Water bottling complete registration process | වතුර බෝතල් කිරීම ලියාපදිංචිය ලබාගැනීම | tech4business

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 20

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว +11

    මහත්මානෙනි, ඔබ තුමාගේ වීඩියෝව මම දැක්කේ අදය. ඒ මම පානීය ජලය නිෂ්පාදනයක් කිරීමට අදහස් කල නිසා යූටියුබ් එකේ තොරතුරු සෙව්ව නිසයි. ඔබ තුමාගේ මේ වීඩියෝව සැමදාම කාටහරි ප්‍රයෝජනවත් වෙනවා නොඅනුමානයි. මම මෙම ව්‍යපාරය ඇරඹීමට ඔබ දුන් උපදෙස් අනුව කටයුතු කරමි. ඔබ තුමාට බෙහෙවාන් ස්තූතියි.

    • @Tech4Business
      @Tech4Business  2 ปีที่แล้ว

      ස්තුතියි

    • @veenusravi
      @veenusravi 7 หลายเดือนก่อน

      Obathuma patangathathada

  • @roshanmendis1041
    @roshanmendis1041 2 ปีที่แล้ว +1

    Thanks for your nice and usefull explanation. God bless you

  • @chathurilakshani495
    @chathurilakshani495 ปีที่แล้ว +1

    water board එකේ වතුර පිරිපහදු කිරීමේදී කොහොමද register කරන්නේ.

  • @nisansalagayathri4866
    @nisansalagayathri4866 11 วันที่ผ่านมา

    නලලිං වල වතුර sls 614 ප්‍රමිතියට නැහැ කියනවා. නමුත් final water sls 894 ප්‍රමිතියට තියෙනවා කියලා රිපොට් වල සදහන් කරලා තියෙනවා. සියලු වාර්තා බාර දෙන්න හදන්නෙ. ප්‍රශ්නක් වෙයි ද

  • @thariduramesh6521
    @thariduramesh6521 2 ปีที่แล้ว +2

    Me වැඩේට oni මැෂින් කොහොමද api hoyaganne.

  • @jokeeecom5844
    @jokeeecom5844 2 ปีที่แล้ว +2

    Mala haththilawwe lesi widiyak kiyapanko oya kiyanaa widiyata mokekutawath register wenna bariwei

    • @vinoddilusha3576
      @vinoddilusha3576 ปีที่แล้ว +1

      ඒකනේ බං මාත් බැලුවෙ

    • @Forbiddenknowledge-eb4vo
      @Forbiddenknowledge-eb4vo 8 หลายเดือนก่อน

      😂ඔහොම තමයි වහල්ලු හදපුවම.ඔය ටික නීතිමය විදිහට ගන්න ගියොත් අවුරුදු 30කටවත් සෙට් කරගන්න වෙන්නෙ නෑ බම්🤣🤣🤣

  • @TrendingVedioSrilanka
    @TrendingVedioSrilanka ปีที่แล้ว +1

    SlS?

  • @thariduramesh6521
    @thariduramesh6521 2 ปีที่แล้ว +4

    Nombar ekak denna sambandawenna puluwan kage hari

    • @Tech4Business
      @Tech4Business  2 ปีที่แล้ว +1

      check video description, online application form

    • @slmiracle5285
      @slmiracle5285 ปีที่แล้ว

      Application is not open

  • @pradeepalakmali2998
    @pradeepalakmali2998 3 ปีที่แล้ว +1

    👍

  • @thushanmadushanka1727
    @thushanmadushanka1727 ปีที่แล้ว

    ටැප් වතුරෙන් බැරිද

  • @VTV-rm8pu
    @VTV-rm8pu ปีที่แล้ว

  • @Tech4Business
    @Tech4Business  3 ปีที่แล้ว +1

    complete registration process , see video description

  • @srivision5892
    @srivision5892 ปีที่แล้ว +1