Make Dollars Easily (How to find overseas buyers) - Episode 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 249

  • @gamunu2420
    @gamunu2420 4 ปีที่แล้ว +56

    විරාජ් අපේ ඇස් ඇරවීම ගැන ඔබට ගොඩාක් ස්තුතියි. අප වටා සියල්ල සැකසී තිබෙන පහසුකම් එකිනෙකට ඔබ අපට පෙන්වා දීම ඔබ කරන අනගි සේවයක් යැයි පවසමි.

  • @sagarahettiarachchi8214
    @sagarahettiarachchi8214 4 ปีที่แล้ว +7

    මම ගොඩාක් කල් හොයපු දෙයක් , ගොඩාක් වටිනවා , ඔබතුමාගේ උදව් ඉදිරියේ දී ඕනි වෙයි,ගොඩාක් ස්තූතියි mr විරාජ්

  • @udaramadushanka6195
    @udaramadushanka6195 3 ปีที่แล้ว +5

    බොහෙම ස්තූතියි....මම phone එක ගත්තෙ export market එක ගැන හෙයන්න.ඉස්සෙල්ලම බැලුවෙ ඔයාගෙ වීඩියෝ එක.බොහෙම ස්තූතියි 🙏

  • @asokaranjan1844
    @asokaranjan1844 2 ปีที่แล้ว +3

    I saw your interview with Mr.Sanath Herath in your channel Business Advisor. There he gave some advices but your second episode in this context you have given a giant heaps for the entrepreneurs. Amazing collection of advices a great help well done good job.
    Wish you to get all success in your events.

  • @thalal5519
    @thalal5519 4 ปีที่แล้ว +2

    මාලදීවය්න වල ලංකාවේ නය් මීරීස් වලට හොද ඉල්ලූමක් පවතීනවා. මම ත් යවන්න උත්සාහ කලා. නමූත් නීසී මග පෙන්වීමක් නැතී නීසා වැඩේ අතහැරියා. දැන් ඒ මග පෙන්වීම ලැබූණා. ස්තූතීය්... ඔබට...

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 ปีที่แล้ว +4

    නියමයි සර්.. හිතුවා ඒක ලැබුනා... ස්තූතියි සර්🌹🌹 මන් කුවේට් සිට

  • @lifeenthusiast98
    @lifeenthusiast98 4 ปีที่แล้ว +6

    Life changing channel...viraj ayya...god bless you❤💪

  • @sheronvimukthipereraoffici2530
    @sheronvimukthipereraoffici2530 4 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඔබට🙏❤සියලුම යහපත් දේවල් සාර්ථක වේවා❤️❤🙏🙏

  • @somahettiarachchi6801
    @somahettiarachchi6801 4 ปีที่แล้ว +3

    This flower is for you.. 🌸 no words to say. Thank you for this valuable informations.

  • @indrachapagodellage6088
    @indrachapagodellage6088 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි @business Advisor... ලයිෆ් එකට අලුත් අරමුණක් ලබා දුන්නට🙏🙏😍😍

  • @loshanmaduranga6983
    @loshanmaduranga6983 4 ปีที่แล้ว +14

    එලවඑ සහ පළතුරු රට යවන්න ආදාල වන කරුණු ගැන විස්තර දාන්නකො.

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 ปีที่แล้ว +1

    අතිවිශිෂ්ටයි සර්... ලොකු පිටුවහලක් උනා සර් මට.. අදහස් ගොඩාක් හිතුවා.. ටික කාලයක් යනවා මට මේකට සම්බන්ද වෙන්න.. ඒත් ඒ දේ අනිවාර්යයෙන් කරන්න බලාපොරොත්තුවෙන් හැමදේ ගැනම දැනුමක් ගනිමින් ඉන්නව මේ දවස් වල.. ගොඩාක් පිං සර්.. යන්න තියෙන පාරවල් පෙන්නලා දෙනවට... ජය වේවා සර්🌹🌹🌹

  • @wishvajayathilaka2978
    @wishvajayathilaka2978 4 ปีที่แล้ว

    හොඳ වැඩක් දිගටම කරගෙන යන්න ඔබ‍ට ජයවේවා 👌

  • @sampathpriyankara4423
    @sampathpriyankara4423 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් හොදයි ගොඩක් වටිනවා

  • @upalinatureboy
    @upalinatureboy 2 ปีที่แล้ว +2

    Export..... Please ask EDB to update their possible importers data base. Last updated 2019

  • @heru2336
    @heru2336 4 ปีที่แล้ว +2

    Thnaks for the video great job
    Good luck 🤜❤🤛

  • @hasithasarangadesilva1659
    @hasithasarangadesilva1659 4 ปีที่แล้ว +2

    Thank you for your information . it is very helpful and I hope that you will be able to upload next episode as soon as possible.👍

  • @shehanmenuka8744
    @shehanmenuka8744 4 ปีที่แล้ว +1

    මාරම වටිනවා. ගොඩක් ස්තුතියි

  • @palaniveluherbs5983
    @palaniveluherbs5983 5 หลายเดือนก่อน

    Thanks for great episode.

  • @piratenu1
    @piratenu1 11 หลายเดือนก่อน +1

    පිට රට ඉන්න බොහෝ ශ්‍රී ලාංකීය න් ගැන කතා කරද්දී තේරුම් ගත් දේ තමයි ඔවුන් පාරිභෝගිකයින් පමණක් බව. සමහරු කියනවා මෙහෙ ඔක්කොම තියෙනවා , මොනවද මෙහාට තවත් ගෙන්නේ කියලා. ඔවුන් job මානසිකත්වයේ ඉන්න අය. ඔවුන් ඔබව අදහිර්යමත් කරන්න පුළුවන්. පරිස්සම් වෙන්න.

  • @gayanathwijekoon963
    @gayanathwijekoon963 4 ปีที่แล้ว

    Nihathamani kama agaya karami. Obata jayawewa!

  • @teshankaveeshwara3382
    @teshankaveeshwara3382 4 ปีที่แล้ว +1

    Thank you... වැදගත් වීඩීයෝවක්.. ❤️

  • @prasadi100
    @prasadi100 4 ปีที่แล้ว +22

    මා වෘත්තීයම වශයෙන් මෘදුකාංග ඉංජිනේරුවරියක්.
    ස්තූති 🙏🙏🙏 මගෙ @Cinoceylon ආයතනය ගැන සදහන් කලාට ..
    වෙබ් අඩවි ගැන , ඒ හරහා marketing කරන්න ඕන ආකාරය පිලිබද අවුරුදු 13ක අත්දැකීම් බෙදාගන්න කැමති. අපෙන් යමක් කෙරෙන්න තියෙනවා නම් දන්වන්න ..

    • @kavishanmadusankha7531
      @kavishanmadusankha7531 4 ปีที่แล้ว +2

      Ma'm oyawa contact karaganna puluwanada? kavishanjayawardhane@gmail.com

    • @prasadi100
      @prasadi100 4 ปีที่แล้ว

      @@kavishanmadusankha7531 thilini@dsquaretec.com

    • @prasadi100
      @prasadi100 4 ปีที่แล้ว +1

      @Iresh Madhushan Ekanayaka thilini@dsquaretec.com

    • @dewapakshagelasithlalsnka8161
      @dewapakshagelasithlalsnka8161 4 ปีที่แล้ว +1

      Thanks Miss

    • @wajirawanigasooriya5805
      @wajirawanigasooriya5805 4 ปีที่แล้ว

      Thanks for your kind help .
      If I am not a troubling you, I would like to speak with you regarding some business matters.
      My e mail address is wanigasv63@gmail.com

  • @surensalgado945
    @surensalgado945 4 ปีที่แล้ว +2

    Great ..... service n awareness 👌🏻

  • @spacommissary9214
    @spacommissary9214 4 ปีที่แล้ว +1

    Thank you for your valuable information. Best of luck.

  • @samudupro
    @samudupro ปีที่แล้ว

    බොහොම ස්තූතිවන්ත වෙනව❤

  • @sajithsajith2324
    @sajithsajith2324 3 ปีที่แล้ว

    Niymii aiya mn hoya hoya hitpu video ekk..

  • @fern852
    @fern852 3 ปีที่แล้ว

    thanks bunch ayya. these info are very valuable for people who really want to be success

  • @lakshangunasekara4367
    @lakshangunasekara4367 4 ปีที่แล้ว +2

    Thank you for this valuable video brother. 💪

  • @chehanchamika9474
    @chehanchamika9474 4 ปีที่แล้ว +9

    අපි ලී පතුරු වලින් නිර්මාණ කරනවා. ඒවා පිටරට යවගන්න විදියක් නෑ මොකද ලී වලින් කරන නිසා. Pick wood කියලා ෆෙස්බුක් පේජ් එකක් කරනවා.

    • @navodadesilva5493
      @navodadesilva5493 4 ปีที่แล้ว +1

      ලී වලින් කරන ඒවා යවන්න බෑද?

    • @chehanchamika9474
      @chehanchamika9474 4 ปีที่แล้ว +1

      විශේෂ අවසරයක් ඕනී මන් හිතන්නෙ.😔😔

    • @maheshbulugahamulla
      @maheshbulugahamulla 3 ปีที่แล้ว +1

      මහා පරිමාණයෙන් කරනවද

  • @asankarathnayaka291
    @asankarathnayaka291 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි . වටිනා විඩියෝවක්.

  • @m07028
    @m07028 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා. ස්තූතියි

  • @ranjithfernando5083
    @ranjithfernando5083 4 ปีที่แล้ว

    You are doing a great job
    Wish you good luck...

  • @dmdrockrand7708
    @dmdrockrand7708 4 ปีที่แล้ว +1

    නියමයි!👌👌Thank you🙏🙏

  • @janakaprasanna4068
    @janakaprasanna4068 2 ปีที่แล้ว +1

    Super idea...

  • @dream2ceylon
    @dream2ceylon 4 ปีที่แล้ว +1

    Thank you very much sharing such information highly appreciated .

  • @krisanthadeepal5858
    @krisanthadeepal5858 3 ปีที่แล้ว +1

    සුබ දවසක් මහත්තයා. හරිම වටින විඩියො ඒකක් චැනල් ඒක.තව.තවත් දියුණුවට පත්වෙිවා තෙරුවන් සරණයි

  • @pixiesisters9075
    @pixiesisters9075 3 ปีที่แล้ว

    You doing wonderful job.Good luck👍

  • @bhlankatours500
    @bhlankatours500 4 ปีที่แล้ว +1

    Excellent Awareness 👌

  • @dd5944
    @dd5944 4 ปีที่แล้ว +12

    EDB සපෝට් කරන්නේ නෑ.. අත්දැකීම් තියනවා
    අපිම ගේම ගහ ගන්න ඕනේ.
    හොද information ටිකක් ඔයාගේ වීඩියෝ එකේ තියනවා..

    • @wadithagamage
      @wadithagamage 4 ปีที่แล้ว +6

      ඔබ හරි ජනතා මුදල් අපරාදෙ EDB එකේ...

    • @withsewmini4597
      @withsewmini4597 3 ปีที่แล้ว

      @simplesatis සාමාන්‍යයෙන් අපනයනය කරන බිස්නස් එහෙකට මුල් ආයෝජනය කීයක් විතර තියෙන්නෙ ඕන ද 🙄

    • @lebab-kb8hi
      @lebab-kb8hi 2 ปีที่แล้ว +1

      බොහොමයක් රජෙය් ආයතන ඔහොම තමා🤮

    • @ethaliya3283
      @ethaliya3283 2 ปีที่แล้ว +1

      අයියා export karana kenekda

  • @Niroshfootage
    @Niroshfootage 4 ปีที่แล้ว +8

    edb උදව් කරන්නෙ නෑ බොරු එව...තනියම කරන්න වෙන්නෙ

  • @udaravithanage802
    @udaravithanage802 4 ปีที่แล้ว

    Thank you for the your advice & information

  • @TharangaDinesh5360
    @TharangaDinesh5360 2 ปีที่แล้ว +2

    Man laga thiyenawa Coconut shell crafts export quality akata , foreign buye kenek hoyaganna oni..

  • @Sa-ok8dr
    @Sa-ok8dr 3 ปีที่แล้ว

    Thank you very much.jayawewa

  • @Skyline1986.
    @Skyline1986. 4 ปีที่แล้ว

    Viraj ayye oyata nam godak pin me dewal godak mahansi welaa apita hamadema kiyala denawata

  • @jayanthakinigama3214
    @jayanthakinigama3214 4 ปีที่แล้ว

    Thank you so much.valuable informations.

  • @thalal5519
    @thalal5519 4 ปีที่แล้ว

    Thank you sir...good job....well done

  • @pravindarandeni3503
    @pravindarandeni3503 4 ปีที่แล้ว

    විශිෂ්ඨයි! 😍

  • @88Buddhi
    @88Buddhi 3 ปีที่แล้ว +1

    Edb directory එකේ register වෙන්න එක පාරක් හරි කලින් export කරල තියෙන්න ඕන කියනව Edb එක

  • @magical.camerashots
    @magical.camerashots ปีที่แล้ว

    Yes I would love to do this
    But I need to connect with the right people 🇺🇸

    • @nimeshlakshan9405
      @nimeshlakshan9405 ปีที่แล้ว

      Hey dear I like to u join my business

    • @nimeshlakshan9405
      @nimeshlakshan9405 ปีที่แล้ว

      How to connect with you I’m Sri-Lanka and my business is Gem 💎

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 3 ปีที่แล้ว

    Godak sthuthi obathumata

  • @mahenalahakkon8494
    @mahenalahakkon8494 ปีที่แล้ว

    THANK YOU VERY MUCH SIR !

  • @zebralinetours2527
    @zebralinetours2527 3 ปีที่แล้ว

    බොහොම හොද වීඩියෝ එකක්

  • @subodhanisrimali7711
    @subodhanisrimali7711 3 ปีที่แล้ว

    Sir godaak hodayii 😍👌

  • @gslankaexportpvtltd.9782
    @gslankaexportpvtltd.9782 4 ปีที่แล้ว +4

    Mama coconut crush karana kenek lankawe lokuwtama karanneth mama jaffnawala mata meka direct export karanna puluwannam udaw karanna
    Pradna prashne buyersla hoyaganna eka
    Godak thanks! me wage video karanawata

  • @dilanweerasekara9678
    @dilanweerasekara9678 3 ปีที่แล้ว

    Good social service👍

  • @hashan_dilhara
    @hashan_dilhara 4 ปีที่แล้ว +6

    හොඳ cargo service එකක් හොයාගන්නෙ කොහොමද ?ලංකාවෙන් වෙන රටකට බඩු යවන්න.

    • @MrNandanakumara
      @MrNandanakumara 4 ปีที่แล้ว

      පොඩ්ඩක් check karanna hirizons relocations .. oyata onnanam contact ekak දෙන්නම් .. email me at nandanakumara@gmail.com

  • @yohansanjeevan4469
    @yohansanjeevan4469 4 ปีที่แล้ว

    Thank you for the informations brother...

  • @mahindasilva6561
    @mahindasilva6561 3 ปีที่แล้ว

    සුපිරි වැඩක්

  • @tharinduvlogschanal1723
    @tharinduvlogschanal1723 2 ปีที่แล้ว

    Wena company prodact apita export karanna barida udaharanayakata wijaya miris kudu packet apita exprotkaranna puluwanda pita rata kenek apen miladi ganna innawanam

  • @vinojkumar6817
    @vinojkumar6817 3 ปีที่แล้ว

    Thanks for your information 🙏 but Ai delivery Agent gana and e sadaha yana gasthu katha karanneh natte.

  • @sanjeewagamage3744
    @sanjeewagamage3744 4 ปีที่แล้ว +1

    ඔබට පුලුවන්ද ලංකාවට භාන්ඩ ගෙන්විම පිලිබද විස්තර කරන්න අපට අවශය දෙවල් කොහොමද රෙගුවෙන් නිදහස් කරගන්නේ කියලා

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 4 ปีที่แล้ว

    parissaman budusarai jasu phitai

  • @cinoceylon3816
    @cinoceylon3816 4 ปีที่แล้ว +3

    Thank you for taking our official website www.cinoceylon.com for an example!

  • @dumindulakshan4399
    @dumindulakshan4399 3 ปีที่แล้ว

    Great job. 👍

  • @piyarathnapiyarathna3429
    @piyarathnapiyarathna3429 4 ปีที่แล้ว +2

    Mama mask mahanawa.awa okkoma healthy and clean .kohoma awa rata yawanne.buysla hoya ganne.google ake puluwan tharam hoyala beluwa

  • @MrNandanakumara
    @MrNandanakumara 4 ปีที่แล้ว +1

    Thank you very much!

  • @shakthimanpower114
    @shakthimanpower114 3 ปีที่แล้ว

    virgin coconut oil ව්‍යාපාරයක් සදහා ආයෝජනය කල හැකි අයෙක් වේනම් සම්බන්ධ වන්න.

  • @kelumliyanagetherapist
    @kelumliyanagetherapist 3 ปีที่แล้ว

    Elaga episode eka dannooo

  • @dexattech
    @dexattech 4 ปีที่แล้ว +1

    Thank you very much ❤

  • @prabodhamadhubhashini3556
    @prabodhamadhubhashini3556 4 ปีที่แล้ว +1

    Thank you so much🙏💐

  • @janithmadhushan973
    @janithmadhushan973 4 ปีที่แล้ว

    Tnks for explaing.❤

  • @susanthaltg2116
    @susanthaltg2116 3 ปีที่แล้ว

    Great information

  • @nalin-dc1co
    @nalin-dc1co 4 ปีที่แล้ว +1

    Amezon /ebay වැනි ආයතන හරහා භාණ්ඩ විකුනන්නේ කෙසේද

  • @Chethis
    @Chethis 3 ปีที่แล้ว

    සර් පිටරටක ජිවත් වෙන කෙනෙක් කොහොම ද ලංකවට භාණ්ඩ එවන්නෙ , එම රටවල ෆුඩ් ප්‍රඩක්ස් වගේ දෙවල් එවන්න හොදම විදිහට ගැන දැනුවත් කරන්න ,රෙගු ආයතන වලින් පුලුවන් ද, ප්‍රයිවට් කම්පනි වලින් ගෙනාවම ලොකු මුදල් වැය වෙනවා

  • @srilankantrainjourney3253
    @srilankantrainjourney3253 3 ปีที่แล้ว

    මුලින්ම export business එකක් පටන්ගන්නවා නම් එයට අඩුමගානේ කීයක් විතර invest කරන්නෝන ද? එ ගැන වීඩියෝවක් කරන්න මහත්තය?

  • @swarnasara2552
    @swarnasara2552 ปีที่แล้ว

    Godak sthuuthi

  • @sathya2jith593
    @sathya2jith593 4 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @sarathpeiris378
    @sarathpeiris378 3 ปีที่แล้ว

    very very important.

  • @chandip8219
    @chandip8219 3 ปีที่แล้ว

    Respect you , thanks

  • @imvidio9446
    @imvidio9446 4 ปีที่แล้ว

    Godak watina vidiyowak

  • @prabudhanush179
    @prabudhanush179 16 วันที่ผ่านมา

    Thanks sir

  • @ashikadilshan9087
    @ashikadilshan9087 4 ปีที่แล้ว

    Ela.godak watinawa.

  • @sanduninisansala1455
    @sanduninisansala1455 3 ปีที่แล้ว

    Wisithuru mal export karana widiha pahadilikirimak karanda.

  • @denzilwickw
    @denzilwickw 4 ปีที่แล้ว

    Great video..thx....

  • @chandruu9559
    @chandruu9559 6 หลายเดือนก่อน

    හොයා ගනිපු කෙනෙක් ඉන්නවද

  • @roshanwickramasiri3540
    @roshanwickramasiri3540 2 ปีที่แล้ว

    great work

  • @kitchennetwork4197
    @kitchennetwork4197 4 ปีที่แล้ว

    Next episode3 ikmanata ona.plz

  • @lakmaldemel4744
    @lakmaldemel4744 3 ปีที่แล้ว

    Sir... Episode 03 danne nadda..???

  • @lakshiththaraka250
    @lakshiththaraka250 3 ปีที่แล้ว

    Sir apita export krnna transport method 1k Hoya ganne kohomdha kiyla dhanuvath krnna puluvndha

  • @damithprasanna8483
    @damithprasanna8483 3 ปีที่แล้ว

    Door mat xport kranna puluwan neda.ebay acciunt akak hadala...post margayen.ake kelinma register wenawane..

  • @namalifernando6472
    @namalifernando6472 4 ปีที่แล้ว +1

    Thank you

  • @harshichathurika2759
    @harshichathurika2759 3 ปีที่แล้ว

    thank you very much sir

  • @kaushalyapurna3530
    @kaushalyapurna3530 4 ปีที่แล้ว

    අයියේ අපි අලුතෙන් ආහාර ජාතියක් හොයා ගන්නව නම් ඒක හදන විදිහ අපිම හොයා ගත්ත එකක් නම්, ඇසුරුම් කරන විටදී අඩන්ගු ද්‍රවය දැමීම අත්‍යවශ්‍යද. විදේශ වෙලදපලට හදුන්වාදීමේදී අඩන්ගු ද්‍රවය දැමීම අනිවාර්‍යද. එසේ නම් එවැනි රහස් වට්ටෝරු සහිත ආහාර සදහා අඩන්ගු ද්‍රවය දැමීමට උපක්‍රම තිබේද? අනුකරනය කල නොහැකි ආකාරයෙන්. මීට අමතරව එවැනි දෙයක් සාදන විට සේවකයන් සම්බන්ද කර ගන්නේ කොහොමද. මේ ටික පුලුවන්නම් කියල දෙන්න අයියේ. පිං

  • @chandimaappuhamy8641
    @chandimaappuhamy8641 4 ปีที่แล้ว

    Aniwa... Thank you

  • @abdulhasanhasan4067
    @abdulhasanhasan4067 ปีที่แล้ว

    Brilliant

  • @piyarathnapiyarathna3526
    @piyarathnapiyarathna3526 4 ปีที่แล้ว

    Waiting for next video

  • @prabathpeiris1986
    @prabathpeiris1986 2 ปีที่แล้ว

    Great 👍

  • @somasantha5937
    @somasantha5937 4 ปีที่แล้ว

    Bohoma sthuthi

  • @janakabandara5780
    @janakabandara5780 5 หลายเดือนก่อน

    Kandy branch koheda thiyenne