Abhisheka Wimalaweera
Abhisheka Wimalaweera
  • 25
  • 29 905 351

วีดีโอ

Thaththe | තාත්තේ | Abhisheka Wimalaweera | Abhi Live in Concert Sabaragamuwa Song
มุมมอง 61Kหลายเดือนก่อน
Lyrics තාත්තේ ..! මකර තොරණෙදි පඬුරු ලාගෙන සීත ගඟුලට බහිනවා හෙළට පහළින් ළිහිණි අක්කගෙ විලාපය මට ඇහෙනවා .. තාත්තේ, මම තුංග සමනොළ කන්ද තනියම නගිනවා..! කන්ද පාමුල බෑන සමනොළ දෑළ කඳුපෙළ පේනවා විඩා දැනුණම..අම්බලම ළඟ පිළේ ඇළ වී ඉන්නවා .. අනේ නුඹ කොයිබින්ද ඇවිදින් පුතේ වෙහෙසද අහනවා පෙමින් උර මත වඩා හිඳුවා සෙමෙන් පඩිපෙළ නගිනවා .. ඉරත් ඉරසේවයට ඇවිදින් යළිත් හීනය බිඳෙනවා..!! අත් වැටට බර දෙන්න බෑ මට බෝම කඩත...
ABHI LIVE IN CONCERT ANURADHAPURA AFTER MOVIE | ආඩම්බරකාර ප්‍රේමය
มุมมอง 97K5 หลายเดือนก่อน
මතකද ඒ ආඩම්බරකාර හැන්දෑව?? අනුරාධපුරට "අභී"🇱🇰 ABHI LIVE IN CONCERT ANURADHAPURA AFTER MOVIE ආඩම්බරකාර ප්‍රේමය #abhishekawimalaweera #pranirshathiyagaraja #abhiliveinconcert
උපන්දාසිට - Upandasita | Abhisheka Wimalaweera | Pranirsha Thiyagaraja | Official Music Video
มุมมอง 359K5 หลายเดือนก่อน
දස මහා යෝධයෝ රැක ගත්ත අම්මාව වෙන්දේසි ලංසුවට විකිණලා පියවුරෝ ගලවලා කිරි නහර ගැට ගසා පොඩි එවුන් බඩගින්නෙ තනි කළා කළලෙ උන් පොඩි පැටව් අම්මාගෙ රුව නොදැක මොණර කොළ හොයන්නට ඉගිළුනා රිදෙනවා කිව්වාම පියවුරෝ නැති ළමැද පුරවන්න සිංහයෙක් නැති වුණා මම තමයි ලංකාව - මුතු ඇටය ඉන්දියන් සාගරේ බේරපන් උඹෙ ළමයි මැරෙනවලු අන්න සාගින්දරේ මම තමයි ලංකාව- කදුළු බිංදුවයි මං මහා සාගරේ දැන දැනම කළ පවට දෙන්න දඩුවම් තියෙද අවන...
ABHI LIVE IN CONCERT ANURADHAPURA TRAILER | ප්‍රේමය ආඩම්බරයි!
มุมมอง 62K7 หลายเดือนก่อน
නිස්සාර මතකයක් නොවන්නට ආදරවන්තයන්ගේ සතියට "අභී" අනුරාධපුරට! ආදරවන්තයන්ගේ සතියට "අභී" අනුරාධපුරට! විමසීම් Shasha | 94 71 1319538 Janith | 94 715955715 PHOTOGRAPHY -Panorama photography & videography panoramaphotographysl?mibextid=9R9pXO MAKE UP- Salon Senoo & Bridals-Kurunagala SAREE- WEmade Saree Anuradhapura #abhishekawimalaweera #abhishekawimalaweera❤️ #abhiliveinconcert #abhiliv...
Dannawada Adare Neethiya | දන්නවද ආදරේ නීතිය | Abhisheka Wimalaweera | Official Music Video
มุมมอง 1.3M8 หลายเดือนก่อน
"ABHI LIVE IN CONCERT GALLE SONG" තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවා දන්නවද ආදරේ නීතිය රිදුණු තරමට දැණෙනවා... නමුණුකුල බර දරනවා ගයනකම් මග බලනවා දන්නවද ආදරේ නීතිය දැණුනු තරමට රිදෙනවා.... කාලේ නැවතුනු තැන තාම මම ගාලු කොටුවත් කියනවා තාම හෙවණක් නැති අහස යට අළුත් හදවත් අඬනවා තාම ඉදහිට රිදී නූලක් පපුවෙ ඉහළට ඇදෙනවා කලු ගලක් බව හිතන් හිටියට කදුළු මුහුදට වැටෙනවා... Artiste : Abhisheka Wimalaweera Melod...
කන්දක් සේමා චිත්‍රපටයේ සමුගැනීමේ ගීතය | Kandak Sema Movie Ending Song by Abhisheka Wimalaweera
มุมมอง 137K9 หลายเดือนก่อน
Artiste-Abhisheka Wimalaweera Lyrics-Sumithra Rahubaddhe Music-Gayathri Kemadasa රාත්‍රියේ ................ අන්ධකාර යාමයේ අකල් වැස්සේ පිපුණු පියුමේ කටු වැලේ උපන් -කැකුළු කුසුමේ මං කෝම සැගවෙන්නේ හිම බිමේ.... ඇහෙනවා ද මගේ ඉකි බිදිනවා නැළැවිලි මා ගී ගයා ඉගි කරන තාරුකා... සිත නිවන ආදරෙන් මට පාර කියනවා... හෙට දවස නුඹේ තමයි-මගෙ නොවේ.... මට එන්න .. මට එන්න .. මට එන්න හනික දොර අරින්න... මට එන්න හනික දො...
උපන් ගමට ස්තූතියි | Abhi Live In Concert Galle
มุมมอง 83K11 หลายเดือนก่อน
උපන් ගමට ස්තූතියි Abhi Live In Concert Galle #abhishekawimalaweera #abhiliveinconcert #abhiliveinconcertgalle
නුවර අමු සින්දුව | Abhi Live In Concert Album 1st song
มุมมอง 449K11 หลายเดือนก่อน
නුවර අමු සින්දුව Abhi Live In Concert Album 1st song Lyrics ආදරේ නළවන හීනයක් හිතා උන්නෙමි කල්පයක් වින්ද නින්දා දුකම හින්දා ආදරේ නුවරට සාපයක්... සොහොන් කොත ළග හෙට උදෙත් හොයමි ඔබෙ උල්පත් දෙනෙත් වෙලා ඇත්නම් තියා යනවද? සොහොන් කොත ළග තනියට මල් දෙකක්.... යදින්නේ නෑ ප්‍රේමයක් දැනෙන්නෙම නෑ පාළුවක් බදා ගන්නට වාරු වෙන්නට ඕනෙ නෑමයි උරහිසක් එහෙම කීවට එකම පාරක් ඕනෙ පපුවේ ඉඩ ටිකක්!! Artiste -Abhisheka wimala...
"ABHI" Live In Concert Galle Trailer | " උපන් ගමට අභී"
มุมมอง 19Kปีที่แล้ว
උපන් ගමට "අභී" 🤍 දැන් ප්‍රවේශපත් abhi.events වෙතින් ලබා ගන්න. 📷- Galle Wedding Films Make Up -Iresha Disanayaka Costume-Shalya
Rangamadala Thama Tharunai | රගමඩල තාම තරුණයි (යන්නම අවසරද?) | Malith Perera & Abhisheka Wimalaweera
มุมมอง 2.1Mปีที่แล้ว
Rangamadala Thama Tharunai | රගමඩල තාම තරුණයි (යන්නම අවසරද?) | Malith Perera & Abhisheka Wimalaweera ♪ Lyrics ♪ කප්පරක් පෙම් කළා දැනුනේ නෑ නේද? හිරි වැටුණු ඕලු මල් පිබිදෙන්නේ කවදාද? මට වඩා දැනෙන්නට ඔහු හාදු දුන්නාද? රිද්දන්න බැරි කමට දැණෙනවා කියනවද? පෙම් කළා කිවිවාට පෙම් කළා වෙනවාද? තරු එළියෙ පිපුණු මල් හද එළියෙන් මැරුණාද? ඔහු හාදු දුන්නෙ හිතටයි ප්‍රේමය ගින්දරද? වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්න...
Abhi Live In Concert 2023 | First Concert In Bogambara Prison Sri Lanka | Kandy
มุมมอง 43Kปีที่แล้ว
Official Videography Partner | Noura Wedding Films :- nouraweddings #abhishekawimalaweera #abhiliveinconcert2023 #kandy
"අභී" නුවරට | "ABHI" Live In Concert 2023 Kandy - Trailer (Visharada Abhisheka Wimalaweera)
มุมมอง 53Kปีที่แล้ว
Abhi Live In Concert 2023 කවදද ?කොහේදිද? • Trailer by Noura Wedding Films Web - www.nouraweddingfilms.com FB - nouraweddings Instagram - nouraweddingfilms?igshid=NTdlMDg3MTY= TH-cam - www.youtube.com/@NouraWeddingFilms nouraweddings • Photography- Sujith Samarsingha - SujithSamarasinghePhotography/ • Costume-de noiwa denoiva.lk?mib...
"අභී"| ABHI 2022 Debut Live In Concert |නිස්සාර මතකයක් නොවන්නට............
มุมมอง 120Kปีที่แล้ว
Ridi ridee (රිදි රිදී) th-cam.com/video/Waplml8Q4Gs/w-d-xo.html Nissara | (නිස්සාර) : th-cam.com/video/ii-Wgr6Qt_c/w-d-xo.html Nethra (නේත්‍රා) : th-cam.com/video/-7bTUGp7uUY/w-d-xo.html Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : th-cam.com/video/Pk_uyClLc-M/w-d-xo.html Mathaka (මතක) : th-cam.com/video/NcISyEJgVq0/w-d-xo.html Narasiha Gatha(නරසීහ ගාථා) : th-cam.com/video/JkSTzNKudZw/w-d-xo.html Wahi K...
Thawama Pana Thiyenawa | තවම පණ තියෙනවා | Visharada Abhisheka Wimalaweera ( Official Music Video)
มุมมอง 2.1Mปีที่แล้ว
Thawama Pana Thiyenawa | තවම පණ තියෙනවා | Visharada Abhisheka Wimalaweera ආදරේ හිතෙනවද අහනවා ඔව් මටත් ආදරේ හිතෙනවා හාදු මට දැනෙනවද අහනවා ඔව් මමත් උණුහුමක් හොයනවා කිරි වරම් නෑ නේද අහනවා කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා මුගුරක් අරන් ඇනපන් තදින් භුමියට තාම පණ තියෙනවා හත් මාල නළල් පට නෑ සුදු නෙලුම් රෝස පෙති නෑ නෙත් අඳුන් යටින් උනනා කඳුළැල් ඔබ දුටුවේ නම් නෑ මුගුරක් අරන් ඇනපන් තදින් භුමියට තාම පණ තියෙනව...
ඒක පොරොන්දුවක් ❤️ | "ABHI" LIVE IN CONCERT | 12 th of November 2022 | @7:00pm
มุมมอง 34Kปีที่แล้ว
ඒක පොරොන්දුවක් ❤️ | "ABHI" LIVE IN CONCERT | 12 th of November 2022 | @7:00pm
"ABHI" Debut Solo Live In Concert- Coming Soon Trailer (Visharada Abhisheka Wimalaweera)
มุมมอง 53Kปีที่แล้ว
"ABHI" Debut Solo Live In Concert- Coming Soon Trailer (Visharada Abhisheka Wimalaweera)
Sabandini | සබඳිනී | Visharada Abhisheka Wimalaweera & Pranirsha Thyagaraja ( Official Music Video)
มุมมอง 3.5Mปีที่แล้ว
Sabandini | සබඳිනී | Visharada Abhisheka Wimalaweera & Pranirsha Thyagaraja ( Official Music Video)
Wahi Kawiya (වැහි කවිය) Visharada Abhisheka Wimalaweera [Official Video]
มุมมอง 853K2 ปีที่แล้ว
Wahi Kawiya (වැහි කවිය) Visharada Abhisheka Wimalaweera [Official Video]
නරසීහ ගාථා | Narasiha Gatha | Visharad Abhisheka Wimalaweera (Homage of Catholics to lord Buddha)
มุมมอง 1.5M3 ปีที่แล้ว
නරසීහ ගාථා | Narasiha Gatha | Visharad Abhisheka Wimalaweera (Homage of Catholics to lord Buddha)
Mathaka (මතක) - Karunaratna Divulgane,Visharada Abhisheka Wimalaweera [Official Video]
มุมมอง 7M3 ปีที่แล้ว
Mathaka (මතක) - Karunaratna Divulgane,Visharada Abhisheka Wimalaweera [Official Video]
Abhisheka Wimalaweera | Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) REPLY SONG
มุมมอง 1.1M3 ปีที่แล้ว
Abhisheka Wimalaweera | Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) REPLY SONG
Nethra (නේත්‍රා) - Abhisheka Wimalaweera [Official Video]
มุมมอง 1.1M4 ปีที่แล้ว
Nethra (නේත්‍රා) - Abhisheka Wimalaweera [Official Video]
Nissara | නිස්සාර |Abhisheka Wimalaweera (Official Music Video)
มุมมอง 6M6 ปีที่แล้ว
Nissara | නිස්සාර |Abhisheka Wimalaweera (Official Music Video)
Ridi Ridee - Abhisheka Wimalaweera
มุมมอง 1.1M8 ปีที่แล้ว
Ridi Ridee - Abhisheka Wimalaweera

ความคิดเห็น

  • @rusirumadhusanka7978
    @rusirumadhusanka7978 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @deviduniweerakkody
    @deviduniweerakkody 7 ชั่วโมงที่ผ่านมา

    This song is just like made for me...Only thing that I want to see is him to live long with my breath too

  • @ThamaliNavodya
    @ThamaliNavodya 10 ชั่วโมงที่ผ่านมา

  • @ThamaliNavodya
    @ThamaliNavodya 10 ชั่วโมงที่ผ่านมา

  • @nethmasandagiri9602
    @nethmasandagiri9602 11 ชั่วโมงที่ผ่านมา

    නුවර කියන්නේ ආදරණියම මතක ගොඩක් .... ..කවදාවත් ආපහු එන්නේ නැති🥺🤍

  • @amilapriyadarshana4061
    @amilapriyadarshana4061 12 ชั่วโมงที่ผ่านมา

    ❤😢අම්ම මතක් වුනා සින්දුව අහල පට්ටෙම ඇඩුන අවුරුදු 13ක් ලගනැති වේදනාව මාරයි😢

  • @nethmasandagiri9602
    @nethmasandagiri9602 18 ชั่วโมงที่ผ่านมา

    Fav song ❤

  • @thusharasan4729
    @thusharasan4729 21 ชั่วโมงที่ผ่านมา

    😢

  • @user-nu3cd5vw6x
    @user-nu3cd5vw6x วันที่ผ่านมา

    හරිම හැගීම්බර , ශ්‍රාවකයාට මූළු කතාවම සිතින් මවා ගන්න පුළුවන් සංවේදි ගායනයක් අභි.... හරිම ලස්සනයි... 👏

  • @chamathperera1249
    @chamathperera1249 วันที่ผ่านมา

    මම මේ ගීතය අදටත් විදින දකින විදිවලින් ...👇 එක් විදිහකට🫴 මෙහි සත්‍යසිදුවීමේ අසාධාරණය වූ තැනැත්තියට පුදුමාකාර විදිහට වචනයෙන් ඈ වෙනුවෙන් නීතියෙන් වත් නොලැබු තරම් සාදාරනයක් ඉශ්ටකර තිබෙනවා අභී ඔබ .❤.. එයම ඔබට සසර පුරාම පිනක් වේවී🙏... ආදරය නිසා කායිකව මානසිකව විදවු අසාධාරණයට ලක්වු ජීවිතයක් දශක 7 කට පසුවත් අද ඇය නැති උනත් වචනයෙන් හෝ ඇයගේ ආත්මයට ගරුත්වයක් ,සාදාරනයක් කිරීම අති සුවිශේෂි ...❤🙏 ඔබ වැනි මෙවැනි සිතුවිලි ඇති පුද්ගලයින් මෙවැනි කලානිර්මාන අති සුවිශේෂියි අතිශයින් විරලයි.... ඔව් ඔබ අති සුවිශේෂි හදවතක් ඇති ගැහැනියක් අභි ..ඔබ එය ඔබේ බොහෝ නිර්මාන හා සාකච්ඡා වල ඔප්පුකර තිබෙනවා.🌹.මා හිතන්නේ සමාජය තුල අමුතුවෙන් ඔබේ ගරුත්වයක් හෝ ආදරයක් ලබන්නට හෝ එය නැතිවේයයි බියක් කිසිම ලෙසකින් ඔබේ මේ යන දිවි මග තුලනම් ඇතිකරගත යුතුනෑ .. ඔබ සෑම අතකින්ම එය ලබා සදාකල් සුරක්ශිතකර හමාරයි....🌹 චමත් 2024/07/28

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 วันที่ผ่านมา

    රග මඩල තාම තරුණයි යන්නම අවසරද.................🥺❤️‍🩹

  • @rathnayake1989
    @rathnayake1989 วันที่ผ่านมา

    තාත්තා නැති ඒ පාලු මූසල දවස අනේ මගෙ ජීවිතේට එන්න එපා..

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 วันที่ผ่านมา

    Very touching song. I lost my appchchi in January 2023 and i still miss him a lot.

  • @navodiindikadulla7880
    @navodiindikadulla7880 วันที่ผ่านมา

    අපේ රටට අත්වෙලා තියෙන ඛේදනීය ඉරණම ගීතයට නැඟුණු විශිෂ්ට නිර්මාණයක් 💝 රට ගැන අසීමිත වේදනාවෙන් වුණත් ඒ විශිෂ්ටත්වය අගයන්න ඕනි. ❤

  • @freshbitesmeals
    @freshbitesmeals วันที่ผ่านมา

    Came here, after Faces of Mihindu, yesterday! Abhisheka's presence was surprisingly amazing❤

  • @KavindiPramodika
    @KavindiPramodika 3 วันที่ผ่านมา

    Abi akke...... Mama adatath vidavana mage kathava.....

  • @dulanja_01_
    @dulanja_01_ 3 วันที่ผ่านมา

    ❤️😶‍🌫️

  • @flowergrils8926
    @flowergrils8926 3 วันที่ผ่านมา

    ඔයා හදවතට කතා කරන්නෙ අක්කෙ හදවතේ ගැබුරේ තියන වෙදානාව ,සතුට හරි ලස්සන ට ඔයා ඉස්සරහා ට ගන්නො

  • @flowergrils8926
    @flowergrils8926 3 วันที่ผ่านมา

    ඔයගේ වචන හරියට හිත රිද්දනවා අක්කෙ

  • @rohithamalwatta7036
    @rohithamalwatta7036 3 วันที่ผ่านมา

  • @natureerelaxyiquotea4070
    @natureerelaxyiquotea4070 4 วันที่ผ่านมา

    Excellent

  • @mahindasadalath2767
    @mahindasadalath2767 4 วันที่ผ่านมา

    Kohomada me ruparamu mechchara lassana une....getayata wagema me ragapemat adaraneyai.........

  • @user-kj7pi8vg9u
    @user-kj7pi8vg9u 4 วันที่ผ่านมา

    බුද්ධාගම අහහන අයට නොතේරෙන බුදු දහමේ අහය කතෝලික අයට තේරෙන එක ගැන සතුටුයි ❤

  • @ashinsa233
    @ashinsa233 4 วันที่ผ่านมา

    මම ආසම ගයිකාව.

  • @chanudichanudi8668
    @chanudichanudi8668 5 วันที่ผ่านมา

    සමහර බැඳීම් ලඟ මිනිස්සු අසරණ වෙනවා හිතාගන්නවත් බැරි විදියට 🥺

  • @prabhanibandara3494
    @prabhanibandara3494 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @dumindudilshan7617
    @dumindudilshan7617 5 วันที่ผ่านมา

    හැම රෑම ඔහු ගාව ඈ නිදනවා😢

  • @ShyamikaManimelwadu
    @ShyamikaManimelwadu 5 วันที่ผ่านมา

    අභී ලියන්නෙ වචන නෙමෙයි හැඟීම් .කන් වලට නෙමෙයි ගයන්නෙ හදවතට

  • @chandunidilki1266
    @chandunidilki1266 5 วันที่ผ่านมา

    දෙවියනි තත්පර හැටකට තාත්තාව ගෙනැත් දෙන්න 🥺💔 අපිටත් වැඩිය මගේ තාත්තව අහසට ඕනි උනානෙ...ඉතින් තාත්තා ගිහින් දැන් මාස 3ක් වෙනවා...මට තාම හීනයක් වගේ. දැනුත් මට හිතෙනවා තාත්තා මැණික කියන් ගෙදර එයි කියලා ❤‍🩹🥺🥺

  • @chandimakarunarathna510
    @chandimakarunarathna510 5 วันที่ผ่านมา

    "තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුනා.... එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා"💔

  • @tharukanishshanka5579
    @tharukanishshanka5579 6 วันที่ผ่านมา

    මගේ ජීවිතේ අදත් මේ වගේ දවසක්.... එයා එයත් එක්ක.. මන් ...

  • @glaze200
    @glaze200 6 วันที่ผ่านมา

    නිකමට වගේ හිතෙනවා....දුවෙක්ගේ විවාහ ජීවිතේ තාත්තට විස්සතර කරනවදෝ කියලා 🥹🌹🧡🧡 අභි මගේ තාත්තා අසනිපෙන් එයා ඉන්නෙ 250km දුර හිටපු ගමන් කතා කරලා පුතේ අදනමි පපුව ටිකක් රිදෙනවා කියනවා...ඔන්න එතකොට මගේ පපුව ගැහෙන්න ගන්නවා...එයා ආස කරපු මගේ විවාහ ජීවිතේ මම පපුව අස්සේ තියන් පරිස්සමි කරනවා.... දෙවියනේ තාත්තව පරිස්සමි කරන්න එචිචරයි ❤🙏

  • @pradeeplakmal2241
    @pradeeplakmal2241 6 วันที่ผ่านมา

  • @tharushihansi6005
    @tharushihansi6005 6 วันที่ผ่านมา

    Aneeeee😔😔❤️

  • @shakya_6473
    @shakya_6473 7 วันที่ผ่านมา

    ඒ මගේ මස්සිනා.මම එයාගේ නෑනා. එකම පවුලෙ වුනත් අපේ වැඩි ආශ්‍රයක් තිබුනෙ නැහැ. එයා මාව මුලින්ම දැක්කෙ අත්තම්මාගෙ මළගෙදරදි. මමත් එදාමයි එයාව දැක්කෙ. පුදුම තරම් Handsome. මම AL කරනව එතකොට.එයා මගේ ගැන කෙනෙක් ට කියල තිබුනත් ඒක කොහොමෙන් කොහොම හරි මඟහැරිලා. අවුරුදු තුනකට පස්සෙ මම යනව එයාගෙ වෙඩින් එකට.ඊටත් අවුරුදු 7 ට පස්සෙ ආය එයා මාව දකිනවා වෙඩින් එකකදි පවුලේ. එදා එයා මගෙ දිහාම බලන් ඉන්නවා. මට දැනුනෙම නැහැ..අවසාන වතාවෙදි මම අහම්බෙන් දකිනවා එයා මගෙ දිහා බලන් ඉන්නවා ඈත ඉඳලා. ගෙදර ආවම එයාගෙන් මැසෙජ් එකක් තිබුනා " නෑනව අයිති මස්සිනාට" කියලා. ඊට අවුරුදු 2 ට පස්සෙ ආයමත් අහම්බෙන් කතා කරනවා call එකකින්..මගේ ආඩම්බරකාර ගතිය නිසා එදත් අපිට අපිව මඟ හැරෙනවා.. ඊට මාස කිහිපයකට පස්සෙ එයා ආයමත් අහම්බෙන් අපි කතා කරනවා. මුලින්ම දැකල අවුරුදු 12ක ට පස්සෙ අවුරුදු 12ක් හංගන් හිටිය ආදරේ එයා මට කියනවා. අපි ආදරේ කරන්න ගන්නවා..තවම තනිකඩයි මම.. මස්සිනා වෙනුවෙන්.. එයා ඉල්ලුවෙ මගෙන් එකම එක දෙයයි.."ඔයා මගෙ නෑනා. ඒ අයිතිය මට නැති කරන්න එපා කවදාවත් ම.."❤අද වෙද්දි අපි දෙන්නම ලංකාවේ ඉහලම පෙලේ රැකියාවන් කරන දෙන්නෙක්..මොනව තිබුනත් අපිට අපිව අයිති නැහැ..

  • @chinthakaminuwangoda8365
    @chinthakaminuwangoda8365 8 วันที่ผ่านมา

    🥰🥰🥰🥰🥰🥰

  • @harshanikumari3116
    @harshanikumari3116 8 วันที่ผ่านมา

    දෙයියනේ මේ වචන.... ආදරේ නීතිය.. දැනුනු තරමට රිදෙනවා.... ඔව් ඒක සත්තකින්ම ඇත්තක්. දැනෙන්න දැනෙන්න රිදෙනවා තුන් හිතම.

  • @NipuniJayasooriya-z5i
    @NipuniJayasooriya-z5i 8 วันที่ผ่านมา

    ❤️

  • @chandana665
    @chandana665 8 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @rajithajayakody1512
    @rajithajayakody1512 9 วันที่ผ่านมา

    මිහිඳු ගායනා කරන official video එකත් බැලුවම මේ කතාව කාසියකත් දෙපැත්තක් තියනවා වගේ කියන හැඟීම එනවා. මොනවා උනත් ඉතාම ස‍වේදියි කතාවක් ගැබ් වූ නිර්මාණයක්.

  • @thilinidilrukshi5248
    @thilinidilrukshi5248 9 วันที่ผ่านมา

    අපිව වෙනමම ලෝකෙට අරන් ගියා. ස්තුතියි❤❤❤❤❤

  • @sanjuranasinghe1233
    @sanjuranasinghe1233 9 วันที่ผ่านมา

    Ane pluwn nm danna kenek kiyala dennakoo me sinduwe theruma....

  • @nishadinisansala2672
    @nishadinisansala2672 9 วันที่ผ่านมา

  • @NethushiNimasha
    @NethushiNimasha 9 วันที่ผ่านมา

    😩🥺

  • @SenuKaushadhi
    @SenuKaushadhi 10 วันที่ผ่านมา

    අභි...අනිවාරෙන්ම එදාට මාත් එනවා❤ අාදරෙයි ❤

  • @shalanitharuka3958
    @shalanitharuka3958 10 วันที่ผ่านมา

    මට අවුරුදු හතක ආදරයක් තිබ්බා මාත් එක්ක යාලු වෙලා ඉද්දීම එයා වෙන කෙනෙක් එක්ක යාලු වුනා මම ඒත් එයාට ආදරේ කරා කොච්චර දුකක් වුනත් දැන් ඒ දෙන්නා එකට ජිවත් වෙන්නේ මටත් හැමදාම රෑට මතක් වෙනවා එයා හැම රෑකම නිදා ගන්නෙ ඇය ගාව නේද කියලා 🙂

  • @rashmichamathka2836
    @rashmichamathka2836 11 วันที่ผ่านมา

    අභී❤ , මට මෙහෙම කිසිම ගීතයක් මෙහෙම දැනිල නැ.ඒත් ඔයාගෙ හැම ගීතයක්ම මට මාර විදිහට දැනෙනවා.

  • @arylie2011
    @arylie2011 11 วันที่ผ่านมา

    ❤❤

  • @nimalijayakodi4596
    @nimalijayakodi4596 12 วันที่ผ่านมา

    වෙල්වට් ප්‍රේමය ❤

  • @udaranirmani7280
    @udaranirmani7280 12 วันที่ผ่านมา

    Miss u my lovely father..😢😢😢