අපි follow කරන food habits | අවුරුදු හතකින් softdrinks නෑ | stress එකට කන සචිනි |EP18 | Chatterpod

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 285

  • @chathumipathirage8935
    @chathumipathirage8935 2 หลายเดือนก่อน +84

    තඩි බත් එක් බෙදාගෙන කන ගමන් food habits බලන මම 😌❤️ all episodes regularly watched

  • @skeeespedup
    @skeeespedup 2 หลายเดือนก่อน +53

    කිරිබත් + ලුණු මිරිස් + චිකන්
    කාලා ඉවර වෙලා ඉගුරු දාපු තේ = Heaven ❤

  • @vindyaaththanayake4447
    @vindyaaththanayake4447 2 หลายเดือนก่อน +30

    සීනි පිටි මාර රහයි.. අම්මෝ මරු.මාත් ආසම දේ ❤

  • @mihirigunasekara6381
    @mihirigunasekara6381 2 หลายเดือนก่อน +90

    මමත් OL කරනකන් හරිම මහත කෙනෙක්.බර 83 kg තිබ්බා. Exam ඉවර වුන ගමන් කොහොමහරි බර අඩු කරගන්නව කියල හිතල වැඩ කරා. තනියම diet plans utube වලින් හොයාගෙන healthy food හොයාගෙන diet එක කරා . ගෙදරම treadmill එකත් තියන නිසා daily 40 min home workout කරා. Finally මාස 6 ක් ඇතුලත බර 60 කට බැස්සා.❤එදා ඉදන් healthy lifestyle එකකට මම මාරම addict වුනා. මම දැන් කෙට්ටු වුනත් තවම healthy food and workouts මගේ lifestyle එකෙන් ඈත් කරල නෑ.isuru ayyage food habits ටික මටත් ඒ විදිහටම තියෙනව🎉❤

  • @umeshamiyami8546
    @umeshamiyami8546 2 หลายเดือนก่อน +36

    ඔයාගේ අම්මා වගේ සචිනි අපේ අම්මීගේ.. අගුණ කොල සම්බොල එක්ක බත් දුන්නත් කන්න පුලුවන් එච්චර රසයි.. එක වෙනම වාසනාවක් ඇත්ත

  • @NishadiMiyurangi
    @NishadiMiyurangi 2 หลายเดือนก่อน +16

    අනේ...❤හරිම ලස්සන වැඩසටහනක්.අපිටත් ලස්සන මතක තියනවා.ඉස්සර හවසට අයිස් ක්‍රීම් එන්නෙ ලොරියක.අපි හැමෝම ඒක එනකම් බලන් ඉන්නවා.චූටිම දවස් වල අප්පච්චි හවසට කඩචෝරු මල්ලක් අරං එන කම් මගබලන් හිටපු කාලෙකුත් තිබුනා.ඉස්කෝලේ කාලෙදි කැන්ටින් එකෙන් කෑව කෑම වලට කැන්ටීන් එකෙ ඇන්ටිට තාම ණයයි..😅😂 අනේ ඒ දවස් නම් හරිම ලස්සනයි.

  • @NushathSamadika-ix9so
    @NushathSamadika-ix9so 2 หลายเดือนก่อน +11

    ඉසුරුගේ look personality 👍සුපිරි සචිනි නියම තේරීමක් 👍

  • @dulanjiwathsala3773
    @dulanjiwathsala3773 2 หลายเดือนก่อน +13

    මාත් ඩයට් එක පටන් ගත්තා විතරයි . අමාරුයි පාලනය වෙන්න. ඒත් දැන් මේක motivation එකක් වගේ . Thanks දෙන්නටම ♥️

  • @ThinkWithAcha
    @ThinkWithAcha 2 หลายเดือนก่อน +25

    මම රහම කෑම කාල තියෙන්නේ මගේ නැන්දගෙන් ❤️. දැන්නම් එයා වයසයි. ඒත් පොඩි කාලේ එයා මම ආස ආස කෑම අහලා හදලා දෙනවා. එයා හරිම ආසාවෙන් ආදරෙන් කෑම හදන්නේ. 😊. මමත් දැන් කෑමක් හැදුවොත් ඒක හරි ආසාවෙන් හදන්නේ. ඒවා කන අය සතුටුවෙනවට මමත් ආසයි. 💞

  • @SajiniSulochana
    @SajiniSulochana 2 หลายเดือนก่อน +4

    ඔය දෙන්නටම ඇත්තටම ස්තුතියි.මෙි episod 1 වෙනුවෙන්.මොකද කියනවනමි මගෙ ඉස්කෝලෙ කාලෙ සහ පොඩි කාලේ මතක් උනා.ඇත්තටම හිනා ගියා.මතක් වෙලා පොඩි කාලේ

  • @moonlightstar981
    @moonlightstar981 2 หลายเดือนก่อน +29

    ඉස්කෝලෙ ඉවර වෙලා රුපියල් දෙකේ අයිස් එක කකා ගෙදර ආව කාලෙ මතක් උනා ❤😅

    • @kapilachamindana1950
      @kapilachamindana1950 2 หลายเดือนก่อน

      දැන් ලමයිට හීන ..

  • @geyumikavindi9577
    @geyumikavindi9577 2 หลายเดือนก่อน +20

    මාත් friedrice fan😋❤😇
    කොච්චර කෑවත් එපා වෙන්නෙ නෑ.ආගමක් තමා ඉතින්.😂❤

  • @Shanus_Stories
    @Shanus_Stories 2 หลายเดือนก่อน +12

    මම අවුරුදු 12 ඉදන් කෑම පාලනය (Diet)කරනවා...මට දැන්,වයස අවුරුදු 17 තාමත් කෑම පාලනය කරලා කන්නේ,බට් මගේ පවුලෙ අය,මගේ යාළුවෝ ඒගැන කෙයා කරන්නේත් නෑ..ඒකට කැමැතිත් නෑ..
    ඇත්තට මේ පොඩ් කාස්ට් එක මට ලොකු හයියක් උනා..🎉❤ බොහොම ස්තූතියි ඔයාලා දෙන්නාටම

  • @ayeshanimamthi4839
    @ayeshanimamthi4839 2 หลายเดือนก่อน +48

    Isuru aiyh….. looks like virat kohli 👻❤️

    • @Esh004
      @Esh004 2 หลายเดือนก่อน

      No. His styles like virat kohli. Beard, baggy clothes 💕

  • @rashmidissanayake1064
    @rashmidissanayake1064 2 หลายเดือนก่อน +13

    අම්මා හදන ඕනිම කෑමක් මාරම රසයි.කන්න ආස නැති කෑමක් උනත් අම්මා අනලා කවනකොට අමුතුම රසක් තමයි දැනෙන්නේ...
    ඉසුරු අයියා කිව්වා වගේ සීනි,පිටි මාරම රසයි තමයි.මම නම් කොත්තු fan කෙනෙක්.🙂
    මේක නම් කියන්නම ඕනි,
    Isuru Ayya's looks like Virat Kohli..🧡

    • @niwarthanadilki9466
      @niwarthanadilki9466 2 หลายเดือนก่อน

      Ow math dawasak comment ekak damma, ekata reply thibbe na mm hithuwe mata witharada ehema penne kiyala 😊😊

  • @chalaniwijesinghe5044
    @chalaniwijesinghe5044 2 หลายเดือนก่อน +10

    අනේ මටත් මතක් උනා school time එකේ අපිත් කාපු හැටි, fantastic program 😍

  • @Matheesha_Prabath
    @Matheesha_Prabath 2 หลายเดือนก่อน +27

    සල්ලි තියන අයට කෑම ලොකු දෙයක් නොවුනට සල්ලි නැති අයට පිසා එකක් එහෙම දකිනවා කියන්නෙත් දෙවියො දකිනවා වගේ, මම තාම පිසා එකක් කලා නෑ😊

    • @Imashitharaka18
      @Imashitharaka18 2 หลายเดือนก่อน

      Pizza echchr helthy food ekk newe 🥲

    • @Farfromhome90
      @Farfromhome90 หลายเดือนก่อน

      Mama Kamathi oyata pizza ekak aran denna. :D

  • @LiliBoll-k4c
    @LiliBoll-k4c 2 หลายเดือนก่อน +43

    ආසම කෑම කිරිබත් 😌
    මැරෙන මොහොතේ කවුරු හරි තට්ටුවක් දාලා ඇහුවොත් උබට මොනාද ඕන කියලා..මන් ඉල්ලන්නේ කිරිබත් ලුනුමිරිස් චිකන් කරි ඒකේ ආතල් එක මට මොකෙන් වත් ඇවිත් නෑ😭❤️

    • @himashinimsara3739
      @himashinimsara3739 2 หลายเดือนก่อน +3

      3න් වේලක් එක දිගට දවස් හතක් දෙන්න..ඒත් කනව කිරිබත්.🙃🙃...රෑටත් කන්න අස හිතුනොත් අම්මට කියල හදන් කන මම😅😅😅

    • @LiliBoll-k4c
      @LiliBoll-k4c 2 หลายเดือนก่อน

      @@himashinimsara3739 සිරාම දිනපතා නිතිපතා දුන්නත් කනවා 😌❤️

    • @Jessyjessy252
      @Jessyjessy252 2 หลายเดือนก่อน +3

      අම්මෝ අපේ මල්ලිත් ඔහොමයි , පුදුම කිරිබත් පෙරේතයෙක්

    • @LiliBoll-k4c
      @LiliBoll-k4c 2 หลายเดือนก่อน +3

      @@Jessyjessy252 එකෙන්ම ඩයල් එකක් තමයි එහෙනම් 😌❤️

    • @mgdinesh8645
      @mgdinesh8645 2 หลายเดือนก่อน +1

      Same❤

  • @hansikawijayapura1510
    @hansikawijayapura1510 2 หลายเดือนก่อน +4

    Cant believe how these simple chats make us inspired.. very simple and productive content.. seriously

  • @bhashiwickramasinghe2003
    @bhashiwickramasinghe2003 2 หลายเดือนก่อน +4

    සිනියි පිටියි 😋
    අපිත් එහෙමයි ස්කෝලේ . අපේ සෙට් එකේ 7 ක් හිටියා භාෂි , රවිනි , චමු , නෙත්මිනි , චබි , මතීෂ , තරිදු අපි සෙට් එක තමා කැම එකට කැවේ.. අරවගෙම තමා ටීචලා ඇවිල්ල කැ ගහලා දවසක් දෙකක් තනියම කන්න කිව්වත් ඒත් තනියමනම් කැවෙ නැ .. ඒ කලේ හරි ලස්සනයි ... ❤
    කෑම ගැන කතා කරපු එක ඇත්තටම හොඳයි අක්කා අයියා ❤ගොඩක් ස්තූතියි ...
    ඔයාලා කරපු කරන හැම Episode එකකින්ම ජිවිතයට දෙයක් මම එකතු කරගත්තා ❤

  • @mwasana6081
    @mwasana6081 2 หลายเดือนก่อน +6

    කෑම උයන එක කලාවක් ඒක සතුටින් කරාම කිසිම එපාවීමක් නෑ හරිම ආසාවෙන් කරන්න පුලුවන් මම හරි සතුටෙන් උයනව.ගෙදර අය ආසාවෙන් කනව වැරදි අඩුපාඩු කියනව හැබැයි..ඒත් මං හරි ආසයි උයන්න 😊

  • @dilinidealwis3547
    @dilinidealwis3547 2 หลายเดือนก่อน +6

    ❤ අසාවෙන් ඔයාලා ගේ වැඩ සටහන් බලනවා..❤ඔයාලගේ අම්මා තාත්තා ගෙනල්ලා පොඩ් කාලේ ඔයාලා ගේ විස්තර බෙදා ගන්න වැඩ සටහන ක්‌ කරනකො...🎉

  • @shashikaweerasinghe7301
    @shashikaweerasinghe7301 2 หลายเดือนก่อน +4

    මම ජීවිතේ කාපු රසම කෑම කෑවෙත් මගේ අම්මාගෙන් .......එයා ඇල්ලුවත් ඇති කෑම එක මාරම රසයි....ඉස්සර මුලු school එකේම මගේ බත් එකයි අපේ අම්මයි හරිම Famous ......... ඒත් දැන් ඒ රස කෑම අපට නෑ....අම්මා දිව්‍යලෝකෙ ගිහින් දැනට අවුරුදු දෙක හමාරක්...........😢❤😘

  • @kavindithakshila9860
    @kavindithakshila9860 2 หลายเดือนก่อน

    මේ එපිය නම් ඇත්තටම මරු.ගොඩාක් වැදගත්.මටත් කෑමක් කන්න ගද්දිම මහත් වෙයි , මහත් වෙලා හිතෙනවා.ස්ට්‍රස් උනාම මමත් කරන්නෙ කන එක.ඒකත් නතර කරන්න ඕනි කොහොමා හරි.ඇත්තටම මේක මරු

  • @manushakodikara8739
    @manushakodikara8739 2 หลายเดือนก่อน +1

    වටින අදහස්..
    අනිවාර්යයෙන් ම ඊලගට අනවශ්‍ය දෙයක් කන්න හිතුනොත් ඔයාලා දෙන්නාව මතක් වේවි..❤

  • @uvigodage5802
    @uvigodage5802 11 วันที่ผ่านมา

    I like how open you guys are 🙂 I'm a huge foodie, listening to this took me back to my childhood! Enjoying the podcasts lately, keep up the good work!

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 2 หลายเดือนก่อน +13

    ස්කිප් කරන්න අමතක වුනා ඉවර වෙනකම්ම ❤️.මං softdrink addicted person කෙනෙක්.මේක බලලා මං ආයෙ softdrinks නොබොන්න තීරණයක් ගත්තා..ස්තූතී දෙන්නටම ❤️

  • @ChamoDiary
    @ChamoDiary 2 หลายเดือนก่อน +6

    ඇත්තටම මේක හැමෝම බලන්න ඕනී මේ video එක

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala2983 2 หลายเดือนก่อน +13

    දවල්ට බත් එක කන ගමනුයි මන් වීඩියෝ එක බලන්නෙත් 😁

  • @Wishh1072
    @Wishh1072 2 หลายเดือนก่อน +6

    "අනේ මට කෙල ගිලෙනවා" I Felt It Akka😂❤

  • @dinushasandamali5716
    @dinushasandamali5716 2 หลายเดือนก่อน +3

    සචිනි ඇත්තටම මෙක ගොඩක් useful programe එකක්... තව එකකින් ඔයාලා කන්නෙ මොනාද කියලත් කියන්නකො❤

    • @inokaperera1r
      @inokaperera1r 2 หลายเดือนก่อน

      Eyala kana ewath kiyla tynawa,iwarawenkn balanna😂

  • @_Dreamjourney_SL
    @_Dreamjourney_SL 2 หลายเดือนก่อน +11

    අපි හිතන දේවල්ම ඔයාලා ඒක vlogs විදිහට දානවා හරියට හිත කියවනවා වගේ මේ vlog එකට කලින් අපි school friendsla මේ වගේ දේවල් කතා කරා විතරයි ❤🤭

  • @ChamasaApsarangi
    @ChamasaApsarangi หลายเดือนก่อน

    Superb epi❤

  • @Lifewithshiva-11
    @Lifewithshiva-11 2 หลายเดือนก่อน +5

    බත් එක බෙදන් ආවා යුටියුබ්😅බත් බටුමෝජු.චිකන්කරි.පරිප්පු .පපඩම් කන ගමන් ❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 หลายเดือนก่อน +2

    මම බලපු ආාාාාාසම එපිසෝඩ් එක....I love itttt......❤❤❤

  • @shahidahamed2008
    @shahidahamed2008 2 หลายเดือนก่อน +5

    Another good one guys. Wishing you all the very best 🫶

  • @warunilasanthika522
    @warunilasanthika522 2 หลายเดือนก่อน

    Kochchara wada thibbath oya dennage podcast balanwa😊. Mama corona kale kaala kala hodatama weight gain una.dn nm mara control. Me podcast eken thawath motivate una.❤

  • @tachininimeshika6169
    @tachininimeshika6169 2 หลายเดือนก่อน +1

    අපෙ අම්මත් මොන කෑම හැදුවත් රසයි. මගෙ යාලුවොත් මාර ආසයි අපෙ අම්මගෙ කෑම කන්න. ❤
    සීනි + පිටී ❤😋

  • @nayanatharajayashani6486
    @nayanatharajayashani6486 2 หลายเดือนก่อน +3

    Asama episode ekak 😁😋❤️

  • @SachiniIlleperuma
    @SachiniIlleperuma 2 หลายเดือนก่อน

    ඇත්තටම මමත් පුංචි කාලේ ගෙදර කන්නේ නැති කෑම නෑදෑ ගෙවල් වල ගියාම කනවලු 🥹🤭
    එක ඇත්ත සචිනි අක්කේ අපේ අම්මා හදන කෑම තමයි මට මේ ලොකේ රසම කෑම. ඉස්කොලේ කාලේ යාලුවොත් මගේ කෑම එක කන්න හරි ආසයි. තාත්තයි මායි ගෙදර එන්නේම අම්මා හදන කෑම කන්න බලාගෙන. සමහර දවසට weeding වලට ගිහින් ඇවිත් ගෙදර අම්මට කියලා ටක් ගලා සම්බලුයි බතුයි හරි හදන් කනවා. 🤭❤️ ආයේ කවදාහරි ලංකාවට ගිය දවසක අම්මාගේ කෑම කන්න බලන් ඉන්නවා. අම්මාගේ කෑම රස මැවිලත් පේනවා මට දැන් නම්.

  • @poornimaperera8080
    @poornimaperera8080 2 หลายเดือนก่อน

    මමත් කාලා තියන රසම කෑම අම්මා හදන කෑම❤ මේ episode එකත් නියමයි.👍 ඔය දෙන්නා ලස්සනට කරනවා. And Videos දෙක තුනකම දකිද්දි හිතුනා ඉසුරු අයියා විරාත් කෝලි වගේ කියල😊

  • @aayshanawas-fe2zs
    @aayshanawas-fe2zs 5 วันที่ผ่านมา

    Isuru Ayye try Amra leaf Shawarma next time ….. u will be a huge fan of it after that ……

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 2 หลายเดือนก่อน +1

    Insightful conversation. 👍 later part about food habbits and food choices. 👍

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 หลายเดือนก่อน +1

    මගෙ පුරුද්ද තමයි....ගොඩක් ම කැමති කෑම පොඩ්ඩක් කන එක...මං කාලෙක ඉඳං එහෙම පුරුදු වෙලා දැං ඒක ජීවන පුරුද්දක් වෙලා...😇

  • @Senuheshani
    @Senuheshani 2 หลายเดือนก่อน +2

    මේක බලලා බඩගිනි ඇවිත් pause කරලා ගිහින් coffee එකක් හදාගෙන ඒක බොන ගමන් ඉතිරි ටික බලන මම😅

  • @harshanipeiris9313
    @harshanipeiris9313 2 หลายเดือนก่อน +1

    මම දැන් උනත් සිනී පිටියි කන්න ආසයි,, මාරි බිස්කට් , තේ එක්ක පොගවලා කනවා ඒක මාර level එකක් ,,, ගොදම්බා රොටි ඉසුරු කියපු විදිහට මම දැන් උනත් කනවා එක කෑවම දවල් වෙනකන් ඉන්න පුලුවන්,, සචිනි ඔයා ලස්සනයි එන්න එන්න
    ඔයාලගේ fitons ගැන ,, tatoo, fashion ඒවා ගැන chaterpot කරන්න ආසයි දැනගන්න මොකද tatoo එකක් ගහන්න අදහසක් තියෙනවා ඔයාල එක දකින්නේ කොහොමද කියලා අදහසක් ගන්න ඔනි

  • @chamodisumuduchaya
    @chamodisumuduchaya 2 หลายเดือนก่อน +1

    මාරි ප්ලේන්ට් ටී වෙනම ආගමක් 😍

  • @ishwow_027
    @ishwow_027 2 หลายเดือนก่อน

    Wow cool... Thank you❤❤God bless you

  • @udayafantasy7796
    @udayafantasy7796 2 หลายเดือนก่อน +14

    Grade 10 වලදි ඩෙන්ගු හැදිලා මැරෙන්න වැටිලා හිටියා ඉස්පිරිතාලෙ සති 2ක් විතර.බොහොම අමාරුවෙන් ගොඩ ඇවිත් ගෙදර ආව ගමන් හොයාන ගියේ ආච්චව.සති ගානකින් ඇඟට කෑමක් වැටිලා නැති නිසා ආච්චිට කියලා හදා ගත්තා කුබුරේ අලුත කපපු වී වලින් හදපු බත් එකයි සුදු කොච්චි සම්බෝලයක් .එච්චරයි .කොයි තරම් කෑවද කියල මට මතක නැහැ .අපිට කැමතිම රහම දේ අපිට දුන්නේ දෙමව්පියන් සහ ආච්චි සීයා.මතක් වෙනකොට ඒ කාලෙට යන්න හිතෙනවා .

  • @Milhan-t4u
    @Milhan-t4u 2 หลายเดือนก่อน +15

    ඇත්තටම ඔව් මීගමුව sameeha ඒකේ ශවර්මා තමයි famous 🤗

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 2 หลายเดือนก่อน +2

    අපි ඉස්සර සීනියි පිටියි එක්ක ඇල්වතුරෙන් සුදු කිරි හදල බීවා,අම්ම ල නැති වෙලාවට. මතක් වෙද්දිත් අප්පිරියයි😂

  • @dilanuwan.2252
    @dilanuwan.2252 2 หลายเดือนก่อน +4

    මාත් චිකන් කන්න තමයි ආස❤ දවස්365 හරි කනවා.😂

  • @ACF-y4j
    @ACF-y4j 2 หลายเดือนก่อน +2

    අපිත් negombo ඉන්නෙහේ😌😌 .....
    සමීහා එකෙන් කන්නේ 😁😁
    අයියා මරු හැබැයි ❤😅

  • @knowledgehubsl6800
    @knowledgehubsl6800 2 หลายเดือนก่อน

    Interesting and valuable episode.Hoping a podcast about alcohol intake

  • @shyamilarathnayaka
    @shyamilarathnayaka 2 หลายเดือนก่อน

    Mamath godakma sugar kaapu kenek. Bed tea ekata sugar ts 3k daala biwwe. Two months ago I totally stopped using sugar and it made a huge difference in my body. And I never thought that I could stop eating sweets or sugar. Now I drink a detox water in the morning and some soaked Almonds, walnuts and fig. Bath kanne eka welai dawasatama. Carbonated drinks nam awurudu gaanakin beelama naa. Udeta bee-honey mixed hot water bona eka gana mama balapu videos wala nam kiwwe echcharama hoda naa kiyala. Just double check that. Eggs nam dawasta 3k aniwa kanawa. Udeta bonne lime and ginger hot water walata daala eka nimunama.

  • @sachinisubasingha5383
    @sachinisubasingha5383 2 หลายเดือนก่อน +1

    Sachini akke oyage amma wagema thama ape ammage kemath... aee hinda akka kiwa wage kema wala raha, naraka hodata denenawa...
    Ape amma kema walatath loku fan base ekak thibba, thamath thiyenawa... akka wagema thama math yunna kemathi nee, hebei asai hadanawa balan inna... amma ekka yuddi kiyawa kiyawa inna... eka wenama ekak...
    Me vedio eka maru. Bath kana gaman beluwe... Ape amma oya thundenatama hari kemathi... Arvin babata godak kemathi... ❤

  • @Dinesha_Online
    @Dinesha_Online 2 หลายเดือนก่อน

    When i changed my food habit and pattern only I realized having too much rice and curries not impacting if someone wanted to gain weight and good health. I also was a rice person and then my husband changed my food habit like isuru aiya did to akki. Now I’m having only one rice cup per day with proteins and greens as needed. That changed my total health too. Also when you’re skip the carbonated drinks,junks and sweets you are not need those anymore. Your body will automatically adopt to reject those things.

  • @Dilini_Udari
    @Dilini_Udari 2 หลายเดือนก่อน

    Interesting Episode ❤

  • @RisingPhoenix-dn4xk
    @RisingPhoenix-dn4xk 2 หลายเดือนก่อน

    Wired ම කෑම sea cucumber .. Menu එකේ දැක්කම හිතුවෙ vegetable එකක් කියලා. පස්සෙ google කරාම තමයි දන්නේ මොනාද කෑවෙ කියලා. රසයි හැබැයි .. සතාව බලන්න google කරන්න සචිනි n Isuru

  • @LakshaniKarunarathna-p2b
    @LakshaniKarunarathna-p2b 2 หลายเดือนก่อน +2

    Love this episode❤️I got to know some important facts today thank you guys ❤️😍btw I'm a stress eater too 😂💔felt it

  • @gayashasankani2280
    @gayashasankani2280 2 หลายเดือนก่อน

    අම්මෝ පොඩි කාලේ මමත් සචිනි වගේමයි. අහල පහල ගෙවල් වලිනුත් කනවා. දුන්නේ නැත්තම් ඉල්ලගෙන කනවා 😅 ඒ වගේමයි කෑම කන්න ගියාම හැමදාම කන්නේ එකම කෑම තමා. වෙන වෙන ඒවා try කරන්නේ නෑ. ඒ අතින් නම් එකම වගේ 😁 අද episode එකත් මරු ඉතින් ❤️❤

  • @Rumeshee
    @Rumeshee 2 หลายเดือนก่อน +1

    My husband and I are the same as the two of you.
    He loves Shawarma and I love Fried Rice.❤❤😂😂
    This is my fav podcast ever!!!

  • @amalikodithuwakku5741
    @amalikodithuwakku5741 2 หลายเดือนก่อน +9

    රසම කෑම හදන්නේ අම්මා. මොනවා හැදුවත් රසයි❤

  • @YashmiJayasinghe
    @YashmiJayasinghe 2 หลายเดือนก่อน

    මමත් මගේ අම්මාගේ කෑම වලට මාරම කැමතියි.කොටින්ම කිව්වොත් පෙරේතයි.ඒක නිසාම අම්මා මට ඉස්කෝලෙට ගෙනියන්න දෙන රසම රස කෑම එක බෙදා ගන්න හරිම අකමැතියි.I know that is a weird bad habit..but what to do... ඒක හින්දා ඉස්කෝලෙදි මම share කරගෙන කන්නෙම නැති තරම්...ඒ තරම් මම අම්මාග කෑම එකට ලෝබයි....මට අවුරුදු 20i dan..thamath e kamaththa ehemmamai....
    And also sachini akkage alltime favourite friedrice thamai magath all time favourite food eka...mage thathatha eka nisama hama sathianthema dinner out ekkan yanawa...

  • @ashinimadushika1104
    @ashinimadushika1104 2 หลายเดือนก่อน +2

    සීනියි පිටියි කියන්නෙ වෙනම එකක් ❤😂

  • @thularidinushika27
    @thularidinushika27 2 หลายเดือนก่อน +1

    කිරි එකක් හාදාගෙන මාරි තොගයක් අතට අරන් අඩේ මෙච්චර කන්න හොද නැ කියලා 3යි කෑවෙ 😊 මේක බලලා

  • @imvtharuka
    @imvtharuka 2 หลายเดือนก่อน +1

    අයියා සමහර වෙලාවට පැත්තට විරාට් කෝලි වගේ පේනවා❤😮

  • @lakshanipiyumika1176
    @lakshanipiyumika1176 2 หลายเดือนก่อน +1

    සීනි +පිටි ම්ම්ම් මරු 👌

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 หลายเดือนก่อน

    මමත් ඔයාලගෙ වයස නිසා මගේ පුංචි කාලෙත් ඔය වගේ තමයි.සීනි පිටි කලවම් කරලා කනවා අම්මෝ😂😂 පස්සෙ අම්මා පිටි බෝතලෙ හැංගුවා .මාරි බිස්කට් එක්ක නම් අම්මෝ පැකට් එක කොහොම ඉවර වෙනවද මන්දා ඒ තරම් ආසයි...😊.ඉස්කෝලෙ කාලෙත් ඒ විදිහම තමයි කෑම එක ඉතින් ගෙනියනවා විතරයි .දැන් ඉන්න ගොඩක් ළමයි නම් එහෙම කරනවද කියන්න දන්නෙ නෑ ඉතින්.ඒ කාලෙ මතක් වෙද්දිත් හරිම ආසයි .ඒ කාපු කෑම දැන් ඉතින් කන්න බෑනෙ .කෑම ලගින් ගියත් මහත් වෙනවනෙ දැන් 😂😂❤❤❤❤

  • @DhinushiMinon
    @DhinushiMinon 2 หลายเดือนก่อน

    All episode regularly watched ❤

  • @thichistyle
    @thichistyle 2 หลายเดือนก่อน

    ඉක්මනට hard එක ලැබෙන්න ඕන. ඔය පොඩි පොඩි දේවල්වලට ඔයාලා සැලෙන් නෑනේ. වෙනදා වගේම හොදින්ම ඉන්න ❤

  • @binqua-bq3dw
    @binqua-bq3dw 2 หลายเดือนก่อน

    They both are good partners for each other ❤

  • @kasunsurindu5527
    @kasunsurindu5527 2 หลายเดือนก่อน

    Ohhhh! That Godamba Roti and the Chinese roll-peak childhood comfort food for us boys.

  • @DammikaHerath-t2z
    @DammikaHerath-t2z 2 หลายเดือนก่อน

    ලස්සන කපල් එකේ important programme ❤❤❤

  • @whitegossip8691
    @whitegossip8691 2 หลายเดือนก่อน

    කොච්චි සම්බොලයි ❤
    කැකුළු බතුයි 😊
    කරවල බැදලා 👌
    මිරිස් බැදලා 👍
    ......................

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 2 หลายเดือนก่อน +1

    I'm still listening to this so much. Sachini Your voice is amazing and beautiful.

  • @minoliabeysekara161
    @minoliabeysekara161 2 หลายเดือนก่อน

    මමත් ඉස්සර ආසම කෑම තිබුනේ නැන්දගේ. එයාලා , අපි දැන් තරහයි.
    (එයාලා අපේ පාර වැහුවා වාහන ගන්නවට) හැබැයි ඉස්සර කාලේ හරි සුන්දරයි

  • @Suneth20
    @Suneth20 2 หลายเดือนก่อน +2

    Actually good idea these days there are many food myths around sri lanka specially. So plz get specialized person on food science and nutrition to your programme and make people awre about those myths and try to make debunk those. Actually i am from food science and technology undergraduate from university of Peradeniya. So we can help to find right resource person for that discussion if you guys want. Thank you ❤

  • @Nelomaya
    @Nelomaya 2 หลายเดือนก่อน

    aws! this epi was so inspiring to me cause, I'm in a 4 days fasting challenge these days in my self. Today is my 3rd day. so this episode gave me energy to keep up my mind focus on my challenge. Thank you both of you for giving us these kind of important conversations.

  • @nethmiumaya495
    @nethmiumaya495 2 หลายเดือนก่อน +1

    My favorite also shawarma😩❤ love you guys❤

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 2 หลายเดือนก่อน

    This will be my turning point too about food.thank you guys...❤❤❤❤❤❤

  • @shalinie98
    @shalinie98 2 หลายเดือนก่อน +2

    Fav duo❤️‍🔥💟

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 2 หลายเดือนก่อน

    මොන්ටිසෝරි කාලේ කැමතිම ත්‍රිපෝෂ කන්න
    ඊට පස්සේ ප්‍රයිමරි කාලේ ඔයාල පෙන්නපු පාට පාට අයිසින් මලක් උඩින් දාපු පොඩි බිස්කට් අපි කිව්වේ ජෙම් බිස්කට් කියලා. මගේ husband කියන්නේ ඒවට පරලු කියලා
    ඊට පස්සේ grade 6/7 කාලෙ කන්න කැමති ඉස්කෝලේ ඇරිලා යනකොට මුරුක්කු පැකට් එකයි බුල්ටෝ රටකජු වලට පැණි දවටලා පැණිකජු කොටු. රුපියල් දෙකේ පහේ අයිස් පැකට්, කිරි අයිස්, දිවුල් අයිස්
    ඇයි ඉස්කෝලෙට ගේන පලතුරු ජාති කෝං වේ ගෙඩි වෙරළු දන් ගඩුගුඩා රඹුටන් ජම්බු
    ඉස්කෝලෙ කාලෙ නම් හරිම සුන්දරයි

  • @valenissi
    @valenissi 2 หลายเดือนก่อน

    ammo when Sachini talks about her favourite foods, I started to crave too! By the way my favourite foods are french fries and pasta.. you can't go wrong with pasta!!!

  • @dulna151
    @dulna151 2 หลายเดือนก่อน +2

    I watched this while eating lunch..I am also a big fan of chicken and a toilet person who gets upset over the smallest of things.😂😂And love u ❤

  • @mihirisudara9323
    @mihirisudara9323 2 หลายเดือนก่อน

    මාත් එහෙමයි අක්කි. සීනියි පිටියි කන්න කැමති නෑ. මගේ මල්ලිලා දෙන්නා they are top fans of that mixutute of milk powder and sugar. I have thought too that I'm weird 😊

  • @amashidilshara5414
    @amashidilshara5414 2 หลายเดือนก่อน

    ඒක මරු❤️

  • @PoorniAloka98
    @PoorniAloka98 2 หลายเดือนก่อน +1

    Very important video and Egg is my favorite ❤

  • @asimadu-zx1yu
    @asimadu-zx1yu 2 หลายเดือนก่อน +1

    Next level peanut butter with jam toasted bread. Try it.

  • @Shayushayangi97
    @Shayushayangi97 2 หลายเดือนก่อน

    Interesting ❤

  • @chadeeshagimhan6253
    @chadeeshagimhan6253 2 หลายเดือนก่อน +1

    Sameeha eka showerma eka best❤

  • @inekshisiriwardhene2171
    @inekshisiriwardhene2171 2 หลายเดือนก่อน +1

    Sachinige ammage bath kanna asa hituna 🥹

  • @shanikalakmini7745
    @shanikalakmini7745 2 หลายเดือนก่อน

    I'm here to give an idea to both of u....please try to do some Pod casts In english........we re really fond of your contents so that if you do this in english we are continuing as same as In sinhala.....Please try to do some intresting podcasts in english ....i really appreciate it..❤❤ thumbs up Isuru & Sachini 💪

  • @kaushalyathissera1095
    @kaushalyathissera1095 2 หลายเดือนก่อน

    Akki ayyai mood aul wela wage hitiye hard drive eka nathi una nisa but podcast eka anthimata okkoma amathaka una food gana katha karalama 🥰🫶🏼 hard drive eka hambawei oyalata 🤞

  • @pamodanimashi1179
    @pamodanimashi1179 2 หลายเดือนก่อน

    Mara watina video ekak ❤

  • @NethmaPerera
    @NethmaPerera 2 หลายเดือนก่อน

    ඇත්තටම මාත් සචිනි අක්කා වගෙ 😂 මං එහෙම ලොකු සීනී ෆෑන් කෙනෙක් නෙවෙයි බිස්කට් ටොෆී ඕවට පොඩි කාලේ ඉදන්ම ආස නැ දැනටත් චොක්ලට් එකක් උනත් කැමති ඩාක් චොක්ලට් විතරයි ඒකත් එක කැල්ලක් දෙකක් විතරයි කොච්චර ආස උනත් මාත් මාරම මහතට හිටපු කෙනෙක් ජොබ් එකට යන්න ගත්තට පස්සෙ ඉස්කෝලෙන් අවුට් වෙලා ඒ වැඩ එක්ක බිසී වෙලා මං කෙට්ටු උනේ නොකා ඉදලම ඒක හොද නැ ඇත්තටම ඇගට නොකා හිටියට ගානකුත් නැ දැන් නම් ඉතින් ඇග ගැන හිතනවා විශේශෙන් කන දේවල් ගැන හිතනවා ඒක නිකන් ඩයට් එකක් නෙවෙයි lifestyle එක වෙලා දැන් ඒත් පොඩි කාලේ ඉදන්ම නවත්ත ගන්න බැරි එකම දේ තමා කිරි තේ 😂 උදේටයි හවසටයි ඕනෙමයි fresh milk බොන්න ගත්තා කාලයක් නවත්තගන්න ඔනෙ කියලා ඒත් බැ ඒ වගෙම මට රසට තේ හදන්නත් පුලුවන් ඒක නිසා මං ඒකට පුරුදු වෙලා 😂 ඒකත් නවත්ත ගන්න ඔනෙ කොහොම හරි

  • @kaweehanz4061
    @kaweehanz4061 2 หลายเดือนก่อน

    Thank you both of you ❤❤

  • @maneeshaashini1226
    @maneeshaashini1226 2 หลายเดือนก่อน

    Really i was addict to watch chatterpod❤

  • @Sandy_bee
    @Sandy_bee 2 หลายเดือนก่อน

    If I am addicted to something, it is your chatterpod✨️ Much love❤❤

  • @dilukshichathurangi2348
    @dilukshichathurangi2348 2 หลายเดือนก่อน

    Friedrice, Mama rata inne, Mona kama kawath, Adatat mage fav Friedrice thamai😋