Infertility ඇතිවෙන්න කොහොමද | බබෙක් නැතිකෙනෙක්ට කොහොමහරි හදන්න පුළුවන් | Chatterpod | Ep 24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 213

  • @gayanishani9747
    @gayanishani9747 หลายเดือนก่อน +72

    දරුවන් නැති වේදනාව කිසිම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දැනෙන්න එපා💕
    සියලු දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🌼🙏

  • @AmodiniThilakarathne
    @AmodiniThilakarathne หลายเดือนก่อน +14

    Ivf එකක් තව ටිකක් අඩුවට කලානම් මේ රටේ දුක් විදින අම්මලා ගොඩ දෙනෙක් සතුටින් ජීවත් වෙයි.දරුවන් නැති අම්මලා තරම් දුක් විදින් නැතුව ඇති කවුරුවත්.

  • @IreshaRajapaksha-yg3lt
    @IreshaRajapaksha-yg3lt หลายเดือนก่อน +6

    මාස නවයක් පුරා මගේ දූ පැටියාගේ නිරෝගී වර්ධනයට උදවූ කරලා පරිස්සමින් බිහිකරන්න උදව්කළා.. මහේ දූ පැටියට දැන් දවස් දහයයි... Dear doctor..Respect for your great personality and god bless you..

  • @kasunsashimal4
    @kasunsashimal4 หลายเดือนก่อน +22

    දරුවෙක් නැහැ කියන හැගීම තරම් හිතට වේදනාවක් ගෙන වෙන කිසිම දෙයක් නැහැ තවත් 😢 dr. ටිරාන් සර් කියන්නේම දෙවි කෙනෙක් 🙏

  • @nathashasilva1616
    @nathashasilva1616 หลายเดือนก่อน +12

    PCOS ගැන video එකක් කරන්නකෝ අක්කී❤ ගොඩ දෙනෙක්ට common problem එකක් ඒක😢

  • @Geetee9
    @Geetee9 หลายเดือนก่อน +2

    Mama Dr. Tiran ge videos balana hama welawema hithanne Dr wage aadare karunawa pirunu husband kenek labapu wife mona tharam nam wasanawantha da kiyala. Dr hari awanka manussayek kiyala therenawa. Decent, handsome, and harima masculine. He has a lot of kindness in his eyes. Harima aadaraneeya manussayek. May the triple gem and god bless him.

  • @ChamoDiary
    @ChamoDiary หลายเดือนก่อน +6

    හොදම chatterpod channel එකක් දවස ගානේ මොනාහරි ඉගෙන ගන්න පුළුවන් ❤

  • @Sayunisenulya-xs7io
    @Sayunisenulya-xs7io หลายเดือนก่อน +12

    මාත් ඩොක්ටර්ගේ patient කෙනෙක්.ඇත්තටම හරිම friendly..මං ගොඩාක්ම කැමති ඩොක්ටර්ගේ personality එකට..

  • @sadunbandara1293
    @sadunbandara1293 หลายเดือนก่อน +9

    වටිනා වැඩසටහනක් .
    No 1 family podcast ❤

  • @chamindikavitharama4075
    @chamindikavitharama4075 5 วันที่ผ่านมา

    Thank you so much for sharing ❤ Dr. Tiran is highly recommended for pregnant mothers according to my experience. And I watched both podcasts and learnt a lot. Thank you so much 🙏

  • @ChamodiRoshini
    @ChamodiRoshini หลายเดือนก่อน +19

    Akke aiye godak pin oyala dennata.. godak watina deyak me video eka mata. Math aurudu 6k thisse babek balaporoththu wen inne. ❤

    • @SachiniNipunsala
      @SachiniNipunsala  หลายเดือนก่อน +16

      Oyage balaporoththu wa ikmaninama itu wewa kiyala wish karanawa

  • @sathsaranidisanayake3740
    @sathsaranidisanayake3740 หลายเดือนก่อน +3

    Doctor ඇත්තටම මං දැකපු මිහි පිටි දෙවි කෙනෙක්. ඩොක්ටර් හදපු වඩපු අම්මා තාත්තටත් පිං 🙏

  • @bhagyasandaranu2166
    @bhagyasandaranu2166 หลายเดือนก่อน +57

    ටිරාන් සර් ගොඩක් හොද ඩොක්ටර් කෙනෙක්. හරිම සුහදශීලී. ඕනෑම ප්‍රශ්නයකට එතුමා ලග පිළිතුරු තියනවා. මගෙත් ඇනෝමලි ස්කෑන් එක කලේ සර් තමයි. ස්කෑන් එක පුරාවටම කතා නොකර ඉදලා අන්තිමට සිනාමුසු මුහුනෙන් කියන්නේ කිසි ප්‍රශ්නයක් නෑ කියලා තමයි. අගය කල යුතු රැකගත යුතු සම්පතක්.. ඩොක්ටර් ටිරාන් ඩයස්. ඔබතුමාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා...!!❤

    • @himayamadushani4232
      @himayamadushani4232 หลายเดือนก่อน +1

      මගෙත් , පුතෙක් ඉන්නේ අම්මා. නිරෝගිව ඉන්නවා කියලා විතරයි කිව්වේ. දැන් පුතා දෙක වසරෙ ❤

    • @bhagyasandaranu2166
      @bhagyasandaranu2166 หลายเดือนก่อน

      @@himayamadushani4232 ❤❤

    • @Auslank
      @Auslank หลายเดือนก่อน +1

      මගේ දුවගෙත් කරෙ එතුමා 2019 දි.කතා බහ අඩුයි නමුත් ඉතා දක්ෂ වෛද්‍ය වරයෙක් එතුමා

    • @bhagyasandaranu2166
      @bhagyasandaranu2166 หลายเดือนก่อน

      @@himayamadushani4232 God bless chuty puthu❤❤

    • @bhagyasandaranu2166
      @bhagyasandaranu2166 หลายเดือนก่อน +1

      @@Auslank god bless ❤❤

  • @tamarajayawardena8399
    @tamarajayawardena8399 หลายเดือนก่อน +5

    Akki do a programme on family planning with Dr.Tiran dias. He is a good doctor….Godbless u doctor ❤️

  • @gayanifernando8461
    @gayanifernando8461 หลายเดือนก่อน

    Dr Tiran best doctor මගේ දූ පැටියා පරිස්සමින් මට අරන් දුන්නා ❤

  • @VindyaJayamuni
    @VindyaJayamuni หลายเดือนก่อน

    හරිම හොද doctor කෙනෙක් ...මගේ දු පැටියා බන්ඩියට ආව කාලේ ඉදලම මං ගියේ doctorගේ චැනලින් වලට .ඇත්තමයි හරිම friendly doctor කෙනෙක් .

  • @waruninikesha6268
    @waruninikesha6268 หลายเดือนก่อน +1

    ඩොක්ටර් ගැන කියන්න වචන නැහැ.❤ බුදුසරණයි ඩොක්ටර්

  • @Nilusha-fi4oz
    @Nilusha-fi4oz 26 วันที่ผ่านมา

    Tnk u sachini akka. වැදගත් කරුණු ගොඩක් දැනගත්තා 🥹

  • @amalikodithuwakku5741
    @amalikodithuwakku5741 หลายเดือนก่อน +6

    Doctor ටිරාන්, හරිම හොඳ කාරුණික කෙනෙක්.මගෙත් ඇනෝමලි scan එක කලේ එයා.❤

  • @Enoshibaby-q2t
    @Enoshibaby-q2t หลายเดือนก่อน

    Thank you doctor මගෙ බබා සම්බන්දව සියලූමදේ පූරාවටම ඩොක්ට අපිත් එක්කම හිටියා.හරිම friendly

  • @ruvi2960
    @ruvi2960 หลายเดือนก่อน +2

    අපේ පුතාවත් නිරෝගිව අපිට අරන් දුන්නේ prof Tiran 🙏🙏🙏ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා..අනේ අපේ අක්කට ඒ දවස්වල ඔබතුමා ගැන ආරංචි උනානම් දැනගත්තනම් අදටත් මගේ අක්කා ජීවතුන් අතර දෙයියනේ 😢😔😔

  • @chathuriwathsala532
    @chathuriwathsala532 หลายเดือนก่อน

    Doctor දකින්න ලැබීම සතුටක්. මගේ VOG Doctor. බුදු සරණයි

  • @sureshthusitha7586
    @sureshthusitha7586 หลายเดือนก่อน

    සචිනි නන්ගියෝ ඔයාලගෙ වීඩියෝ ඔක්කොම බලනවා මන්❤❤❤ඔයාල දෙන්නා හරිම ශෝක් ආසම කපල් එකක්😊😊😊මමත් අවුරුදු 8ක් දරු සම්පතක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.ගොඩාක් වටින් වීඩියෝ එකක්😊😊සුබ පතනවා මේ වගේ තවත් ලස්සන හරවත් වීඩියෝස් අරන් එන්න❤❤❤❤❤බුදුසරනයි සචිනි නන්ගි ඉසුරු මල්ලි ඔය දෙන්නටම😊😊

  • @Dewmi_Rashmi
    @Dewmi_Rashmi หลายเดือนก่อน +16

    Thama 18y🥲 Eka second ekakwath miss nokara baluwa eth❤
    Oyala denna great job ekak karanne society eka wenuwen!!!! Good job Akki & Aiya❤‍🔥

  • @warunilasanthika522
    @warunilasanthika522 หลายเดือนก่อน

    Thank you akka aiya me podcast eka nm godak watinwa. Matath Pcod thiyanwa. Eth ekkama Thyroid Gland ekath operate karala ain kala, cancer cells thiyanwa kiyala. Mamath next year amma knk wenna balaporoththuwen innawa. Godak dewal danagaththa.Doctor Tiran godaak thanks me wage knowledge sharing podcast ekakata join unata😊

  • @erangi123
    @erangi123 หลายเดือนก่อน

    මගේ බබාගේ VOG Dr.Tiran. හරිම හොද docror කෙනෙක්. හරිම Friendly. දැන් බබාට අවුරුදු 1 1/2. ඩොක්ටව දැක්ක ගමන් program එක බැලුවා. ඒවගේම මේ වගේ වටිනා වැඩසටහනක් කලාට ඔයාලටත් ස්තූතියි.

  • @mathsku705
    @mathsku705 24 วันที่ผ่านมา

    අවුරුදු 16ට අඩු ළමයින්ට වෙන වැරදි, අපරාධ , LOVE affairs නිසා ලමයි අතර වෙන වැරදි, ලමා ආරක්ශන අදිකාරියෙ කෙනෙක් එක්ක කතා කරන්න. මොනවහරි උනොත් කොහොමද මොනවද කරන්නෙ කියල දැනුවත් කරන්න .

  • @krishanthikapuge6243
    @krishanthikapuge6243 หลายเดือนก่อน

    හරිම hondai. දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන gatta ❤❤

  • @rekaniweerasooriya6004
    @rekaniweerasooriya6004 26 วันที่ผ่านมา

    ටිරාන් සර් තමා මගේ බබාගෙත් delivery එක කලේ,සර් ට දීර්ඝායුශ වේවා !!!❤🙏🙏

  • @theyagabethel9572
    @theyagabethel9572 หลายเดือนก่อน

    He is My Doctor❤ He's the best
    Thank You Prof.Tiran Dias for taking care of our baby since he came to me❤ Now he's 1 1/2 Months.. 😊❤

  • @thiliniyasodara1358
    @thiliniyasodara1358 หลายเดือนก่อน +2

    මම polonnaruwa ඉඳන් Dr Tiran lagata awa 2 times mage babage scans karanna, 20 weeks waladi Dr kiuwa baba හොඳටම හොඳින් innawa kiyala. Mokada mata kalin දෙපාරක් abortions una, ithin Dr ගොඩක් හොඳයි. Gender එක kiuweth doctor. දැන් මගේ patiyata 2 months. Thanks doctor

  • @nadeeshafernando522
    @nadeeshafernando522 หลายเดือนก่อน

    මගේත් ඇනෝමලි ස්කෑන් කලේ doctor .මාරම හොඳම doctor කෙනෙක් .බුදු සරණයි.

  • @Riaadiary
    @Riaadiary หลายเดือนก่อน

    It was very informative 😍 Thankyou so much for in detail explanation Professor Tiran , Sachini Akki & Isuru Ayya
    God bless you all

  • @kanishkakodikarage3666
    @kanishkakodikarage3666 หลายเดือนก่อน +1

    Math IVF treatment karala first time success nowuna kenek..mata mee conversation eka loku shakthiyak..thank you docter and sachini ,isuru...❤

  • @senalichathurika9285
    @senalichathurika9285 หลายเดือนก่อน +1

    ටිරාන් doctor දැකීමත් සතුටක් ❤

  • @1994-g4h
    @1994-g4h หลายเดือนก่อน

    Thank you Doctor ❤ Thank you Sachini & Isuru.

  • @wathsalasubasinghe8766
    @wathsalasubasinghe8766 หลายเดือนก่อน +2

    This is very important topic in our life.Thank you very much Dr Tiran ,Sachini akki and Isuru aiya ❤

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 หลายเดือนก่อน

    Very valuble discussion ...you guys are doing an amazing work 💝good luck 💝

  • @DishnaKumari-z4y
    @DishnaKumari-z4y 28 วันที่ผ่านมา

    Doctor හරිම කාරුණික කෙනෙක්. මගෙත් Anomaly scan එක කලා.

  • @withchalu
    @withchalu หลายเดือนก่อน

    Sachiyo oyalata godak pin manike. Meka godak godak godaaaaaaaaakma watina podcast ekak personally mata wagema godak ammala wenna balan inna ayata. ❤❤❤❤❤❤❤ And Thank you doctor

  • @nilukshianuththara7982
    @nilukshianuththara7982 หลายเดือนก่อน

    මගේ vog doctor ❤ඩොක්ට ඔයා අපිට දෙවිකෙනෙක් 😍❤🙏

  • @ireshamadurangi8911
    @ireshamadurangi8911 หลายเดือนก่อน +2

    Hi sachini puluwannam endometriosis ganath doctor ekka vlog ekak karanna. Thank you

  • @pamudinavodya6454
    @pamudinavodya6454 หลายเดือนก่อน

    Thanks for the valuable episodes akka & ayya.. The best podcast ever🎉❤

  • @Lifewithshiva-11
    @Lifewithshiva-11 หลายเดือนก่อน +5

    ආයෙත් දවසක ectopic pregnancy ගැන කතාකරන්න .thanks ❤

    • @elina6985
      @elina6985 หลายเดือนก่อน

      මට ඔයාගේන් දැනගන්න පුළුවන් ද ඔයාගේ tube අයින් කරාද ඒ ගැන

    • @elina6985
      @elina6985 หลายเดือนก่อน

      මගේ miscarriage 3 ක් උනා. IUI කරා එපාරත් positive වෙලා සති ගනක් යනකොට miscarriage උනා. මුලින්ම doctor කිවුවේ miscarriage වෙන්න හෙතුවක් කියලා husband ගේ spam count එක අඩු බව ඒවායේ දුර්වල බව. අපි IUI කරෙත් එයාට මාස ගානක් treatment කරලා. ඒත් හරි ගියේ නැහැ.
      ටික කාලෙට පස්සේ අයේ මම pregnant වුනා ඒක ectopic pregnancy එකක්. මගේ එක නාලයක් මට නැති වුනා. එකයි දැන් තියෙන්නේ. ගොඩක් ප්‍රශ්න ආවා මනසික ප්‍රශ්න ආවා. ගෙවල් වලින් ප්‍රශ්න ආවා. අවසාන ප්‍රතිඵලය විදියට අපිට දික්කසාද වෙන්න වුනා. මම ගොඩක් වෙදනාවෙන් ජිවිතේ ඉස්සරහට යනවා තනියෙම
      නමුත් දැන් ඔහු නැවත විවාහකයි බබෙක් ඉන්නවා ඔහුට ඇයගෙන්.
      මට දැනගන්න ඕන පැලෝපිය නාලයක් ඉවත් කර පසු තත්වය ගැන.

    • @lakshdeshu02
      @lakshdeshu02 หลายเดือนก่อน

      ​@@elina6985අනේ.. ඔයාට හොද කෙනෙක් ලැබිලා බබාලා ගොඩක් ලැබෙන්න ඕනි. සසරේ කරලා තියන යම් පිනක් ඇත්නම් ඔයාට හිතන පතන හැමදේම ලැබේවා ❤️

  • @vichithrasankani7639
    @vichithrasankani7639 หลายเดือนก่อน +1

    ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහනක් අද..thanks lot❤️

  • @NilminiThamara-n3f
    @NilminiThamara-n3f 26 วันที่ผ่านมา

    Mage triplet babyla gatte prof. tiran my best vog doctor .god bless you doctor .🙏🙏🙏

  • @SathsaraWijegunRThne
    @SathsaraWijegunRThne 29 วันที่ผ่านมา +1

    Daruwekta asawen Inna hema kenektama a wasanawa labennama oni❤Dr Tiran wagema Dr.Milhan Batcha th infertility walata hodama dr kenek.

  • @nilushikamadumali8376
    @nilushikamadumali8376 หลายเดือนก่อน +15

    ❤පවනි අක්කගෙ වීඩියො එක කෝ අනේ

    • @NeelaPadmakumari
      @NeelaPadmakumari หลายเดือนก่อน

      ane ou aneeeeeeeeeeeeeeeeeee

  • @YashmiJayasinghe
    @YashmiJayasinghe หลายเดือนก่อน

    Most valuable 46minutes of my life

  • @DineshTRanga
    @DineshTRanga หลายเดือนก่อน +4

    Period ganath video ekak karannako akke, akramawath osap veema sambandawa,

  • @SheilyCrations
    @SheilyCrations 22 วันที่ผ่านมา

    Dr.tiran gana kiyanna wachana na ape babawath masa 9 balagaththe dr.tiran .thank you doctor ❤❤❤

  • @shamalkahansani4136
    @shamalkahansani4136 25 วันที่ผ่านมา

    මගේ මැණික මගේ අතට මලක් වගේ දුන්නේ සර් ❤

  • @uvigodage5802
    @uvigodage5802 หลายเดือนก่อน

    A very inightful discussion! Thank you

  • @imeshasilva8220
    @imeshasilva8220 29 วันที่ผ่านมา

    The best in Sri Lanka

  • @harshani8053
    @harshani8053 หลายเดือนก่อน +5

    Thank you.math awrudu 8 thisea babeak balaporothuwean inea.godak dukain.mansikawva watunu avadiyak meka

  • @Bunnyz-l8t
    @Bunnyz-l8t หลายเดือนก่อน +1

    පවනි අක්කා එක්ක කරපු වීඩියෝ එක ඉක්මනට ගේන්නකො අක්කේ 🤩❤️

  • @pramilahakmana8590
    @pramilahakmana8590 หลายเดือนก่อน +2

    Sachini akkai isuru aiyai dennama lassana wela.. 🤭❤️ sachi akka inna side eka maru karanna epa. E side eka set wen na sachini akkata. 🤭 වැදගත් වැඩසටහනක්.. Thank you chatterpod❤❤

  • @kushansisira9148
    @kushansisira9148 หลายเดือนก่อน +18

    මම අද ඩොක්ටව හම්බ වෙන්න හැම හොස්පිටල් එකටම කතා කරා dr ඉන්නවා ද අහලා කොහේද අක්කී ගෙන්න ගෙනන dr ව 😂 ඒත් මට දිනයක් හම්බ උනා 😊😊

  • @nuhafirdouse1779
    @nuhafirdouse1779 หลายเดือนก่อน

    Wow thank you guys this was so meaningful ♥️ btw please do an episode on mental health as well 🥺♥️

  • @nishakyarathnayake454
    @nishakyarathnayake454 หลายเดือนก่อน +1

    ඔව් ඔව් ගිය සතියේ මන් scan එකට ගියාම ඩොක්ට කතා කරනවා ඉවරයක් නෑ, මට පුරුදු නෑ ඩොක්ට එක්ක කතා කරලා 😂

  • @savibotheju3069
    @savibotheju3069 หลายเดือนก่อน +1

    Great job Akki & Ayya ❤❤

  • @lakshaniudawaththa9005
    @lakshaniudawaththa9005 หลายเดือนก่อน +1

    හරිම වටින වැඩසටහනක් ❤❤❤ new married couples walata Family planning gena programme ekka krana Dr Tiran ekka

  • @IroshikaYaggahavitage-gx8lm
    @IroshikaYaggahavitage-gx8lm หลายเดือนก่อน

    අනේ ඩොක්ටර් දැක්කම ගොඩක් සතුටුයි.මගේ ඩොක්ට

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee หลายเดือนก่อน

    Verry useful topic...Thank u akka & aiya ....❤❤❤

  • @vasanav970
    @vasanav970 หลายเดือนก่อน +1

    මාත් ඇනෝමලී කරේ මේ doctor ගෙන්.❤ දැන් බබාට මාස පහයි....❤

  • @madushikahansani9849
    @madushikahansani9849 21 วันที่ผ่านมา

    Akki mt den gnn oni relations kenek marry krn kalin blood wala problems awoth ewat mkd krne kyl. Mon wage dewld krn පුළුවන් kyl.

  • @DilshaniWimalarathne
    @DilshaniWimalarathne 26 วันที่ผ่านมา

    ඩොක්ටර් ❤

  • @thanushiranasinghe3628
    @thanushiranasinghe3628 หลายเดือนก่อน +2

    Dr.Tiran i wanna see you one day.idk how I felt this video.I also imagine everything when doctor explained one by one.He is really humble person.Thanks Sachini n Isuru ayya for inviting him.❤❤❤

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 หลายเดือนก่อน

    Valuable ❤ sachini's new looking is nice

  • @AnuradhaSanjeewani-i4j
    @AnuradhaSanjeewani-i4j หลายเดือนก่อน

    ❤❤❤Super discussion

  • @dilshaninilupama9751
    @dilshaninilupama9751 22 วันที่ผ่านมา

    සචිනි අක්කෙ මට ඩොක්ට ටිරාන් ඩයස්ව contact කරගන්න විදියක් කියන්නකෝ

  • @omanthigethmini6525
    @omanthigethmini6525 หลายเดือนก่อน

    Best conversation ❤

  • @shashinihgallage4699
    @shashinihgallage4699 หลายเดือนก่อน

    Balannath kalin comment karanne. Prof. Tiran apahu dakinna lebeema sathutak. Mage doctorth Prof. Tiran Dias . Marama friendly doctor kenek. Aththatama doctor handsome wela den aurudu 2 1/2kata passe dekkama😊

  • @nilushafonseka1709
    @nilushafonseka1709 หลายเดือนก่อน

    He is best doctor ...♥️♥️

  • @shenalifernando1462
    @shenalifernando1462 หลายเดือนก่อน +2

    Both my babies were delivered by Dr. Tiran, and I highly recommend him. I first met Dr. Tiran when I was 33 weeks pregnant with my oldest daughter, facing a lot of complications due to mistreatment from my previous gynecologist. Dr. Tiran was the one who saved my baby. My youngest was delivered three weeks ago by Dr. Tiran, and from the very beginning, we were treated very well. We had a very pleasant pregnancy under his guidance.

  • @MirindiJayaweera
    @MirindiJayaweera หลายเดือนก่อน +6

    Akki please Pawani Perera ena video eka gena dawasa kiyannako kalin 😭 dawasa gane awilla balanaww eka upload karala da kiyala 🥺

    • @SachiniNipunsala
      @SachiniNipunsala  หลายเดือนก่อน +4

      Next week 😍

    • @NeelaPadmakumari
      @NeelaPadmakumari หลายเดือนก่อน

      @@SachiniNipunsala 😃🥰🥰🥰🥰🥰🥰

  • @nipunidissanayake6968
    @nipunidissanayake6968 หลายเดือนก่อน

    Best Doctor ❤️

  • @priyadarshi7770
    @priyadarshi7770 29 วันที่ผ่านมา

    Mageth vog doctar ,pregnant wenna kalin idanma mn treatment kare,dimba morana beheth bila,2weni iui eken mn pregnant une,🙏🙏🙏baya nethiwa viswasyenma doctar lagata yanna

  • @sheharagodahewa6571
    @sheharagodahewa6571 หลายเดือนก่อน +1

    මගේ vog...😍

  • @manjulapriyadarshani130
    @manjulapriyadarshani130 หลายเดือนก่อน

    Thank you akka and aiya , mamath marry karala auruddak. Eth api denna babek hadanna parakku kara kara hitiye. Meka godak wedagath program ekk ❤

  • @dilhanifernando1223
    @dilhanifernando1223 หลายเดือนก่อน +2

    Mage babala 3 ma gatte doctor ❤. Aye api family planning topic ekath katha karamu doctor ekka..

  • @devmithathsarani7687
    @devmithathsarani7687 หลายเดือนก่อน +1

    Useful video❤❤

  • @amalijayashantha1232
    @amalijayashantha1232 หลายเดือนก่อน

    thank you..... very important topic

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 23 วันที่ผ่านมา

    Thank you doctor 🙏❤

  • @nimnasesadi4638
    @nimnasesadi4638 หลายเดือนก่อน +3

    Akke dawsk periods ganth katha krnnko mt periods hdunm maarm amaru wenw aneee plzzzz lgdim dwsk ee gnth katha krnnko ♥️

  • @maleeshakavindi8848
    @maleeshakavindi8848 หลายเดือนก่อน +2

    Akke pcos genath vedio ekk krnna..😢

  • @mihiriwayanga7077
    @mihiriwayanga7077 หลายเดือนก่อน

    Dr Tiran Dias❤

  • @pasangiMiyurangana
    @pasangiMiyurangana หลายเดือนก่อน +2

    Endometriosis , Chocolate cysts , Ovarian Cancers , ගැන වැඩසටහනක් කරන්න Sachini Akke ඒක ගොඩක් වටිනවා...! ❤
    අද වැඩසටහන නියමයි , හැම දෙයක්ම හොදට තේරුනා...!❤

    • @motivationwithashi865
      @motivationwithashi865 หลายเดือนก่อน +1

      Mgeth dimbakoshaye Chocolat cyst thyala mn operation kala 8da. Eth aphu e lede athi wena nisa upath palana pethi dunne thama mn university. Mn channel kale dr. rasika herath. Ikamata mary karala babek hadanna kiyla kiuwe. Eth api 2ma thama igenagannawa. Aurudu 22i. Thawa aurudu 3kin passewath mary karanna amarui. Please akke birth control tablet mechchra kal ganna hodaida e wisthra e v ekedi ahanna. Godak watinwa e wg v ekk genawoth.

    • @hirushifernando979
      @hirushifernando979 หลายเดือนก่อน +1

      ​​@@motivationwithashi865 same problem. Math uni inne. Mt 23i. Man surgery eka kale giya 18 wenida. Matath oyata kiyapu dewalmai kiuwe.. math birth control tablets gannawa.. mata kiuwa auruddakata 3 parak periods unama athi kiyl🥲 matath kiuwa ikmnt marry krnna kiyala... mata aduma boyfriend kenekwath na.. matath hithaganna ba mn mokkda krnna kiyala😢😢

    • @pasangiMiyurangana
      @pasangiMiyurangana 29 วันที่ผ่านมา

      ​@@motivationwithashi865
      Oya sinhala beheth karanna kamathi nm karanna patan gnna , mge cyst eka right side eke eka 5 cm ,mtath kiwwa birth control pills gnna kiyana , mn ewa gtte na mn sinhala beth kala dan eka 4 cm walata adu wela.
      Ikmanta marry karanna matath kiwwa.

    • @motivationwithashi865
      @motivationwithashi865 29 วันที่ผ่านมา +1

      @pasangiMiyurangana dr mg 8cm thyla operation kala. thawa auruddak wg giya nm pilikawakata harenawa kiuwa. Aphu enawane mase lede hadeddi. Enisa thamai birthcntrl tablet dunne. Marry karanakan sanipa nethi wena eka nawaththanna. Aphu dimbakoshaye kalin wg ekathu nowenna beheth thynwda sinhala beheth.
      Ane mt kiyanna puluwan da e thena. Mn inne colombo

  • @ThushaniThilakarathna-z3q
    @ThushaniThilakarathna-z3q หลายเดือนก่อน

    Best doctor ❤❤

  • @Sachinie11.2
    @Sachinie11.2 หลายเดือนก่อน

    සචිනි අක්කේ කරුණාකරල පවනි අක්කගෙ වීඩියෝ එක දෙන්න 😾❤

  • @surensampath1085
    @surensampath1085 หลายเดือนก่อน

    Mge babage anomali scan eka kareth dr tiran dies.dn mge puthu patiyata aurudu 2i

  • @ayeshaekanayaka231
    @ayeshaekanayaka231 หลายเดือนก่อน

    Dr tiran❤❤

  • @hasiniabeygunawardhana1693
    @hasiniabeygunawardhana1693 หลายเดือนก่อน +1

    Thank you for sharing like these valuable information ♥️🥹

  • @nheducationsrilanka1829
    @nheducationsrilanka1829 หลายเดือนก่อน

    Ane doctor CAH gana programme ekak karannako sachini akkala ekka ekathu wela.Eka nawathaganna IVF walin puluwan da

  • @sitharadilshani1485
    @sitharadilshani1485 หลายเดือนก่อน +1

    ඩොක්ටර් ටිරාන් ඇත්තටම හොද කෙනෙක්.අපිටත් අපේ පුතු පැටියව පරිස්සමට අපි ලගට අරන් දුන්නා.❤❤❤බුදු සරණයි

  • @nadeeshakumari5616
    @nadeeshakumari5616 หลายเดือนก่อน

    Mage Dr sir tamai eththatama lankawe inna hodama doctor 🙏🙏

  • @MaduriDilhani-jo9nu
    @MaduriDilhani-jo9nu หลายเดือนก่อน +1

    ඩිම්බ මොරන්න නැති අයට සාර්තකයිද මේ doctor ගෙ බෙහෙත්

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 หลายเดือนก่อน +2

    Pawani akkage video eka koooo apita agee krnw ned🥺

  • @thiliniireshika4453
    @thiliniireshika4453 หลายเดือนก่อน

    ❤❤❤❤ good job

  • @nali6543
    @nali6543 หลายเดือนก่อน

    Hoda discussion ekak Sachini.Man eka paarak IVF karala depaarak ICSI karapu kenek.eth mata babala hitiye na. Pls doctor mekata wiyadumak dana ganna puluwanda?