Bathroom wall tiling with new technology / බාත්රූම් බිත්තියට ටයිල් අලවන නිවැරැදි තාක්ශනය,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 63

  • @manjulajagath8047
    @manjulajagath8047 ปีที่แล้ว +8

    වැඩේ හොද උනාට අවශ්‍ය දේ කට්කරලා කතාව පමනයි.

  • @kalyaniperera7284
    @kalyaniperera7284 10 หลายเดือนก่อน

    ඔබතුමට බුදු සරනය්

  • @tharindunimesh5272
    @tharindunimesh5272 2 ปีที่แล้ว +1

    Video hodai...thawa poddak pehediliwa hadanna.👆👍

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 ปีที่แล้ว

    ෙගදරක් වයරින් කරන ආකාරය හා එ සදහා යන වියදම ගැන ෙවාෙලාග් එකක් ෙගනවද ස්තුති

  • @හරිමඅනාවැකි
    @හරිමඅනාවැකි 6 วันที่ผ่านมา

    අඩි විසි හයක් දිග 24 ක් පළල කාමර දෙකක් උඩ තට්ටුව සෑදීමට බිත්ති කොපමණ උස විය යුතුද?

  • @pns999
    @pns999 ปีที่แล้ว

    Wade hodai eth krame waradiy,sahoo,,oka baaska horata allana vidiya,

  • @RyrfDgff-io6le
    @RyrfDgff-io6le หลายเดือนก่อน

    Siyalude pennanna kaathi nathnam vdyodanna apa

  • @NirupaSingappulige-eb3oy
    @NirupaSingappulige-eb3oy ปีที่แล้ว

    Dan bata setting ekakata price kohomada

  • @thusithlall244
    @thusithlall244 ปีที่แล้ว +1

    අයියා .බාත්රැම් බිත්තියේ ටයිල් ගහලා මාසයකින් .
    බොල්වෙලා ගැලවෙනවා.එකට හෙතුව කියන්න පුළුවන් ද

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      ඇඩිසිව් වල ප්‍රස්නයක්. වෙන්න පුලුවන්.

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 ปีที่แล้ว

    සුපිරිම චැනල් එක 👍👍👍👍👍

  • @Kusumawathie-g8p
    @Kusumawathie-g8p หลายเดือนก่อน

    ටය්ල් කැටේ විතරද කොලොප්පු ගාන්නේ බිත්තියේ ගාන්නේ නැද්ද

  • @pradeepchaminda2563
    @pradeepchaminda2563 2 ปีที่แล้ว

    ජයවේවා ඔබ‍ට 👌👍❤🙏

  • @malakanadishan7268
    @malakanadishan7268 ปีที่แล้ว

    Oya vage bathroom ekak hadanna kiyak vithara yanvada dan

  • @anuragallearachchi5444
    @anuragallearachchi5444 2 ปีที่แล้ว

    Eddie kiyanne simenthida.simenthi gannath puluwan neda.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      ඇඩිසිව් කියන්නෙ හදපු සිමෙන්ති එකක් ඒක ගන්න පුලුවන්නම් හොදයි. නැතත් සිමෙන්ති වලින් අල්ලන්නත් පුලුවන්

  • @hashanmadushanka3021
    @hashanmadushanka3021 4 หลายเดือนก่อน

    වෝට ෆෲෆ් කරන්නෙ නැද්ද සිදුරු කපාගන්න අඩු ගානට ග්‍රයින්ඩර් එකට දාන්න පුලුවන් කටු තියෙනව

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      තියනව තියනව

  • @RISHADHASSEN
    @RISHADHASSEN 4 หลายเดือนก่อน

    Kiyawanawa witharai video eka Naha.

  • @ajithkumara4799
    @ajithkumara4799 2 ปีที่แล้ว

    සුපිරි .......👍👍👍👍

  • @SumithNilakshi
    @SumithNilakshi 8 หลายเดือนก่อน

    ටයිල ඇඩිසිව් කියන්නේ මෝටා වලටමද?

  • @creativeworld6841
    @creativeworld6841 ปีที่แล้ว

    අයියේ wall එකට 2×2 ටයිල් අල්ලන්න පුලුවන් නේද,ඉක්මනට reply ඕනේ🥲

  • @gayangayangayan6822
    @gayangayangayan6822 2 ปีที่แล้ว

    Niyamai

  • @Sadewtheenuka
    @Sadewtheenuka 7 หลายเดือนก่อน

    Yatama kate polawe kate udata wadunanam thamai hari.

  • @cskumaracskumara1232
    @cskumaracskumara1232 11 หลายเดือนก่อน

    අයියා මට ලෙසර් ලෙවල් එකක් ඔන ගාන කියද

  • @hgg8173
    @hgg8173 2 ปีที่แล้ว

    අයියා මට ඔයාගෙන් ලොකු උදවුවක් ඕනා මම ඉන්නෙ පිටරටක මට ටයිල් ටිකක් ගන්න ඕනෙ bathroom එකටයි කාමර ටිකකටයි මොනවද හොද වර්ගය. ඉන්දියන් . චයිනා. චයිනා වලට වඩා ඉන්දියන් හොදයිද.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      මේ දවස් වල ටයිල් හිග කමක් තියනව ටයිල් වර්ගය මොකක් උනත් drade එක බලන්න ඕන කොහොමත් ටයිල් කැටයක් අතට ගත්තහම තමයි හොද නරක හරියටම කියන්න පුලුවන් . A grade tili ගන්න

    • @amilasudarshana2493
      @amilasudarshana2493 ปีที่แล้ว

      Number dwndako

  • @lakshmanperera9018
    @lakshmanperera9018 ปีที่แล้ว +3

    Video එකේ හොඳම කොටසක් දර්ශනය වෙන්නේ නැහැ. කරුණාකර 5.09 සිට 6.20 දක්වා කොටස නිවැරදිකර යළිත් බලන්න සළස්වන්න.

  • @pamodasandeepani4157
    @pamodasandeepani4157 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @wingsadvertising2306
    @wingsadvertising2306 ปีที่แล้ว

    Aprade video cut welane but thanks

  • @amilasudarshana2493
    @amilasudarshana2493 ปีที่แล้ว

    8*7 bathroom taill alanda ganan kohamada

  • @senavirathkapila8987
    @senavirathkapila8987 ปีที่แล้ว

    අවශ්‍ය කොටස් cut වෙලා. නැවත සකසා upload කරන්න.

  • @samithmadushan450
    @samithmadushan450 2 ปีที่แล้ว

    වීඩියෝ එක නැහැනෙ සමහර තැන්වල

  • @sameeradamith3967
    @sameeradamith3967 2 ปีที่แล้ว +2

    ග්‍රව්ට් ස්පේස් තියන්නෙ නැත්තෙ ඇයි මහත්මයා .ටයිල් අතර 2mm ග්‍රවුට් ස්පේස් එකක් තියෙන්න ඕන නැත්නම් ටයිල් ප්‍රසාරණය වීමේදි ගැලවෙනව කියල කියනව නේද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +2

      සම්මත හැමදේම. ප්‍රායෝගික නැහැ බාත්රූම් එකක,බිම්මහලෙ පොලවක, ස්පේස් තිබ්බෙ නැහැ කියල දන්න තරමට කොහෙවත් ගැලවිලා නැහැ. ඒත් ස්ලැබ් එකක් උඩ, අදික ලෙස රත්වෙන තැනක. අනිවාර්යයෙන් ස්පේස් තියල අල්ලන ඕන

    • @sameeradamith3967
      @sameeradamith3967 2 ปีที่แล้ว +1

      @@baasunnahe3169 මම දන්න තැනක පලමු මහලේ ටයිල් එකක් ගැලවිලා උඩට විසී උනා මෑතකදි යට තට්ටුවේ ඊට කෙලින්ම යට කෑම උයනකොට.ග්‍රව්ට් ස්පේස් නැති ප්‍රස්නයක් තමයි එතනත් තිබුනෙ.දැනගන්න ඕන උනේ බාතෲම් වලත් හොට් වෝටර් පාවිච්චි වෙන නිසා ඒක බලපානවද කියල .බාතෲම් වල ග්‍රවුට් ස්පේස් නැතුව ටයිල් ඇල්ලීම පසුකාලීනව ග්‍රව්ට් දුර්වණවෙලා අපිරිසිදු වෙන එකෙන් වලකින නිසා වඩා සාර්ථකයි කියල හිතෙනව මටත්. දැන් කොහොමත් ටයිල් ඇඩිසිව් පාවිච්චි වෙන නිසා ගැලවෙන්නෙ නම් නැතිවෙයි ටයිල්..ස්තූතියි

  • @cskumaracskumara1232
    @cskumaracskumara1232 11 หลายเดือนก่อน

    අයියා මට ලෙසර් එකක් කියද කියලා කියනවද මට

    • @baasunnahe3169
      @baasunnahe3169  6 หลายเดือนก่อน

      මම ගෙන්න ගත්තෙ රටින්
      විවිද ගනන් වලට තියනව

  • @KeerthiKarunarathne-v6k
    @KeerthiKarunarathne-v6k 5 วันที่ผ่านมา

    වීඩියෝ එක දාන්න ඉස්සරලා පොඩ්ඩක් බලන්න

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    😢😢❤❤💥💥

  • @ubesingha
    @ubesingha 2 ปีที่แล้ว

    සහෝ, සමහර තැන් වල වීඩියෝ නැහැ.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      විඩියෝ එක කෙටි කරන්න ගොඩක් තැන්වල වීඩියෝ අඩු කලා. පොලව ටයිල් කරන වීඩියෝ එකෙන් ඒ අඩුපාඩු ටිකත් එක්ක දාන්නම්. Thanks

  • @pns999
    @pns999 ปีที่แล้ว

    කො බන් වීඩියෝ එක පේන්නෙ නෑන්ව්

  • @chamindabandara1995
    @chamindabandara1995 ปีที่แล้ว

    කොහෙද මුකුත් පෙන්නෙ න‍‍

  • @harshanikaushalya17
    @harshanikaushalya17 9 หลายเดือนก่อน

    උඹලා video demmata onna ටිකක පෙන්නන්නේ නැහැනෙ මොකද ehema

    • @baasunnahe3169
      @baasunnahe3169  9 หลายเดือนก่อน

      මේවා වීඩියෝ කරන්න හිතාගෙන කරන වැඩ නෙමෙයි සහෝදරයා වැඩකරන ගමන් හදිසියෙන් ගන්න වීඩියෝ එහෙම ගන්න වීඩියෝ කෑලි ටිකක් එකතුකරල තමයි අමාරුවෙන් වීඩියෝ එකක් හදල දාන්නෙ අඩුපාඩු තියනවනම් ඒකට සමාවෙයන්.

  • @YasiruRidmaka
    @YasiruRidmaka ปีที่แล้ว +1

    Pen na parayo😡

  • @KasunDilip-io9tt
    @KasunDilip-io9tt 8 หลายเดือนก่อน

    Ko ban penne naha ne😮😅😅😂ne

  • @wmcwijesekara
    @wmcwijesekara ปีที่แล้ว

    Video penne nea mokuth

  • @SujithRanasinghe-qx9kl
    @SujithRanasinghe-qx9kl ปีที่แล้ว

    Phone numbar eka danna.

  • @wmcwijesekara
    @wmcwijesekara ปีที่แล้ว

    Hariyata penne nea video eka

  • @himansarandhinu1561
    @himansarandhinu1561 2 ปีที่แล้ว

    Ko yako vidiyo nane😠😠😠

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      අඩුපාඩු වීඩියෝ වලටත් එක්ක හරියන්න ඊලග එක දෙන්නම්.

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว

    ටයිල් අල්ලන්න සිමෙන්ති වලින් බැරිද මහත්තයෝ ඇඩිසිව් කියන්නෙ මොනද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      ඕන එකෙකින් පුලුවන්

    • @bhagyasampath8670
      @bhagyasampath8670 2 ปีที่แล้ว

      @@baasunnahe3169 ඇඩිසිව් වල ගනම් කොහොමද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      20 kg, 25 kg රු: 850/= සිට ඉහලට

    • @bhagyasampath8670
      @bhagyasampath8670 2 ปีที่แล้ว

      @@baasunnahe3169 ස්තුතියි