่แล้ว +1

    FB page ekak Hadana vidiha video ekak oni

  • @uthpalalakmini7688
    @uthpalalakmini7688 ปีที่แล้ว +2

    ane poddak hoyala kiyanawada rasin jewellery hadanna rasin ganna puluwan kohenda kiyala ,mn colombo inne

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      FB එකේ group එකකින් අහලා බලන්න 💪

  • @upamalithilini7106
    @upamalithilini7106 ปีที่แล้ว +18

    මටත් ගොතන්න පුළුවන් ඒත් fb pege එකක් තියෙනවා තාම එකම තැන ඉතින් මට උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +5

      කාලයක් යයී. Boost එකක් එහෙම දාලා try කරලා බලන්න 💪😍

    • @slgardenimasha437
      @slgardenimasha437 ปีที่แล้ว +2

      Udau karannam

  • @maleeshamadushani8202
    @maleeshamadushani8202 ปีที่แล้ว +2

    අක්කෙ එ බැග්ස් ගන්න පුලුවන් තැනක් කියන්නකො මහපු බැග් අරන් අපිට පේන්ට් කරන්න

  • @malithisneha9670
    @malithisneha9670 ปีที่แล้ว +2

  • @warnikanayomi7148
    @warnikanayomi7148 ปีที่แล้ว +1

    Thank u

    • @nirusugandika2566
      @nirusugandika2566 ปีที่แล้ว

      nice video.thanks for ur information.❤❤

  • @kenaththomas7838
    @kenaththomas7838 6 หลายเดือนก่อน

    Akke mta business ekak karanna udaw krnnko godak watinwa eka mta wayasa 17😢plz❤god bless akka

  • @harshanichamodi6573
    @harshanichamodi6573 ปีที่แล้ว +2

    Akka grade 6wala inna ayata english hadaganna kamayak nadda akka youtube gana dapu vdio tikak amarui pleese vdio akaak danna

  • @maneeshakumari2247
    @maneeshakumari2247 3 หลายเดือนก่อน

    Akke cake bisnus ekak karanna asai ane e gana video ekak karannako 😢

  • @pavaninavodyaabewardana437
    @pavaninavodyaabewardana437 ปีที่แล้ว +2

    Mat wvvage nirman karnava ❤️😎😁

  • @sheyomiabhisheka2824
    @sheyomiabhisheka2824 ปีที่แล้ว +7

    👍❤☺

  • @DineshikaJayarathna
    @DineshikaJayarathna 4 หลายเดือนก่อน

    Hoda job ekakata one samanyen mona wage qualificationsda? Apita aurudu 25di 26di wage hoda job ekakata yanna nam monawada karanna one akke?

  • @Pacndu_Thiwanka
    @Pacndu_Thiwanka 5 หลายเดือนก่อน

    Kohomada orders wadi karaganne

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +2

    💕💕

  • @manushijayarathna1054
    @manushijayarathna1054 ปีที่แล้ว +3

    😘😍😍😍

  • @sandeepmadusha4108
    @sandeepmadusha4108 ปีที่แล้ว +4

    🧚👍💟