Amazing construction techniques for tiling / නව තාක්ශනය භාවිතා කර ටයිල් ඇල්ලීම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • 🖥️ ▸ Thanks For Watching.
    ලේසියෙන්ම baasunnahe Subscribe කරන්න,
    TH-cam එකේ baasunnahe කියල ටයිප් කරල serch කරල baasunnahe චැනල් එකට එන්න.

ความคิดเห็น • 68

  • @asankatileworks5697
    @asankatileworks5697 2 ปีที่แล้ว +3

    නියමයි හරිම පැහැදිලි විදිහට විඩියෝ එක කරලා තියනවා වැඩත් සුපිරි ලයින් අරගන තියනවා නියමෙටම බුදුසරණයි යාලුවා

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว

    සුපිරි පොරක් සුපිරි වැඩ්ඩෙක් සුපිරි වීඩියෝ එකක් වටිනවා වීඩියෝ එක. 💖💖💖💖✨✨✨✨🌺🌺🌺🌺💯💯💯💯✔✔✔✔

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @kalyaniperera7284
    @kalyaniperera7284 6 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ඔබ තුමාට බුදු සරනය්

  • @nextday3257
    @nextday3257 ปีที่แล้ว

    වේගය වැඩි උනාට පැහැදිලියි ..නියමයි ...

  • @kalyaniperera7284
    @kalyaniperera7284 10 หลายเดือนก่อน

    වටිනවා ඔබ තුමාට බුදු සරනය්

  • @jayanthimalathilakarathna4843
    @jayanthimalathilakarathna4843 ปีที่แล้ว +9

    මගේ නිවසේ සාලයේ මුලින්ම ටයිල් අක්‍රමත්ව ඇල්ලූ පසු නැවත ගලවලා වෙන කෙනෙක් මගින් නැවත ඇල්ලුවා ටිකදිනකදී ටයිල් ඉස්සෙන්න ගත්තා ඊටපස්සේ ගලවලා ආයෙත් හැදුවා. දැන් මේවන විට ටයිල් ඇද ගැහිලා සමහරක් ටයිල් බුරුල් වෙලා.ඇයි මෙහෙම. වෙන්නේ. අපි දැන් මොකද කරන්න ඕන .උපදෙසක් බලා පොරොත්තු වෙමි. ස්තූතියි.

    • @harshanakumara3098
      @harshanakumara3098 ปีที่แล้ว

      Spencer dala gahanna

    • @nooby223
      @nooby223 ปีที่แล้ว +1

      Hoda tile ganna tile athara paratharayak thiyanna

    • @janupaacademy2026
      @janupaacademy2026 8 หลายเดือนก่อน

      tile adisiv walin allanna tile tile mota

  • @kanthipiris9123
    @kanthipiris9123 ปีที่แล้ว

    ගොඩක්.දෙ.දැනගත්තා

  • @jhoni8399
    @jhoni8399 2 ปีที่แล้ว

    එල

  • @user-ln6dq3bw4s
    @user-ln6dq3bw4s ปีที่แล้ว

    100 ft2 walata tile allanna tile adhesive kochchara kg ganak yanawada sir

  • @lankacool9116
    @lankacool9116 26 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @hasithaalponsu1329
    @hasithaalponsu1329 ปีที่แล้ว

    Tile Adhesive/Mortar eke ganakama kocharak samanyayen thiyanna onida tile ekai polawai athara?

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 2 ปีที่แล้ว

    Great explain sir

  • @kasunchandana2892
    @kasunchandana2892 ปีที่แล้ว

    Slab ekaka dalaba gahana vidiha danna pluwanda

  • @shirantharangatharanga5772
    @shirantharangatharanga5772 ปีที่แล้ว

    Danna kenek keyannako me leser lewel ekak lalkawe rs keyada keyala

  • @sumiya.6059
    @sumiya.6059 2 ปีที่แล้ว +1

    මොකක්ද අලුත් තාක්ෂණය කීවේ ..

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710 2 หลายเดือนก่อน

    ඔය වගේ ලස්සනටනම් අපේ ගෙදර ටයිල් කරේ නැහැ බාස්.

  • @jayathilakajayathilaka9842
    @jayathilakajayathilaka9842 11 หลายเดือนก่อน

    පොලවට පමනක් සිමෙන්ති අතුරවලා මදි ටයිල් එකෙත් අතුරන්න ඔන නැතිනම් ⁣ කැට බොල් හිටිනවා විඩියෝ එක හොදයි 👌👌👌👍👍

  • @h.bdilanmadusanka9333
    @h.bdilanmadusanka9333 3 หลายเดือนก่อน

    Godak hodai

  • @ManojcPerera
    @ManojcPerera 7 หลายเดือนก่อน

    Chips stone dala polawa level karanna puluwanda. Polawa bol wena ekak nadda. Concreate eka dala hari naa kiyala tile bass kiyanawa, badama kapaddi godak purawanna weilu. Chips stone dammoth badama yanawa aduilu

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      Ok

    • @ManojcPerera
      @ManojcPerera 7 หลายเดือนก่อน

      @@baasunnahe3169 අවුලක් නැද්ද

  • @anandakumara535
    @anandakumara535 2 ปีที่แล้ว

    Worthy ..

  • @whindika9936
    @whindika9936 หลายเดือนก่อน

    අපි නම් දැන් අවුරුදු ගානක් තිස්සේ ඔය විදිහට තමයි කරන්න

  • @user-ms9kz4iv6o
    @user-ms9kz4iv6o 2 ปีที่แล้ว

    ටයිල් දෙකක් අතර කුස්තුර තියන්න ඕනැද . ටයිල් පොඟවන්න ඕනැද

  • @dineshhs8397
    @dineshhs8397 2 ปีที่แล้ว

    Alawapu tile ekak kedennei natuwa galawanna puluwanda

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +2

      හරියට අල්ලලා තිබුනොත් නම් ගලවන්න බැහැ.

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +1

    ඔයා ගේ දුරකථන අංකය දෙන්න.

  • @chandrikaperera9571
    @chandrikaperera9571 ปีที่แล้ว

    Tiyena rathu medapu bimakata tile allanna puluwan neda

  • @maheshchandimal8696
    @maheshchandimal8696 7 หลายเดือนก่อน

    2x2 කැට 200 අල්ලන්න වැරන්ඩාවකට සිමෙන්ති කොච්චරක් යයිද

    • @baasunnahe3169
      @baasunnahe3169  6 หลายเดือนก่อน

      කොලොප්පු වලට යන ප්‍රමාණය ගැන කියනවනම්.
      ඒක බාස් අනුව බදාම බෙඩ් එකේ කොලිටිය අනුව වෙනස් වෙන්න පුලුවන් සිමෙන්ති කොට්ට එකකින් ව:අඩි 100-80 අතර

  • @jeewankumara9607
    @jeewankumara9607 ปีที่แล้ว +1

    Eehema tamai ban apit koranne🤣

  • @techkolla7490
    @techkolla7490 ปีที่แล้ว

    Tile spacer pawichchi karan nadd

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      2'x2' ට සහ ඊට වඩා වැඩි ටයිල් වලට බාවිතා කරනව.

  • @shashikaniroshan1088
    @shashikaniroshan1088 9 หลายเดือนก่อน

    වර්ග අඩි 950 ට 2×2 කියක් ඔනිද

  • @dilanijayasinghe2693
    @dilanijayasinghe2693 2 ปีที่แล้ว

    Badama kapala tile allanna gana keeyada

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      අල්ලන size එක, ව:අඩි ප්‍රමාණය අනුව ගනන් වෙනස් වෙනවා. වැඩි දෙයක් දැනගන්න ඔනෙනම් කතාකරන්න. 0778739494

  • @pamodasandeepani4157
    @pamodasandeepani4157 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @indunilabeysinghe5457
    @indunilabeysinghe5457 2 ปีที่แล้ว

    ලේසර් ලෙවල් එකක මිල ගනන් කොහොමද

  • @chutymalli8167
    @chutymalli8167 ปีที่แล้ว

    Yahoo taill katar eka uda tiyala taill mark karanna epa Katar eka iwarai

  • @udayangaweerasinghe4727
    @udayangaweerasinghe4727 4 หลายเดือนก่อน

    T lock එහෙම දාන්නෙ නෑනෙ

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      දාන අවශ්‍ය තැන් තියනව අත්‍යාවශ්‍ය නැති තැනුත් තියනව.

  • @kalyaniperera7284
    @kalyaniperera7284 5 หลายเดือนก่อน

    මගෙ ගෙදර ටයිල් අල්ලන්න හදන්නේ දැන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා හමුදාව ගෙ හැදුවට මම ගොඩක් හරිම දෙවල් දැන ගත්තෙ ඔබ තුමාගේන් තව දෙයක් ඔබතුමා ගෙන් දැන ගන්න උවමනා ටයිල් මොටා වලින් කෙරෙන්නෙ මොක්කද මට දැන ගන්න උවමනාය්

    • @baasunnahe3169
      @baasunnahe3169  5 หลายเดือนก่อน

      සිමෙන්ති වලට වඩා සෙමින් සවිවීම

    • @kalyaniperera7284
      @kalyaniperera7284 5 หลายเดือนก่อน

      @@baasunnahe3169 ගොඩක් ස්තුති ඔබතුමට බුදු සරනය්

  • @deshanchamini2819
    @deshanchamini2819 20 วันที่ผ่านมา

    ane huke

  • @tilingwithbandaratileworks7199
    @tilingwithbandaratileworks7199 ปีที่แล้ว

    අපිත් කරන්නෙ ඔය තාක්ෂණය භාවිතා කරලම තමයි...

  • @aadSampath
    @aadSampath ปีที่แล้ว +1

    ඔයාගෙ නම්බරේ එවන්න

  • @manjulalakmal8899
    @manjulalakmal8899 2 ปีที่แล้ว

    👌👌👌

  • @menakamadhushanka3557
    @menakamadhushanka3557 ปีที่แล้ว

    වේගය වැඩී..පැහැදිලි මදි

  • @PushpaChandani-v2s
    @PushpaChandani-v2s ปีที่แล้ว

    00àà😊😊00

  • @UdayasiriHerath
    @UdayasiriHerath 4 หลายเดือนก่อน

    ඔවිවා දැන් අතින් කරන්නැ ලෝකෙ අනිත් මිනිස්සු

  • @sulochanasenadeera7547
    @sulochanasenadeera7547 ปีที่แล้ว

    Oyage phone number eka ganna puluwanida

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 ปีที่แล้ว

    👍👍👍👍👍