Abhisheka Wimalaweera | Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) REPLY SONG

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Ridi ridee (රිදි රිදී) • Ridi Ridee - Abhisheka...
    Nissara | (නිස්සාර) : • Nissara | නිස්සාර |Abh...
    Nethra (නේත්‍රා) : • Nethra (නේත්‍රා) - Abh...
    Mathaka (මතක) : • Mathaka (මතක) - Karuna...
    Narasiha Gatha(නරසීහ ගාථා) : • නරසීහ ගාථා | Narasiha...
    Wahi Kawiya(වැහි කවිය) : • Wahi Kawiya (වැහි කවිය...
    Sabandini(සබඳිනී ) : • Sabandini | සබඳිනී | V...
    Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : • Thawama Pana Thiyenawa...

ความคิดเห็น • 1.6K

  • @abhishekawimalaweera.official
    @abhishekawimalaweera.official  4 ปีที่แล้ว +2964

    තනිකමෙන් පිරුණු අදවන් දවසක තනියට ළග ඉන්නා ආදරණීය ඔබට ස්තූතියි ...🙏
    ඉදිරියේදී තව නිර්මාණ වලින් හමුවෙමු...🌹

    • @imzy1471
      @imzy1471 4 ปีที่แล้ว +7

      😘😘😘

    • @dewnimadumalki424
      @dewnimadumalki424 4 ปีที่แล้ว +5

      😘😘😘😘😘

    • @himeshisanka3653
      @himeshisanka3653 4 ปีที่แล้ว +14

      Aniwarenma obathumiyage lassana nirmana enakan api balan innwa☺

    • @kavindulakshan1207
      @kavindulakshan1207 4 ปีที่แล้ว +5

      😙😙❤❤❤❤❤🔥👌👌👍

    • @dollysalvatore8017
      @dollysalvatore8017 4 ปีที่แล้ว +52

      මගේ අප්පච්චිගේ උපන්දිනේ දවසෙත් මම ඔය වගේම දුක තද කරන් හිටියා අක්කී. ඔයාගේ සිංදුවේ පලවෙනි වචන ටික අහද්දිම දන්නෙම නැතුව ඇස් තෙමුනා 😔 ඒ දුක දන්නේ තාත්තෙක් නැති දරුවෙක්මයි 💔

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 2 ปีที่แล้ว +424

    දුවෙක්ට තාත්තෙක් කියන්නෙ ලෝකයක් 🌎❤ දුවෙක්ගෙ පලවෙනි ආදරේ තාත්තා ❤🌎 my world 🌎 my farther මගේ තාත්තා ඇතුලු හැම පියෙක්ටම දීර්ගායූ ❤🌎

  • @isurusandaruwan2186
    @isurusandaruwan2186 3 ปีที่แล้ว +550

    මාගේ පියා ඇතුලු සියලුම පියවරුන්ට ආචාරයක් වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @kolitharuwanpathirana3174
    @kolitharuwanpathirana3174 4 ปีที่แล้ว +526

    තාත්තා මැරුණට මම ඇඩුවේ නෑ.. මට ඇඩුනේ නෑ.. අදටත් මට හිතෙන්නේ ඒක හීනයක් කියලා.. ඇඩුවොත් හීනයක් නෙමේ වෙන හින්දා මම අඩන්නේ නෑ.. ඇහැරුන වෙලාවක මට "පුතේ" කියලා කතා කරනකන් මම මේ හීනේ බලනවා.. 😌

    • @nilushaniweerasingha7470
      @nilushaniweerasingha7470 2 ปีที่แล้ว +30

      අනේ මමත්, අදටත් පිලි ගන්නෙ නෑ මගේ තාත්ති ගිහින් කියලා.මට පිලි ගන්න බෑ.අවුරුදු 2ක් වෙනවා මගේ අහිංසක තාත්ති ගිහින්.හොදම හොද ආත්මෙකට යන්න ඕනෙ ඔයා ජීවිතේ තියෙන තාක් මාවයි අම්මිවයි ආදරයෙන් බලා ගත්තට.ඔයාගෙ තාත්තාත් හොද තැනකට ගිහින් ඇති

    • @sripalik2010
      @sripalik2010 2 ปีที่แล้ว +14

      මගේ තාත්තා ගෙත් මගෙත් වයස පරතරය වැඩියි....මගේ ජිවිතේ මගෙ අයියා කෙනෙක් තමා තාත්තා ගෙ භූමිකාව කලේ....මට මේ ගීතයෙ දැනෙන්නේ අයියා ...එයා නැති උනා...තාත්තා අවුරුදු 30කට කලින් නැති උනේ...
      මගෙ අයියා ගැන මට හිතෙන්නෙ ම ඔය විදියට ...
      ආදරෙයි අභී ඔයාගෙ හැමදේකටම බුදුන්ගෙම සරනයි

    • @sriyakumuduni5434
      @sriyakumuduni5434 2 ปีที่แล้ว +2

      Aneeeee

    • @AnojaNadeeshani-ei3nb
      @AnojaNadeeshani-ei3nb ปีที่แล้ว +2

      Ane mata nam amma thaththa dennama ne.puduma paluwak thanikamak jewithe.

    • @sadeepadilki534
      @sadeepadilki534 ปีที่แล้ว +2

      Ane mn wgemi oyath 😢🥺

  • @nilushisenadeera2873
    @nilushisenadeera2873 4 ปีที่แล้ว +518

    දුක් විදපු තාත්තා කෙනෙක් මට ඉන්නේ..ඒ නිසා දරාගන්න ගොඩක් අමාරුයි😥😥😥❤

  • @ashanifdo4086
    @ashanifdo4086 4 ปีที่แล้ว +274

    මගේ තාත්තා මගේ පන ,එයා සතුටින් ඉන්න එක තමා මගේ එකම සතුට ,එයා නැතුව ජිවත් වෙන දවසක් හිතන්නවත් බැ මට නම් ඇස් වලට කදුලු ආවා ඉබේම එයා නැති දවසක් ගැන හිතද්දී 🥺 මේ ලෝකේ හැම දෙමාපියෙක්ටම දිර්ගායුශ ලැබේවා!!❤️🔥

  • @mydiary3114
    @mydiary3114 4 ปีที่แล้ว +365

    උඩුගම් බලා පිහිනා යන නුඹට සුබ අනාගතයක්🙏

  • @kaveeshanawagamuwa6762
    @kaveeshanawagamuwa6762 3 ปีที่แล้ว +58

    මොන හේතුවකටද කියන්න දන්නේ නැහැ එදා ඉඳන්ම මම අභිෂේකාට ගොඩක් ආස කරනවා.....ඇයට හිත නිවන කටහඬක් තියෙනවා..

  • @dineshmadusanka7305
    @dineshmadusanka7305 24 วันที่ผ่านมา +4

    මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකේ සියළුම මවු පියවරුන්ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා ❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayabhagya5905
    @udayabhagya5905 3 ปีที่แล้ว +85

    මේ ලෝකෙ දරාගන්න බැරිම වේදනාව හිතන්නවත් කැමති නෑ
    ලස්සන ගීතයක් සුභ පැතුම් අක්කි
    ආදරෙයි ගොඩාක්.....❤❤❤

  • @thanujasarojanie5112
    @thanujasarojanie5112 4 ปีที่แล้ว +151

    තාත්තා නැති වෙලා අවුරුද්දට වැඩියි..තාත්තව හැමදාම මතක් වෙනවා..හැම තිස්සෙම මට හිතෙන්නෙ මං නැතුව තාත්ත කොහොම ඉන්නවද කියල...මං දන්නව තාත්ත මට ආදරෙයි කියල...තාත්තෙ මං ඔයාට ගොඩක් ආදරෙයි...
    අභිශේකා ඔයාට ස්තූතියි අහන් ඉන්න පුලුවන් සිංදු ටිකක් හරි කියනවට,ඉදල හිටල හරි❤️

  • @indiratharangani740
    @indiratharangani740 4 ปีที่แล้ว +43

    මගේ තාත්තා මං ගාව ඉදලත් සිංදුව අහනකොට ඇස් වලට කදුලු ආවා..😔 සුභ පැතුම් අක්කා ...තවදුරටත් මේ වගේ වටිනා නිර්මාණ බිහි කරන්න ❤

  • @nidugarusinghe
    @nidugarusinghe 4 ปีที่แล้ว +427

    තාත්තා ජීවතුන් අතර හිටියත්, මටත් ඇඬුනා...Beautiful .....🌹❤️

  • @anushadesilva2041
    @anushadesilva2041 4 ปีที่แล้ว +66

    දුවක ගේ ජීවිතයට ලැබෙන හොඳම මිතුරා, ආරක්ෂකයා සදා නොවෙනස්ව ආදරය කරන්නා ඇගේ පියා පමණි .

  • @talkwithkavya
    @talkwithkavya 4 ปีที่แล้ว +237

    ලක්හඬ ගුවන් විදුලිය හරහා ශ්‍රාවකයාට මේ ගීතය ලබා දීමට මා හට හැකි වීම භාගයක් .අභී...සුබ පැතුම්

    • @devibihara8
      @devibihara8 4 ปีที่แล้ว +3

      Good voice hari yata bawanawawak wage

  • @sadaruwaninisansala6601
    @sadaruwaninisansala6601 2 ปีที่แล้ว +83

    තාත්තෙක් කියන්නේ දුවගේ ලොකේ රජ්ජුරුවෝ .🥺 මගේ තාත්තාගේ හිසට ඔටුන්න දාන්න හොදට ඉගන ගන්නවා මම.. ඒ රජ්ජුරුවන්ගේ ඔටුන්න මගේ අතින් කවදා හරි මම පලන්දනවා .... ආදරෙයි මගේ තාත්තා 🥺🌍❤️

  • @nethmidahamsa8261
    @nethmidahamsa8261 4 ปีที่แล้ว +173

    ඇගේහිරිගඩු පිපුන වචන වලට 😥😥😥... තාත්තෙක් නැති දුක දරාගන්න මේ හිතම මදිවෙයි......කවදහරි ඒ දුක විදින්න වෙයි මටත්..ඊට කලින් අපි හැමෝම ඔවුන් වෙනුවෙන් යුතුකම් නොපිරිහෙලා ඉටු කරමු ❤️

    • @gayanikulathunga1697
      @gayanikulathunga1697 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @lostgirl6697
      @lostgirl6697 4 ปีที่แล้ว +1

      Aniwaryayenma. Mage thaththa nathi wela dan masa 6k. Thamath mata piliganna bari aththa thama eka. Mage ekama wish eka katawathma e wage dukakata muhuna denna labenna epa kiyala.

    • @sajanishashikala2552
      @sajanishashikala2552 3 ปีที่แล้ว +2

      Matanam edata duka iwasaganna beri wei

    • @amithajayasekara
      @amithajayasekara 2 ปีที่แล้ว +2

      යුතුකම් ඉටු කරන්නත් කලින් තනිකරල ගිහින්නම්.. අසරණයි නේද..🙂💔

  • @shiranmadushanka1016
    @shiranmadushanka1016 2 ปีที่แล้ว +32

    "අම්මා මට මල් සුවදක් වේවා උපදින සන්සාරේ රන් මිනි පහනක් වැන්නෙ රන් වන් එලිය බෙදන්නෙ" සමග ජයම වේවා අභී..... අබිශේකා විමලවීර

  • @madu_dilsha6427
    @madu_dilsha6427 4 ปีที่แล้ว +166

    තාත්තගේ ආදරය ලබන්න පින නොතිබුන මට හුගාක් දැනුන ගීතයක්😔

  • @pramurashmini5296
    @pramurashmini5296 2 ปีที่แล้ว +30

    තාත්තාට තියෙන ආදරේ තවත් වැඩි උනා ...... දුවෙකුට තාත්තා කියන්නේ මුලු ලෝකයක් ❤️😍

  • @lashanfernando2365
    @lashanfernando2365 4 ปีที่แล้ว +71

    නිස්සාර💓...නේත්‍රා💓...ඒ වගේම මේ සිංදුවත් ආසම ගීත උනා....කටහඬක් නෙමේ...ගීතයක් නෙමේ මේකනම් සම්භාව්‍ය භාවනාවක්💓❤💪 ලෝකයේ ලස්සනම නිර්මාණ කරන සුන්දරම කාන්තාවක්......සුභ පැතුම්

  • @kawyawitharana1463
    @kawyawitharana1463 4 ปีที่แล้ว +48

    ඒ සිංදුව නම් භාවනාවක්🌼🌼🌼🌼🌼 අභිශේකා අක්කාගෙ මම දැනට අහපු හොදම ලස්සනම ගීතය.🎶🎶🎶.. රත්න ශ්‍රී සර්ගේ පද රචනයත් එක්ක කොච්චර අරුත්බරද👌👌👌👌 චන්ද්‍ර යහනතේ නිදා ගන්න පාලු නැතිද... අහස් ගං තෙර.....ඒ වචනත් එක්ක ... එතනින්ම තාත්තා දෙව් ලොව ඉන්නෙ කියලා හිතලා ඉවරයි....තාත්තා තරම් දුවෙක්ට ආදරේ දෙන්න බෑ කාටවත්ම ඒ වගෙ රැකවරණයක් , ඒ තරම් කරුණාවක් ඒ තරම් පදනම් විරහිත ආදරයක්.......ඒක ප්‍රාතිහාර්යයක් .... ඉපදුන දවසෙ ඉදන්ම අනුන්ගෙ බැල මෙහෙවර කරලා හරි හොදට උගන්නන්නෙ චන්ද්‍ර මණ්ඩලේ සාවියක් වෙන්න නෙවෙයි....🎑️හරි මග තෝර ගත්තු දුවක් කියන්නෙ තාත්තා දෙව්ලොව ගියා වගේ තමා....⭐⭐⭐ මොකද තාත්තා වෙනුවෙන් දුවෙකුගෙ හිතේ තියන ආදරය තැන කිසිම පිරිමියෙක්ට ගන්න බෑ..ගන්න තියා හිතන්නවත් බැරි තරම් ..හොද දුවෙක්ට චන්ද්‍ර මණ්ඩලේට යන්න කුමාරවරුන්ට වඩා තාත්තා වටිනවා..තාත්තා වෙනුවෙන් තියන තැන වෙන කාටවත් දෙන්නෙ නෑ 💗💗💗💗💗💗.තාත්තා හිනා වෙන්නෙ දූ හින්දා ...තාත්තා කියන්නෙ දූලගෙ ජීවිතේ සම්මානය 🌟🥇🥇🥇
    වචනේ පරිසමාප්තියෙන්ම පරසතු මලක් 🌼🌼🌼🌼🌼🌼🌼

  • @sandamaliwijethunge9749
    @sandamaliwijethunge9749 4 ปีที่แล้ว +59

    අප්පච්චිලාගේ ආදරේ මහ මෙරක් වගේ.. කාටවත් සම කරන්න බෑ... සෑම දියණියකගේම කතාවයි මේ..

  • @divjayasinghe8700
    @divjayasinghe8700 ปีที่แล้ว +37

    ගොඩක් සිංදු අහලා අමතක කරනවා...... හැබැයි මං තාමත් බයයි ඔයාගේ සිංදු අහන්න අභී ........... 😥 මොකඳ ඔය වචන හරි භයංකාරයි ..... හදවතට නෙවෙයි ..... හදවතේ ඇතුළටම කතා කරනවා... 💕 හැමදාමත් මං ආදරේ කරන එකම ගායිකාව ඔයා...... මගේ හීනෙට පාර ඔයා... ඔය වචන.... දවසක එකම හීනේ..... එන්න ඔයාව දකින්න..... මගේ හීනේ දිනපු දවසටම.....💕💕💝

  • @nadunonline20
    @nadunonline20 4 ปีที่แล้ว +683

    දුවෙක්ට තාත්තා නැති අඩුව..ඒක අපිට නෙවෙයි ගෑණු ළමයින්ට තමයි තදින්ම දැනෙන්නේ❤️❤️❤️

    • @minurichamani3392
      @minurichamani3392 4 ปีที่แล้ว +8

      Aniwaryen 💔🙁

    • @isheerandi2231
      @isheerandi2231 4 ปีที่แล้ว +5

      Puthekta tatta neti aduwa danenet ewage needa

    • @nadunonline20
      @nadunonline20 4 ปีที่แล้ว +2

      @@isheerandi2231 hmm aththa❤️

    • @sanchalamalshani9535
      @sanchalamalshani9535 4 ปีที่แล้ว +18

      ඇත්ත අයියේ තාත්තා තමයි දුඒක්ගෙ මුලු ලෝකෙම මගේ පන

    • @sasikalasanjewani9215
      @sasikalasanjewani9215 4 ปีที่แล้ว +2

      Ow

  • @maduwijesinghe9978
    @maduwijesinghe9978 4 ปีที่แล้ว +20

    දුවෙක් ට තාත්තා කෙනෙක් නැති අඩුව උපරිමයෙන් ම විදිනවා 😔
    තාත්තගේ ආදරේ ලබන්න පිං කරලා නැති උනාට
    තාත්තා වගේම ආදරයක් දෙන අයියා කෙනෙක් ලබන්න නම් පිං කරලා තියෙනවා 😔❤️

  • @nadunonline20
    @nadunonline20 4 ปีที่แล้ว +40

    අභිෂේකා මං ආසම කටහඩක්,ආසම කාඅකාරියක්..සතුටුයි ආයේත් කලාව අල්ලා ගැනීම ගැන..ආදරෙයි අක්කි..අක්කිගේ පුංචි අභිත් දවසක මේ වගේ සිංදු කියයි..එතකොට ඒ පුංචි අභීගේ කටහඩටත් ලෝකයක්ම ආදරේ කරයි අපි අභී අක්කිගේ හඩට ආදරේ කරනවා වගේම..GOD BLESS YOU ABHI AKKI❤️

  • @laavijayawardhana195
    @laavijayawardhana195 4 ปีที่แล้ว +10

    පිස්සු හැදිලා අහන් ඉන්න පුලුවන් කටහඩක්................
    දුවෙක්ටද පුතෙක්ටද කියලා වෙන් කරන්න බෑ පිය සෙනෙහස හැමෝටම ගොඩාක් වටිනවා.
    සවස නිවෙස කරා පියා එනකල් දුවලා විතරක් නෙවේ පුතාලත් මග බලා ඉන්නවා.
    ඒ ආදරේ විදින්න හම්බෙන ගොඩාක් ලමයින්‍ට ඒකෙ අගයක් නෑ.
    නොලැබෙන ලමයින් ඒක වෙනුවෙන් වැලපෙනවා.😔
    ජීවිතේ ස්වාභාවය 🔥🔥🔥 .

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 4 ปีที่แล้ว +390

    චන්ද්‍ර මණ්ඩලේ ඉපදුනු සාවියක් නොවේ..
    ඔබේ මුහුණ මැවී පෙනෙය් මට පියාණෙනේ..
    අසීමිත පිය සෙනෙහසක අසීමිත ආදරයක් ❤❤❤❤❤❤❤

  • @ashinithamasha2822
    @ashinithamasha2822 3 ปีที่แล้ว +35

    තාත්තෙක් නැති දුක දරන්න
    දුවෙකුට තව පොඩි හිතක් දෙන්න💕

  • @hirunikumarathunge168
    @hirunikumarathunge168 4 ปีที่แล้ว +130

    අහන්නත් කලින්ම Like එකක් දැම්මා. අක්කි කලොත් ලස්සනම නිර්මාණයක් නිසා. Good job අක්කී ♥️🌸

  • @TheWolverineaj
    @TheWolverineaj 4 ปีที่แล้ว +9

    දරන්නට තියා හිතාගන්නවත් බැරි දුක් වලින් එකක් 😥
    බොහොමත්ම අපූරුයි නිර්මාණය... ඔබට තෙරුවන් සරණයි 🙏

  • @namalprasanna761
    @namalprasanna761 4 ปีที่แล้ว +58

    නැගි එන ශ්‍රී ලාංකීය රසාස්වාදයට ආවාඩා ආයූ බෝ වේවා❤🙏🙏

  • @yalindujayaweera
    @yalindujayaweera 4 ปีที่แล้ว +5

    සිත කොහේදෝ තැනක නතර කරන සිංදුවක්..හේතුවක් දන්නෑ මේ සිංදුව අහනකොට මට අම්මව මතක් වෙනවා මගේ..ඔබේ කටහඬට මෙච්චර සංවේදි වෙන්න පුළුවන් කියලා මං හිතුවේම නැහැ..ජය අභිෂේකා අක්කා..❤️💐

  • @piyumimadubhashini695
    @piyumimadubhashini695 4 ปีที่แล้ว +29

    ගීතයේ හැම අකුරක් , ස්වරයක් පුරාම දැනුන එකම දේ සෙනෙහස ❤😊

  • @dasuniramawickrama1313
    @dasuniramawickrama1313 ปีที่แล้ว +6

    තාත්තා .. 😭😭😭😭
    හරිම ලස්සනයි වචන ටික.. හිතට දැනෙනවා වැඩි ❤❤❤

  • @lakshithafenando4089
    @lakshithafenando4089 4 ปีที่แล้ว +320

    චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු සාවියක් නොවේ...
    ඔබේ මුහුණ මැවී පෙනෙයි මට පියාණනේ...
    මීදුමින් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේ...
    පාළු නැති ද නිදා ඉන්න විට පියාණනේ ...
    පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේ...
    ගියාද ඔබෙ නවාතැනට අහස් ගංතෙරේ...
    කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ ...
    ඔබට මදි ද ඉඩ නැතුව ද පුංචි ගේ අපේ...
    ඔබේ සුවඳ පිරුණු ගෙදර පාළු කාමරේ...
    ලියූ ගීත කවි විතර ද මට ඉතිරි වුනේ...
    කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ ...
    මේ තරම්ම නපුරු හීනයක් ද ජීවිතේ...
    චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු සාවියක් නොවේ...
    ඔබේ මුහුණ මැවී පෙනෙයි මට පියාණනේ...
    මීදුමින් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේ...
    පාළු නැති ද නිදා ඉන්න විට පියාණනේ ...
    ❤️❤️❤️

  • @hasinidissanayake9226
    @hasinidissanayake9226 4 ปีที่แล้ว +24

    ජීවිත කාලෙටම අහපු හොදම සිංදුව.දහසැරයට වඩා ඇහුවා එක දිගට.පදරචනය වගේම රූපරචනයත් තදින්ම හිතට වැදුනා. මගේ තාත්තා නැතිඋනේ මට අවුරුදු හතේදි. දැන් අවුරුදු 15ක් වෙනව නැති වෙලා.ඒත් එයාගෙ ඇදුම්, ඩයරි තාම පරිස්සමට මගේ කාමරේ. එයාගෙ පිගානෙන් තමයි මං තාම කෑම කන්නෙ.එයාගෙ පින්තූර තමයි සාලෙ වැඩිපුරම තියෙන්නෙ.
    ජීවිතකාලෙටම දිව්‍ය සැප තිබ්බත් වැඩක් නෑ තාත්තා නැති අඩුව කාටවත් පුරවන්න බෑ. ඒ දැනෙන අසරණකම, තනිකම දුවෙක්ට මිස කාටවත් තේරුම් ගන්නත් බෑ...
    සුභ පතනවා අක්කෙ ඔයාට💖

    • @SewwandiApsara-cq4rw
      @SewwandiApsara-cq4rw ปีที่แล้ว

      ඔයා වගේමයි මමත් ඒත් මගේ තාත්තා ජීවතුන් අතර ඉද්දිත් මට එයාගෙ ආදරේ ආරක්ෂාව අහිමි උනා මොකද මගෙ අම්මයි තාත්තයි වෙන් වෙලා මම අම්මත් එක්කන් අදටත් මගෙ ජීවිතේ ලොකු හිස්තැනක්.තියනවා ඒ අඩුව කාටවත්ම පුරවන්න බෑ

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 4 ปีที่แล้ว +1170

    තාත්තා නැති මං වගේ තත්තගෙ ආදරේට ලෝබ අය තව ඉන්නවද...😥😥😥😥

    • @ireshairesha7433
      @ireshairesha7433 4 ปีที่แล้ว +16

      Math asai..eth aye me athme e pina labenne nh...mage thaththath mawa dala gihin dan a.18k wenawa

    • @cu98912
      @cu98912 4 ปีที่แล้ว +16

      Innwa😢 balan innwa eth kawadwth nolabena deyk eka😑😢😢

    • @minulikalsha6406
      @minulikalsha6406 4 ปีที่แล้ว +11

      Innwa laben nh

    • @rashiiwickramasinghe2896
      @rashiiwickramasinghe2896 4 ปีที่แล้ว +12

      Na mn dklth na 😪

    • @lahirucr7737
      @lahirucr7737 4 ปีที่แล้ว +4

      Hm ow😓😔

  • @nalishashi734
    @nalishashi734 3 ปีที่แล้ว +8

    බොහොමයක් ස්තුතියි ... මේ ගීතය හරිම ලස්සනයි .. "තාත්තා"... නැති අඩුව.. පුරවාලන්නට කේසේනම් හැකිවෙද ...
    උත්තමාචාරයක් වේවා මෙම ගීතය සියලුම අහිමිවු පියවරුන් හට💐

  • @feelit1059
    @feelit1059 4 ปีที่แล้ว +131

    Lyrics - Dr. Rathna Sri Wijesinghe
    Music - Dr. Rohana Weerasinghe
    Vocals - Visharadha Abhisheka Wimalaweera
    What a Combination !!!! 👌 💯🔥

  • @Ami_Champika
    @Ami_Champika 4 ปีที่แล้ว +11

    හැමදාම වගේ අදත් මාව ඇඩෙව්වා..හරිම ලස්සන නිර්මාණයක් අභී ❤️❤️❤️

  • @musiclovers2957
    @musiclovers2957 4 ปีที่แล้ว +27

    නේත්‍රා ගීතය දාපු ගමන් බලන්න බැරිවුණා , ඒත් චන්ද්‍ර මන්ඩලේ ගීතය ඉක්මනින්ම බැලුවා ....ස්තුතියි මෙහෙම රසවත් ගීත අසන්නට සැලසුවාට ❤❤

  • @geekshare7674
    @geekshare7674 4 ปีที่แล้ว +19

    මුල් පදය අහද්දි රත්න ශ්‍රියන් ගෙ චන්ද්‍ර මන්ඩලෙ සැතපුන පුන්චි සවියේ ගීතය මතක් උනා. අවසනෙට තමයි දැනගත්තෙ මෙකෙත් පදරචනය ඔහුම තම කියල. ගයනය, සංගීතය හා පදරචනය තුනම අපූරුවට මුසු වූ උසස්ම නිර්මනයක්. අභිශේකා අක්කා රසාස්වාදය තියෙන මේවගෙ නිර්මාණම කිරීමට හැකිවේවා.

  • @kamineyiresha358
    @kamineyiresha358 4 ปีที่แล้ว +36

    තාත්තෙක් නැති දුක දරන්න දුවෙකුට තව පොඩි හිතක් දෙන්න...❤️😫

  • @akilachathu4172
    @akilachathu4172 ปีที่แล้ว +5

    තාත්ත හිටියත් අම්ම හිටියත් ඒ ආදරේ ලබන්න පිං කරල නැති මම .මේ ලෝකේ අස්සක් මුල්ලක් නෑර එයාලගේ ආදරේ හොය හොයා මැරි මැරි ජිවත් වන මම මගේ හිත හදාගන්න එකම තැන මගේ බුදුන් ලග පමනයි 🙏🙏🙏🙏

  • @RashiiVlogs
    @RashiiVlogs 2 ปีที่แล้ว +37

    😔❤️දුවෙක්ට තාත්තා කෙනෙක් නැති අඩුව තදින්ම දැනෙනවා😔❤️
    ❤️😔ලෝකේ වෙන කවුරු හිටියත් වැඩක් නෑ එයා ලග නැත්තන්😔❤️
    ❤️😔ඒ දුක එයා නැති අඩුව දන්නේ දුවෙක් විතරයි😔❤️
    ❤ මමත් තාත්තා නැති උනාට පස්සෙ අද වෙනකල් මහා ගෙදරට එක අඩියක්වත් තියලා නෑ ❤️මේ වෙන හැම දෙයක්ම මට දරාගන්න පුලුවන් ඒත් තාත්තා නැති දුක දරාගන්න හුගක් අමාරුයි. මං දන්නේ නෑ එයා එයාගේ චූටි දුව නැතුව මෙච්චර කල් කොහොම ඉන්නවද කියල😔❤️ මං ඔයාට මගේ පණටත් වැඩිය ආදරෙයි තාත්තේ ❤️😔

  • @anushaliyanage4280
    @anushaliyanage4280 2 ปีที่แล้ว +13

    අත්දැකීමක් නොවන අත්විදීක් උනත් තවම පුදුම විදියට හදවතට දැනුන.ආදරෙයි අබ්...❤❤❤

  • @dilrujayasinghe9940
    @dilrujayasinghe9940 4 ปีที่แล้ว +51

    සමහර හිස් තැන් ජීවිතේ පුරවගන්න හරීම අමාරුයි. හරියට තාත්තාගේ ආදරේ වගේ. ලැබුණු අයට අගේ නැති, අගේ අයට ලැබෙන්නේ නැති ඒ ආදරේ ❤️
    ලැබුණු අය රැකගන්න තියන ටික කාලෙදි ඒ මහමෙරක් වගේ ආදරේ. 💕

  • @user-wg6zm2rs9m
    @user-wg6zm2rs9m 2 ปีที่แล้ว +10

    මගේ අප්පච්ච්ගෙ විපතයි මගෙ උපතයි එකම දවසෙ මගේ ඇස් දෙකෙන් ඒ මූන බලන්න පින් නොකලට හැමදාම ඒ රූපේ හිතින් අදිනවා අදටත් ඒ දුක චුට්ටකින් වත් අඩුවක් නෑ. මේ සින්දුව අහනකොට කදුලු ආවෙ මටත් නොදැනිම😥 ගොඩක් පින් අප්පච්චි වෙනුවෙන් මෙහෙම නිර්මානයක් කලාට🙏ඉදිරියටත් මේ වගේ නිර්මාන කරන්න. බුදු සරනයි අක්කි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @chamoda772
      @chamoda772 2 ปีที่แล้ว

      කොහොමද එම උන්‍ර්..😕

    • @user-rs2mx7mc1b
      @user-rs2mx7mc1b 2 ปีที่แล้ว

      @@chamoda772 anunge dukata hethu hoynna ep bn.....hitha hdanwa misk😒

    • @chamoda772
      @chamoda772 2 ปีที่แล้ว

      @@user-rs2mx7mc1b හිත හදන්නත් මොකද උන්‍ර් කියල දැනගන්න එපාය..එ ලමය ට..ඔය ට අදාල වෑඩක් කරන් ඉන්න

    • @user-rs2mx7mc1b
      @user-rs2mx7mc1b 2 ปีที่แล้ว

      @@chamoda772 කියනකම් හිටියෙ😂

  • @edumaths5701
    @edumaths5701 4 ปีที่แล้ว +11

    හදවතට තදින්ම සංවේදී වුනා අහපු එක පාරින්ම...හරිම ලස්සනයි.. අම්ම ගැන කියල තාත්තටත් සින්දුවක් හදන්න ඔයා අමතක කරල නෑ අක්කෙ..දෙමව්පින්ගෙ ගුණයෙන් අනිත් අයව සංවේදී කරන්න පුලුවන් ඔයාගෙ දෙමව්පියනට සතුටු වෙන්න පුළුවන් දුවනියක් ඔයා අක්කේ... තෙරුවන් සරනයි ...සියළු දේ සාර්ථක වේවා.

  • @amithajayasekara
    @amithajayasekara 2 ปีที่แล้ว +12

    අභීෂේකා මිස් හරි ලස්සනයි බෝනික්කියෙක් වගේ..💕 ඒ ලස්සන රූපය ඇතුලෙ ලස්සන හදවතක් වගේම තව කෙනෙක්ගෙ හදවතට කතා කරන්න පුලුවන් ගැඹුරු වචන තියනවා..❤️👏 ලස්සන නිර්මාණයක් වගේම නිතරම අහල නිතරම අඩන සින්දුවක්.. තාත්තා නැති හැගීම හරි වේදනාකාරියි..🙂💔ඉතාම පොඩි වයසකදි ඒ දුක දරාගන්න තරම් පරිනත වුණ එක ගැන සතුටුයි... සුභ පතනවා මේ වගේ ලස්සන නිර්මාණ ගොඩක් එක්ක හමුවෙන්න ලැබෙන්න කියල..💐

  • @manjulapriyankaradharmadas855
    @manjulapriyankaradharmadas855 ปีที่แล้ว +3

    මට අවුරුදු 16 දී මගේ තාත්තා නැති වෙද්දී මගේ ❤ හදවතින්ම මම වැළඳ ගත් ගීත කිපයක් තිබුනා ඒ ගීත අතරින් මගේ හදවතට අදටත් කදුල සුසුම වේදනාව දෙන්න පුළුවන් ගීතයක් උන නිසා මට හිතුනා ඔබට මගේ අවංක ස්තූතිය මේ විදියට පුදකරන්න. ඔබගේ මේ ගීතය දවසින් දවස ජීවමාන ගීතයක් ලෙස අර මම මුලින් සදහන් කර ගීත අතර සැමදාම ජීවමාන ගීතයක් ලෙස පවතිනවා ඔබට මෙවැනි නිර්මාණ කිරීමට නිදුක් නිරෝගී ශක්තිය තව තවත් ලැබේවා කියා මා හද වතින්ම ඔබට සුභ පතනවා !

  • @YenuliNehansa_
    @YenuliNehansa_ 2 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි . මම දහ පාරක් විතර ඇහුවා . හරිම ලස්සනයි බොහොම ස්තූතියි මේවගේ සින්දු දානවට.

  • @dilshikasandeepani1563
    @dilshikasandeepani1563 4 ปีที่แล้ว +12

    කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ....
    මේ තරම් ම නපුරු හීනයක් ද ජීවතේ.....😢😢😢😢😢

  • @sldreams2646
    @sldreams2646 4 ปีที่แล้ว +7

    චන්ද්‍රමන්ඩලේ....✍️🌹 පියානනේ නුබේ පා යුග වදිමි දිවි තිබෙන තුරා...🌹 හරිම ලස්සන සින්දුවක් අක්කේ...

  • @nipufernando3517
    @nipufernando3517 4 ปีที่แล้ว +14

    හැමදෑම අඩවනවා අපිව අභිශේකා ඔයා. හරිම සංවේදී ගීත හැමදෑම අපිට ගෙන එනවා ❤️❤️

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 ปีที่แล้ว +3

    හරිම සංවේදීයි ගායනාවක්...මට අපේ තාත්තාව මතක් වුනා ....තාත්තා අපි අතර නැති වුනාට ඒ මිහිරි මතකයන් හැමදාම අපේ හිත් තුළ ....තාත්තේ ඔයාට නිත්‍ය සැතපීම ලැබේවා !

  • @surekakumari8779
    @surekakumari8779 4 ปีที่แล้ว +15

    ගොඩක් ලස්සනයි මැඩම්..එනකල් මග බලන් ඉදපු සිංදුවක්.ඒ වචන වලට ඔබතුමියගේ කටහඩින් අපූර්වට පණ දෙනවා.හදවතට ගොඩක් දැනෙනවා.ඇස් වලට කදුළු ආවා.ගොඩක් ලස්සනයි මැඩම්..❤️❤️

  • @thadialwis1206
    @thadialwis1206 3 ปีที่แล้ว +6

    මේ ගීතය සදාතනික සුවයක් දැනෙන ගොඩක් සංවේදී ගීතයක්..
    මැණිකක් ලක් දෙරණට අභී❤️

  • @maheshaperera1120
    @maheshaperera1120 4 ปีที่แล้ว +45

    Best song ever 😍. තාත්ත නැති දූල හැමෝම අහයි... අඩයි... . Well done. Good job. 👍

    • @nimsarasamarasinghe6196
      @nimsarasamarasinghe6196 4 ปีที่แล้ว

      matath mage thaththa naa...sinduwa ahuwe eka paarai..ayeth ahanna tharam hithata haiyak ganna harima amarui..a tharam adunaa..😭😢

    • @shenayavanhoffnew8214
      @shenayavanhoffnew8214 4 ปีที่แล้ว

      හ්ම්ම්ම්ම්

    • @maheshalakmali3363
      @maheshalakmali3363 4 ปีที่แล้ว +1

      Thaththa inna duwalatat eka ahanakota adenawa me mta wage

    • @lostgirl6697
      @lostgirl6697 4 ปีที่แล้ว

      Hmm

  • @sarodharshana7041
    @sarodharshana7041 4 ปีที่แล้ว +6

    😍😍😍මන් හිතන්නේ හොදම ගැලපෙන වෙලාවට සින්දුව ඇහුවේ මන්. 🎶🎶🎶ඒ භාවාත්මක හඩත් එක්ක සරල පද පේලිය ගොඩක් හදවතට සමීප වෙනවා. හැමදාම වගේම අදත් අක්කට ඉදිරියටම යන්න, මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏❤️❤️❤️

  • @ishufernando6981
    @ishufernando6981 4 ปีที่แล้ว +39

    වචන නෑ අක්කියෝ.. ඒතරම් ලස්සනයි අපේ අප්පච්චිලා අපි ලගම ඇති අපේ සතුට දිහා බලාගෙන සැනසිලා..

  • @ishiperera3835
    @ishiperera3835 3 ปีที่แล้ว +27

    තාත්තා ඉන්න මටත් ඇඬුනා.. ❤️

  • @indikachathuranga5693
    @indikachathuranga5693 4 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි අක්කා.. අද කාලේ බිහිවෙන සින්දු එක්ක බලද්දි මේ ගීතය තියෙන්නෙ ගොඩක් ඉහලින්. ඔබ හදවතට දැනෙන්න ගායනා කරන ගායනා ශිල්පිනියක්. දිගු ගමනක් තියනවා අක්කා ඔයාට.. සින්දු කිව්වට ගොඩක් අයට ඒ වචන වලට පන දෙන්න බෑ.. නමුත් ඔබ ඒ වචන ලස්සනට ඔබේ හඩින් වර්න ගන්වනවා.. ඇස්දෙක වහගෙන අහන්න පුලුවන් ලස්සන රසවින්දනයක් තියන ගීයක්.. මට මගේ තාත්තා සිහිපත් උනා.. ඔබට බුදුසරනයි අක්කියා 🙏🙏❤

  • @dmdanushkaDeSilva
    @dmdanushkaDeSilva ปีที่แล้ว +6

    නොකි සෙනෙහේ සගවා
    ඔබ සිටි පියාණනි…
    දරා දුක් තැවුල් සගවා මට
    දැනෙයි පියාණනි…
    පාලු සිතෙයි ඔබ නැති දා
    මටත් පියාණනි….
    පුතුටත් හිමි යි ඔබේ සෙනෙහේ
    මගේ පියාණනි…. ❤❤

  • @uvindunissanka
    @uvindunissanka 4 ปีที่แล้ว +11

    ගිය සතියෙ ඉඳන් බලං හිටියෙ මේක එනකල්.ඇත්තටම කියන්න වචන නෑ මට .ඒ තරම් ලස්සනයි

  • @janiththaraka7284
    @janiththaraka7284 4 ปีที่แล้ว +3

    ඔබේ මුහුණ මැවී පෙනේ මට පියානණේ.....
    New favorite ...❤❤❤❤❤❤❤❤❤

  • @navodalokupathirana1510
    @navodalokupathirana1510 4 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි..❤️❤️ කඳුලු ආවා ඇස් වලට..

  • @chathurikaushalya2743
    @chathurikaushalya2743 23 วันที่ผ่านมา

    මේ සිංදු වලට පණ තියෙනවා.. අහන්න අහන්න ආසයි. දවසින් දවස එක එක තේරුම් හිතට එනවා.. අපිම මවාගන්නවා..❤❤❤

  • @DhammaNirodha1
    @DhammaNirodha1 4 ปีที่แล้ว +10

    තාත්තා ...යනු? .... දියනියකගේ මුළු ලෝකයමයි...ප්‍රථම සහ ආත්මීය.. ආදරයයි... ඒ බව හදවත් පත්ලටම කිදා බස්නා අර්තවත් වචන පෙලට නොදෙවෙනි තනුවට ගැලපුන ඒ මියුරු හඩ ... බොහෝ කාලෙකින් ඇසූන සුභාවිත ගීතයේ ආනාගතයට නව මානයක් එක් කොට ඇත......

  • @chiranjipabasara7670
    @chiranjipabasara7670 2 ปีที่แล้ว +6

    මගේ තාත්තා ජීවතුන් අතර ඉදියත්අට සින්දුවට ඇඩුන.....🥺❤️❤️ මගෙර් තාත්තටත් මේ ලෝකේ ඉන්න හැම තාත්තෙක්ටමත් දීර්ඝායූ පතනව.... ඔයාටටත් සුභ පතනව මිස්.....🙏 ඉදිරි වැඩ ටික සාර්ථක කරගන්න බුදුසරණයි🙏🙏🙏 ❤️❤️

  • @NUSHIYAENTERTAINMENT
    @NUSHIYAENTERTAINMENT 4 ปีที่แล้ว +35

    එක ගලෙන් අඹ පොකුරක් වැටුන ගීතයක් මේ ... මම දන්නවා අභිෂේකා තාත්තට මොන තරං ආදරේද කියලා , ඒ ආදරේ නිසාමයි ආචාර්‍ය රත්න ශ්‍රී විජේසිංහයන් ලවා මේ ගීතය ලියවගන්නේ , ගීතය ගායිකාවට වගේම පද රචකයාගේ දියණියටත් ගොඩක් දැනිලා තියෙනවා , අපි දන්නවා සම්මානිත් තාත්තට මොන තරං ආදරේද කියලා , අභි ( අභිෂේකා ) වගේම සම්මානිත් හිතන්නේ මේ සිංදුව අහන දුවලට විතරයි රිදෙන්නේ කියලා , එහෙනං උඹලා දෙන්නටම වැරදිලා නංගිලා ,මේ සිංදුවෙන් දුවලට වඩා, දුවලා ඉන්න තාත්තලට රිදෙනවා ... මේ දුවලා ඉන්න තාත්තලාගේ සිංදුවක්

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +4

    අම්මෝ අභිෂේකා ඇයි මෙච්චර අපිව හඬවන්නේ 🙏😭😭😭😭😭😭 ඒ සින්දුවේ ඒ වචන වල ඇතුලට රිංගුවා දරාගන්න අමාරුයි 🙏සෑම පියතුමෙකුට මේ ගීතය උපහාරයක්ම වේවා 🙏🙏😭😭😭😭❤️❤️

  • @shehaniwijesekara1072
    @shehaniwijesekara1072 4 ปีที่แล้ว +5

    ආදරණීයම තේමාවක් ගැන ආසම කටහඬකින් ! පුදුම ලස්සනක් අක්කේ. ඔයාගේ හැම සින්දුවක් වගේම. ❤️❤️❤️❤️

  • @Chetha-nw6hn
    @Chetha-nw6hn 3 ปีที่แล้ว +8

    මාත් ආදරෙයි තාත්තට මගේ පනටත් වඩා එයා කවදාවත් මට ගහලා සැර කරලාවත් නෑ ඒත් චුට්ටක්වත් මගේ හිත නොරිද්දපු මගේ තාත්තා දැන් මගේ අම්මගෙන් ඈත් වෙලා තව කෙනෙක්ට තාත්තා වෙලා ඉන්නවා 😭 කියාදෙන්න කියාදෙන්න මට පියානෙනි ඔබට මදිද ඉඩ මදිවද පුංචි ගේ අපේ😭 මේ තරම්ම නපුරු හීනයක්ද ජීවිතේ☹😭

  • @nikeshalajayaweera8760
    @nikeshalajayaweera8760 4 ปีที่แล้ว +6

    එනකන් බලන් හිටියේ.....හරිම ලස්සනයි අභී අක්කි ❤️❣️

  • @_____sadinsa______9762
    @_____sadinsa______9762 3 ปีที่แล้ว +15

    තාත්තෙක් නැති අඩුව දරන්න දුවෙකුට තව පොඩි හිතක් දෙන්න.....🙂😔💔

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +21

    පද රචනය,සoගීතය ,වගේම ගායනත් අති විශිෂ්ටයි ..👍👍

  • @pereras9590
    @pereras9590 2 ปีที่แล้ว +7

    දුවෙකුට තාත්ත තරම් දැනෙන කෙනෙක් කොහෙවත් නෑ, තාත්ත නැති දුවෙකුට ජීවත් වෙන්න තියෙන්නෙ තාත්ත එක්ක සතුටින් හිටිය අතීතයෙ මතක විතරමයි

  • @nirobabi3065
    @nirobabi3065 4 ปีที่แล้ว +24

    Best singer
    Best music
    Best lyrics
    Best location
    This song to my dear appa♥️♥️♥️

  • @nayanirajapaksha6626
    @nayanirajapaksha6626 2 ปีที่แล้ว +4

    අනේ ඒ සිංදුව අහන්න අමාරුයි ....තාත්තා තමයි දුවෙක්ගේ ලෝකයම...ඒ ශක්තිය නැති දවසක් හිතාගන්නවත් බැ....මගේ ආදරනීය තාත්තා ඇතුළු සියලුම පියවරුන්‍ට දීර්ඝායුශ ලැබේවා !!🙏🙏

  • @SLFamilyTravels
    @SLFamilyTravels 4 ปีที่แล้ว +4

    ලස්සන සින්දුවක් අභිශේකා.. ❤️
    ඇස් වලට කදුලු එනවා.ස්තුතිය මේ වගේ නිර්මාණ කරනවට.

  • @senulavanga
    @senulavanga 3 ปีที่แล้ว +14

    මම අහපු ලස්සනම, හිතට දැනෙන සිංදුවක්. නේත්‍රා, නිස්සාර වගේම ලස්සනයි. හැමදාම මේ වගේ ලස්සන සිංදු සමාජයට දෙන්න තව තව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනව අක්කෙ. ආදරෙයි හැමදාම❤

  • @sayumiruwanpathirana5606
    @sayumiruwanpathirana5606 4 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි අභී ❤️❤️❤️❤️
    ඔයාගෙ songs ගැන ඉතිං කියන්න දෙයක් නෑ සුපිරි 👍

  • @jayanath83
    @jayanath83 4 ปีที่แล้ว +7

    පවතින ජනප්‍රිය ධාරාවේ රැලිවලට නොයා අර්ථවත් රසවත් ගීතයක් නිර්මාණය කර අපට රසිකයින්ට දායාද කලාට ඔබට බොහෝම ස්තූතියි..ඉදිරියේදීත් සුවසහක් රසිකයින්ගේ නොමද ආදරයට ලක් වීමට ඔබට ශක්තිය ලැබේවා කියා පතන අතර හොද නිර්මාණ දායාද කිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.

  • @wasanthajeewarani4010
    @wasanthajeewarani4010 3 ปีที่แล้ว +5

    හරිම සංවේදි ගීතයක් ලස්සනයි 👏👏💯💯💯❤️❤️❤️😍😍

  • @hasinisandunika5641
    @hasinisandunika5641 4 ปีที่แล้ว +3

    හරිම ලස්සන පද..හදවතටම කතා කරන... තාත්තාට මම කවදාවත් කියල නෑ...ආදරෙයි තාත්තේ හැමදාමත් ❤ ❤

  • @harshanimadushika4719
    @harshanimadushika4719 4 ปีที่แล้ว +3

    ඔබෙි කටහඬට වශිවෙන්නේ මම විතරද?ලයාන්විතය හඩින් ගයන්නට හැකියාව පියාගේ ආශිර්වාදයෙනි ලැබී ඇත්තේයි මට සිතේ......ඔබේ පියා ගැන කියවෙන ගීතය ඇසෙද්දී මගේ පියාවත් මතකයට නැගෙන්නේ නිරායාසයෙන් ...ඔබට තුති 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pavikularathne3612
    @pavikularathne3612 3 ปีที่แล้ว +2

    මේ සින්දුවට මං ඇත්තටම ඇබ්බැහි වෙලා .මට දුකක් දැනුනොත් අප්පාච්චට කතා කරන බැරී වෙලාවට මෙක අහලා හිත හදාගන්වා ❤️❤️❤️❤️

  • @lilyarsecularatne3456
    @lilyarsecularatne3456 3 ปีที่แล้ว +7

    I do not know how you sang this song just for me ; Abhisheka!! Eternally grateful for reflecting my feelings❤️

  • @ireshamadushani2796
    @ireshamadushani2796 2 ปีที่แล้ว +2

    අනේ ඒක නම් අහන් ඉන්න අමාරු පද එකතුවක්.. ජීවිතේ ආදරණීය ම බැදීම.. මගේ තාත්තා නිරෝගී දීර්ඝායුශ ලැබෙන්න ඕනෙ.💞💞

  • @feedbacktime4441
    @feedbacktime4441 4 ปีที่แล้ว +9

    ලංකාවේ සංස්කෘතිය ආරක්ෂා කරමින් ගායනා කරන අපේම ආදර්ශමත්,උගත් දියණියක් ♥️👸

  • @susanthakarunathilake7684
    @susanthakarunathilake7684 ปีที่แล้ว +2

    ❤❤❤ජීවිත පොතම ආදරණීය තාත්තා......ඔබගේ සංවේදී හඬ ......මිහිරියි තව තවත් නිර්මාණ බිහිකරන්න ආශිර්වාද කරමි

  • @tharubestworker
    @tharubestworker ปีที่แล้ว +3

    අභී අක්කි,ඔයා ඇත්තටම හරි ✔ මොකද පවුලේ එකම දුවට තමයි පුළුවන් ඔයාවගේ පවුලට පුතෙකුයි දුවෙකුයි වෙන්න 😌මමත් ඔබවගේම දුවෙක් මේ ගීතය මගේ හදවතටම වැදුනා අක්කි.......තවත් මේ වගේ නිර්මාණ කරන්න ඔයාට ලැබේවා !

  • @user-se8fq6tk3b
    @user-se8fq6tk3b 4 ปีที่แล้ว +4

    උපදින හැම ආත්මෙම ඔයාගෙ තාත්තම වේවා.!!! 💕💕💕💕💕💕💕💕💕

  • @thilinisewwandi1641
    @thilinisewwandi1641 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන හදවතට දැනුන ගීතයක්..මගේ තාත්ති මගේ අයුශත් අරන් මටත් වඩා කාලයක් ජීවත් වෙන්න ඕනේ....මට මගේ තාත්ති නැති ලෝකයක් වත් ජීවිතයක් වත් නෑ..ඒ වගේම මන් කොහේ කොතන හිටියත් මගේ මනසේ නිතර සැරිසරන්නේ මගේ තාත්ති ගැන විතරයි ..ආදරෙයි තාත්ති මන් ඔයාට ගොඩාක්..❤😘

  • @minurichamani3392
    @minurichamani3392 4 ปีที่แล้ว +2

    තාත්තගෙ ආදරේ විනාඩියකටවත් ලබන්න පින නැති මට හුගාක් දැනුන ගීතයක්. ඇත්තටම මේක දානකං මග බලන් හිටිය කෙනෙක් මං. Issarahata thawath me wage sindu karanna akkiyooo harima lassanaiiiii 💔👌

  • @nimma4200
    @nimma4200 4 ปีที่แล้ว +5

    වචන ටිකක් පුංචි පුංචි ඉඳි කටු ගොඩක් කරලා හදවතේ තැන් තැන්වල අැන්නා වගේ හැඟීමක් ඇති උනා 😣❤️

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ..කියන්න වචන නෑ අක්කි..මගේ තාත්තා ජීවත් වෙලා හිටියත් ඇස්වලට කඳුලු ආවා..හැමදාමත් අපට අහලා රසවිඳින්න පුලුවන් ගීත ඉදිරිපත් කරනවට අක්කිට ගොඩක් ස්තූතියි ..ඔබට ජය 💜️