duminda kulasooriya
duminda kulasooriya
  • 32
  • 83 388

วีดีโอ

TOWER Hot water shewar එකක මෝටරය පරික්ෂා කරමු.TOWER Hot water shewar එකක මෝටරය පරික්ෂා කරමු.
TOWER Hot water shewar එකක මෝටරය පරික්ෂා කරමු.
มุมมอง 2422 หลายเดือนก่อน
TOWER Hot wate Sysyem එකක මෝටර් එක පරික්ෂා කරමු
Stand Fan Motor එකක් තනියම නැවත ඔතමු.Stand Fan Motor එකක් තනියම නැවත ඔතමු.
Stand Fan Motor එකක් තනියම නැවත ඔතමු.
มุมมอง 21K4 หลายเดือนก่อน
Duminda Kulasooriya.
Refregirator Compressure එකක් ගැන ඉගෙන ගනිමු.Duminda Kulasooriya.Refregirator Compressure එකක් ගැන ඉගෙන ගනිමු.Duminda Kulasooriya.
Refregirator Compressure එකක් ගැන ඉගෙන ගනිමු.Duminda Kulasooriya.
มุมมอง 2185 หลายเดือนก่อน
Compresuure එකක් හදුනා ගනිමු
පිරිත් අහන්න පොඩි Amp එකක් හදමු 3W.පිරිත් අහන්න පොඩි Amp එකක් හදමු 3W.
පිරිත් අහන්න පොඩි Amp එකක් හදමු 3W.
มุมมอง 1456 หลายเดือนก่อน
Power cord එකක් හදමුPower cord එකක් හදමු
Power cord එකක් හදමු
มุมมอง 1166 หลายเดือนก่อน
13 A Soket outlet 4ක් හා13A plug Top යොදාගෙන පවර් කොඩි එකක් හදමු.
ලිං ජලය හා එම ජලය KENT RO Filter එකකින් Filter කරපු පසු ජලය.ලිං ජලය හා එම ජලය KENT RO Filter එකකින් Filter කරපු පසු ජලය.
ලිං ජලය හා එම ජලය KENT RO Filter එකකින් Filter කරපු පසු ජලය.
มุมมอง 549 หลายเดือนก่อน
KENT RO ෆිල්ටරයක ජලය ළිං ජලය පිලිබද විඩියෝ එකකි
Pure Hydro Undersink Water PurifierPure Hydro Undersink Water Purifier
Pure Hydro Undersink Water Purifier
มุมมอง 5110 หลายเดือนก่อน
මඩ ෆිල්ටරය පරික්ෂා කරනු අවස්ථාවක්මඩ ෆිල්ටරය පරික්ෂා කරනු අවස්ථාවක්
මඩ ෆිල්ටරය පරික්ෂා කරනු අවස්ථාවක්
มุมมอง 3310 หลายเดือนก่อน
Kent Ro wate filter පිලිබදව කෙටි හැදින්විමකි.Kent Ro wate filter පිලිබදව කෙටි හැදින්විමකි.
Kent Ro wate filter පිලිබදව කෙටි හැදින්විමකි.
มุมมอง 8711 หลายเดือนก่อน
Kent Water Ro Water Filter
මග්ගොන හිරුවිලාස් Re Installaion කරන ලද ජල පෙරන පද්දතියකි.මග්ගොන හිරුවිලාස් Re Installaion කරන ලද ජල පෙරන පද්දතියකි.
මග්ගොන හිරුවිලාස් Re Installaion කරන ලද ජල පෙරන පද්දතියකි.
มุมมอง 6911 หลายเดือนก่อน
Softner Resin, Activated Carbon,Silika Sand, Manuwal softner vale, and Bule ve Ro Filter repair. Duminda kulasooriya.
Stand Fan Motor RewindingStand Fan Motor Rewinding
Stand Fan Motor Rewinding
มุมมอง 11Kปีที่แล้ว
වතුර මෝටරය අපිම හදමු. ( දෙවැනි කොටස) Duminda kulasioriya.වතුර මෝටරය අපිම හදමු. ( දෙවැනි කොටස) Duminda kulasioriya.
වතුර මෝටරය අපිම හදමු. ( දෙවැනි කොටස) Duminda kulasioriya.
มุมมอง 1.9Kปีที่แล้ว
වතුර මාෙටරය අපිම හදමු (දෙවැනි කොටස) Duminda kulasooriya.

ความคิดเห็น

  • @udithamahesha
    @udithamahesha 5 วันที่ผ่านมา

    ඔය පාට්ස් ගන්න තියෙන්නේ කොහෙද

  • @nadunpriyankara7274
    @nadunpriyankara7274 9 วันที่ผ่านมา

    Coil othna mashine ekak komada hoyaganne

  • @skyphone8133
    @skyphone8133 11 วันที่ผ่านมา

    එයා ගලවන විට ෆැන් එක පිපුරැවේ කියන්නේ පුපුරලා තිබුනා කියා. පුපුරලා තිබුනානම් ඔතරම් අමාරැවේන් ෆෑන් එක ගලවන්න වෙන්නේ නැ මොහු දන්නේ නෑ ප්ලාස්ටික් ෆෑන් එකක් ගැලමේදි අනුමත උපාංග මොනවාද කියා. මේ මෝටරය ඉනගන්න ගලවනවා වගේ මිනිස්සු ගලවන්නේ යලිත් කිසි දිනක නිෂ්පාදන මුද් තත්ත්වයට ගත නොහැකි ලෙස ඉන්පසු එය පිට දාන්නේ වෙන කෙනෙකුගේ වැරදි ලෙස තමා සදනා වෙමින්. හෑම බාස් වැඩකම මේ තත්ත්වයට පත් වි.ඇත්තේ පමණක් නොව විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරැ පමණක් නොව වෛද්‍ය විශේඤයන් පවා තමන්කරන වෘත්තීයට පිවිස ඇත්තේ නිවැරදි ගුරැඋපදේශ නොමැතීව හෝ නොදන්නා ගුරැවරැන්ගේ ආභාසය ගේන බව පැහැදිලිය. මෙයිනී වන්නේ යන්ත්‍ර සුත්තර පමණක් නොව මිනිස් ජිවිතද අකාලයේ මිලීනවී යැමය මේ ගස්බදින හරකුන් නිසාම

    • @sheranviks7457
      @sheranviks7457 8 วันที่ผ่านมา

      මෙලෝදෙයක් දන්නැ කියල පැහැදිලියි ඉම්පිලර් එක පුලර් කරල තලල දාපු එකෙන්. 😂. ඔය වර්ගයට එන්නෙ නට් එකට පස්සෙ (ප) ලොක් එකක් එනව ඒ ලොක් එක ගැලෙව්ව නම් නිකන්ම ඉම්පිලර් එක එලියට එනව. මමත් ඕනතරම් ඉම්පිලර් ගලවල තියේ ඒත් ජීවිතේට පුලර් කරන්න නම් වෙලා නැ

  • @not7259
    @not7259 12 วันที่ผ่านมา

    සුපිරියක් ම තමයි ....බුදුසරණ යි

  • @shalikasilva72
    @shalikasilva72 19 วันที่ผ่านมา

    Induction coker gena kiyala dennako sir

  • @shalikasilva72
    @shalikasilva72 20 วันที่ผ่านมา

    Thanks

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 22 วันที่ผ่านมา

    යමක් ඉගෙනගත්ත.බොහොම ස්තුතියි.🎉🎉🎉🎉🎉

  • @piumalwjerathna6831
    @piumalwjerathna6831 23 วันที่ผ่านมา

    ස්තුතියි❤

  • @jayanthaaththanayaka-pl1nl
    @jayanthaaththanayaka-pl1nl 25 วันที่ผ่านมา

    Motare badala hirawena ekata mokada karanna oni

  • @sumithjayaweera4636
    @sumithjayaweera4636 26 วันที่ผ่านมา

    කමිබි වල ගාන කියද

  • @RaPiyadasa-ge5ff
    @RaPiyadasa-ge5ff 29 วันที่ผ่านมา

    ස්තුතියි, ගොඩක් විස්තර කියලා දුන්න වතුර ටිකක් දාන්නතුව මෝටරය දුවවන එක හොදමදී නේද

  • @sihanvideo1814
    @sihanvideo1814 หลายเดือนก่อน

    Fan moter eka repair karala on karata passe වමට kerakenne ei ?

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 หลายเดือนก่อน

    Good job mate ❤ ඔන්න මං subscrib කළා

  • @mohamedsabry1993
    @mohamedsabry1993 หลายเดือนก่อน

    Oyage notes Eka photo send me please

  • @beststuffcorner
    @beststuffcorner หลายเดือนก่อน

    good work. keep it up.

  • @shafee233
    @shafee233 หลายเดือนก่อน

    Thanks for sharing your knowledge

  • @la.rasinthaliyanarachchi6118
    @la.rasinthaliyanarachchi6118 หลายเดือนก่อน

    ඔතලා තියෙන කොයිල් එකේ ලයින්ටික හොයාගන්න හැටිත් පාඩමක් කරන්න පුළුවන් ද සර්

  • @la.rasinthaliyanarachchi6118
    @la.rasinthaliyanarachchi6118 หลายเดือนก่อน

    ස්තුතියි සර්

  • @chathurikasewwandhi3849
    @chathurikasewwandhi3849 หลายเดือนก่อน

    මාෙටරේ අැතුලේ පියුස් දැමිමා හමි එක විතරයි එන්නේ කැරකේන්නැ අැයි එ ස්තුතියි

  • @user-wp4fw8md7d
    @user-wp4fw8md7d หลายเดือนก่อน

    Hotvotar.pompe.chekkaranavidiha.kinnako

  • @sampathsiriwardana7275
    @sampathsiriwardana7275 หลายเดือนก่อน

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ඔය ඕට සීල් එක ගල් වලේ ගන්න තියෙනවා රුපියල් 600යි

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 หลายเดือนก่อน

    මේක අපිට කියලා දෙන්න දරපු මහන්සියට ගොඩක් ස්තුතියි

  • @electroboy3607
    @electroboy3607 2 หลายเดือนก่อน

    Aththtm watinwaa🎉🎉🎉

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 2 หลายเดือนก่อน

    හරිම වටිනා ඉදිරිපත් කිරීමක්‌. තව තවත් මෙවැනි ඉදිරිපත් කිරීම් කරන්න ඔබට හැකියාව ලැබේවා.

  • @user-sx1oe4bj8v
    @user-sx1oe4bj8v 2 หลายเดือนก่อน

    Phone no ewanna

  • @ravindushihan626
    @ravindushihan626 3 หลายเดือนก่อน

    Wedagath deyak ,garahanne nethuwa Agaya karanna puruduwenna

  • @3danimation48
    @3danimation48 3 หลายเดือนก่อน

    අයියෙ number එක දෙන්න පුලුවන්ද

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 3 หลายเดือนก่อน

    ඕනෑම හොදවැඩක් කරන්නෙකුට.කුහකයොවැඩියි.ඒ අපෙ සිංහලයාගේ හැටි.ආදූනිකඅපිටනම්.ඔබව වටිනාවා තෙරුවන් සරණයි

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 3 หลายเดือนก่อน

    දුමින්ද මහාත්තයොBEARING ගැසීමට පෙර ග්‍රීස් කරන් නැද්ද. EDET කරන්නේ නැතුව පැහදිලි කරපු එකට බොහෝම ස්තූතියි.ඔබ තුමා ඉතා අවංකයි.👍

  • @user-bp9ob3xt6d
    @user-bp9ob3xt6d 3 หลายเดือนก่อน

    ෆැන් එකෙ කැර කෙන්නෙ අනිත් පැත්තට නම් මොකද කරන්නේ

  • @user-bp9ob3xt6d
    @user-bp9ob3xt6d 3 หลายเดือนก่อน

    අයියෙ දෙයක් දැන ගන්න ඔනෙ

  • @thilinadilshan1606
    @thilinadilshan1606 3 หลายเดือนก่อน

    Aluth moter ekak 2000 wage wenne okata nahila kiyak gannada appa😢😢

    • @dumindakulasooriya5611
      @dumindakulasooriya5611 3 หลายเดือนก่อน

      පිච්චුනාම නිකන් අලුත් මෝටරයක් දාගන්න පුඑවන්නමි ගැටඑවක් නැ මොකද ගන්න මෝටර් වලට වගකිමක් නැ.ඔතන මෝටරයක් පිචිචෙන්න තියෙන අවස්එාව අඩුයි

  • @user-ge5ts5ug3c
    @user-ge5ts5ug3c 3 หลายเดือนก่อน

    Dan milath ekka aluthin etheeme vasiyak thiyenawada...

    • @dumindakulasooriya5611
      @dumindakulasooriya5611 3 หลายเดือนก่อน

      අලුත් එවා පිචිචෙන් තියෙන අවස්එාව වැඩියි ඔතන්නේ කැලනි කොයිල් වලින්.පරිවාරකය 180 c ඔරාෙත්තු දෙනවා

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 3 หลายเดือนก่อน

    Wonderful episode, Thanks.

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 3 หลายเดือนก่อน

    කම්බි පිරෙන කොට වට ගනන රීඩ් වෙන්නෙ වැරදියට නෙවේද?(වට ගනන අඩු වෙන්නෙ නැද්ද?)

    • @dumindakulasooriya5611
      @dumindakulasooriya5611 3 หลายเดือนก่อน

      ඔවි එහෙම වෙනවා අතින් ඔතනකොට

  • @sanklanka8056
    @sanklanka8056 3 หลายเดือนก่อน

    Good job

  • @sisirakumara8648
    @sisirakumara8648 3 หลายเดือนก่อน

    ඔබ ගේ ඉදිරිපත් කිරිම ආධුනිකයෙකුට නම් සහ ඔහුගේ භෞතිකවිද්‍යාවේ විද්‍යුත් චුම්භකත්වයගැන දැනුම නැති කෙනෙකුනම් ඔළුව ඇඹරෙන විස්තර කිරිමක් . එනිසා තනි කම්බි පොටක් ගෙන ධාරාව ගමන් කරන දිශාව අනුව චුම්භක ධුුැව වෙනස් විම විස්තර කරන්න .අරපැත්තට මේපැත්තට දගර කට්ටල හරවන්න කිමෙන් වන්නේ ඔවුන් ගිරව් බවට පත්විම පමණයි .

    • @dumindakulasooriya5611
      @dumindakulasooriya5611 3 หลายเดือนก่อน

      ස්තුතියි යොජනාවට මම වාර්තිය පුහුනු අයතනයෙදි කියලා දුන් විදියටම තමයි කියලා දුන්නේ

    • @ariyarathnakalubovilahettiarac
      @ariyarathnakalubovilahettiarac 3 หลายเดือนก่อน

      6

  • @athallokaya4925
    @athallokaya4925 3 หลายเดือนก่อน

    Short nath nam magnat wenne nadda

  • @isurumadhawa9847
    @isurumadhawa9847 3 หลายเดือนก่อน

    Coil swg check kran widiya kiyl denn puluwaod ? Phone namber ek puluwannm danna.

  • @buddhiniranjan6283
    @buddhiniranjan6283 3 หลายเดือนก่อน

    Danakam Bala hitapu video ekak godak pin sidda wenawa oba thumata thanks ❤❤

  • @manojprasanna6340
    @manojprasanna6340 3 หลายเดือนก่อน

    40 කම්බියෙන් එතුවම හරියයිද.

  • @vimalasiriwickramaarachchi8382
    @vimalasiriwickramaarachchi8382 3 หลายเดือนก่อน

    Tractor water fan coil othana widiya saha magnet replase karana widiya kiyala dena tank you

  • @gkcnalaka
    @gkcnalaka 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @MlJayalath-jj4rm
    @MlJayalath-jj4rm 3 หลายเดือนก่อน

    mokedda mu

    • @dumindakulasooriya5611
      @dumindakulasooriya5611 3 หลายเดือนก่อน

      මම සතෙක්

    • @rishanranatunga4851
      @rishanranatunga4851 3 หลายเดือนก่อน

      අනේ මේ, කරන කෙනෙකුට කරන්න දීලා පාඩුවෙ හිටපන්...

    • @priyanthakumaraabeykoon4669
      @priyanthakumaraabeykoon4669 2 หลายเดือนก่อน

      Mahathmaya me machin koheda thiyenne Ganna ho hadaanna

  • @sunilbandara8916
    @sunilbandara8916 3 หลายเดือนก่อน

    Oba thuma analog metar 1k use karanna

  • @mr-dulip
    @mr-dulip 3 หลายเดือนก่อน

    thanks ❤️

  • @harshasudesh4811
    @harshasudesh4811 3 หลายเดือนก่อน

    ස්තුතියි

  • @nisiart4930
    @nisiart4930 3 หลายเดือนก่อน

    niyamai thank u

  • @sheriffdeen175
    @sheriffdeen175 3 หลายเดือนก่อน

    Godak sthuthi

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 3 หลายเดือนก่อน

    උනන්දු වෙන් බලාසිටි දෙයක් ස්තුතියි ❤❤❤❤❤