Alkaline water |බෙහෙත් නොබී ලෙඩ සුවකරන ඇල්කලයින් ජලය | Nutritionist Hiroshan jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 79

  • @kangenwatersrilanka6407
    @kangenwatersrilanka6407 4 ปีที่แล้ว +8

    ඔබතුමා කියපු දේවල් බොහෝ දේ නිවරදියි ...මෙහෙම හෝ කියලා දෙන එය අපේ රටේ ඔබතුමන්ට ලොකු පිනක්...ඒ වුවත් සමහර කරුණු පිළීබදව යම් ගැටලු සහගත තත්වයක් තිබෙනවා..එයට හේතුව වන්නේ මම ලග කැන්ගන් ඇල්කලයින් වතුර අයණිකාරකයක් තියෙනවා...මම දැන් වසර තුනක සිට තමයි මෙය පරිභෝජනය කරන්නේ ....මගේ ...බිරිදගේ සහ දරුවන්ගේ අවශ්‍යතාවයන් මත මෙ ගත්තේ සැම අයෙකුම නිරෝගී වුවා...කිසිදු බෙහෙතක් නොබී තමයි නිරෝගී උනේ...ඒ වාගේම මගෙන් පසුව ගමේ අය සහ ඥාතීන්කැන්ගන් ජලය බිව්වා සමහර අයගේ පිලිකා සුවවු අතර සීනි මෙන්ම ආතරයිටීස්... කොලෙස්ටරෝල් වැනි අසනීප සුවවුවා.....දැන් පවතින කොරෝනා වෛරසයට පවා හොදයි.....මේ මගේ යූටියුබ් චැනලයට ගිහින් විස්තර බලන්න පුලුවන්....නැත්නම් මගේ දුරකතන අංකය 0718669451 විස්තර කියන්නම් ...මේ ගැන වසර තුනක අත්දැකීම් මට තියෙනවා....

  • @hemalatha4050
    @hemalatha4050 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට

  • @qatariqatari1647
    @qatariqatari1647 3 ปีที่แล้ว +1

    හැමදාම අපිට ගොඩක් වැදගත් අදහස් කියන ඔබ තුමා ta බුදු saranai devi පිහිටයි

  • @susilahiripitiya2327
    @susilahiripitiya2327 5 ปีที่แล้ว +1

    හොද පැහැදිලි ,කිරිමමක්,ස්තුතියි

  • @mariefernando12
    @mariefernando12 ปีที่แล้ว

    Thank you, Doctor! Marvellous information n explanation 👍 👌 😊

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 5 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් දැනුවත් කිරීමක්.

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 5 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට වටිනා වීඩියෝ එකක් 🙏🙏🙏🙏🙏

    • @mjpathum
      @mjpathum 5 ปีที่แล้ว

      Wakugadu roginta alkaline water hodata.

  • @dilru9819
    @dilru9819 5 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් දැනුවත් කිරීමක්..
    Doctor pregnant කාලෙදි දත් වලට plate දාන්න හොඳ නැද්ද ..

  • @sumithrajayawardana2392
    @sumithrajayawardana2392 3 ปีที่แล้ว +3

    Dr mage gedara kangen water nisa rooga godak suwakaragen niroogiwa enna hekiyawa lebee thiyenne kangen jalaya nisamai uyanna ganneth aema jalayamai danata wasara 2 k wenawa kisima aethuru aebadaya mewanawita dene netha

    • @chandrikaperera9571
      @chandrikaperera9571 3 ปีที่แล้ว

      Ph 9 ekada use kale.man ada gatta ph 9 kiwuwa.kamak nedda beewta.pl mata kiyanna. Monada suwa wena leda roga

  • @thusithawimalawansha4697
    @thusithawimalawansha4697 5 ปีที่แล้ว +1

    I saw in net make alkaline water with drops of lemon or lime droplets . Is it ok?
    thank you very much Dr. your channel is very important.

  • @nirmalikusuminikarunanayak5024
    @nirmalikusuminikarunanayak5024 ปีที่แล้ว +1

    ඇල්කලයින් ජලය බීම සඳහා කොළඹ අයට තැනක් කෙසේද ?

  • @subashanisubashani1947
    @subashanisubashani1947 5 ปีที่แล้ว +1

    Niyama pehedili kirimak...thanks

  • @ranjanjayashantha3155
    @ranjanjayashantha3155 2 ปีที่แล้ว

    Doctor Alkaline water walata kade thiyana plain soda bawitha karanna puluwanda? Thank you.

  • @srilankaelle
    @srilankaelle 4 ปีที่แล้ว +2

    බටහිර ‍‍වෙදකම යනු අපේ හෙළ වෙදකමෙන් සොරාගග් එක කොටසක් පමණයි.එයත් ලොකයේ තිබිය යුතු වුවත්...හෙළ වෙදකමට....ජයවේවා.... හොයන්න තවත් වෙදකම් කිහිපයක් ලංකාවේ එළිදැක ඇත...මනසින් බලන්න..හමුවේවි.මේවා බොරුයැයි කියන සැමට විශ්වය විසින් කොරෝනා වෙයිරසය එවා ඇත.එවැනි අයවලුන්ට ඉන් බේරී සැගවීමට නොහැක....මුඛය වැසූවද ඉන් සැගවී බේීරීමට හෝ....වි්ශ්වයට බොරු කරන්න කිසිවෙකුටත් ඉඩක් ලැබෙන්නේ නැත...පාලකයින්ද..මහජනාතාවද අවදිවිය යුතුයි..මෙවර රට ගොඩනගන්නේ නැතිනම්....එයට දඩුවම් විශ්වය විසින්ම ලබා දෙනු ඇත.....බටහිර ජාතීන් සහ ඉතිහාසය වෙනස් කල හැම අයෙකුටම වන්දිය විශ්වය විසින් ලබාදීම දැන් ඇරබී අවසන්ය...විශ්වයේ නීති අංක හය වන්දි ගෙවීමේ නිතියයි.හොයන්න හමුවේවි....එන්න www.srilankaelle.com ඉතිරි ටික බලන්න වෙබ් පිටුවට...මේ විශ්වයේ එක් පණිවිඩයක් පමණයි....

    • @hairbeauty943
      @hairbeauty943 3 ปีที่แล้ว

      Ane palayan gono yanna.

    • @srilankaelle
      @srilankaelle 3 ปีที่แล้ว

      ලංකාවේ කොහොමත් ගොන්නු සහ මී හරක් වැඩි වශයෙන් ඉන්න නිසා හොදයි..ගොනා යනු මේ රටට ලෝකයට වැදගත් මෙහෙවරක්ව ඉටු කරන බැවින්.මිනිසාට වඩා ගොනා සහ මී හරකා මා විසින් අගය කන්නෙමි...යම් දිනෙක වෙන්න එපා.. ඔබගේ දරුවෙක් හෝ ඥාතියෙක්ට මෙවැනි දෙයක් වැරදුන හොත් මේ ගොන් කතාව මතක්කර ගන්නා මෙන් දන්වමි....

    • @sadeepamalshan2648
      @sadeepamalshan2648 ปีที่แล้ว

      මූලධර්මවාදීන් කියන්නෙ මෙන්න මේවගේ අදහස් තියෙන අයට තමයි.

  • @upulkumarasiri4719
    @upulkumarasiri4719 3 ปีที่แล้ว

    Unu wathurata dehi yusha ekkalama elkalile thathwayak enawada Samahara aya melesa panaya karanawa Meyin ethiwana waasi monawada Rajaye sawukiya ansa maginuth melesa bonalesa denuwath karanawa Sthuthiyi

    • @darshanagroup8780
      @darshanagroup8780 2 ปีที่แล้ว

      th-cam.com/video/LfV5F6WDPjY/w-d-xo.html

    • @anurasampath3941
      @anurasampath3941 2 ปีที่แล้ว

      Aththatama me wathure watinakama pawichchikaralama balanna Aparade mama wasara 6 k thissema pawichchi karanawa aththatama supirima supiri.

  • @RimaRima-ic5xo
    @RimaRima-ic5xo 5 ปีที่แล้ว +1

    Ane doctr රස්නෙ kaleta mage munata thamai godak dadiya danawa කොච්චර wathura biwath munata දාඩිය danawita ඉක්මනට muna kaluwenne mma auwe gihin nemei dadiya dana nisai

  • @charithasubhashini4168
    @charithasubhashini4168 5 ปีที่แล้ว +2

    Brilient vedio

  • @sumalbandara2216
    @sumalbandara2216 3 หลายเดือนก่อน

    Alkaline water GANA doctorge danuma madhi

  • @calvinkerastase4962
    @calvinkerastase4962 5 ปีที่แล้ว

    ow godak istutiy api nodanna karunu apa wata pahada danawat budu saraniy

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 2 ปีที่แล้ว +2

    කොහෙන්ද් ඇල්කලයින් වතුර ගන්නේ

    • @thenayanaka
      @thenayanaka 2 ปีที่แล้ว

      where you fom?

    • @sandyagalabadaarachahi3279
      @sandyagalabadaarachahi3279 2 ปีที่แล้ว

      @@thenayanaka kuwait

    • @navodaperera1111
      @navodaperera1111 4 หลายเดือนก่อน

      ගන්න ඕනෙ නෑ, ලෙමන් ගෙඩියක් පොත්ත පිටින් පෙති කපලා උදේට වතුරට දාලා දවස පුරා ටික ටික බොන්න. දැනට තියෙන,ඉදිරියට එන්න තියෙන පිළිකා සෛල නසනවා මේකෙන්

  • @hirunisubhashi194
    @hirunisubhashi194 5 ปีที่แล้ว +1

    Thank you sir☺

  • @mjpathum
    @mjpathum 5 ปีที่แล้ว +1

    Wakugadu ayata hodai da alkaline. Water.

  • @nitanita9924
    @nitanita9924 5 ปีที่แล้ว +1

    Thank you

  • @raviduprasanna6401
    @raviduprasanna6401 4 ปีที่แล้ว +1

    doctor mineral water ganath vid karanna

  • @asankapushpasiri7960
    @asankapushpasiri7960 2 ปีที่แล้ว

    Dokt eg usna nethi vimt mokd krann oni

  • @roshanisaumya6509
    @roshanisaumya6509 3 ปีที่แล้ว

    API bona wathura walata wada alkaline water Hoda nadda

  • @janakasilva8590
    @janakasilva8590 ปีที่แล้ว

    Really, excellent

  • @duleekanawojani2836
    @duleekanawojani2836 2 หลายเดือนก่อน

    Tnx doctor

  • @indraniperera1097
    @indraniperera1097 5 ปีที่แล้ว

    Bohoma stuti apiwa danuwat kalata oba thumata.

  • @poshithepiyathilake8469
    @poshithepiyathilake8469 8 หลายเดือนก่อน

    Niroshan, How do I contact you, by phone? If you want to go further please respond.

  • @jinasenaa2716
    @jinasenaa2716 3 ปีที่แล้ว +2

    ඩොක්ටර් මෙම ජලය නොකඩවා කොච්චර කාලයක් බිවිවට කමක් නැද්ද?

    • @darshanagroup8780
      @darshanagroup8780 2 ปีที่แล้ว

      th-cam.com/video/LfV5F6WDPjY/w-d-xo.html

  • @chathulasandeepani4920
    @chathulasandeepani4920 ปีที่แล้ว

    Kangen water කියන්නෙත් මේකද

  • @tonysusantha6944
    @tonysusantha6944 3 ปีที่แล้ว +2

    ඇල්කලයින් වතුර උදේ හිස් බඩ 300ml දිනපතා බීම සුදුසු ද?

  • @pushpakanthie2196
    @pushpakanthie2196 5 ปีที่แล้ว +1

    Good job

  • @මේරිපිරිස්
    @මේරිපිරිස් 5 ปีที่แล้ว

    GODAK HODA VIDEO EKAK RATA INNA APATA GODAK WADAGAT WELADA POLE VIVIDA KARA WOTER TIYENWA ET BONNE NA WATURA ARENNA MAMA HIYATANWA MATA ME VIDEO EKA GODAK WADAGAT MOKADA MAGE Gastritis tiyenwa bila balanna ona thanks 🙏 doctor

  • @chamodinimesha5706
    @chamodinimesha5706 5 ปีที่แล้ว

    Great 👍 details thank you

  • @lionelhettiarachchi9465
    @lionelhettiarachchi9465 3 ปีที่แล้ว

    Kaamata peyakata pera haa
    Peyakata pasui spi bonne apata keema ruciyanam tiyenawaa piliturak denna maa lionel anuraadhapura

  • @nandenande8253
    @nandenande8253 5 ปีที่แล้ว +1

    thank.you.doctor

  • @nuwansampath8037
    @nuwansampath8037 5 ปีที่แล้ว +2

    හොඳ උනා කියලා මෙම ජලය ඕනෑවට වඩා බොන්න හොඳ නෑ

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 ปีที่แล้ว +1

    හොඳයි 👌

  • @ayodmayantha5643
    @ayodmayantha5643 3 ปีที่แล้ว +1

    Ceyko international. ape laga theyanawa

  • @superhealth8692
    @superhealth8692 3 ปีที่แล้ว +1

    01 හොදි කෑවම වෙන දේ දන්නවාද?
    facebook.com/105038964352636/posts/202247377965127/
    02 පාං කෑවම වෙන දේ දන්නවාද?
    facebook.com/105038964352636/posts/202731114583420/
    03 කැංගන් ජලයෙන් සිය පියාගේ පිළීකාවක් සුව වූ බව කියන කතාව
    facebook.com/105038964352636/posts/222575165932348/
    04 කැඳ බිවුවම මොකෝ - කිරි බිවුවම මොකෝ
    facebook.com/105038964352636/posts/211965263660005/
    05 දියවැඩියා රෝගී තත්වය කැංගන් ජලයෙන් සුව වූ බව කියන කතාව.
    facebook.com/105038964352636/posts/223724465817418/
    06 ගෑස්ට්‍රයිටීස් රෝගය කැංගන් ජලයෙන් සුව වූ බව කියන කතාව
    facebook.com/105038964352636/posts/228054595384405/
    07 ගම්වලින් අලවපු කජු කාලා තියනවාද?
    facebook.com/105038964352636/posts/228804571976074/

    • @nilminiweerasinghe4529
      @nilminiweerasinghe4529 3 ปีที่แล้ว

      මම මාස 6 ක කාලයක පමන සිට මේ ඇල්කලයින් වතුර පාවිච්චි කරන කෙනෙක්. දැනට මාසයකට පමන පෙර කරන ලද සියලුම reports වල හුගක් ධනාත්මක පැත්තට ඇවිත් තිබුන. ඔබතුමා කියන ආකාරයට මෙම වතුර වල හොද හෝ නරක යන තත්ව දෙකම තවම පරීක්ෂණ මට්ටමේ පමනක් නේද තියෙන්නේ තවම නිගමන වලට එළඹිය නොහැකියි නේද ?
      මේ අවස්ථාව වනවිටද මෙ ම යන්ත්‍රය මිලදී ගෙන තිබෙනවා .
      ඇත්තටම මා මේ වතුර පාවිච්චියට ගත්තේ වකුගඩු සම්බන්දව බෙගේත් ගත්ත කෙනෙක් එයාට මේ වතුර පාවිච්චියට පසුව සුවවූ පසුවයි.
      ඇත්තටම තවත් උදාහරන දැක්විය හකියි.

  • @drclk2019
    @drclk2019 2 ปีที่แล้ว +1

    Alkaline water is excellent. But you should get the expert advice.

  • @upaliboyagama2101
    @upaliboyagama2101 2 ปีที่แล้ว

    👍👍👍

  • @disnailleperuma9302
    @disnailleperuma9302 5 ปีที่แล้ว +3

    ආහාරයට පැයකට pera වතුර බොන්න epa

  • @nimanthadilshan6548
    @nimanthadilshan6548 ปีที่แล้ว

    ❤️

  • @lakruwanisuru4831
    @lakruwanisuru4831 9 หลายเดือนก่อน

    මම මේ ජලය පානය කරන්නෙක් ලෙස අත්දැකීම් බෙදාගන්න කැමතියි. මේක මම දැං මාස 4ක කාලයක සිට පාවිච්චි කරනව. එම කාලය තුල මම කිසිම අසනීපයකට නිරාවරණය උනේ නෑ. (හෙම්බිරිස්සා තත්ත්වයක් වත්). මේ ජලය භාවිතා කරන කාලයේදී කිසිදු අතුරු අබාධයක් හෝ අපහසුවක් දැනුනේ නෑ.

  • @heshaninfo1919
    @heshaninfo1919 5 ปีที่แล้ว +1

    Doctor මහත් වෙන්න බොන්න හොද කිරි එකක් කියන්න පුලුවන් ද...

    • @nutriinfosl
      @nutriinfosl  5 ปีที่แล้ว

      th-cam.com/video/2AwHQ6I0kE4/w-d-xo.html

    • @ruwanperera9165
      @ruwanperera9165 3 ปีที่แล้ว +3

      Gon kiri

    • @hairbeauty943
      @hairbeauty943 3 ปีที่แล้ว +2

      @@ruwanperera9165 nodakin ban ubala. Gonkama pennanna epa ban.

  • @delightwatersolutionspriva7785
    @delightwatersolutionspriva7785 2 ปีที่แล้ว +1

    මම මෙතුමා කියන දේට එකග වෙනවා .නමුත් මේ අල්කලින් වතුර මෙහෙ නිපද වන ක්‍රියාවලිය වැරදි
    ඒ කියන්නේ අපි මෙතුමා කියන විදිහට අල්කලින් වතුර එකක් හදාගන්න ලොකු ක්‍රියාවලියක් කරන්න ඕනේ
    ඒ කියන්නේ ස්බාවික ක්‍රමවේදය බවිත කරන්න ඕනේ
    අපේ ලංකාවේදැනට හදන අල්කලින් වතුර බීවොත් කෙටිකලින් රෝග එහෙම නැත්නම් වතුරේ තියෙන conductivity (විදුලිය ගමන් කරන වේගය ) වැඩි අගයක් අපේ සරීරය අබ්යන්තර අවයව වල හානියක් සිද්ද වෙනවා
    මේක කෙටියෙන් කිවොත් electroplatin ක්‍රියාවලියෙන් හදහන වතුර බොන්න හොද නැ
    ඒ කියන්නේ අනොඩයක් හා කැතෝඩයක් හරහා විදුලි දාරාවක් වතුරේ ගබඩා කිරීමක් සිදුවෙන්නේ

  • @stickbro3184
    @stickbro3184 2 ปีที่แล้ว

  • @shiromiperera7161
    @shiromiperera7161 2 ปีที่แล้ว

    ❤❤❤🧡🧡💘💘🙏🙏💯💯🙏🙏

  • @ranjithdesilva8842
    @ranjithdesilva8842 2 ปีที่แล้ว

    .

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 5 ปีที่แล้ว

    Thank you doctor

  • @menikepetersdon561
    @menikepetersdon561 5 ปีที่แล้ว +1

    Good job

  • @lionelhettiarachchi9465
    @lionelhettiarachchi9465 3 ปีที่แล้ว

    Kaamata peyakata pera haa
    Peyakata pasui spi bonne apata keema ruciyanam tiyenawaa piliturak denna maa lionel anuraadhapura

  • @susimadona3968
    @susimadona3968 5 ปีที่แล้ว

    Thank you doctor