Make Dollars Easily (Start your Export Business) - Episode 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 361

  • @pasindumadhusan4244
    @pasindumadhusan4244 4 ปีที่แล้ว +47

    හොය හොය හිටිය වීඩියෝ එකක්. ඉක්මනට ඉතුරු එපිසොයිඩ් ටිකත් දාන්න.💛

  • @udayaminisathurusigha6378
    @udayaminisathurusigha6378 3 ปีที่แล้ว +1

    රෙදි බෑග් පිට රටකට යවන්නෙ කොහෝමද...

  • @sandunsulochana2805
    @sandunsulochana2805 2 ปีที่แล้ว +1

    එහෙම එක්ස්පෝර්ට් බිස්නස් එකක් කරන්න අධ්‍යාපනික වශයෙන් පිලිගැනීමක් තියෙන්න ඕනද?degree එකක් වගේ

    • @sandunsulochana2805
      @sandunsulochana2805 2 ปีที่แล้ว +1

      @@BusinessAdvisorLK සහල් වගේ දෙයක් උනත් අපිට එක්ස්පොර්ට් කරන්න පුලුවන්ද

  • @venujamudunkotuwa3902
    @venujamudunkotuwa3902 4 ปีที่แล้ว +17

    Export business ගැන තව viedio කරන්න

  • @ajithedirisinghe.9473
    @ajithedirisinghe.9473 หลายเดือนก่อน

    ඇයි ඔබ මේ වගේ business එකක් නොකර youtube vedios කරන්නෙ???

  • @nalinkithsiri1213
    @nalinkithsiri1213 2 ปีที่แล้ว

    Registration වෙන්න මුදලක් අයකරනවද.

  • @pasindubalasuriya5546
    @pasindubalasuriya5546 ปีที่แล้ว

    Business එකක් register කරන විඳි කරපු link එකක් තියනවාද? තියෙනවා නම් දාන්න කෝ බලන්න.

  • @chamindasenanayaka5099
    @chamindasenanayaka5099 4 ปีที่แล้ว +36

    අපි මෙතුමගෙන් ලබා ගන්න දැනුමට ගරු කිරීමක් විදිහට වීඩියෝ එකේ Playවෙන ඇඩ් Skip කරන්නැතුව බලමු.

    • @techaproductions6299
      @techaproductions6299 4 ปีที่แล้ว +2

      කැමති අය මගෙ tech channel එක subscribe කරන්න. ජය වේවා!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @tavishblash9114
      @tavishblash9114 3 ปีที่แล้ว +2

      Anivarayenma. Mamath eka kara. Hamongenma illanava me vage vadagath videos karana Channels thava thavath ihalata genalla diyunu karanna udau karanna kiyala. Thanks.

    • @2001blackwolf
      @2001blackwolf 3 ปีที่แล้ว +1

      Ane paw..

    • @aree8952
      @aree8952 3 ปีที่แล้ว +1

      Why? Bz mata enne lnkwe add namai

    • @hasankapanditha6641
      @hasankapanditha6641 3 ปีที่แล้ว

      Aniwa..thanks wewa obage sewayata

  • @අපනයනයකරමු
    @අපනයනයකරමු 3 ปีที่แล้ว +4

    අපනයනය සඳහා අපට අවශ්‍ය කුළුබඩු වර්ග තොග වශයෙන් සොයා සැපයිය හැකි අය ඉක්මනින් අවශ්‍යයයි .හොදම මිලකට ගන්නවා .full cash.🙏

  • @SB-sx4vf
    @SB-sx4vf 3 ปีที่แล้ว

    මට ඔබව සම්බන්ධ කර ගන්න කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද දුරකථන මාර්ගය ඔස්සේ ....

  • @tiktokclips5278
    @tiktokclips5278 3 ปีที่แล้ว +1

    කුරුදු අපනයනය කරන්න විදිහක් නැද්ද , කුරුදු කිලෝ ගනන්

  • @nishanthaprabath3646
    @nishanthaprabath3646 3 ปีที่แล้ว +2

    export සම්බන්ධයෙන් දැනුමක් ලබා දෙන එක ඉතාම හොඳ දෙයක්, විශේෂයෙන් මේ අවස්ථාවේදී රටට ප්‍රයෝජනයක් ගෙනෙන දෙයක්. ඔබ අපනයන කරුවෙක් නම්, ඔබේ ගැටලු වලට ඔබ ආයතනයට ම පැමිණ coach කෙනෙක් වශයෙන් ඔබට සහාය දෙන සේවාවක් මේ වන විට ceylon chamber of commerce, Nawam mawatha, Colombo. යන ආයතනයෙන් සපයනවා. ඔබට වැඩිදුර විස්තර අවශ්‍ය ඔවුන් අමතන්න.

  • @OshanSampath-mg6no
    @OshanSampath-mg6no 5 หลายเดือนก่อน

    දන්න කෙනෙක් කියනවද ලංකාවට සුවද විලවුන් ගෙන්වන්න පුලුවන්ද නීතිමය පියවර මොනවද

  • @shenalgamage7035
    @shenalgamage7035 3 ปีที่แล้ว +1

    Sr..ebay ...amazon.බිස්නස් එක සඳහා ලංකාවට බඩු ගෙනාද්දී අපිට කස්ටම් එකට tax මුදලක් ගෙවන්න වෙනවද දැන් ගන්න ඔනා මම දැනට පිට රටක රැකියාවක් කරන්නෙ ..නුදුරු දිනකින් ලංකාවට ඒමට බලාපොරොත්තු වෙනවා..online හරහා බිස්නස් කරන්න හිතන් ඉන්නෙ ඒ ගැන දැනුමක් ගන්න අවශ්‍යයි මට ..පුළුවන් නම් ඒ සම්බන්ධව දැනුවත් කරන්න ඉස්තුති ඔබට

  • @ayeshumayanga1942
    @ayeshumayanga1942 4 ปีที่แล้ว +3

    බාන්ඩ බෙදාහැරීමේ ඒජන්සියක් සාර්ථකව කරගෙන යනවිදිහ කියල දෙන්නකො

  • @sajithpriyantha5511
    @sajithpriyantha5511 4 ปีที่แล้ว +3

    මුලින්ම පොඩියට පටන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි නේද?
    විශාල පාග්ධනයක් අවශ්‍ය වෙනව නේද ?

  • @nuwanweerasinghe6846
    @nuwanweerasinghe6846 3 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනවා ,ස්තූතිය ඔබතුමාට .
    ඔබතුමා කරන හැම වීඩියෝ එකක්ම ගොඩක් වැදගත් ඒවා.
    වැදගත්ම දේ ඔබතුමා වගේ සුදුසුකම් ඇති පුද්ගලයකුගෙන් මේ පිළිබඳ දැනුවත් වෙන්න ලැබීමයි

  • @doubless1377
    @doubless1377 3 ปีที่แล้ว +1

    මම දැනට කරගෙන යනව පිට රටින් බඩු ගෙන්වල ලන්කාවෙ විකුනන පොඩි බිස්නස් එකක් ඒක කරන්නෙ Instagram එකෙ ඒක ලියපදින්චි කලයුතු විදිහක් තිබෙනවාද

  • @sumudu2411
    @sumudu2411 4 ปีที่แล้ว +8

    Alibaba eken badu gennana procedure eka genath video ekk krnna puluwand. Aya krna බදු, විශ්වාසය pilibadawa රේගුවේදි sidda wenne monad wage dewal

  • @isurumadusanka6658
    @isurumadusanka6658 ปีที่แล้ว

    මොනවගේ දේවල්ද එක්පෝට් කරන්න පුළුවන්

  • @thalal5519
    @thalal5519 3 ปีที่แล้ว +14

    ඝන අන්ධකාරයට දීප්තීමත් එලීයක් එකතූ කරන්නට ඔබතූමන් මේ ගන්නා වූ වෑයමට ඡය වේවා......!!!!

  • @biberzsanuk6804
    @biberzsanuk6804 4 ปีที่แล้ว +10

    Export rules ගැනත් කරන්න අයියෙ ❤

    • @thiluiroshika1853
      @thiluiroshika1853 4 ปีที่แล้ว +1

      එකගයි.අනිවාර්යයෙන්ම දැන ගන්න ඕන ඒ ගැනත්

    • @mrwharf8888
      @mrwharf8888 3 ปีที่แล้ว

      Import exports gana danaganna ekathu wenna

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 ปีที่แล้ว +1

    Import business ගැන වීඩියෝ ඕනේ

  • @abhi7486
    @abhi7486 3 ปีที่แล้ว +1

    දැනුවත් කමක් නොතිබුනු සබ්ජෙක්ට් එකක්.හොය හොය හිටියෙ.👍 thnx

  • @ajntaass3697
    @ajntaass3697 3 หลายเดือนก่อน

    ගොඩක් හොඳ විඩියො එකක් ස්තුතියි 🙏

  • @gimhanaperera9136
    @gimhanaperera9136 3 ปีที่แล้ว +2

    Import business කරන වියදිහත් video එකක් ඉතා වැදගත් වේයි. 😍❤️

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 5 หลายเดือนก่อน

    අනේ කුරුදු අපනයනය ගැනත් කියන්න🙏🏻

  • @dasuniprabodya1476
    @dasuniprabodya1476 2 ปีที่แล้ว

    Buyer kenek hoyanne කොහොමද ayye

  • @අපනයනයකරමු
    @අපනයනයකරමු 3 ปีที่แล้ว

    Export kirimata apata spices warga kipayak sathipatha awashyai.api hoda milakata milata gannawa.Apata awashya spices warga suply kalaheki supleyersla ikmanin awashyai.wedi wisthara denagenima comment or inbox

  • @bompyryadh
    @bompyryadh 2 ปีที่แล้ว

    හරියන්නේ නෑ සයිට් එක වැඩ නෑ

  • @techaproductions6299
    @techaproductions6299 4 ปีที่แล้ว

    කැමති අය මගෙ tech channel එක subscribe කරන්න. ජය වේවා!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KoshaliKavindya-gt8oh
    @KoshaliKavindya-gt8oh 8 หลายเดือนก่อน

    anthuriyam yawanna puluwan vidiha ganath kiyanna..

  • @deepthideepthi3187
    @deepthideepthi3187 หลายเดือนก่อน

    Government officerlata me export thahanamda sir

  • @sampathchamara
    @sampathchamara 4 ปีที่แล้ว +2

    මේ වගේ වැදගත් තොරතුරු අපිත් එක්ක බෙදා ගන්න එක ගැන ස්තූතී. මේ දේවල් ගැන ගොඩක් අය කියල දෙන්නෙවත් නෑ නෙ.

  • @shani4352
    @shani4352 3 ปีที่แล้ว

    Sir contact kra gnna wudihak kiynnko... prasna wagayk thiyenw mta.

  • @NamalIndrajith-MCP
    @NamalIndrajith-MCP 3 ปีที่แล้ว +1

    Sir, Ginger වලට export market එකක් හදා ගන්න හෙල්ප් කරන්න පුලුවන්ද
    namalindrajith@gmail.com

    • @travelguys3973
      @travelguys3973 3 ปีที่แล้ว +1

      India china vietnam මිලත එක්ක අපිට තරගයක් දෙන්න අමාරුයි

  • @itscaketime1452
    @itscaketime1452 3 ปีที่แล้ว

    මී පැණි යවන්න පුලුවන් ද රට

  • @RuwanSadamali
    @RuwanSadamali 4 หลายเดือนก่อน

    Mama monaragala. Mehe Mt Mehen godak amudrawya pahasuwen Hoya ganna puluwan

  • @marieuep1422
    @marieuep1422 7 หลายเดือนก่อน

    Is it essential to have a bank account when we want to do export business? (In the name of the company)

  • @harshagunasekara7184
    @harshagunasekara7184 4 ปีที่แล้ว

    මම handmade gift, canvs art වගේ items වෙනත් රටවල් වල පුද්ගලයන්ට සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමින් සිටින්නෙ. etsy.com සහ මාගේම වෙබ් අඩවියක් යොදාගන්නෙ.
    '* මේ business එක කොපමන විශාල වුවත් bulk shipment යවන්නෙ නෑ'
    -* මේවගේ ව්‍යාපාරයකුත් custom එකේ ලියාපදිංචිම අවශ්‍යද?
    ඉදිරි video වලින් මේ මට්ටමේ ව්‍යාපාරයක operation සහ worlwide courier ගැනත් කථා කරනවනම් වටිනව. (බහෛා් අය විමසන දෙයක්)

  • @asankawaduge8983
    @asankawaduge8983 4 ปีที่แล้ว +12

    Great job. Plese try to win the export market. May my country develop!

    • @techaproductions6299
      @techaproductions6299 4 ปีที่แล้ว

      මමත් එහෙම හිතනවා

    • @wasanthadissanayak3878
      @wasanthadissanayak3878 3 ปีที่แล้ว

      සුපිරි... අනිත් ඒවා ඉක්මනට දාන්න

  • @panaduraapeloins148
    @panaduraapeloins148 4 ปีที่แล้ว +2

    Yes i need also know how start export බිස්නස් ...?

  • @hashanhashan942
    @hashanhashan942 3 ปีที่แล้ว +1

    Sir mam cucumber waga karannawa.e paladawa rata yawanna puluwan ayathanayak visthara denna puluwannam oba thumata godak pin...

  • @chamodpremarathna1534
    @chamodpremarathna1534 4 ปีที่แล้ว +2

    Man export buisness ekk ptn gnn inne me lgdima...mt me aythana wala online register wenn puluwnda

    • @chamodpremarathna1534
      @chamodpremarathna1534 4 ปีที่แล้ว

      @@BusinessAdvisorLK thnk you...oyt thwth me wge vedios krnn dhairya labewa

  • @SadamaliSadamali-k7k
    @SadamaliSadamali-k7k ปีที่แล้ว

    Good video ,mamath kamathi me wage deyak karanna udau karanna puluwanda

  • @tharindurukshan9987
    @tharindurukshan9987 3 ปีที่แล้ว

    කුළුබඩු අපනයනය වයාපාරයක් කරන්ඩ මම හිතාගෙන ඉන්නව. ඒ ගැන මට අදහස් ටිකක් දැන ගන්ඩ ඔනේ. කුළුබඩු වයාපාරයේ අපනයන තත්ත්වය හා වෙළඳපළ ගැන

  • @imvidio9446
    @imvidio9446 4 ปีที่แล้ว +3

    Godak watina vidiowak aiye nodanna yamak kiyala dunnata obata tuthi

  • @b.m.erangakumarabasnayake8721
    @b.m.erangakumarabasnayake8721 4 ปีที่แล้ว

    මගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට විදේශ රටවලින් ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමේදී ඇරඹිය යුතු බැංකු ගිණුම් හා මූලික ක්‍රියාපටිපාටිය විස්තර කර දිය හැකිද. ව්‍යාපාර අවස්ථාවන් පවතින අතර ආයෝජනය කිරීමට ආයෝජන කණ්ඩායම් ද සිටින අතර මෙරට පවතින ප්‍රතිපත්තීන් සහ නීති රීති පිළිබඳ මනා අවබෝධයක් නොමැති බැවින් ඔබගේ උදව් බලාපොරොත්තු වෙමි.

  • @jacinthadona4538
    @jacinthadona4538 3 ปีที่แล้ว +1

    Gedara inna apita karapincha , murunga kola pawder suluwen ,export karanna puluwanda sir.

  • @lahirulakshan7782
    @lahirulakshan7782 3 ปีที่แล้ว

    ලංකාවෙන් පිට ජීවත් වෙනකෙනෙක් නම් මෙම ආයතනය වල ලියාපදිංචි වීම Online හරහා සිදු කර ගැනීමේ හැකියාවක් පවතිනවාද?

  • @premlallal2163
    @premlallal2163 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටින program එකක් බුදු සරණයි ඔබට

  • @ruwandisubani5353
    @ruwandisubani5353 4 ปีที่แล้ว +3

    ඔයා කරයි කියලා හිතපු වීඩියෝ එකක්

  • @productsreviewsrilanka1870
    @productsreviewsrilanka1870 3 ปีที่แล้ว

    ‌ඊබේ එකේ භාණ්ඩයක් sell කරන්නත් මේ ආයතන වල ලියාපදිංචි වෙන්න ඕනමද?

  • @chinthakapriyantha2581
    @chinthakapriyantha2581 3 ปีที่แล้ว

    අපි කැමති ඕනෑම නිම් භාන්ඩ වර්ගයක් අපනයනය කරන්න පුළුවන්ද ඒ සඳහා ත් අවසර ඕනෙද ස්වභාවික අමුද්‍රව්‍ය යොදා සකසන lron brooms වගේ දෙයක් බැරිද සර් මට විස්තර දෙන්න සර්

  • @llakade5604
    @llakade5604 3 ปีที่แล้ว

    ගුඩ්ඩ්ඩ්ඩ්

  • @chamildiss
    @chamildiss 3 ปีที่แล้ว

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ටර් විය යුතු නැද්ද

  • @kpmpushpakumara7063
    @kpmpushpakumara7063 2 ปีที่แล้ว

    ebey haraha banda yawanakotath me process 1 karanna onada

  • @thisumdilnath2639
    @thisumdilnath2639 4 ปีที่แล้ว +2

    ඊලග episode එක ඉක්මනට ඕනි

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 4 ปีที่แล้ว +3

    Thank you so much sir....Really valuble video

  • @agalawattaprabhath2166
    @agalawattaprabhath2166 4 ปีที่แล้ว

    කොහුබත් අපනයනය කරන්න කැමති ,කොහුබත් ලංකාවේ මිලදී ගන්න අය ඉන්නවද?,

  • @dinushamalkumari1225
    @dinushamalkumari1225 2 ปีที่แล้ว

    Oba thumawa sambanda Kara Ganna puluwanda

  • @mrthriller1267
    @mrthriller1267 4 ปีที่แล้ว

    අම්මෝ ලොකු උදවුවක් කලේ ඔබතුමා පට්ට වටිනවා ඉතුරු ටිකත් ඉක්මනටම ඕනි ජය වේවා ඔබට..... පොඩි යෝජනාවක් තියනවා ඔබතුමා සජීවීව සම්බන්ද කරගන්න ඔබතුමාගෙන් අපිට තියන ප්‍රශ්න පිලිබදව විමසීමට යූටියුබ් එක හරහාම හෝ වෙනත් විදියකින් සකසා දීමට පුලුවන්නම් ලොකු දෙයක් වෙයී හැමෝටම

  • @kuwaitkuwait2868
    @kuwaitkuwait2868 2 ปีที่แล้ว

    Godak watina vidiyo akak bubu saranai

  • @sudeshedirisinghe2048
    @sudeshedirisinghe2048 ปีที่แล้ว

    Custom eke register wenna salli denna oneda

  • @අපිටත්පුලුවන්
    @අපිටත්පුලුවන් 3 ปีที่แล้ว

    ඉතාමත් හොඳයි කොපමණ මුදලක් යනවා ද ලියාපදිංචි වීමට

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว

    Mata the kudu bissnas akk karnna oni kohomada karnne

  • @sanathprasannak497
    @sanathprasannak497 3 ปีที่แล้ว +3

    Great service ... 100% appreciate

  • @DinushaProductions
    @DinushaProductions 4 ปีที่แล้ว +1

    Hoya hoya hitapu video set ekak okkoma oniiiiii ikmanatama 😍😍😍😍

  • @nilarmansoor5236
    @nilarmansoor5236 11 หลายเดือนก่อน

    Partner ship business ok da

  • @hashenbathiya6733
    @hashenbathiya6733 ปีที่แล้ว

    Thanak u sir...❤ good video ..

  • @dulajdevinda9478
    @dulajdevinda9478 3 ปีที่แล้ว +1

    ඉතුරු detailsටිකත් සම්පූර්ණයෙන් ම ඉක්මනට දෙන්න plz

    • @mrwharf8888
      @mrwharf8888 3 ปีที่แล้ว

      Import exports gana dana ganna ekathu wenna

  • @arjunadesilva2677
    @arjunadesilva2677 3 ปีที่แล้ว +1

    වෙනත් රටකින් මෙහේට වාහන බඩු එන විදිහ video කරන්න ස්තුති

    • @mrwharf8888
      @mrwharf8888 3 ปีที่แล้ว

      Sub karala thiyaganna kiyala dennm api karanne ewaa

  • @chethanasewwandi4712
    @chethanasewwandi4712 2 ปีที่แล้ว

    Kohomada sahal karawala yawanne

  • @Dumi450
    @Dumi450 3 ปีที่แล้ว +1

    I have good contacts and value orders , but I dont know how to start exporting and need a partner.

  • @CocoDreams
    @CocoDreams 4 ปีที่แล้ว

    Good digatama karagana yanna

  • @maheshajaye1708
    @maheshajaye1708 4 ปีที่แล้ว

    මම කැමති කුලුබඩු සහ පොල් අශ්‍රිත නිශ්පාදන export කරන්න කැමතියි.හොද buyers ලා හොයාගන්නේ කොහොමද කියල කොයල vedio එකක් කරන්න පුලුවන්ද?

    • @maheshajaye1708
      @maheshajaye1708 4 ปีที่แล้ว

      @@BusinessAdvisorLK බොහොම ස්තූතියි

  • @vidurangavlogs3266
    @vidurangavlogs3266 3 ปีที่แล้ว

    Me viduo ake episode- 2 ,aka mokadda,

  • @indrravishan3640
    @indrravishan3640 4 ปีที่แล้ว +3

    Hoda buyer kenek hoyaganne kohomada kiyala video ekak ikmanta one

    • @mrwharf8888
      @mrwharf8888 3 ปีที่แล้ว

      Edb eke register wenna. Web page ekak create karaganna. Ape channel eken athi withara

  • @praneethsamarasinghe8299
    @praneethsamarasinghe8299 3 ปีที่แล้ว +2

    If you can Include information about BOI process (Importing raw material, manufacturing and exporting) that would be really great.

  • @proudofsrilanka2669
    @proudofsrilanka2669 3 ปีที่แล้ว

    Restaurant ගැන විඩියො එකක් කරන්න

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 ปีที่แล้ว

    Thanks sir apita help ona

  • @hiranamarasingha4205
    @hiranamarasingha4205 4 ปีที่แล้ว

    පුලුවන් නම් පිටරට කස්ටමර් ලා හොයාගන්න විදිය ගැන එපිසෝඩ් එකක් දාන්න..මොකද ගොඩක් ඒවා Paid සර්විස්..Pay කරාට හරි ඩීටෙල්ස් දෙන්නෙ නෑ කස්ටමර් ලගෙ..😊

    • @seethaeduss3975
      @seethaeduss3975 2 ปีที่แล้ว

      Gammiris wage dewal export karana ayata badu supply karanne keseda

  • @ekavinda
    @ekavinda 3 ปีที่แล้ว

    bohoma sthuthi. mata denaganda puluwanda mn stationary bussiness ekak karanawa.mata china walin a4 gennana ona. man gennankota eka prashnayak weida. a brand eka wena kauruhari gennanawanam prashnayak weida. badu kohomatda. bohoma sthuthi

  • @heavenworld145
    @heavenworld145 4 ปีที่แล้ว

    GREAT...💪💪💪💪
    Next video ekath ikmntma krnna.
    Plwnnm foreign buyers la set krgnn plwn methods genath video ekak krnn.👌👌👌👌👌

  • @chathumandakini5628
    @chathumandakini5628 ปีที่แล้ว

    Sirge cuntact numbur eka danna puluwanda

  • @somahettiarachchi6801
    @somahettiarachchi6801 4 ปีที่แล้ว

    ඉතාම වටිනා වීඩියෝ එකක්. ගොඩක් දේවල් ඉතා පැහැදිලිව නිරවුල්ව දැනගත්තා. ඉතිරි Episode සියල්ලද පිළිවෙලින් පල කරන්න. බොහොම ස්තුතියි

  • @madurangadulanjaya
    @madurangadulanjaya 3 ปีที่แล้ว

    හොය හොය හිටිය වීඩියෝ එකක්....ඊලග වීඩියෝ ටිකත් ලගදිම එයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නව 💪😍

  • @rasinduvidanapathirana880
    @rasinduvidanapathirana880 3 ปีที่แล้ว

    බොහම ස්තුතියි.වටිනා වීඩීයෝ එකක්.❤

  • @RuwanSadamali
    @RuwanSadamali 4 หลายเดือนก่อน

    Plz hallo Karanna sir

  • @nadeeshachandimal1501
    @nadeeshachandimal1501 3 ปีที่แล้ว

    මෙවගෙ විඩියො සිරිස් එකක් හොය හොය හිටියෙ.තැන්ක්‍යු සර්

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et ปีที่แล้ว

    Thank you sir 🙏🙏🙏

  • @GithaGitha-j1c
    @GithaGitha-j1c 8 หลายเดือนก่อน

    Pon namdar akk awnna

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว

    Fiver walata deta hugak kapenwa 4n eken

  • @pushpaniranjani7859
    @pushpaniranjani7859 ปีที่แล้ว

    Mewata mudal aragannawada

  • @lakjayalanka319
    @lakjayalanka319 3 ปีที่แล้ว

    ඇත්තටම මමත් හොයපු විඩියෝ එකක්,ගොඩක් වටිනව ඉදිරියටත් export ගැන විඩියෝ දන්න,ඔබට ජය

  • @sarathjayasinghe7727
    @sarathjayasinghe7727 4 ปีที่แล้ว

    හොය හොය හිටිය වීඩියෝ එකක්. ඉක්මනට ඉතුරු එපිසොයිඩ් ටිකත් දාන්න.💛

  • @SB-sx4vf
    @SB-sx4vf 3 ปีที่แล้ว

    1st Time ada thami vedio aka baluwa... superb... ⛵🚛🚚🚝✈️🛩️🛫🛬🛥️

  • @idilan3154
    @idilan3154 3 ปีที่แล้ว +1

    Thank you so much.it’s very helpful for small exporters

  • @nadeeshanirmal6375
    @nadeeshanirmal6375 3 ปีที่แล้ว

    ඉතුරැ episode ටිකත් ඉක්මනට දෙන්න අයියා❤

  • @shyamawillorage355
    @shyamawillorage355 3 ปีที่แล้ว

    EDB ekata gihin flowers export karana visthara ahuwama eyala wate yawanawa. Visthara kiyanna kavuruth danne ne. Anthimata kiyanawa export gena programme ekak karanawa, course fee eka 25000 ganak kiyala. EDB ekak monawatada thiyenne kiyala eke weda karana ayata kiyala denna.