ABHI LIVE IN CONCERT ANURADHAPURA TRAILER | ප්‍රේමය ආඩම්බරයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • නිස්සාර මතකයක් නොවන්නට ආදරවන්තයන්ගේ සතියට "අභී" අනුරාධපුරට!
    ආදරවන්තයන්ගේ සතියට "අභී" අනුරාධපුරට!
    විමසීම්
    Shasha | +94 71 1319538
    Janith | +94 715955715
    PHOTOGRAPHY -Panorama photography & videography
    www.facebook.c...
    MAKE UP- Salon Senoo & Bridals-Kurunagala
    SAREE- WEmade Saree Anuradhapura
    #abhishekawimalaweera #abhishekawimalaweera❤️ #abhiliveinconcert #abhiliveinconcert2023 #abhiliveinconcertkandy2023 #abhiliveinkandy #abhiliveinconcertanuradhapura #anuradhapura

ความคิดเห็น • 125

  • @Deshaa_R
    @Deshaa_R 9 หลายเดือนก่อน +106

    බොරු සෝබන දාන දකුනෙ උන් අනුරාධපුරේ කියන්නේ ගොඩේ කියන කොනට සීමා කරද්දි අනුරාධපුරේ තියෙන සැනසීම දන්න මිනිස්සු වෙච්ච අපිට හිනා යනවා 😅 ඒත් මේ අභීගේ වචන ඇහෙද්දි ඇස් වලට කදුලු එනවා,ඒ තරම් හිතට දැනුන නගරය අනුරාධපුරය 🥺❤අද කොහේ හිටියත් එහේ තිබ්බා සැනසීම වෙන කොතනකදිවත් මට දැනිලා නෑ,පායන කාලෙට හොදටම අව්වයි තමයි ඒත් ඒකෙත් තියනව වෙනම vibe එකක්.වැව් පිටියක,වෙල්‍යායක වන ලැහැබක තියෙන සුන්දරත්වය කොන්ක්‍රීට් වනාන්තර වල ඉදන් ෆැන්ටසි හීන දකින මිනිස්සුන්ට නෑ,ඉතින් ඒ වගේම වැහි කාලෙට එන්න ඕන ඒ ආඩම්බර කාර නගරේ ලස්සන දකින්න 🥺 Thank you අභී ඒ සුන්දර නගරය ගැන මනුස්සයෙක් ගෙ ඇහැට කදුලක් එන ගානටම වචන ටික ගලපලා කිව්ව එකට ❤🥺 ඇත්තටම ආදරේ වැඩි උනා ඔබ තුමියට 🥺❤❤❤

    • @piyumilakshi324
      @piyumilakshi324 9 หลายเดือนก่อน +7

      අභිෂේකත් දකුණේ හැබැයි ....

    • @SimraA.a.f
      @SimraA.a.f 8 หลายเดือนก่อน

      ​@@piyumilakshi324ඒකනේ

    • @dilkinimasha5845
      @dilkinimasha5845 8 หลายเดือนก่อน +3

      අභීත් දකුණේ ගාල්ලේ හැබැයි .

    • @nelumnethmini1586
      @nelumnethmini1586 6 หลายเดือนก่อน +2

      Ay oya දකුණට m bninne.. ලංකාව koheth eky... purudu wenn mulu loketm garu krnn.. naraka wgem hoda ayth hmtnm innw... ❤

    • @menikranasinghe1167
      @menikranasinghe1167 หลายเดือนก่อน

      අපි හැමෝම ඉන්නේ ශ්‍රී ලංකාවේ උතුරු දකුණ කියලා වෙනස් නැහැ මෙවා පළාත් පමණයි රටවල් නොවෙයි

  • @shashikadewumini2578
    @shashikadewumini2578 9 หลายเดือนก่อน +51

    බයේ හිටියේ A/L වලට කලින් එයි කියලා.දැන් නම් අනිවා එනවා.
    ආදරෙයි අභී 💖

  • @HeshithaDilshan
    @HeshithaDilshan 9 หลายเดือนก่อน +26

    ඒ වචනම ආදරණීයයි ...🥺❤️‍🩹...
    කලින් concert වගේම මේක බලන්නත් සුදු නෙලුම් මල් මිටකුත් අරන් මන් ඇවිත් ඉදීවී අභිමංසල අබියසට.
    "අභී"
    පිංසාර අහස යට ඔයා එක්කම දැනෙන්න හුස්මක් ගන්න......
    Abhisheka Wimalaweera විශ්වාසයි කලින් වගේම මේ පාරත් මුලු අනුරාධපුරයම එලිය කරගෙන ඔය සුරංගනාවී කොහෙන් හෝ තැනකින් සැනසුම් සුසුම් බෙදාවී වේදනාකාරී හැම හිතක්ම උඩ මලුව, මහ සෑය තරමටම නිවෙන්නම....... 💐❤️‍🩹
    ඉතිම් පෙබරවාරි 10 වෙනකම් ඇගිලි ගනින්න අවසරයි...... 🥰💎🙏

  • @PanchimaAdithya-mz8nt
    @PanchimaAdithya-mz8nt 9 หลายเดือนก่อน +51

    අභීගේ වචන අහන්නත් ආසයි❣️

  • @kirankavinda7628
    @kirankavinda7628 9 หลายเดือนก่อน +33

    එයා එනවා 😊 ජිවිතේ මම දකින ලස්සන හීනයක් ❤

  • @harshanisandamali8805
    @harshanisandamali8805 9 หลายเดือนก่อน +10

    අනේ මමත් අනුරාධපුර අනිවාරෙන්ම මමත් එනවා අභිට සම වැදෙන්න ආදරණියම පෙබරවාරිය එනකම් ඉවසිල්ලක් නැ දැන් නමි 🌹🌹

  • @NadunThakshila
    @NadunThakshila 7 หลายเดือนก่อน +3

    මම දකුණේ ඒත් ආඩම්බරයි අපේ රටේ පින්බිමක් වන අනුරාධපුරය ගැන ❤❤❤❤

  • @JayalathGAPD
    @JayalathGAPD 9 หลายเดือนก่อน +15

    දින ගැන ගැන හිඳිමි සබඳිනී ❤❤❤

  • @nikithadiwyangi9831
    @nikithadiwyangi9831 9 หลายเดือนก่อน +18

    ආයෙත් ලස්සන දවසක වීතරාගි හැන්දෑවක නිස්සාර මතකයක් නොවන්නට ආයෙත් රජරටදි අපි හමුවෙමු අභී💜️🥺✨️😍🌸🌍

  • @dulaniabayarathna2927
    @dulaniabayarathna2927 9 หลายเดือนก่อน +4

    අභී පොළොන්නරුව ට ඔයා එනකම් බලන් ඉන්නවා අපි❤

  • @Harsha_silwa
    @Harsha_silwa 9 หลายเดือนก่อน +8

    අනුරාදපුර කියන්නෙම ආදරණීය නගරයක්❤

  • @Heshi_11
    @Heshi_11 9 หลายเดือนก่อน +8

    අනේ අභී ආයෙත් නුවරට එන්න 🥺❤️

  • @nilushalakmali2563
    @nilushalakmali2563 9 หลายเดือนก่อน +3

    ආයෙත් උපන් ගමට එනවද අභී😇😇...අහන්න ආසයි ඔය කටහඩ 🥰🥰
    භාවනාවක් වගේ හිත නිවන❤

  • @kalanitharasari7959
    @kalanitharasari7959 9 หลายเดือนก่อน +4

    අනේ ස්තූතියි අක්කේ ඔයාට ගොඩක් ❤මම ගාල්ලෙ...මට මේ පාර University ආවා....රජරට තමයි ආවේ.....මට ඊට වඩා හොඳ එකකට යන්න පුළුවන් කම තිබ්බත් මන් මුලින්ම දැම්මේ රජරට....සමහරු කියනවා දුර වැඩියි කියල.හරි නෑ කියල Appeal කරන්නලු....ඒත් මන් ගොඩක් ආසයි රජරටට.....ඔයා මේ කියපු වචන ටිකෙන් ඒ ආසාව තව වැඩි උනා....අනිවාර්යයෙන්ම එහේ යනවා❤Thankyou oyata...

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ඔබතුමිය .තෙරැවන්සරණයි ❤❤❤

  • @mithukaveesha715
    @mithukaveesha715 9 หลายเดือนก่อน +2

    ආදරණීය අභී,,,
    පුළුවන් ද පෙබරවාරි පොළොන්නරුවට හෝ කොළඹ ට එන්න🌼
    කාලෙකින් අපි හමුවෙන්න ඉන්න දවසක් 🥺
    ඒ දවසට අභීගෙ
    'Live in concert 'එකක්😍
    චූටි ආයාචනයක් ❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 8 หลายเดือนก่อน +2

    Happy Anniversary හැමදාමත් සතුට්න් ඉන්න කියලා අපි පාර්තනා කරනවා .ඔබටගේ කටහට හාවනාවක් වගේ

  • @kavee5767
    @kavee5767 9 หลายเดือนก่อน +7

    අපේ පැත්තටත් එනවා ඒ කියන්නේ..😍🔥

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 9 หลายเดือนก่อน +3

    අනේ මටත් එන්න තිබ්බ නම්,,,,,ඒත් අපි ගොඩාක් දුරයිනේ,,,ඒත් කවදම හරි දවසක අනිවාරයෙන්ම එනව,,, කොන්සට් එකක් බලන්න,,😊😊😊

  • @shashen_tharindu
    @shashen_tharindu 9 หลายเดือนก่อน +2

    හීනයක් සැබෑවෙන්න යනවා කියලා දැනෙද්දි ඒ සතුට නිම කරන්න බෑ ❤

  • @vish9562
    @vish9562 9 หลายเดือนก่อน +5

    කොළඹ ආයෙත් concert එකක් කරන්න.💗🌸

  • @nethmahimashi9063
    @nethmahimashi9063 9 หลายเดือนก่อน +2

    අනේ අභී ඔය වචන නම් භාවනාවක්🥺❤️

  • @kanchananirupama4769
    @kanchananirupama4769 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤අභී අපේ සොහොයුරිය.

  • @avinduakalanka8973
    @avinduakalanka8973 2 วันที่ผ่านมา

    අභී දවසක මගේ Birthday එක දවසේ මගේ පොඩි Birthday party එකට ආවොත් ඒක තමයි ජිවිතේ මට‍ ලැබෙන ලොකු ම සතුට වගේ ම ලොකු ම තෑග්ග.. වෙන තෑගී ඕනත් නෑ එයා එනවා නම්...🥹❤️

  • @sandaru6635
    @sandaru6635 9 หลายเดือนก่อน +2

    Abhi is coming to our home town ✨🥺❤️

  • @tharushiwijesinghe2167
    @tharushiwijesinghe2167 9 หลายเดือนก่อน +1

    osariyata meyaaaaa tharam lassna kawruth dakalaaa....marama lasssnak thiyennneee

  • @user-im4xy4im4t
    @user-im4xy4im4t 8 หลายเดือนก่อน

    Mama kalin Abhee misge sindu ahuwa kenek newei.ahamben wage "thawama pana thiyenwana"kiyna sinduwa you tube eke dakla ahuwe.eda man a song eka kee parak ahuwda kiyla mt mthka na.eka loku abbahi weemk wge.ita psse man Abhee misge sindu hoya hoya ahnna ptn gththa,Abhee mis apu sahenna TV show pramanyk hoya hoya baluwa..a thrmtna Abhee mis ktha krna hama wchnykma hrima wadagth wgema ahn inna asai.kwda hri dwska Abhee miswa live daka gnna godaaaak aswen innwa.❤️❤️❤️

  • @hiruniwijerathna5873
    @hiruniwijerathna5873 9 หลายเดือนก่อน

    ඒ වචන 🥺 ඇත්තමයි මාරයි අභී❤ අනිවාරෙන් එනවාමයි 💕🥺

  • @user-js6de6fg2z
    @user-js6de6fg2z 6 หลายเดือนก่อน

    අනේ ඊලග consert එක මාතරට......pllllzzzzz........ගොඩාක් ආසාවෙන් බලන් හිටියෙ A/L ඉවර වුන ගමන් consert එකක් බලන්න😊

  • @user-ty5zw7xm4c
    @user-ty5zw7xm4c 8 หลายเดือนก่อน

    ඔයාගේ වචන වලටත් හිත නිමෙනව අභි❤❤❤

  • @ashaalutharachchige5483
    @ashaalutharachchige5483 9 หลายเดือนก่อน +2

    Marama ලස්සනයි

  • @arawindihewage4904
    @arawindihewage4904 9 หลายเดือนก่อน +2

    හීනයක් 🎉🎉

  • @PathumVirajDalugamage
    @PathumVirajDalugamage 9 หลายเดือนก่อน +1

    Maaayakara nagaraye❤😊

  • @sanusanu5621
    @sanusanu5621 9 หลายเดือนก่อน +1

    maru maru...................exam iwarai

  • @upekshailangasinhe2560
    @upekshailangasinhe2560 9 หลายเดือนก่อน +2

    අභී 🥺❤

  • @s.l.nayakage
    @s.l.nayakage 9 หลายเดือนก่อน +4

    මාතරටත් එන්න අභී ❤️❤️❤️

  • @gangakumudini5733
    @gangakumudini5733 9 หลายเดือนก่อน

    Mama අනිවාර්යයෙන් abi බලන්න එනවා

  • @user-oy8du1pg9z
    @user-oy8du1pg9z 9 หลายเดือนก่อน +1

    අභීගේ හැඩ 😍♥️

  • @pasindumadusanka3517
    @pasindumadusanka3517 9 หลายเดือนก่อน

    එ voice එක භාවනාවක් 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @SimraA.a.f
    @SimraA.a.f 8 หลายเดือนก่อน

    අනේ අභී හම්බන්තොට එන්නෙ කවද්ද ? ආසාවෙන් බලන් ඉන්නෝ එනකම් ❤❤❤ ඒ වචන විදින්න අපිත් ආසයි .... 😢❤❤❤❤

  • @TharushiNavoda-wk1dr
    @TharushiNavoda-wk1dr 9 หลายเดือนก่อน +2

    Abhii 😍

  • @jananihansika386
    @jananihansika386 9 หลายเดือนก่อน +2

    Abhii ❤❤

  • @ImalkaPriyadarshani-wu5yq
    @ImalkaPriyadarshani-wu5yq 9 หลายเดือนก่อน

    ඔයාව බලන්න නම් ඕනිමයි අභී
    ඉක්මනින්ම එන්නකො බණ්ඩාරවෙලට💙 මැරෙන්න කලින් ඔයාව බලලා.ඒ හඩ අහන්න ඕනිමයී

  • @user-kk5wc6js5m
    @user-kk5wc6js5m 9 หลายเดือนก่อน +1

    අභී කවදද බණ්ඩාරවෙලට එන්නෙ .....
    අපි බලාගෙන ඉන්නවා .❤

  • @NonimiKaweesha
    @NonimiKaweesha 9 หลายเดือนก่อน

    Senoo මිස්ගෙ dressing එක ලස්සනයි අභී මිස්ට

  • @surangidamayanthi7642
    @surangidamayanthi7642 9 หลายเดือนก่อน

    සෑම බුදු කෙනෙකුගේම වැඩියෙන්ම දාතු පීටන එකම තැන මෙවර අනුරාධපුර නමින් නම් වේ......🙏 මසුකල වෙනත් නමක් වේ. අභී එදා සුද්දා මල්වත්ත පාර එලපු ගල් තවම ඇත මියුසියම් එක ගාලුමොවදුර පිටය උබ එනකම් බලා හිදී උබ ආවෝත් පවුල් කීයක් නම් හම්බකරතී ගාළු මොහුදුර පිටිය...නෙළුම් කුළුණු මුදුනේ බලා හිදී,නෙළුම් පොකුණු නුඹ එන විට පිපෙයි බං අනේ අරෙන් අභී කොළොම් පුරටත් ❤

  • @shavindugunawardana5426
    @shavindugunawardana5426 9 หลายเดือนก่อน +2

    Abhi ❤❤

  • @sajithsandeepa2699
    @sajithsandeepa2699 9 หลายเดือนก่อน +1

    ඒ කටහඩ ❤

  • @malkimalalasekara59
    @malkimalalasekara59 9 หลายเดือนก่อน +1

    ආදරී ❤️🌹

  • @rasikapriyadharshaninadii6001
    @rasikapriyadharshaninadii6001 9 หลายเดือนก่อน +1

    Abi oya lassananai goda godak

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 8 หลายเดือนก่อน +1

    අහිෂේකා මිස් දළදා මාළිගාවට එන්න කෝ ජනවාරි මගේ උපන් දිනය දවසට දළදා මාළිගාව වදින්න එන්න හිතාගෙන ඉන්නවා

  • @nethzd
    @nethzd 9 หลายเดือนก่อน +1

    Gorgeous ❤

  • @akshanithennakoon1558
    @akshanithennakoon1558 8 หลายเดือนก่อน +1

    අනේ අභී ඔයාගෙ කොන්සට් එකක් දිගාමඩුල්ලටත් ගේන්නකෝ ❤❤❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 9 หลายเดือนก่อน

    අනුරාධපුරයට.. අභි..
    ..

  • @shalikagunasekara1053
    @shalikagunasekara1053 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤ අභී.......

  • @yoshaniperera5752
    @yoshaniperera5752 9 หลายเดือนก่อน

    New Zealand එනකල් අපි බලන් ඉන්නවා ❤

  • @TharushiNimesha-fx1sp
    @TharushiNimesha-fx1sp 9 หลายเดือนก่อน

    මටත් එන්න ආසයි 🥺🤍 . වෙන දවසක වත් අනිවාර්යෙන් එනව❤‍🩹

  • @supunchathuranga9415
    @supunchathuranga9415 9 หลายเดือนก่อน +1

    ගම්පහ එන්න ප්ලීස් 🥺❤️

  • @sandalithara4554
    @sandalithara4554 9 หลายเดือนก่อน +4

    😍😍😍😍😍😍😍

  • @gangaattawilew2596
    @gangaattawilew2596 9 หลายเดือนก่อน +1

    Abhi.. කොළඹ ෂෝ එකක් නැද්ද ආයෙත් ❤

  • @nipz943
    @nipz943 9 หลายเดือนก่อน +4

    ❤️❤️❤️❤️

  • @theline.9736
    @theline.9736 9 หลายเดือนก่อน +1

    නුවර වැව් ඉස්මත්ත කියන්නේ කොහෙද

  • @SudharaniJayathilake-bi5tj
    @SudharaniJayathilake-bi5tj 9 หลายเดือนก่อน +1

    Abii oya hari lassani

  • @lochi4821
    @lochi4821 9 หลายเดือนก่อน

    Abhi madam බදුල්ලටත් එන්නකෝ ❤️

  • @Hashi_____iii
    @Hashi_____iii 9 หลายเดือนก่อน +1

  • @Hidden_traveler93
    @Hidden_traveler93 9 หลายเดือนก่อน

    supiri concert 1k. mn colombo 1k beluwa. eka mara lassanai. colombo 1ke dawas 2kn tickts okkoma iwarai

  • @akilasandaruwan4684
    @akilasandaruwan4684 9 หลายเดือนก่อน

    ආදරෙයි අභී...❤❤❤😢

  • @gaweshanirajapakshe5055
    @gaweshanirajapakshe5055 9 หลายเดือนก่อน +1

    කුරුණෑගලටත් එන්නෙ නැතිවම අනුරාධපුරයට යනවද

  • @avishkalakshani9315
    @avishkalakshani9315 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sahasramihisarani7165
    @sahasramihisarani7165 9 หลายเดือนก่อน +1

    Lsni abhi❤❤

  • @thisarugk9575
    @thisarugk9575 8 หลายเดือนก่อน

    රුහුණු රටින් අපිත් රජරටට.❤

  • @PabodaVijenayaka-fp2yk
    @PabodaVijenayaka-fp2yk 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @hirushiadikari4894
    @hirushiadikari4894 9 หลายเดือนก่อน

    පොළොන්නරුවටත් එන්නකෝ......❤

  • @nalimunasigha2254
    @nalimunasigha2254 9 หลายเดือนก่อน

    මැරෙන්න කලින් මේ මායාකාරිගෙ සිංදුවක් සජීවීව අහන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව හැමදාම හිතේ තියෙනව 😌🙏

  • @yasodakularathna6871
    @yasodakularathna6871 9 หลายเดือนก่อน +1

    Enna asai eth mage appachchi asaneepen enna puluwan unoth ennam

  • @user-thanusenevirathna
    @user-thanusenevirathna 9 หลายเดือนก่อน +2

  • @Rojiii7020
    @Rojiii7020 9 หลายเดือนก่อน

    ඔයා එනවද❤❤❤❤❤ආදරෙයි❤

  • @SadaminiAyodya
    @SadaminiAyodya 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤😊

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 9 หลายเดือนก่อน

    Abi. ❤

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 9 หลายเดือนก่อน +1

    Ane negombo anna 😢

  • @user-bq3rs9zn9n
    @user-bq3rs9zn9n 9 หลายเดือนก่อน +1

    Ane abhi matamata aniwarenma enna oni tikat ganna app eka ganna kohomada kiyanna kok😢

  • @lakmaljayathissa5450
    @lakmaljayathissa5450 9 หลายเดือนก่อน

    Me sere nm aniwaren ynw❤

  • @malmiesiriwardhana7513
    @malmiesiriwardhana7513 9 หลายเดือนก่อน

    අභී මීගමුවටත් එන්න

  • @awshadeetharuka
    @awshadeetharuka 9 หลายเดือนก่อน

    please abhi bandarawelata ennako🙏🙏

  • @chamochamo3538
    @chamochamo3538 9 หลายเดือนก่อน

    ❤ nuvaraeliyata enne nadda anee oya ❤

  • @sachinikamburapola-jz9zc
    @sachinikamburapola-jz9zc 9 หลายเดือนก่อน +1

    Awissawellatath ennkoo

  • @Gautham3
    @Gautham3 9 หลายเดือนก่อน

    තැන කියන්ඩෝ❤

  • @thariduprasanna4727
    @thariduprasanna4727 9 หลายเดือนก่อน +1

    ටිකට් ගන්නේ කොහොමද? අනේ ගත්ත කෙනෙක් කියන්න

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he 9 หลายเดือนก่อน +2

    අනුරාධපුර ගොඩෙ කියන උන්ට මරු උත්තරයක්

  • @nethurandidewasmitha3326
    @nethurandidewasmitha3326 9 หลายเดือนก่อน

    ❤️😘😍🥰😍😘❤️

  • @Mirror_of_Rivi
    @Mirror_of_Rivi 9 หลายเดือนก่อน +2

    Ticket kiyada

  • @Amasandeepa
    @Amasandeepa 9 หลายเดือนก่อน

    🥺🥺🥺💜️💜️💜️💜️

  • @irahada5961
    @irahada5961 9 หลายเดือนก่อน

    Abi australia ගියා නේද පදිංචියට .😊

  • @moon.1111.
    @moon.1111. 9 หลายเดือนก่อน +1

    මටත් එන්න තිබුනනම් 😢

  • @sumeshmaduranga7367
    @sumeshmaduranga7367 8 หลายเดือนก่อน

    Mis mis ekk katha karann awasthawak denn puluwand

  • @DineshaIndarani-ff8uc
    @DineshaIndarani-ff8uc 7 หลายเดือนก่อน

    Me puja bumiye ipadenna loku pinak thiyenne one me paththata apuwahama hithata danena sanasima kiyala nima karanna ba mama inne ruwanwalisaya asalamai mata hithenawa mama godak pinwanthai

  • @upekshamahawaththa3839
    @upekshamahawaththa3839 9 หลายเดือนก่อน

    Ticket ganna link ekak dannako

  • @harshakodithuwakku1093
    @harshakodithuwakku1093 9 หลายเดือนก่อน

    Colombo aya eka karannako

  • @sumeshmaduranga7367
    @sumeshmaduranga7367 8 หลายเดือนก่อน

    මිස් මට ඔබ තිමිය එක්ක කතා කරන්න ඔනෙ .

  • @ishankaperera2677
    @ishankaperera2677 9 หลายเดือนก่อน

    පුදුම ලස්සන වචන තියෙන්නේ ❤