When i changed my food habit and pattern only I realized having too much rice and curries not impacting if someone wanted to gain weight and good health. I also was a rice person and then my husband changed my food habit like isuru aiya did to akki. Now I’m having only one rice cup per day with proteins and greens as needed. That changed my total health too. Also when you’re skip the carbonated drinks,junks and sweets you are not need those anymore. Your body will automatically adopt to reject those things.
Kochchara wada thibbath oya dennage podcast balanwa😊. Mama corona kale kaala kala hodatama weight gain una.dn nm mara control. Me podcast eken thawath motivate una.❤
aws! this epi was so inspiring to me cause, I'm in a 4 days fasting challenge these days in my self. Today is my 3rd day. so this episode gave me energy to keep up my mind focus on my challenge. Thank you both of you for giving us these kind of important conversations.
Mamath godakma sugar kaapu kenek. Bed tea ekata sugar ts 3k daala biwwe. Two months ago I totally stopped using sugar and it made a huge difference in my body. And I never thought that I could stop eating sweets or sugar. Now I drink a detox water in the morning and some soaked Almonds, walnuts and fig. Bath kanne eka welai dawasatama. Carbonated drinks nam awurudu gaanakin beelama naa. Udeta bee-honey mixed hot water bona eka gana mama balapu videos wala nam kiwwe echcharama hoda naa kiyala. Just double check that. Eggs nam dawasta 3k aniwa kanawa. Udeta bonne lime and ginger hot water walata daala eka nimunama.
Isuru aiyai akkai ekka me chat eke inna tibbanam kiyala hituna....anika tamai mn sachini akki english kata karana ekata asai gdk ..mokada i also like to speak in english .isuru aiye oya tulhiriye MAS the work kare....
Actually good idea these days there are many food myths around sri lanka specially. So plz get specialized person on food science and nutrition to your programme and make people awre about those myths and try to make debunk those. Actually i am from food science and technology undergraduate from university of Peradeniya. So we can help to find right resource person for that discussion if you guys want. Thank you ❤
Eka deyak waradie. Bath kana eka hoda na. Bath kanawa kiyanne sugar kanawa ha samanai. Api kana propotion is the most improtant thing. Bath aduwen elawalu wadiyen kanna ohna. Mas malu kana eka godak hodai protein nisa. Eke man hoyagaththu widihata protein convert wen na glucose or fat walata. but bath wadipura kawoth ape liver eke deposit wenawa fat widihata. ethakota api kana fat eka kohomath deposit wenawa. that will take us to fatty liver or lipid issues which I am currently occur. So I think eating less carb + more protien is the best routing foods we can take.
I think sameeha have become everybodies favourite when having food after party when in negombo. There is no place in colombo for a place like dat affordable clean place after midnight
තඩි බත් එක් බෙදාගෙන කන ගමන් food habits බලන මම 😌❤️ all episodes regularly watched
කිරිබත් + ලුණු මිරිස් + චිකන්
කාලා ඉවර වෙලා ඉගුරු දාපු තේ = Heaven ❤
මමත් OL කරනකන් හරිම මහත කෙනෙක්.බර 83 kg තිබ්බා. Exam ඉවර වුන ගමන් කොහොමහරි බර අඩු කරගන්නව කියල හිතල වැඩ කරා. තනියම diet plans utube වලින් හොයාගෙන healthy food හොයාගෙන diet එක කරා . ගෙදරම treadmill එකත් තියන නිසා daily 40 min home workout කරා. Finally මාස 6 ක් ඇතුලත බර 60 කට බැස්සා.❤එදා ඉදන් healthy lifestyle එකකට මම මාරම addict වුනා. මම දැන් කෙට්ටු වුනත් තවම healthy food and workouts මගේ lifestyle එකෙන් ඈත් කරල නෑ.isuru ayyage food habits ටික මටත් ඒ විදිහටම තියෙනව🎉❤
ඔයාගේ අම්මා වගේ සචිනි අපේ අම්මීගේ.. අගුණ කොල සම්බොල එක්ක බත් දුන්නත් කන්න පුලුවන් එච්චර රසයි.. එක වෙනම වාසනාවක් ඇත්ත
මම අවුරුදු 12 ඉදන් කෑම පාලනය (Diet)කරනවා...මට දැන්,වයස අවුරුදු 17 තාමත් කෑම පාලනය කරලා කන්නේ,බට් මගේ පවුලෙ අය,මගේ යාළුවෝ ඒගැන කෙයා කරන්නේත් නෑ..ඒකට කැමැතිත් නෑ..
ඇත්තට මේ පොඩ් කාස්ට් එක මට ලොකු හයියක් උනා..🎉❤ බොහොම ස්තූතියි ඔයාලා දෙන්නාටම
සීනි පිටි මාර රහයි.. අම්මෝ මරු.මාත් ආසම දේ ❤
ඉසුරුගේ look personality 👍සුපිරි සචිනි නියම තේරීමක් 👍
මම රහම කෑම කාල තියෙන්නේ මගේ නැන්දගෙන් ❤️. දැන්නම් එයා වයසයි. ඒත් පොඩි කාලේ එයා මම ආස ආස කෑම අහලා හදලා දෙනවා. එයා හරිම ආසාවෙන් ආදරෙන් කෑම හදන්නේ. 😊. මමත් දැන් කෑමක් හැදුවොත් ඒක හරි ආසාවෙන් හදන්නේ. ඒවා කන අය සතුටුවෙනවට මමත් ආසයි. 💞
මාත් ඩයට් එක පටන් ගත්තා විතරයි . අමාරුයි පාලනය වෙන්න. ඒත් දැන් මේක motivation එකක් වගේ . Thanks දෙන්නටම ♥️
ඔය දෙන්නටම ඇත්තටම ස්තුතියි.මෙි episod 1 වෙනුවෙන්.මොකද කියනවනමි මගෙ ඉස්කෝලෙ කාලෙ සහ පොඩි කාලේ මතක් උනා.ඇත්තටම හිනා ගියා.මතක් වෙලා පොඩි කාලේ
අනේ...❤හරිම ලස්සන වැඩසටහනක්.අපිටත් ලස්සන මතක තියනවා.ඉස්සර හවසට අයිස් ක්‍රීම් එන්නෙ ලොරියක.අපි හැමෝම ඒක එනකම් බලන් ඉන්නවා.චූටිම දවස් වල අප්පච්චි හවසට කඩචෝරු මල්ලක් අරං එන කම් මගබලන් හිටපු කාලෙකුත් තිබුනා.ඉස්කෝලේ කාලෙදි කැන්ටින් එකෙන් කෑව කෑම වලට කැන්ටීන් එකෙ ඇන්ටිට තාම ණයයි..😅😂 අනේ ඒ දවස් නම් හරිම ලස්සනයි.
අනේ මටත් මතක් උනා school time එකේ අපිත් කාපු හැටි, fantastic program 😍
මාත් friedrice fan😋❤😇
කොච්චර කෑවත් එපා වෙන්නෙ නෑ.ආගමක් තමා ඉතින්.😂❤
Cant believe how these simple chats make us inspired.. very simple and productive content.. seriously
ඉස්කෝලෙ ඉවර වෙලා රුපියල් දෙකේ අයිස් එක කකා ගෙදර ආව කාලෙ මතක් උනා ❤😅
දැන් ලමයිට හීන ..
ස්කිප් කරන්න අමතක වුනා ඉවර වෙනකම්ම ❤️.මං softdrink addicted person කෙනෙක්.මේක බලලා මං ආයෙ softdrinks නොබොන්න තීරණයක් ගත්තා..ස්තූතී දෙන්නටම ❤️
කෑම උයන එක කලාවක් ඒක සතුටින් කරාම කිසිම එපාවීමක් නෑ හරිම ආසාවෙන් කරන්න පුලුවන් මම හරි සතුටෙන් උයනව.ගෙදර අය ආසාවෙන් කනව වැරදි අඩුපාඩු කියනව හැබැයි..ඒත් මං හරි ආසයි උයන්න 😊
Isuru aiyh….. looks like virat kohli 👻❤️
No. His styles like virat kohli. Beard, baggy clothes 💕
අම්මා හදන ඕනිම කෑමක් මාරම රසයි.කන්න ආස නැති කෑමක් උනත් අම්මා අනලා කවනකොට අමුතුම රසක් තමයි දැනෙන්නේ...
ඉසුරු අයියා කිව්වා වගේ සීනි,පිටි මාරම රසයි තමයි.මම නම් කොත්තු fan කෙනෙක්.🙂
මේක නම් කියන්නම ඕනි,
Isuru Ayya's looks like Virat Kohli..🧡
Ow math dawasak comment ekak damma, ekata reply thibbe na mm hithuwe mata witharada ehema penne kiyala 😊😊
මම ජීවිතේ කාපු රසම කෑම කෑවෙත් මගේ අම්මාගෙන් .......එයා ඇල්ලුවත් ඇති කෑම එක මාරම රසයි....ඉස්සර මුලු school එකේම මගේ බත් එකයි අපේ අම්මයි හරිම Famous ......... ඒත් දැන් ඒ රස කෑම අපට නෑ....අම්මා දිව්‍යලෝකෙ ගිහින් දැනට අවුරුදු දෙක හමාරක්...........😢❤😘
මේ එපිය නම් ඇත්තටම මරු.ගොඩාක් වැදගත්.මටත් කෑමක් කන්න ගද්දිම මහත් වෙයි , මහත් වෙලා හිතෙනවා.ස්ට්‍රස් උනාම මමත් කරන්නෙ කන එක.ඒකත් නතර කරන්න ඕනි කොහොමා හරි.ඇත්තටම මේක මරු
ආසම කෑම කිරිබත් 😌
මැරෙන මොහොතේ කවුරු හරි තට්ටුවක් දාලා ඇහුවොත් උබට මොනාද ඕන කියලා..මන් ඉල්ලන්නේ කිරිබත් ලුනුමිරිස් චිකන් කරි ඒකේ ආතල් එක මට මොකෙන් වත් ඇවිත් නෑ😭❤️
3න් වේලක් එක දිගට දවස් හතක් දෙන්න..ඒත් කනව කිරිබත්.🙃🙃...රෑටත් කන්න අස හිතුනොත් අම්මට කියල හදන් කන මම😅😅😅
@@himashinimsara3739 සිරාම දිනපතා නිතිපතා දුන්නත් කනවා 😌❤️
අම්මෝ අපේ මල්ලිත් ඔහොමයි , පුදුම කිරිබත් පෙරේතයෙක්
@@Jessyjessy252 එකෙන්ම ඩයල් එකක් තමයි එහෙනම් 😌❤️
Same❤
ඇත්තටම මේක හැමෝම බලන්න ඕනී මේ video එක
සිනියි පිටියි 😋
අපිත් එහෙමයි ස්කෝලේ . අපේ සෙට් එකේ 7 ක් හිටියා භාෂි , රවිනි , චමු , නෙත්මිනි , චබි , මතීෂ , තරිදු අපි සෙට් එක තමා කැම එකට කැවේ.. අරවගෙම තමා ටීචලා ඇවිල්ල කැ ගහලා දවසක් දෙකක් තනියම කන්න කිව්වත් ඒත් තනියමනම් කැවෙ නැ .. ඒ කලේ හරි ලස්සනයි ... ❤
කෑම ගැන කතා කරපු එක ඇත්තටම හොඳයි අක්කා අයියා ❤ගොඩක් ස්තූතියි ...
ඔයාලා කරපු කරන හැම Episode එකකින්ම ජිවිතයට දෙයක් මම එකතු කරගත්තා ❤
❤ අසාවෙන් ඔයාලා ගේ වැඩ සටහන් බලනවා..❤ඔයාලගේ අම්මා තාත්තා ගෙනල්ලා පොඩ් කාලේ ඔයාලා ගේ විස්තර බෙදා ගන්න වැඩ සටහන ක් කරනකො...🎉
සල්ලි තියන අයට කෑම ලොකු දෙයක් නොවුනට සල්ලි නැති අයට පිසා එකක් එහෙම දකිනවා කියන්නෙත් දෙවියො දකිනවා වගේ, මම තාම පිසා එකක් කලා නෑ😊
Pizza echchr helthy food ekk newe 🥲
Mama Kamathi oyata pizza ekak aran denna. :D
වටින අදහස්..
අනිවාර්යයෙන් ම ඊලගට අනවශ්‍ය දෙයක් කන්න හිතුනොත් ඔයාලා දෙන්නාව මතක් වේවි..❤
දවල්ට බත් එක කන ගමනුයි මන් වීඩියෝ එක බලන්නෙත් 😁
"අනේ මට කෙල ගිලෙනවා" I Felt It Akka😂❤
අපි හිතන දේවල්ම ඔයාලා ඒක vlogs විදිහට දානවා හරියට හිත කියවනවා වගේ මේ vlog එකට කලින් අපි school friendsla මේ වගේ දේවල් කතා කරා විතරයි ❤🤭
Adee 😍
සචිනි ඇත්තටම මෙක ගොඩක් useful programe එකක්... තව එකකින් ඔයාලා කන්නෙ මොනාද කියලත් කියන්නකො❤
Eyala kana ewath kiyla tynawa,iwarawenkn balanna😂
අක්කි ඇත්ත්ටම ඔයා අයියා එක්ක මෙ වගෙ දෙයක් කරන්න ගත්ත එක් බලන අපිට මාර පිලින් එකක් දෙනවා
මේක බලලා බඩගිනි ඇවිත් pause කරලා ගිහින් coffee එකක් හදාගෙන ඒක බොන ගමන් ඉතිරි ටික බලන මම😅
Grade 10 වලදි ඩෙන්ගු හැදිලා මැරෙන්න වැටිලා හිටියා ඉස්පිරිතාලෙ සති 2ක් විතර.බොහොම අමාරුවෙන් ගොඩ ඇවිත් ගෙදර ආව ගමන් හොයාන ගියේ ආච්චව.සති ගානකින් ඇඟට කෑමක් වැටිලා නැති නිසා ආච්චිට කියලා හදා ගත්තා කුබුරේ අලුත කපපු වී වලින් හදපු බත් එකයි සුදු කොච්චි සම්බෝලයක් .එච්චරයි .කොයි තරම් කෑවද කියල මට මතක නැහැ .අපිට කැමතිම රහම දේ අපිට දුන්නේ දෙමව්පියන් සහ ආච්චි සීයා.මතක් වෙනකොට ඒ කාලෙට යන්න හිතෙනවා .
රසම කෑම හදන්නේ අම්මා. මොනවා හැදුවත් රසයි❤
I like how open you guys are 🙂 I'm a huge foodie, listening to this took me back to my childhood! Enjoying the podcasts lately, keep up the good work!
අපෙ අම්මත් මොන කෑම හැදුවත් රසයි. මගෙ යාලුවොත් මාර ආසයි අපෙ අම්මගෙ කෑම කන්න. ❤
සීනි + පිටී ❤😋
Another good one guys. Wishing you all the very best 🫶
බත් එක බෙදන් ආවා යුටියුබ්😅බත් බටුමෝජු.චිකන්කරි.පරිප්පු .පපඩම් කන ගමන් ❤
කොච්චි සම්බොලයි ❤
කැකුළු බතුයි 😊
කරවල බැදලා 👌
මිරිස් බැදලා 👍
......................
When i changed my food habit and pattern only I realized having too much rice and curries not impacting if someone wanted to gain weight and good health. I also was a rice person and then my husband changed my food habit like isuru aiya did to akki. Now I’m having only one rice cup per day with proteins and greens as needed. That changed my total health too. Also when you’re skip the carbonated drinks,junks and sweets you are not need those anymore. Your body will automatically adopt to reject those things.
මමත් කාලා තියන රසම කෑම අම්මා හදන කෑම❤ මේ episode එකත් නියමයි.👍 ඔය දෙන්නා ලස්සනට කරනවා. And Videos දෙක තුනකම දකිද්දි හිතුනා ඉසුරු අයියා විරාත් කෝලි වගේ කියල😊
මම බලපු ආාාාාාසම එපිසෝඩ් එක....I love itttt......❤❤❤
ඇත්තටම මමත් පුංචි කාලේ ගෙදර කන්නේ නැති කෑම නෑදෑ ගෙවල් වල ගියාම කනවලු 🥹🤭
එක ඇත්ත සචිනි අක්කේ අපේ අම්මා හදන කෑම තමයි මට මේ ලොකේ රසම කෑම. ඉස්කොලේ කාලේ යාලුවොත් මගේ කෑම එක කන්න හරි ආසයි. තාත්තයි මායි ගෙදර එන්නේම අම්මා හදන කෑම කන්න බලාගෙන. සමහර දවසට weeding වලට ගිහින් ඇවිත් ගෙදර අම්මට කියලා ටක් ගලා සම්බලුයි බතුයි හරි හදන් කනවා. 🤭❤️ ආයේ කවදාහරි ලංකාවට ගිය දවසක අම්මාගේ කෑම කන්න බලන් ඉන්නවා. අම්මාගේ කෑම රස මැවිලත් පේනවා මට දැන් නම්.
Kochchara wada thibbath oya dennage podcast balanwa😊. Mama corona kale kaala kala hodatama weight gain una.dn nm mara control. Me podcast eken thawath motivate una.❤
අයියා සමහර වෙලාවට පැත්තට විරාට් කෝලි වගේ පේනවා❤😮
මාරි ප්ලේන්ට් ටී වෙනම ආගමක් 😍
Isuru Ayye try Amra leaf Shawarma next time ….. u will be a huge fan of it after that ……
මගෙ පුරුද්ද තමයි....ගොඩක් ම කැමති කෑම පොඩ්ඩක් කන එක...මං කාලෙක ඉඳං එහෙම පුරුදු වෙලා දැං ඒක ජීවන පුරුද්දක් වෙලා...😇
සීනි +පිටි ම්ම්ම් මරු 👌
Asama episode ekak 😁😋❤️
Insightful conversation. 👍 later part about food habbits and food choices. 👍
Interesting and valuable episode.Hoping a podcast about alcohol intake
Superb epi❤
aws! this epi was so inspiring to me cause, I'm in a 4 days fasting challenge these days in my self. Today is my 3rd day. so this episode gave me energy to keep up my mind focus on my challenge. Thank you both of you for giving us these kind of important conversations.
Mamath godakma sugar kaapu kenek. Bed tea ekata sugar ts 3k daala biwwe. Two months ago I totally stopped using sugar and it made a huge difference in my body. And I never thought that I could stop eating sweets or sugar. Now I drink a detox water in the morning and some soaked Almonds, walnuts and fig. Bath kanne eka welai dawasatama. Carbonated drinks nam awurudu gaanakin beelama naa. Udeta bee-honey mixed hot water bona eka gana mama balapu videos wala nam kiwwe echcharama hoda naa kiyala. Just double check that. Eggs nam dawasta 3k aniwa kanawa. Udeta bonne lime and ginger hot water walata daala eka nimunama.
Ohhhh! That Godamba Roti and the Chinese roll-peak childhood comfort food for us boys.
Isuru aiyai akkai ekka me chat eke inna tibbanam kiyala hituna....anika tamai mn sachini akki english kata karana ekata asai gdk ..mokada i also like to speak in english .isuru aiye oya tulhiriye MAS the work kare....
Sachini akke oyage amma wagema thama ape ammage kemath... aee hinda akka kiwa wage kema wala raha, naraka hodata denenawa...
Ape amma kema walatath loku fan base ekak thibba, thamath thiyenawa... akka wagema thama math yunna kemathi nee, hebei asai hadanawa balan inna... amma ekka yuddi kiyawa kiyawa inna... eka wenama ekak...
Me vedio eka maru. Bath kana gaman beluwe... Ape amma oya thundenatama hari kemathi... Arvin babata godak kemathi... ❤
video eke title dakama hituna echara wadakna balala ganna deyak natiwei kiyala.eth oyalage chat eka ahana asa nisa baladdi hitune aparade mis unanm kiyala.man meka balala pahuwenidama sugar food control patan gatta.coz i addict to eat sugar food.ara Isuru cousin gana kiwa katawa mata mara vidihata hitata waduna.eka kiwata thanks isuru...math oyalage age ekemai.
මම දැන් උනත් සිනී පිටියි කන්න ආසයි,, මාරි බිස්කට් , තේ එක්ක පොගවලා කනවා ඒක මාර level එකක් ,,, ගොදම්බා රොටි ඉසුරු කියපු විදිහට මම දැන් උනත් කනවා එක කෑවම දවල් වෙනකන් ඉන්න පුලුවන්,, සචිනි ඔයා ලස්සනයි එන්න එන්න
ඔයාලගේ fitons ගැන ,, tatoo, fashion ඒවා ගැන chaterpot කරන්න ආසයි දැනගන්න මොකද tatoo එකක් ගහන්න අදහසක් තියෙනවා ඔයාල එක දකින්නේ කොහොමද කියලා අදහසක් ගන්න ඔනි
සීනියි පිටියි කියන්නෙ වෙනම එකක් ❤😂
Love this episode❤️I got to know some important facts today thank you guys ❤️😍btw I'm a stress eater too 😂💔felt it
මාත් චිකන් කන්න තමයි ආස❤ දවස්365 හරි කනවා.😂
අම්මෝ පොඩි කාලේ මමත් සචිනි වගේමයි. අහල පහල ගෙවල් වලිනුත් කනවා. දුන්නේ නැත්තම් ඉල්ලගෙන කනවා 😅 ඒ වගේමයි කෑම කන්න ගියාම හැමදාම කන්නේ එකම කෑම තමා. වෙන වෙන ඒවා try කරන්නේ නෑ. ඒ අතින් නම් එකම වගේ 😁 අද episode එකත් මරු ඉතින් ❤️❤
49:29 Mgeth ammage kama mara a rasai. Mn tharam rahata kohenwath Kala na.
Bathui serata hadapu sambolai thama asama, etapasse burger asai. Aya asama kemak thamaipol roti❤
18.21 අදටත් කිරි හෝ plaintea වලට ක්‍රීම්ක්‍රැකර් කඩලා දාලා හැන්දෙන් අරන් කනවා.. අම්මටසිරි 🎉❤
සීනි-පිටි 😢❤
මමයි මගෙ යාලුවෝ දෙන්නයි ඒලෙවල් වලදි එකට කෑවා කියලා ක්ලාස් එකේ අනික් උන් අපිව ගනං ගත්තෙ නෑ 😂 අපි උංව ගනං ගත්ත්ත් නෑ.. අඩුම ගානෙ උන් කෑම share කරගත්තෙත් නෑ.. අපි තුන්දේනා අපේ කෑම කාලා කැන්ටීන් එකටත් යනවා, ගිහින් සල්ලි දාලා කනවා, මද් නම් chemistry sir ගෙ බිලට දාලා කනවා.. 😍 ශෝක් ඒ කාලේ
ලස්සන කපල් එකේ important programme ❤❤❤
Actually good idea these days there are many food myths around sri lanka specially. So plz get specialized person on food science and nutrition to your programme and make people awre about those myths and try to make debunk those. Actually i am from food science and technology undergraduate from university of Peradeniya. So we can help to find right resource person for that discussion if you guys want. Thank you ❤
Wow cool... Thank you❤❤God bless you
අපිත් negombo ඉන්නෙහේ😌😌 .....
සමීහා එකෙන් කන්නේ 😁😁
අයියා මරු හැබැයි ❤😅
Interesting Episode ❤
They both are good partners for each other ❤
This will be my turning point too about food.thank you guys...❤❤❤❤❤❤
Eka deyak waradie. Bath kana eka hoda na. Bath kanawa kiyanne sugar kanawa ha samanai. Api kana propotion is the most improtant thing. Bath aduwen elawalu wadiyen kanna ohna. Mas malu kana eka godak hodai protein nisa. Eke man hoyagaththu widihata protein convert wen na glucose or fat walata. but bath wadipura kawoth ape liver eke deposit wenawa fat widihata. ethakota api kana fat eka kohomath deposit wenawa. that will take us to fatty liver or lipid issues which I am currently occur. So I think eating less carb + more protien is the best routing foods we can take.
Fav duo❤️🔥💟
All episode regularly watched ❤
ඉක්මනට hard එක ලැබෙන්න ඕන. ඔය පොඩි පොඩි දේවල්වලට ඔයාලා සැලෙන් නෑනේ. වෙනදා වගේම හොදින්ම ඉන්න ❤
Next level peanut butter with jam toasted bread. Try it.
Wired ම කෑම sea cucumber .. Menu එකේ දැක්කම හිතුවෙ vegetable එකක් කියලා. පස්සෙ google කරාම තමයි දන්නේ මොනාද කෑවෙ කියලා. රසයි හැබැයි .. සතාව බලන්න google කරන්න සචිනි n Isuru
ඒක මරු❤️
Akki ayyai mood aul wela wage hitiye hard drive eka nathi una nisa but podcast eka anthimata okkoma amathaka una food gana katha karalama 🥰🫶🏼 hard drive eka hambawei oyalata 🤞
If I am addicted to something, it is your chatterpod✨️ Much love❤❤
Oh no my favorite food also pride rice 🍚🍚
sameeha eke Shawarma eka tharam Shawarma ekak mama Dubai wala wath kala neee….. echcharata rasai…❤❤
Mara watina video ekak ❤
My favorite also shawarma😩❤ love you guys❤
Very important video and Egg is my favorite ❤
I think sameeha have become everybodies favourite when having food after party when in negombo.
There is no place in colombo for a place like dat affordable clean place after midnight
My husband and I are the same as the two of you.
He loves Shawarma and I love Fried Rice.❤❤😂😂
This is my fav podcast ever!!!
කිරි එකක් හාදාගෙන මාරි තොගයක් අතට අරන් අඩේ මෙච්චර කන්න හොද නැ කියලා 3යි කෑවෙ 😊 මේක බලලා
Love you guys ❤
ඇත්තටම ඔව් මීගමුව sameeha ඒකේ ශවර්මා තමයි famous 🤗
Price kohomada?
👌👌
1350
මමත් මගේ අම්මාගේ කෑම වලට මාරම කැමතියි.කොටින්ම කිව්වොත් පෙරේතයි.ඒක නිසාම අම්මා මට ඉස්කෝලෙට ගෙනියන්න දෙන රසම රස කෑම එක බෙදා ගන්න හරිම අකමැතියි.I know that is a weird bad habit..but what to do... ඒක හින්දා ඉස්කෝලෙදි මම share කරගෙන කන්නෙම නැති තරම්...ඒ තරම් මම අම්මාග කෑම එකට ලෝබයි....මට අවුරුදු 20i dan..thamath e kamaththa ehemmamai....
And also sachini akkage alltime favourite friedrice thamai magath all time favourite food eka...mage thathatha eka nisama hama sathianthema dinner out ekkan yanawa...
මමත් ඔයාලගෙ වයස නිසා මගේ පුංචි කාලෙත් ඔය වගේ තමයි.සීනි පිටි කලවම් කරලා කනවා අම්මෝ😂😂 පස්සෙ අම්මා පිටි බෝතලෙ හැංගුවා .මාරි බිස්කට් එක්ක නම් අම්මෝ පැකට් එක කොහොම ඉවර වෙනවද මන්දා ඒ තරම් ආසයි...😊.ඉස්කෝලෙ කාලෙත් ඒ විදිහම තමයි කෑම එක ඉතින් ගෙනියනවා විතරයි .දැන් ඉන්න ගොඩක් ළමයි නම් එහෙම කරනවද කියන්න දන්නෙ නෑ ඉතින්.ඒ කාලෙ මතක් වෙද්දිත් හරිම ආසයි .ඒ කාපු කෑම දැන් ඉතින් කන්න බෑනෙ .කෑම ලගින් ගියත් මහත් වෙනවනෙ දැන් 😂😂❤❤❤❤
Sameeha eka showerma eka best❤
Friedrice, Mama rata inne, Mona kama kawath, Adatat mage fav Friedrice thamai😋
Really i was addict to watch chatterpod❤
Oyala dennatama mama godk adarei ❤❤