Make millions of dollars by exporting agarwood (products) | Kumar Dharmasena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2024
  • Make Doller millions by exporting agarwood (products) | Kumar Dharmasena
    0:00 - Intro
    1:21 - Introduction
    2:27 - Discussion
    24:41 - Behind the scenes
    interview with Kumar Dharmasena (Former National Cricket player from the 1996 World cup winning Team of Sri Lanka and currently an Elite Panel Cricket Umpire for ICC. Founder and Chairman of Pintanna Group of Companies)
    Contact Details
    Pintanna Plantations
    Address - Head Office : 35, Galhena road, Gangodawila, Nugegoda, Sri Lanka.
    Hotline - +94 11 705 4054
    Email - info.plantations@pintanna.lk
    Whatsapp/Viber - +94 77 405 4054
    Web - www.pintannaplantations.lk/
    Facebook - / pintannaplantations.lk
    Instagram - / pintannaplantations
    TH-cam - / @pintannadigital
    Linkedin - / pintanna-plantations-p...
    ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
    පිවිසෙන්න - www.businessadvisor.lk/cr
    www.businessadvisor.lk/consul...
    වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
    Subscribe us - / businessadvisorlk
    Business Advisor
    Contact us - 0115 525 557 / 0815 525 557
    WhatsApp | Viber 0706 525 555
    Visit our website - www.businessadvisor.lk/
    TikTok - / businessadvisortiktok
    Facebook Page - / businessadvisorsrilanka
    Facebook Group - / 186758745731312
    Telegram - t.me/BusinessAdvisorLK
    Instagram - / online_business_advisor
    Linkedin - / online-business-adviso...
    #KumarDharmasena #Agarwood #SriLanka

ความคิดเห็น • 163

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +31

    අපේ උනන්දුවා ආර්ථිකයටත් හොද උනන්දුවක් දිලා කමා ධර්මසේන මහත්තයෝ මෙි වගේ ඒකදේශිය දේ හදුන්වා දිම වටිනව

  • @indikajayawardana4952
    @indikajayawardana4952 2 ปีที่แล้ว +38

    ශ්‍රී ලාංකීය නාමය යටතේ ඔබගේ නමින් නිෂ්පාදනයක් ලෝකයට එළිදක්වන්නට සියලුම ශක්තිය ද්යිරිය ලැබේවා බුදු සරණයි.

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 2 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම හරිම නිහතමානී මනුස්සයෙක් .මට හොදින්ම දැනුනදේ තමයි එතුමා අපේ රට ගැන කොච්චර හිතනවද කියල ..බලන්න කතාව වෙන කෙනෙක් කතාකරා නම් සිංහල වචන එකයි ඉංග්‍රීසි වචන දහයයි 😁.ලස්සනට පැහැදිලි කලා එතුමා ..ඇත්තෙන්ම සුබ පතනව අනාගතය ගැන.මමත් ආයෝජනය කරනව ....

  • @kelumakuratiya859
    @kelumakuratiya859 2 ปีที่แล้ว +12

    Greatly appreciate your achievements 👍👍👍🙏🙏🙏!

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 2 ปีที่แล้ว +4

    Kumar, you are an inspiration, well done 👏🏿👏🏿
    Thank you both.

  • @dilhanisenevirathna1414
    @dilhanisenevirathna1414 2 ปีที่แล้ว +7

    ඉතාම වට්න අදහසක් ක්‍රියාත්මක කරල තියෙනවා . ඔබතුමාගෙ අදහස් හරිම වටිනවා. ජයෙන් ජයම වේවා !🙏

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +3

    Amazing. Great work Brother 👏 👍 👌 💪 🙏👏💯🥳🤗💐

  • @warnchan7060
    @warnchan7060 2 ปีที่แล้ว +12

    උනන්දුව ගැන අපිට කිසිම සැකයක් නෑ....ආඩම්බරයි ආඩම්බරයි.....සුබපතනවා!!!

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 2 ปีที่แล้ว +2

    තෙ⁣රුවන් සරණයි !!! දෙවිපිහිටයි !! උනන්දුවා *** ජයමවේවා , ලොවපුරා ප්‍රචලිත වේවා !!!

  • @lifeenthusiast1803
    @lifeenthusiast1803 2 ปีที่แล้ว +4

    Great idea...great news❤✌️

  • @anuradhameepage6579
    @anuradhameepage6579 2 ปีที่แล้ว +8

    ඔබතුමන්ට හදවතින්ම සුභ පතනවා.!❤ ඒ අධිෂ්ඨානයන්,සිහින, බලාපොරොත්තු සියල්ල ඉෂ්ට සිද්ධ වේවා කියලා. තෙරුවන් සරණයි.!🙏🙏

  • @lcharlysgrill3906
    @lcharlysgrill3906 2 ปีที่แล้ว +5

    නායකත්වය ඔබගේ ඇඟේම තියෙනවා අපිට නම් මේ මුන් එකෙක් එපා මේ දේශපාලනයෙන් අපිත් අළුත් නායකයෙක් සොයනවා එකතු වෙන්න ඔබට පුළුවන්

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว

    ගොඩාක් ආඩම්බර යි ලංකාව මෙහෙම දෙයක් තියෙනවා කියන එකට බුදුසරණයි ඔබට ලංකාව ට විනිමය ගේන්න හොඳ ව්‍යාපාර ක්

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +2

    හොද වීඩීයෝ එකක්.ජය වේවා...! සියලූ දෙනාටම.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +7

    මෙිව. සෙන්ටි වර්ල. කුවයිටිවල. තියනව. බකුර් කියල. සුවද දුම් අල්ලනව. ඉතාම වටිනව. මේතුමාගේ මේ වැඩ. පිලිවෙල

  • @shantha.shanthashanta6308
    @shantha.shanthashanta6308 10 หลายเดือนก่อน

    ශ්‍රීලංකාවේ හොදම වටිනාකම ඉහළින් පිලිගන්නා විශේෂත්වය පෙතිලාබ ලැබෙන ලස්සන නාමයක් හිමි කරගත් පෙතිචාර් ඉහළ යන වැදගත් නිෂ්පාදනයක් ලොවම පිලිගන්නවා ගොඩාක් අගෙයි වගාවුඩ් පින්තැන්න පලාන්ට් කුමාර දරුමසෙන මහතාගේ පිරිපුන් සුන්දර තොරා ගැනිමක් අපේ රටට ලොවට හදුන්වා දුන්නා ජය වේවා මේය ඉදිරියේ හොදම නිෂ්පාදන ආයතනයක් වේවා ❤❤❤❤❤❤

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +1

    ඔබේ සිහිනය අපගේද රටේද සිහිනයයි,
    ජයවේවා...🙏🌹❤

  • @amiththusitha2914
    @amiththusitha2914 11 หลายเดือนก่อน +2

    බොහෝම ස්තූතියි ඔබ දෙපලටම​.

  • @marianfernando6038
    @marianfernando6038 2 ปีที่แล้ว +2

    Good luck. God Bless you Kumara 🙏

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +3

    Amazing work!!!. Love to Join with your project in Sri Lanka 🇱🇰 ❤🤗💐🙏

  • @rohithajayasooriya3273
    @rohithajayasooriya3273 6 หลายเดือนก่อน

    Great sri lankan ....... I respect and salute you my dear sir .......wish you all the best and good luck

  • @techchannelsriofficial
    @techchannelsriofficial 2 ปีที่แล้ว +1

    Good sharing. good luck

  • @chriswijayaratne1228
    @chriswijayaratne1228 4 หลายเดือนก่อน

    What I think is we expect only politicians to buildup this Country, but it is the people who should take steps to buildup new ventures for the benifit of this country, Kumar Dharmasena is a personality who devoted his time and who took his steps forward to bring in foreign exchange to this Country, I too like to start a venture like this in a small way , I hope Kumar can help me to do it , which I am seriously thinking of ,

  • @srimathgebrial1018
    @srimathgebrial1018 ปีที่แล้ว

    Great! good luck!!!

  • @wasantharathnayake9336
    @wasantharathnayake9336 5 หลายเดือนก่อน

    මමත් බලාපොරොත්තු වෙනවා අගාවුඩ් වගාවට සම්බන්ධ වෙන්න.ඔබතුමන්ගෙ සහය මට අවශ්‍යයයි.එසේම ඔබ හරිම නිහතමානී මිනිසෙක්.අගය කරනවා.හරිම ආදරණීය චරිතයක් මගේ ජීවිතයේ.කුමා අයියා.තව තවත් ඉදිරියට ඔබගේ නිෂ්පාදන මුලු ලොවම ජය ගන්න හැකිවේවා...

  • @gaminiceylon287
    @gaminiceylon287 2 ปีที่แล้ว +4

    This is just a small suggestion for Mr.Kumara. It would be better if your pintanna plantation can give profit in US dollers instead of rupees.

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 2 ปีที่แล้ว +1

    Oba gana ආඩම්බරයි ..ජයවේවා

  • @rajithamadhawa8399
    @rajithamadhawa8399 2 ปีที่แล้ว +14

    24:45 ආයුබෝවන් කුමාර සංගක්කාර 😂😂
    behind the scenes තමා මරුම🤞

  • @kaluarachchi717
    @kaluarachchi717 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ,,
    ජයෙන් ජයමවේවා ,,...🙏🤍💪

  • @shamasilva8453
    @shamasilva8453 2 ปีที่แล้ว +2

    Bohoma hoda video ekak
    Wallapatta pela ganne kohede
    Thanks

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 ปีที่แล้ว +4

    ඔබ වැනි මිනිසුන් බොහෝ හිඟයි අපේ රටේ. නැතිනම් මේ සුරපුරය අපායක් වන්නේ නැහැ.

  • @sandhayaweerasinghe2928
    @sandhayaweerasinghe2928 2 ปีที่แล้ว +1

    Jayawewa !!!

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +28

    මෙි පැලය හිටවලා ඊලගට ලොකු වෙනකොට අස්වැන්න නෙලනකල් කොහොමද අපි කලයුතු දේ ගැන පැහදිලි කිරිමක් කරනව නම් වටිනව ස්තුති

    • @sl3dart436
      @sl3dart436 2 ปีที่แล้ว +2

      ගොවිජන සේවා මධයස්තානයෙන් කලයුතු සියලු උදව් කරනවා....කතාකරල බලන්න

    • @samamsaman883
      @samamsaman883 ปีที่แล้ว

  • @user-rb5cm4xj4d
    @user-rb5cm4xj4d ปีที่แล้ว +1

    Aiye lankawe minissu goda daaganna harima watinawa oyata thawa thawath shakthiya waasanawa udaa wewa

  • @wasanthikumari3696
    @wasanthikumari3696 ปีที่แล้ว

    Godak sthuthiy sir

  • @crick9576
    @crick9576 2 ปีที่แล้ว +2

    බුදු සරණයි තෙරුවන් සරණයි ඔබට

  • @athulaperera6209
    @athulaperera6209 2 ปีที่แล้ว +1

    Great great great

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 2 ปีที่แล้ว +3

    අරාබි රටවල මෙි නිශ්පාදන බුකුර්. තෙප් සුවද කාරක ලෙස භාවිතා කරනයා සතුටුයි ඇත්තටම

  • @sajeeherath1980
    @sajeeherath1980 2 ปีที่แล้ว +1

    ඉතාම හොඳ වැඩක්

  • @user-wy9dt8cz7f
    @user-wy9dt8cz7f 5 หลายเดือนก่อน

    Obathumalata budu saranai,devi pihitai❤🎉🎉🎉🎉

  • @lcharlysgrill3906
    @lcharlysgrill3906 2 ปีที่แล้ว +4

    ඔබ රටේ ජනාධිපති වෙන්න සුදුසුයි අපිට ඕන මේ වගේ වැඩ කාරයෝ තමයි රටක නායකයෙක් වෙන්න .දේශීය දේවල් කාල විදේශයට අපි ණය කරලා තියෙන එක තමයි සියලුම නායකයන් කරල තියෙනවා .
    නායකයා යන්න දේශීය දේ රැකගෙන විදේශya ජයගන්නේ එක
    ඔබ දක්ෂ වෙන්න ඉදිරියට අපි ඔබ සමග

  • @jayasinghajapj620
    @jayasinghajapj620 ปีที่แล้ว +2

    මමත් දැන් ඔය ව්‍යපෘතියේ කොටස් කාරියක්,මමත් රටට ඩොලර් ගේන්න දායකවෙලා ඉන්නෙ,දැනට රට රැකියාවක නියුතුව රටට ඩොලර් එවනවා,ඒ වගේම මෙම ආයතනයටත් දායකත්වය සපයනවා,ඇත්තටම ආඩම්බරයි

    • @chathurisanjeewani7275
      @chathurisanjeewani7275 ปีที่แล้ว +1

      ඔයා deposit කරලා කොච්චර කාළයක් ද තව ම benifits ලැබුණ නැ නේද dr

    • @darknet8749
      @darknet8749 11 หลายเดือนก่อน +1

      දැන් ආදයම් ලබනවාද??

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 ปีที่แล้ว

    Theruvan saranai. Jayen jayama weva

  • @neeljerad6724
    @neeljerad6724 11 หลายเดือนก่อน

    Suba pathum❤🎉

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v ปีที่แล้ว

    Good luck🙏

  • @chandaralathak6900
    @chandaralathak6900 2 ปีที่แล้ว +1

    ස්තූතියි අපෙගම අයගම

  • @jayasiriperera9435
    @jayasiriperera9435 2 ปีที่แล้ว +1

    Thanks Thanks Machan

  • @cronaldorox1
    @cronaldorox1 2 ปีที่แล้ว +1

    Please add English subtitles

  • @wasanthikumari3696
    @wasanthikumari3696 ปีที่แล้ว

    👌👌 man den inne kuwait wala math asay wallapatta hadanna mqn awqilla oba thuma hauwela me shakay aranhadanna lebenna one

  • @janithc
    @janithc 2 ปีที่แล้ว +4

    රටට තාමත් වටින කුමාර් කෙනෙක්

  • @inventorium8027
    @inventorium8027 2 ปีที่แล้ว +2

    #NSB for your info

  • @chamarindujayadeesha4904
    @chamarindujayadeesha4904 2 ปีที่แล้ว

    Anivaryen oba unanduva product eka karanava sir.

  • @3dulimited952
    @3dulimited952 ปีที่แล้ว +1

    He answered like a politician
    Did not answer many valuable questions asked by the host
    Not many understood that he stayed away from answering questions

  • @kolithajayatilake2140
    @kolithajayatilake2140 ปีที่แล้ว

    Good

  • @malinimunasingha4938
    @malinimunasingha4938 11 หลายเดือนก่อน +3

    Plantations eke number දෙන්න පුළුවන් nam contact kara ගන්නේ

  • @olivercook8097
    @olivercook8097 2 ปีที่แล้ว +1

    නියම මනුස්සයෙක්.

  • @upulweerasingha1146
    @upulweerasingha1146 ปีที่แล้ว

    mama megolloth akka katha kara mage aurudu 10 gas wikunanna agollo ganne naha agollange gasak 30000 gevannalu agolloma balagena apita aurudu 8 passe 150000 dennamlu a atharatura agollange watthata gihin a gas balanna puluvanlu

  • @dwcreations8427
    @dwcreations8427 ปีที่แล้ว

    ජය වෙිවා සිලානි

  • @rockyshana3493
    @rockyshana3493 ปีที่แล้ว

    sadaharitha plantation ❤️

  • @nalakakumara.9454
    @nalakakumara.9454 2 ปีที่แล้ว

    Supiri

  • @edwardprasannahettiarachch3365
    @edwardprasannahettiarachch3365 2 ปีที่แล้ว

    Entrepreneurship investment look after

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +4

    මම කුවයිට් මම. මේ ගැන. දැනුමක් ලබා ගන්න. සර්ලගෙන් උපදෙස් ගන්න එනව. මටම. කියල. අක්කර හතරක් සින්නක්කර. තියනව. මමත් කැමතියි මේ වගාවට

  • @hongkonglife4848
    @hongkonglife4848 2 ปีที่แล้ว +7

    ටිකක් මග හැරුන මම කැමතියි දැනගන්න මේ ශාක වවන්න අවශ්‍ය පාරිසරික සාධක මොනවද මොන දිස්ත්‍රික්ක වලද වවන්න පුලුවන් කියල පොඩි පැහැදිලි කිරීමක් කලානම් ඔබේ සාකච්ඡාව පරිපූර්ණත්වයට පත්වෙනව ඒක මගේ අදහසක් මොකද මේක බලල සමහර තක්කඩි මේ සාකච්ඡාව අවභාවිතා කරන්න පුලුවන්

  • @myrnaperera1597
    @myrnaperera1597 2 ปีที่แล้ว

    How can I invest.. please iam looking for a investment...I think this is the best place

  • @kaluarachchi717
    @kaluarachchi717 2 ปีที่แล้ว +1

    ❤️💪

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 ปีที่แล้ว

    ගොඩක් වටිනව ...

  • @keerthiamarasekara4780
    @keerthiamarasekara4780 2 ปีที่แล้ว +1

    හිස්ව තියෙන පර්චස් 10_15 උනත් මෙම වගාව කරන්න පුළුවන් ද විස්තර දැනගන්න ක්‍රමයක් කියන්න.

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว

  • @shamasilva8453
    @shamasilva8453 2 ปีที่แล้ว +1

    Obatuma ge balaporoththuwa eishta wewa kiya HADAWATHINMA prartana karanawa
    BUDUSARANAI

  • @jayasinghaarachchigehashan2138
    @jayasinghaarachchigehashan2138 2 ปีที่แล้ว

    Good luck 👍👍👍

  • @amtdesilvaa1697
    @amtdesilvaa1697 2 ปีที่แล้ว

    Me sadaha sambanda wenne kohomada

  • @priyanthapathmakumara4074
    @priyanthapathmakumara4074 ปีที่แล้ว

    Pala tikak gane කොහොමද

  • @Apemama
    @Apemama 2 ปีที่แล้ว

    godak adre karna charithyak congratulations kumar aiye...

  • @dharmapriyajayatissahenaka3814
    @dharmapriyajayatissahenaka3814 ปีที่แล้ว

    ME PARLIAMENT EKA INNA NAKI BURUVO TIKA AIN KARA UTUMAI MOKADA UNTA ONE MUDAL VITARAI MIN PASU RATATA ADARA MINISUN BIH KARAGANIMU MOHU GEN VEDAAK GANNA HO ADARSHAYAK GANNA APAGE ME RATA KAPU UNGEN RATA GALAVA GNIMU.🙏🙏

  • @senakaperera3431
    @senakaperera3431 ปีที่แล้ว

    ධර්මසේන මයා ලග ලියා පදින්චි වෙන්න දුරකථන අංකය දෙන්න

  • @ayeshamadhavi9093
    @ayeshamadhavi9093 ปีที่แล้ว

    ඔහු gena adambarai...👍👍👍👍

  • @HASHANmusic
    @HASHANmusic 2 ปีที่แล้ว +2

    🇱🇰🇱🇰😍

  • @p.j.imanika808
    @p.j.imanika808 ปีที่แล้ว

    Sampl ganna puluwanda kohomada ganna

  • @visitkorea8367
    @visitkorea8367 2 ปีที่แล้ว

    Apith kamati waga karala wadeta sambanda wenna
    Pala ganne kohomada wiswasawanthawa saha nadaththu kirima gana apita danumak na sahayogayak senawana nam apith kamati sambanda wenna wadeta

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 ปีที่แล้ว

    Thanks lot for your great advice and encouraging. It's very important to alllllllllllllllllllllll of us.!🙏💐❤🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰Triple gem bless you and your lovely family Tooooooooooooo....!🙏❤🦁🇱🇰

  • @gaminipriy5935
    @gaminipriy5935 ปีที่แล้ว

    මම ඔබ තුමාගේ වැඩසටහන් විඩියො ටිකක් බැලුවා මම ඉන්නෙ කුවෙට් වල මේ රටෙ ෂොප් එකක් තියෙනවද

  • @harshap712
    @harshap712 2 ปีที่แล้ว

    Correct the subject with spelling and grammar as “ make millions of dollars by exporting xxxxx”..good video but try concentrate little on spelling and grammar on these simple things when you are trying to expand the channel..

  • @nilanisenarathna5781
    @nilanisenarathna5781 ปีที่แล้ว

    Obage sewaya itha watinawa Megan'a mamada hithuwa a mohothakai obage hamu wima unanduwa loke wajabewa!........

  • @DC-xc6mo
    @DC-xc6mo 2 ปีที่แล้ว +2

    Sir business case studies krnnku plzzzz🥺

  • @kumaratissa6243
    @kumaratissa6243 2 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @prashad2264
    @prashad2264 ปีที่แล้ว

    Pintanna plantations 1 whatsapp No 1 nedda sambanda wenna

  • @rajithaekenayake3819
    @rajithaekenayake3819 2 ปีที่แล้ว +2

    පැළ ගන්න පුළුවන් කොහෙන්ද pls....

  • @upulweerasingha1146
    @upulweerasingha1146 ปีที่แล้ว

    ova wavanna yanna apa wiknaganna baha amaruve watenna ape aurudu 10 pala 70k thiyenava wikuna ganna baruva pala 100k lankave lokuma vagavak karapu agrotec oun avith pala hitavala ,aurudu 4 beheth vidala dan gaswalata aurudu 10 vikunaganna baha a nisa munge baila hala amaruve watenna apa. wavanava nam issella a ayagen ahanna ape laga loku gas thiyenava ogollo gannavada kiyala.aya gannavana eeta passe wavanna.hodata hoyala balanna

  • @bestworld8776
    @bestworld8776 2 ปีที่แล้ว

    Sadaharita plantation

  • @dilankeshara2349
    @dilankeshara2349 ปีที่แล้ว

    අපේ පැත්තෙත් ආවා ගස් හිටෙව්වා... කම්පැනිය සල්ලි ගත්තා දැන් ඒ කම්පැනියත් නෑ ගස් විතරයි තියෙන්නේ ...හරි කම්පැනියක් බලලම කරන්න කරනවන්ම් ...ගොඩක් කට්ටිය සල්ලි අරම් මාරු වෙනවා

  • @chandaralathak6900
    @chandaralathak6900 2 ปีที่แล้ว +1

    මටහරිආසයිවත්තදැක්කමමගෙඅම්මවැලිකැටයක්ගානෙඇවිදලදළුකඩල අපිටකන්නදුන්නමමහරිම ආසාවෙතෙඅරන්ගියා
    ඔබවැනිදෙවිකෙනෙක්අයිතිකරුවුන එකගැනමසතුටුවෙමි

    • @Nuwa-Vlogs
      @Nuwa-Vlogs 11 หลายเดือนก่อน +1

      Space button eka kadilada 😂😂

  • @ruwanpuraudayanga2790
    @ruwanpuraudayanga2790 7 หลายเดือนก่อน

    මම කැමතිය් වල්ලපට්ට ගස් හිටවන්න , ඒ සදහා පැල ගන්න කළුතර අවටින් හෝ ඊට ලග තැනක් ,තියෙනවනම් කියන්න .

  • @user-zo8nk7kl1n
    @user-zo8nk7kl1n 10 หลายเดือนก่อน

    එක පැලයක් මිලදී ගන්නවනම් විස්තර දැන ගන්න කැමතියි.

  • @chamaralakmal6931
    @chamaralakmal6931 2 หลายเดือนก่อน

    Sambanda wanna nombarayak danna

  • @ronaldherman9018
    @ronaldherman9018 ปีที่แล้ว

    Then why this project is not allowed to do all.?

  • @SumithraSilwa
    @SumithraSilwa 4 หลายเดือนก่อน

    Mage laga gas 7k tiyenwa gannwada mata nmba akka denna kata karnna

  • @charuaththanayaka1426
    @charuaththanayaka1426 หลายเดือนก่อน

    Api mewa haduwata ganna ekak na mage gas 100k thiyanawa denna kauruth na

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 ปีที่แล้ว

    Dawasin dawasa diyunu weewaaa
    Mage ratata Jayen jayama weewaaa

  • @Prasadfernando753
    @Prasadfernando753 ปีที่แล้ว

    me product lankawe ganna thanak nadda

  • @pabampt22
    @pabampt22 ปีที่แล้ว +1

    "උනන්දුවා ෆර්ෆියුම් " ගන්න බලාඉන්නව.🤗