තිස්දහයි ගියේ වැඩේ පටන්ගන්න යුරෝපෙටම බඩු දානවා දැන් | SUCHI ECO FOODS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 454

  • @kumariperera1313
    @kumariperera1313 ปีที่แล้ว +66

    මගේ ජීවිතේ දැකපු හරිම නිහතමානී කෙනෙක් තමයි සුචී .. නොදන්නා දෙයක් ඇහුවම හරිම පිලිවෙලට කියලා දෙනවා...කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sudathliyanage7006
    @sudathliyanage7006 ปีที่แล้ว +19

    රටේ ඉන්න හැම කෙනෙකුටම ජීවිතයට ගන්න ඕන පුංචිම දෙයක් හරි ඒ කතාව ඇතුළෙ තියෙනව. හරිම සුන්දර චරිතයක්. දේශපාලකයන්ටත් හිතනව නම් මෙන්න රට ගොඩගන්න තියෙන හොඳම විකල්පයක්. එතකොට රට විකුණන්න ඕන නෑ. දේශීය නිෂ්පාදන ලෝකයට හඳුන්වා දෙන්න ඕන. ඒ මිනිස්සුන්ව වචනෙකින් හරි දිරිගන්වන්න ඕන. නිලමේ ඔබටත් බොහොම ස්තූතියි මෙහෙම වටිනා මිනිසුන් ව රටට හොයල පෙන්වනවට. මාධ්‍යවලින් මිනිස්සුන්ව රවටන, අන්දන, මානසිකව වට්ටන මේ කාලෙ ඔබ මේ කරන්නෙ මහා සේවයක්. තෙරුවන් සරණයි. ආයුබෝවේවා❤❤

  • @Sinhala_Rap_Collection
    @Sinhala_Rap_Collection ปีที่แล้ว +89

    ඇත්තටම නියම වැඩක්. ඩොලර් නෑ කිය කිය වැලලෙන්න හදන මේ කාලේ මෙන්න රට ගොඩ දාන වැඩ්ඩෝ. Keep It Up. Good luck. ❤🎉

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +66

    රටට යහපත් දේම ගෙන එනකොට හිතට ලොකූ ශක්තියක් එනව. ස්තූතියි

    • @chandralk-di2tr
      @chandralk-di2tr ปีที่แล้ว +2

      මෙි.දේවල්.දකිනකොට.හරිම.සතුටුයි.ජය.වෙිවා.බුදු.සරනයි.කුවෙටි

  • @sinhalesenetwork4902
    @sinhalesenetwork4902 ปีที่แล้ว +60

    රට්ට ඕනී මේවගේ මිනිස්සු..සුපිරිම වියවසායකයෙක්..තරුණයන්ට හොද ආදර්ශයක්..ජයෙන් ජය සහෝදරයා..❤️👍👍

  • @nayanaweerakoon2312
    @nayanaweerakoon2312 ปีที่แล้ว +74

    Suchi holding කියන්නේ අනුන්ට අත දෙන ගමන් තමන්ගෙ ගමන යන හිත හොද කෙනෙක් ....
    එහෙම අය දවසක ලෝකෙම අල්ලනවා...
    තව තවත් දිනේවා...❤👍

    • @Nilame
      @Nilame  ปีที่แล้ว +1

      අනිවා

    • @basanayakaranjan6607
      @basanayakaranjan6607 ปีที่แล้ว +1

      ඩුබායි එකටත් එවන්න

    • @devnipadmasiri1765
      @devnipadmasiri1765 ปีที่แล้ว

      ඔබතුමාටත් නිලමේ මහත්මයාටත් බොහෝම ස්තුතියි. ඔබතුමාට කවදාවත් වරදින්නේ නෑ

    • @methuwa
      @methuwa 11 หลายเดือนก่อน

      Thawath sarthaka wewa.

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +37

    රටට හොද දේ කරන මෙතුමා වගේ යහපත් දේකින් රටට ඩොලර් ගේන අය අගය කරන්න ඕනි නිලමේ ඔබට ස්තුති ❤️❤️ මෙවන් දේ අපට පෙන්නලා අපිව දැනුවත් කලාට..🙏🙏🙏👌👌👌💪💪💪👍👍👍❤️❤️❤️❤️

    • @Nilame
      @Nilame  ปีที่แล้ว +3

      තැන්කු තැන්කු

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. වැඩිදුර කියවන්න එපා. ආර්ථික සහ හෝ මුදල් ඇමතියා ට ඇහුණොත් උදව්ව කෙසේ වෙතත්,එලවා ගෙන ඇවිත් නොවරදවාම බදු නම් ගහයි

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 ปีที่แล้ว +7

    මෙවැනි අනර්ග වැඩසටහන් ගෙනඵන නිළමෙට බොහොමත්ම ස්තුති , සුවින්දු මහතාට ජයේන්,,,ජයම වෙවා.

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +14

    අනේ පුතේ ඔයාට බුදුසරනයි මෙි වියාපාරය දියුනුවෙන් දියුනුවටම පත්වෙින්ඩ කියා හදවතින්ම සුභ පතනවා හිතේ කහටක් නැති පුතේක් තනියම කන්නේ නැති පුතේක් ඔයාටනමි බුදුසරනයි

  • @nandaniperera1775
    @nandaniperera1775 ปีที่แล้ว +11

    හරිමසතටුයි.රටට.වාසනාවන්ත.දරුවා .දියුනුවටම.පත්.වෙවා.තෙරැවවන්.සරනයි.💐💐

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +41

    ⁣දියුණුවෙන් දියුණුවට පත්වේවා,රටට සම්පතක් මෙතුමා ❤❤❤❤

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +7

    සුපිරි වැඩ්ඩෙක් රටට අවශ්‍යය චරිතයක් තවතවත් එම ආයතනය වැඩිදිවුනු වේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරනවා💖💖💖💖💖💖

  • @chamaradeshan9903
    @chamaradeshan9903 ปีที่แล้ว +20

    වාසනාවන්ත අනාගතයකට සුහපැතුම් !

  • @lalendramorawaka1107
    @lalendramorawaka1107 ปีที่แล้ว +4

    ❤ ඉතාමත්ම අනර්ඝ ව්‍යවසායකයෙක් හා හිතහොද අවංක ව්‍යාපෘතියක් ❤
    ඔබට ජය ශ්‍රී 🙏🙏🌹🌹

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 ปีที่แล้ว +2

    ඔබගේ උත්සාහයට කැපවීම ගැන සතුටු යි ස්තුතියි .
    උත්සාහ කරලා බලන්න එළවළු චිප්ස් හදන්න හරිම රසවත් .මෙහි මම ආසම එළවළු චිප්ස් වලට ඇබ්බැහි උනොත් ගැලවෙන්න බැහැ .
    වට්ටක්කා බංඩක්කා බෝංචි කැරට නෝකෝල් රබු. ඉතා ම රසවත් චිප්ස් හදපුවම. අඹ අන්නාසි කෙසෙල් චිප්ස් හරිම රසයි .ඔබට ජාතියේ උපහාර ය වේවා .ජය..

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 ปีที่แล้ว +26

    ස්තුතියි නිලමේ මේ වගේ වැඩසටහන් ගේනවට 👍👍

  • @sarathchandra9893
    @sarathchandra9893 ปีที่แล้ว +9

    සුචින්ද්‍ර ඔබ අවංක කතා කලා විස්තර කලා. බොහොම ස්තුතියි. බලාපොරොත්තු සපල වේවා. තෙරුවන් සරණයි. නිළමෙටත් බොහොම ස්තුතියි.

  • @kpjp1012
    @kpjp1012 ปีที่แล้ว +25

    හැබැයි අපේ දේශපාලුවො දැනගත්තම මේව නතර කරන්න ඉඩ තියනවා ඇත්තටම අපේ රටේ තණකොළ පවා පිටරට යවන්න පුලුවන් අපේ හරක්ට ඒවට මොලේ නැහැ ,ඔබේ ව්‍යාපාරය සාර්ථක වේවා 🙏

    • @mallikapremalatha837
      @mallikapremalatha837 ปีที่แล้ว +2

      මේ ව්‍යාපාරය අපේ රටෙත් ව්‍යාප්ත කරන්නකො පුතේ

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +5

    ජයවේවා ...
    අපේ මිනිස්සු නාහෙන් අඩ අඩා ඉන්නේ අනුන් දෙනකන්...උත්සාහ වන්තයා ජයගනී.👌👌👌

  • @akilaarachchige7115
    @akilaarachchige7115 ปีที่แล้ว +8

    ජයවේවා.සුචින්ද්‍ර මහත්මයා අවංක මනුස්සයෙක් කියලා පේනවා

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 ปีที่แล้ว +4

    ඊර්ෂ්‍යාව කුහකකම වෛරය තරහව වැඩියම තියෙන කාලෙක, ඔබවන් දරුවකු ගැන ඇසීම හරිම අගේ යි. ගුරුමුෂ්ඨි නැතිව තමා සොයා ගත්තේ ලෝකයාට දුන්න හෙළ වීර පුත්‍රය ඔබට දීර්ඝායු වේවා! සියල්ල සාර්ථක කරගෙන ඉදිරියටම යන්නට නිදුක් නිරෝගී සුව හා බොහෝ කල් දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණයි!!!😊😊😊❤❤❤❤❤❤❤

  • @batapolatv3988
    @batapolatv3988 ปีที่แล้ว +25

    ❤❤❤❤❤❤❤❤ Suchi Eco Food ලංකාවේ තැනකට එන බව අපි විශ්වාසයෙන් දැනගෙන හිටියා.

    • @Nilame
      @Nilame  ปีที่แล้ว +2

      අනිවාරෙන් හිත හොඳ මහත්මයෙක්

    • @chathuridheerasinghe6141
      @chathuridheerasinghe6141 ปีที่แล้ว

      Good luck Mr .suchindra... ✅

    • @chinthakaranasinghe9157
      @chinthakaranasinghe9157 ปีที่แล้ว

      ලොකු දැනුමක් ගන්න පුලුවන් හොදම තැනක් Thank You❤😊

  • @QFMXZ
    @QFMXZ ปีที่แล้ว +10

    බුදුසරණයි අයියෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි කරම 🥰🥰 දිනෙන් දින දියුනු වෙන්න ඕනි

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +7

    ඔබ සොයාගත් නව නිශ්පාදයට ශුබ පතනවා මුලින්ම ..දියුණු වෙන්න අසාව,අවශ්‍ය තාවය ,ඇති අයට. ඔබ කියාදෙන්නේ ඉතාමත් වටිනා විඩියො එකක්

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 ปีที่แล้ว +4

    සුපිරි වැඩක් දිනෙන් දින දියුණුවටම පත් වේවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @shiromikeerthirathna2679
    @shiromikeerthirathna2679 ปีที่แล้ว

    සුභ පැතුම්....දක්ෂ උගත් තරුණ නිහතමානී ව්‍යවසායකයෙක්....

  • @utedirisinghe3946
    @utedirisinghe3946 ปีที่แล้ว +10

    වටිනා වැඩසටහනක්. ස්තූතියි ඔබලාට!

    • @Nilame
      @Nilame  ปีที่แล้ว

      බොහොම ස්තුති

  • @Nilame
    @Nilame  ปีที่แล้ว +87

    කට්ටියට පටන්ගන්න නියම වැඩක්

    • @dimuthuroshan9957
      @dimuthuroshan9957 ปีที่แล้ว

      niyamai ayya

    • @sudubaba5691
      @sudubaba5691 ปีที่แล้ว +2

      කොහොමද මේක පටන් ගන්නෙ?නියම වැඩක්.ස්තූතියි නිලමේ❤

    • @nipunagayan1481
      @nipunagayan1481 ปีที่แล้ว

      Niyamai

    • @pradeepperera-yo3cs
      @pradeepperera-yo3cs ปีที่แล้ว +2

      කොහොමද විස්තර දැනගංනේ ۔۔۔

    • @sira7110
      @sira7110 ปีที่แล้ว +3

      Meyawa contak karaganna puluwanda

  • @dsagdt383
    @dsagdt383 ปีที่แล้ว +3

    ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා ..

  • @manikedisanayaka389
    @manikedisanayaka389 ปีที่แล้ว +3

    හරිම අගෙයි වටිනවා ගොඩක් තව තවත් සාර්ථක වේවා

  • @sripathirana3769
    @sripathirana3769 ปีที่แล้ว +2

    Suchindra Aiya.... Jayen jayama wewa... supiri wadak. Abhimangala Malli (10th Batch FDPD)

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว +1

    අනර්ඝයි නිළමෙ මේ වැඩසටහනත්. ❤️❤️❤️

  • @niroshagamaga9458
    @niroshagamaga9458 ปีที่แล้ว +1

    ඔබට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා🎉️🎉️🎉️

  • @EnglishAAB
    @EnglishAAB ปีที่แล้ว +4

    ටොෆි,චොකලට් වෙනුවට වියලි පලතුරු පෙති වලට මිනිසුන් හුරු කරවන එක හොඳ වැඩක්; සුපිරි වෙළඳ ජාලවල අලෙවි කරන්න.

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 ปีที่แล้ว +6

    VERY TRUE STORY BY NILAME # GOOD JOB GREAT WORK BY SUCHI E.FOODS

    • @Nilame
      @Nilame  ปีที่แล้ว

      තැන්කු තැන්කු

  • @Weerasinghe-lw5fv
    @Weerasinghe-lw5fv ปีที่แล้ว +1

    ජය වේවා obatumata ගොඩක් වටිනා දෙයක් හරිම satutui

  • @gppremaratne6911
    @gppremaratne6911 ปีที่แล้ว +5

    අමුද්‍රව්‍ය සොයා ගැනීම ගැනත් කියවුනානම් අංගසම්පුර්ණයි.

    • @leelaabeyratne9294
      @leelaabeyratne9294 18 วันที่ผ่านมา

      Lsnkawe nsm inne uthsaha karanna..

  • @chamaradeshan9903
    @chamaradeshan9903 ปีที่แล้ว

    ඔබතුමා දියුනුවෙන් දියුනුවට පත්වේවා !

  • @wasanthakumara7427
    @wasanthakumara7427 ปีที่แล้ว +1

    නිළමේ ගෙනාවෝ ගේන්නේ සුපිරි දෙයක්.

  • @pushpakaikarage8210
    @pushpakaikarage8210 ปีที่แล้ว +2

    Meheta enduneseyawe wiyatnamen enawa

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ඔබතුමාට

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 ปีที่แล้ว +1

    Kisema deyak
    Kaalakanni
    PaAhara daysapaluwoo
    Samaga baa
    BAlaagena

  • @thushsarasampath5866
    @thushsarasampath5866 ปีที่แล้ว +6

    නියම වැඩක් ඇත්තටම .....ජයවේවා ❣️❣️❣️

  • @indranikumari1819
    @indranikumari1819 ปีที่แล้ว +2

    ලස්සන වඩක් ජය වේවා බුදු සරනය්

  • @kithsirirathnayake2004
    @kithsirirathnayake2004 ปีที่แล้ว +2

    මටත් මේ ගැන විස්තර ටිකක් දැනගන්න පුළුවන් ද please

  • @mhnandasena1234
    @mhnandasena1234 ปีที่แล้ว +1

    nila.malli.oya.apit.gannegodak.wadagatha.dawaltana.idiripatha.karanne.itin.apita.sambanda.wanna.barida.api.oya.waraka.idila.wisikaranawa.taruwan.saran.malli.oyata.digu.gamanakata.asiri❤

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +2

    Theruwan saranai රටට වටිනා mahathmayek

  • @beautifulsrilanka671
    @beautifulsrilanka671 ปีที่แล้ว +1

    Patanganda awasyai nilame.. Udauwak ganne kohomada

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว +1

    Rata hiegakathdie iedierieyata yana obata mage subapeatum. Diegugamanak yanna vasanava leabeava. Budusaranai

    • @Nilame
      @Nilame  ปีที่แล้ว

      අනිවා

  • @NipunChamika-xe7iw
    @NipunChamika-xe7iw ปีที่แล้ว +1

    Suchi holding eke sewaka mandale unusum suba pathum

  • @dumendidumendi3022
    @dumendidumendi3022 ปีที่แล้ว +1

    Niyamae. Godak. Hoda. Wadak. Tawa. Tawat. Deyunu. Wanna. KiyaLa. Partana. Karanawa. NiLamatat. Godak. Pin. Taruwan. Saranae. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @virajsadaruwan2636
    @virajsadaruwan2636 ปีที่แล้ว +3

    Ape rate mewage minissunta athahitha denna baladarin nathikama thamayi ape ratata kelawenna hethuwa

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 14 วันที่ผ่านมา

    ජයවේවා!තෙරුවන් සරණයි පුතා!🌹👌

  • @AvishkaHeshan-ow2ox
    @AvishkaHeshan-ow2ox ปีที่แล้ว +1

    වැඩසටහන ගොඩක් වටිනවා

  • @hansdrulex6546
    @hansdrulex6546 ปีที่แล้ว

    P.N.S.Perera...Bohoma Sthuthi..Mahathmaya. kulubadu wage dewal Pitarata yawana hati Ahaganna obathugen danaganna, Obathuma Sambanda karganimata Nambar aka Danwanna. Puluwannam, Loku Pinak. Api Ohoma kenek. Hoyamin Hitiye. Apita Udaw Karanna....

  • @nethumsumanasooriya5153
    @nethumsumanasooriya5153 ปีที่แล้ว +1

    අපිටත් උදවු කරන්න පුලුවන්ද පටන්ගත්තොත්.මමත් හරි ආසයි.ඒත් අත දෙන්න
    දැනුම දෙන්න කෙනෙක් නෑ.ඔබගේ දියුනුවට හදවතින්ම ආශිර්වාද කරනවා.

  • @hansikahansika9733
    @hansikahansika9733 ปีที่แล้ว +3

    Aththatma kiuwoth nileme ❤️❤️respect job 😍😍

    • @Nilame
      @Nilame  ปีที่แล้ว

      තැන්කු තැන්කු

  • @Mahamood87
    @Mahamood87 ปีที่แล้ว +8

    Great work brother all the best.

    • @Nilame
      @Nilame  ปีที่แล้ว +1

      Thanks a ton

  • @pushpakaanthi-1737
    @pushpakaanthi-1737 18 วันที่ผ่านมา

    ❤❤❤❤ජය වෙවා දිනෙන් දින දියුණුවන ට පත්වෙවෙ ❤❤❤❤ ජෙසු පිහිටයි

  • @darshanaajith5196
    @darshanaajith5196 ปีที่แล้ว +56

    නිලමෙ අයියෙ අපිට ප්‍රඩක්ට් එකක් යවන විදිය සහා බයර්ස්ලා අල්ල ගන්න විදිය වීඩියෝ එකක් ගේන්නකො

    • @sinhalawithluna159
      @sinhalawithluna159 ปีที่แล้ว +4

      ඒක නම් ගොඩක් වැදගත් වෙයි

    • @l.dasela9023
      @l.dasela9023 ปีที่แล้ว +1

      Treadatlas මෙන්න මේක google search කරල ඒ web එකට යන්න ,අපිට ඒකෙන් හොයාගන්න පුලුවන්

    • @graphicfanta2167
      @graphicfanta2167 ปีที่แล้ว +1

      ​@@l.dasela9023එහෙම හොයන්න බෑ.. ඒ සයිට් එක ගිනි ගනන් ගන්නව ඒ සර්විස් එක දෙන්න

    • @TharinduTharindu-vm9fd
      @TharinduTharindu-vm9fd 5 หลายเดือนก่อน

      Oy aka karnna nathuwa wana mona dayak kiwwath wadak na

    • @hansikumari8413
      @hansikumari8413 5 หลายเดือนก่อน

      ඉතින් ඔයාලා ගන්න කෝ අනේ අපි

  • @luvinidissanayake5596
    @luvinidissanayake5596 6 หลายเดือนก่อน +1

    නියම වැඩක්. මටත් ආසයි ආරම්භ කරන්න

    • @Nilame
      @Nilame  6 หลายเดือนก่อน

      ජයවේවා....

  • @chalani6410
    @chalani6410 ปีที่แล้ว +2

    Wedagath wedasatahanak balanna thiyenne nilamege chanal eka thamai

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 หลายเดือนก่อน

    හරි සතුටුයි නියම වැඩක්.

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 ปีที่แล้ว +1

    තෙබු කොල නිලි කටරොල් වැනි දේ වගා කලෙත් මුදලට ගත හැකිද

  • @percygunawardana1314
    @percygunawardana1314 ปีที่แล้ว +5

    Great job ,සුචී

  • @pushpakaikarage8210
    @pushpakaikarage8210 ปีที่แล้ว +5

    Mama koriyawe oya krame hariyata hari

  • @kavi6690
    @kavi6690 ปีที่แล้ว +5

    අනේ නිළමේ මෙතුමා සම්බන්ධ කර ගන්න පුළුවන් දුරකථන අංකයක් දෙන්න .

    • @Nilame
      @Nilame  ปีที่แล้ว +1

      video eka sampurna balanna eya eyage number eka kiyanawa

  • @chandanapathmakumara4645
    @chandanapathmakumara4645 ปีที่แล้ว +3

    Good luck Mr. Suchindra

  • @sunilkumarasingha664
    @sunilkumarasingha664 9 หลายเดือนก่อน

    Oba. thumagee. aayathanaya. narabiimata. awasthawak. Laba. Deanna puluwanda

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට හොද වැඩක්.. ඔබට ජය

  • @prasannachinthaka277
    @prasannachinthaka277 ปีที่แล้ว +1

    සුභ පැතුම් ඔයාට ඉදිරියට යන්න ලැබේවා 🙏

  • @ruwannandana4573
    @ruwannandana4573 ปีที่แล้ว +6

    IMF හිගාකන්න ඕනද ? දේශපාලුවෝ මේව දියුණු කරානම් .අපනයනය අඩුකර ආනයනය වැඩිකරපු රටක් කොහේද දියුණු උනෙ.😥

  • @PeaceForall-fm2uh
    @PeaceForall-fm2uh 3 หลายเดือนก่อน +1

    Your interviews are excellent with small exporters.
    Explore the process of export route locally how long it will take to whom we have to get it done faster, then exporting company name means shipping company and how much it cost by kilo or ways to lower the price.
    Good luck with your future interviews our support with you.

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් එතුමන්ව දිරිමත් කිරීම ගොඩක් වටිනවා

  • @ajntaass3697
    @ajntaass3697 5 หลายเดือนก่อน

    සුභ දවසක් වේවා නිලමේ සහෝදරයා අපිට උදව් කරනවට ඔයාට ගොඩක් ස්තූතියි 🙏❤️

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 ปีที่แล้ว +3

    දෙන්නාටම සුභ පතනවා .

    • @pradeepmaju2530
      @pradeepmaju2530 ปีที่แล้ว

      ohoma vadak na bn hadana vidiyao pannana oni boru baila kiyavala vadak na .saha yogayak danna nam .hada ma vidiya kiyapallako 2 the ekka

  • @thaisritvlk
    @thaisritvlk ปีที่แล้ว +13

    Well done Suchi ECO FOODS ❤❤🎉

    • @Nilame
      @Nilame  ปีที่แล้ว +2

      🎉

  • @sangeewaudayathunga5855
    @sangeewaudayathunga5855 ปีที่แล้ว +1

    Mageth polgedi valin karana nirmanathiyenawa videsha ratawalata export karaganna vyaparak vidiyata patanganna balaporoththuven inne ae dewal karaganna etthatama mta denumak ne.puluwannm karaladenna kawruhari puluwan kenek sambanda karala denna

    • @Nilame
      @Nilame  ปีที่แล้ว

      මෙතුමන්ට කතා කරලා ඒ වැඩේටත් අයිඩියා එකක් ගන්න පුළුවන්

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 ปีที่แล้ว

    Congratulations. Theruvan saranai. Niduk nerogi bavama. Jayen jayama weva.

  • @lahirunishantha5456
    @lahirunishantha5456 ปีที่แล้ว +4

    සුචින්ද්‍ර අයියා ජය වේවා

    • @lahirunishantha5456
      @lahirunishantha5456 ปีที่แล้ว

      අපේ ගමට ගැම්මක් තමයි
      ඉතිම්💚🥰😍

  • @chandralatharanasinghe7034
    @chandralatharanasinghe7034 ปีที่แล้ว +1

    Great work. We need people like you. Go ahead. All the best!

  • @p.a.indrasena7635
    @p.a.indrasena7635 ปีที่แล้ว +2

    නියමයි පුතා නියම කොලිලෙක්

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว +1

    Mallie mamath keamatie mee vage veadak patan ganna, udavu karanna puluvanda. Mudal adara uvamana neaha.

    • @Nilame
      @Nilame  ปีที่แล้ว +1

      video eke number eka dala thiyanawa call ekak ganna aniwa udaw karai

  • @chandraniwijesooriya4741
    @chandraniwijesooriya4741 ปีที่แล้ว +1

    Attami වටිනා අදහස් ..
    Tarunyan ata..damu

    • @Nilame
      @Nilame  ปีที่แล้ว

      එලම

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว +1

    Obathumata yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @iroshimanel2407
    @iroshimanel2407 ปีที่แล้ว +1

    Theruwan saranai ...dinen dina diunuwen diunuwatama pathwewa..❤️❤️

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 ปีที่แล้ว +1

    Digatama Hodin Karagena Yanna Suba Pathanawa. Theruwan saranai Devi Pihitai.

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 ปีที่แล้ว

    රජයෙන් උදව් කරයි. හැබැයි මුදල් දේශපාලන සාක්කුවට.

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 ปีที่แล้ว +1

    Machan oya kadawal walin ain karana kalu pata kesel kanna hoda nehe...uba owata report ekak ganin minissunta kanna hodada kiyala....south korea api

  • @BehaviorOfAnimals2002
    @BehaviorOfAnimals2002 ปีที่แล้ว +1

    කොහොමද api product intarnationl market ekt yawanne

  • @GayanJayawardana-v4d
    @GayanJayawardana-v4d 21 วันที่ผ่านมา

    Suchindra ,apith ekka wada karapu ape ekek.jaya wewa obata.

  • @bluenaturesl7684
    @bluenaturesl7684 ปีที่แล้ว

    Vigalana mashimak ganna kohenda

  • @83damith
    @83damith ปีที่แล้ว

    koi ekatath patan ganna kalin freight charges ehema hoyala balanna. samahara country walata badu yawwama athinuth gewanna wena welawal thiyanawa

  • @lakshikakisandu5475
    @lakshikakisandu5475 ปีที่แล้ว

    Good Luck Suchindra..obe wyaparaya dinen dina diyunu weea!!!💐

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว +2

    ජය වේවා ✌️ ✌️ සහෝ ✌️

  • @holisticorganicfood
    @holisticorganicfood ปีที่แล้ว +1

    Matath patan Ganna ona udau karanna

  • @walawadanapalavideo8209
    @walawadanapalavideo8209 ปีที่แล้ว +1

    ඔබතුමාට දිවුල් කටරෝඞු වරකා වැනි දෑ තියනවා ගන්න පුළුවන් ද ඔබතුමන්ලා ට බෝහෝ පින් 👃👃

  • @samanmaleeweerasekera5403
    @samanmaleeweerasekera5403 ปีที่แล้ว +1

    Great work. May you have the strength to go ahead!!

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +2

    Me kathandarema thamai mita wada tikak serata kiyala denne Umandawen... denwath terumgamu api.

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +3

    ජයවෙිවා ,🌾🌾🌾❤️❤️👍👍👌

  • @AyanthaPerera
    @AyanthaPerera หลายเดือนก่อน

    මට තාක්ෂණික දැනුම දෙන්න පුළුවන් ද පුතේ. විජලනය කරන මෙවලම් කොහොමද ලබාගන්නේ.