"අභී" නුවරට | "ABHI" Live In Concert 2023 Kandy - Trailer (Visharada Abhisheka Wimalaweera)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Abhi Live In Concert 2023 කවදද ?කොහේදිද?
    • Trailer by Noura Wedding Films
    Web - www.nouraweddingfilms.com
    FB - / nouraweddings
    Instagram - ...
    TH-cam - / @nouraweddingfilms
    / nouraweddings
    • Photography- Sujith Samarsingha - / sujithsamarasinghephot...
    • Costume-de noiwa
    www.facebook.c...
    • Make Up - Salon Opelmark Kandy
    / salon-opelmark-9182078...
    ❤️ Special Thanks for the creators of Mathaka -Tharindu priyanka De Silva & Lahiru De costa
    Ridi ridee (රිදි රිදී) • Ridi Ridee - Abhisheka...
    Nissara | (නිස්සාර) : • Nissara | නිස්සාර |Abh...
    Nethra (නේත්‍රා) : • Nethra (නේත්‍රා) - Abh...
    Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : • Abhisheka Wimalaweera ...
    Mathaka (මතක) : • Mathaka (මතක) - Karuna...
    Narasiha Gatha(නරසීහ ගාථා) : • නරසීහ ගාථා | Narasiha...
    Wahi Kawiya(වැහි කවිය) : • Wahi Kawiya (වැහි කවිය...
    Sabandini(සබඳිනී ) : • Sabandini | සබඳිනී | V...
    Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : • Thawama Pana Thiyenawa...

ความคิดเห็น • 168

  • @nipunibaghaya2998
    @nipunibaghaya2998 ปีที่แล้ว +112

    කොළඹ මමත් එනවා නුවර අහස යටට! කොළඹ අහස යට මාව එදා තනි නොකරා වගේ නුවර අහස යටත් මාව තනි කරන්න එපා අභී...අනේ මාර්තූ 4 මගේ උපන්දිනේ මාර්තූ 3 හැබැයි උප්පැන්නේ තියෙන්නේ 4 කියලා ඉතිං මං දවස් දෙකේම උපන්දිනය සමරනවා......මේක තමා මගේ උපන්දිනයට අභීගෙන් මට ලැබෙන මතක හිටින තෑග්ග....ස්තුතියි අභී! ❤🙏

    • @Hmhmhmmmmmmmmm
      @Hmhmhmmmmmmmmm ปีที่แล้ว +1

      Apo wdyk me wge un nm

    • @nipunibaghaya2998
      @nipunibaghaya2998 ปีที่แล้ว +1

      @@Hmhmhmmmmmmmmm ai mokadda wade...ticket eka ganne mage salli walin nm, transport ekath mama ma karagannawa nm oyata mokadda thiyena wade....😂

    • @Hmhmhmmmmmmmmm
      @Hmhmhmmmmmmmmm ปีที่แล้ว +1

      @@nipunibaghaya2998 me wge yt eke andana un nuwr enwta kmti na nuwr kollo

    • @dhananjayamawalagedara8
      @dhananjayamawalagedara8 ปีที่แล้ว +1

      Super . 👋

  • @wasweerawardana.2044
    @wasweerawardana.2044 ปีที่แล้ว +63

    අභීගේ හැම වචනයකම පුළුවන් අතීතය ඇහැරවන්න .❤️

  • @nirashinirashi3625
    @nirashinirashi3625 ปีที่แล้ว +43

    නුවරම ඉදලත් එන්න විදිහක් නැ....ඔයා ලගට ඇවිත් ඔයාගේ සින්දු අහන එක මගේ හිනයක්...කවදම හරි එනව මම..ඔයගෙ සින්දු ඔයාගේ හඩින් ඔයා ලග ඉදල අහන්න...අදරෙයි..අභි..❤😘❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +28

    අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම එනවා අභී වෙනුවෙන් ළගටම ඇවිල්ලත් නොබලා ඉන්න තරම් හේතු නෑ .කොළඹ අහස අපිට දුරයි.අපේ අහසට වඩින දවසට අනිවාර්යයෙන්ම එනවා

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 ปีที่แล้ว +20

    මේ ප්‍රසංගයත් ඉතාම සාර්ථක වෙන්න කියල පතනවා.නුවර හිටිය නම් අනිවාර්යයෙන්ම එනවා බලන්න. 😪

  • @ashaalutharachchige5483
    @ashaalutharachchige5483 ปีที่แล้ว +30

    ඇහැලේපොළ කුමාරි හමි wage ලස්සනයි 🤩🤩🤩

  • @sunethrapremarathne2728
    @sunethrapremarathne2728 ปีที่แล้ว +32

    අභී....
    ගාල්ලට එනකම් මග බලන් ඉන්නවා❤️❤️❤️❤️❤️
    ආදරෙයි😍

  • @hirunitharushika2424
    @hirunitharushika2424 ปีที่แล้ว +30

    අනිවාරෙන් එනවා එදාට....ආසම හීනයක් අභීව දකින එක..😇❤️

  • @ravindusenevirathne2375
    @ravindusenevirathne2375 ปีที่แล้ว +29

    නිස්සාර හීනේ මතක අරන් එන්න සබදිනී ❤️ ආදරනීයම නගරයට

  • @chamika3661
    @chamika3661 ปีที่แล้ว +6

    එදා ඔය ඇස් දිහා නොබලාම බිම බලාගෙන යනන් තිබුණා... ඒ song එකේ title එක ඇහුණත් ඇති... ..... ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @koshilabandara4409
    @koshilabandara4409 ปีที่แล้ว +7

    අනේ මාර trailer එකක් අක්කි.. trailer එක දැකලම මට එන්න හිතුනා..මාර quality

  • @tharushibhagya6789
    @tharushibhagya6789 ปีที่แล้ว +4

    ජීවීතේ හරි අමිහිරි මතක දිහා පුදුම හික්මීමෙන් බලන්න ඉගෙන ගත්තේ ඔයාගෙන්.කවදාවත්ම දැනිලා නැති සිතුවිලි හිතට තදින්ම දැනෙන්න ගත්තේ ඔයා නිසා මට මෙහෙම හිතන්න පුලුවන්ද හිතෙන තරමටම ඒ දෙවල් මාව වෙනස් කලා.ඔයාගේ හඩ එ තමා මන් මෙච්චර කාලෙකට ඇහුව ලස්සනම හඩ.ඔයාගේ රූපේ ඒ තමා මන් මගෙ අම්මට පස්සෙ දැකපු ලස්සනම රූපේ.ඔයාගේ සිතුවිලි ඔයාගේ වචන ඒ තමා මට තදින්ම දැනිච්ච වචන.මාත් කවි සින්දු ලියන කෙනෙක් මට ඒ දේවල් වලට ඔයාව ගෝඩාක් වටිනවා.ආදෙරෙයි හැමදාම

  • @sandilialahakoon9699
    @sandilialahakoon9699 ปีที่แล้ว +3

    අභී මිස්...නුවරට.... ඇත්තට ම ඒකත් අභිමානයක්...💖💖💖💞💞 නිවුණු හඬ හිමි සොඳුරු සිතත්තිය...ආදරෙයි අභී මිස්....හැමදාම.....

  • @kuleshdissanayake7108
    @kuleshdissanayake7108 ปีที่แล้ว +8

    මතක ආදරෙන් මතක් කරගන්න
    අපිත් එනවා එදාට,
    අභීව බලන්න නුවර අහස යටට... ❤️

  • @anithacarnagie5612
    @anithacarnagie5612 ปีที่แล้ว +8

    ඒ හැම ආත්මෙකටම තාම පණ තියෙනවා.....💛

  • @dilushadedunupitiya3674
    @dilushadedunupitiya3674 ปีที่แล้ว +38

    ආදරේට නුවර කොච්චර සිංදු කවි ලියවුනත්. නුවර තරම් ආදරේට අකුල් හෙලන වෙන නගරයක් මේ ලංකාවෙ නැති තරම්.

    • @tharushibhagya6789
      @tharushibhagya6789 ปีที่แล้ว +1

      ඇත්ත

    • @dilkisharukkara2209
      @dilkisharukkara2209 ปีที่แล้ว

      ආදරේට අකුල් හෙලන නගරයක් කියන එකේ තේරුම මොකද්ද

    • @pathumviraj3947
      @pathumviraj3947 ปีที่แล้ว +3

      Kula beda nagara beda wenna athi Apeth yaluwek godak love karala colombo nisa akamathi una kellage kattiya paw😢

    • @thyagajayawardana138
      @thyagajayawardana138 ปีที่แล้ว +6

      මමත් නුවර ඔය කියන විදිහේ දෙයක් නම් මම දන්නේ නෑ . එක් විමක් තියනව නම් ලොකේ කොහේ හිටියත් එක් වෙනවා වෙන් විමක තියනව නම් නුවර අහස යට විතරක් නෙවේ කොහේ හිටියත් වෙන් වෙනවා . මම කියන්නේ නෑ නුවර ප්‍රේමනිය නගරයක් කියලා , අපිට ඔනේ නම් මේ මුලු ලොකෙම උනත් ප්‍රේමනිය තැනක කර ගන්න පුලුවන් මම හිතන්නේ 🙂

    • @thyagajayawardana138
      @thyagajayawardana138 ปีที่แล้ว +3

      @@dilkisharukkara2209 මම හිතන්නේ වංශේ කබල් ගාන එක. එක නම් තියනවා බොරැ කියන්නේ ඔනේ නෑනේ.

  • @chashikarunarathna7371
    @chashikarunarathna7371 ปีที่แล้ว +2

    අපි ඊයේ ආවා ඔයාගේ show එකට අභී.....ඇත්තටම හිතේ තිබුන හැම ආදරේ හැගීමකටම වචන ඔයා ගාව තිබ්බා....බෝගම්බර අහස යට ඒ ආදරේ ඊයේ මං තනියම හිතින් වින්දා....ආදරේ ගැඹුරුම තැන් හරි ලස්සනට ඔයාගේ හඬින් ස්පර්ශ කරා.....ඊයේ ඇත්තටම භාවනාවක්🌻❤️

  • @umesha2374
    @umesha2374 ปีที่แล้ว +5

    Abhi🥺😍❤️ භාවනාවක්🥺💫 ඒ හඩ❤🥺✨

  • @Yashi___girl2002
    @Yashi___girl2002 ปีที่แล้ว +4

    අභී ආසම චරිතයක් ආදරෙයි❤️

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi ปีที่แล้ว +13

    ඒකට නම් එන්න ඕනේ අභී ❤

  • @amayaherath6817
    @amayaherath6817 ปีที่แล้ว +8

    අනිවාරෙන්ම එනවා අභී ♥️

  • @tHiLiNiSeNeViRaThNa
    @tHiLiNiSeNeViRaThNa ปีที่แล้ว +13

    සෙංගඩගල අහස යට
    ලාවට හිරිගඩු පිපිලා
    හමන මඳපවන මතක් උනත්
    හරි සනීපයි...
    එත් ඒ අහස යටත්
    මුරුගසන් වැහි වහිනවා...
    ඒ වැස්සට තෙමුණු, තෙමෙන
    දෙනෝදාහක් කුමාරිහාමිලාත්
    සෙංකඩගලට අහසයට
    ජීවත් වෙනවා..
    නිස්සාර මතක පොඳි පිරුණු
    බෝගම්බරට
    නිස්සාර නොවන මතකයක්
    හොයාගෙන
    එදාට නුඹ බලන්න එන්න බැරි වේවි
    එත් එදාට බෝගම්බර පිටිය
    හරි ලස්සනට තියේවි
    පුංචිම හිස් තැනක්වත් නැතිව

  • @thyagajayawardana138
    @thyagajayawardana138 ปีที่แล้ว +8

    Waiting for this 🥺♥️ Thank you so much abhi to come here

  • @C.Pramoda
    @C.Pramoda ปีที่แล้ว +8

    ආදරණීය අභී,ආදරෙයි ♥️

  • @dreamer5340
    @dreamer5340 ปีที่แล้ว +2

    මන් ආසාවෙන් බලන් ඉන්නේ අභිශේකගේ දුව අම්මා ගැන කතා කරන දවස එනකන්.....අපිට නොකියපු අම්මා දුවට කියපු දේවල් අහන්න.....අභී කතා කලත් ඇති...ඔයා දන්නේ නැතුවට එක වචනෙන් දුක ටික වෙලාවකට දිය කරන්න පුලුවන් අමුතු මනුස්සයෙක් ඔයා....ඉතින් ආපහු.....ෆෙයරි ඉක්මනට ලොකු වෙන්න....❤️

  • @pramiladilani7570
    @pramiladilani7570 ปีที่แล้ว +1

    ජිවිතේ කොච්චර වෙනස් වෙනවද.අභී ඒ හැම ජිවිතයක්ම දකිනවා හදවතින්.❤️❤️ හදවතින්ම සුභ පතනවා අභී ඔයගේ ගමනට❤️❤️❤️

  • @prasadweerasinghe8955
    @prasadweerasinghe8955 ปีที่แล้ว +2

    මාර්තු 04 ඒ කියන්නෙ අද මම තනියම අභී බලන්න ගෙදර ඉදං සෙංකඩගල එනවා එදා ඒ ඇස් දිහා නොබැලුවට අද ආසාවෙන් බලං ඉන්නවා ලස්සන වචන වලින් මිනිස් සිත් සුවපත් කරන්න පුලුවන් ඒ කවිකාරිය එනකං 😊❤

  • @sarangiwijesuriya1545
    @sarangiwijesuriya1545 ปีที่แล้ว +2

    ලෝකෙ ලස්සනම තැන ඉදන් ආදරනීයම කටහඩ අහන්න තිබුන නම්🥺🥺🥺🖤🖤🖤

  • @ScamanderR2002
    @ScamanderR2002 ปีที่แล้ว +1

    මග බලන් ඉදියෙම ගාල්ලට එනකම්..තනිය හුරු මට මගේ ලෝකේ ලොකුම ඇබ්බැහිය උන අභී, සිංදු වලිනුත් මගෙ හිත රිද්දලා, වචන වලිනුත් හිත රිද්දලා..අද මේක දැක්කම තව හිත හොදටම රිදුණා, කියාගන්න බැරිතරමට.. ආයේ ඔයාට ඇබ්බැහිවෙන්නෑ අභී.. කිසිම කෙනෙකුට ආයෙ ඇබ්බැහි වෙන්නෑ...අභී ඔයා මාව මැරුවා💔

  • @shyamaananda587
    @shyamaananda587 ปีที่แล้ว +4

    සුභ පැතුම් අභි .....❤️👌

  • @thushanipriyanka995
    @thushanipriyanka995 ปีที่แล้ว +3

    අනිවාර්යෙන් එනවා අභී...💗

  • @oshadhaabeysekara9460
    @oshadhaabeysekara9460 ปีที่แล้ว +1

    අභී රුවන්පුරයටත් අනිවාර්යෙන්ම එන්න...අපි මග බලන් ඉන්නවා ❤️❤️💞

  • @pranirshathiyagarajaoffici2117
    @pranirshathiyagarajaoffici2117 ปีที่แล้ว +3

    Wow ❤✨Love u Coach 😍😘🥰

  • @pathumviraj3947
    @pathumviraj3947 ปีที่แล้ว +5

    අභී❤❤❤❤මාත් එන්වා❤

  • @shamika77
    @shamika77 ปีที่แล้ว +3

    බලන්නම ඕනෙ එකක්❤😍

  • @WarunaSamaraweera
    @WarunaSamaraweera ปีที่แล้ว +4

    OMG!! Thanks So Much!! අබී!! 💛

  • @Shanemax3170
    @Shanemax3170 ปีที่แล้ว +2

    අනිවාරෙන් එනවා.......අභී💖💖

  • @binadeesadasima5652
    @binadeesadasima5652 ปีที่แล้ว

    අභී ගෙ හැම ගීතයක් ඇතුලෙම මම වින්දෙ තාලයම විතරක් නෙවෙ,ගායනයම විතරක් නෙවෙ ඒ වචන හැමදාමත් හදවතට තදටම බරවුනා.පුදුමාකාර ඇබ්බැහියක් ඒ හැම වචනයක් ඇතුලෙම තිබ්බා.වයස පුංචි වුනත් ඒ හැමදේකින්ම අත්දැකීමක් ජීවිතේට එකතු කරගත්තා.කොළඹ තිබ්බත්,නුවර තිබ්බත් ඒවා සජීවීව දකින්නට,අහන්නට නොලැබෙන එක ගැන හිතට පුදුමාකාර දුකක් දැනෙනවා.කමක් නැ පුලුවන් කාලෙක,කවදමහරි,කොහොමහරි හැබැහින් අහන්න,විදින්න එන්න පුලුවන් වේවි කියන බලාපොරොත්තුවත් එක්ක මම මග බලන් ඉන්නවා.❤️

  • @KD-zj4ye
    @KD-zj4ye ปีที่แล้ว +1

    The osariya and jewellery are BEAUTIFUL ❤❤❤😍

  • @udeshiamali8735
    @udeshiamali8735 ปีที่แล้ว +1

    This time also going to miss you
    Please spread your beautiful voice in Galle or Matara

  • @magical.camerashots
    @magical.camerashots ปีที่แล้ว

    Ok sis.
    I hope you would come to the USA changing your rout to Australia

  • @yuki_e2277
    @yuki_e2277 ปีที่แล้ว +3

    Its not a dream .i am waiting for it 😍

  • @abesekarasawisankani2194
    @abesekarasawisankani2194 ปีที่แล้ว +1

    ඒ වචන හරිම හැගීම්බරයි🥰❤️

  • @ashaalutharachchige5483
    @ashaalutharachchige5483 ปีที่แล้ว +2

    ලස්සනයි 💜️💜️💜️

  • @dimuweer
    @dimuweer หลายเดือนก่อน

    අදටත් ආසම trailer එක ❤

  • @anjalikavindya9386
    @anjalikavindya9386 ปีที่แล้ว +2

    එනව එනවා එනවමයි 💛💛💛

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha ปีที่แล้ว +2

    Abhi ... keep it up ♥️

  • @madubagya
    @madubagya ปีที่แล้ว +1

    Abi akki oya enakan api balan innawa ❤️❤️

  • @harinduindrajith9938
    @harinduindrajith9938 ปีที่แล้ว

    Harima ලස්සනයි.hitha niwenawa akka dekkath

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +1

    අපිටත් එන්න වාසනාවක් කොහෙද ඉතිo ..🤔🤔🤔

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +2

    Adarei Abhi 😍😍❤❤❤🙏🙏

  • @ruwanacademy4272
    @ruwanacademy4272 ปีที่แล้ว

    රටේ පිනට පහල වූන ඔබ වැනි සම්පතක්,රටටම වාසනාවක්.ප්‍රනිර්ෂාත් හොදින්ද? බුදු සරණයි, දෙවිපිහිටයි ඔබ දෙපලට.සියලුම දෙවල් සාර්ථක වෙවා.

  • @Hidden_traveler93
    @Hidden_traveler93 ปีที่แล้ว

    man awith balapu niyama show 1k. mara lassanai hitha niwenama 1k. aye balanna asama concert 1k,. eda concert 1ke dunna podi gift 1k tamat mathakai. eka hamadema tiyevi.

  • @isurumahalaksha5579
    @isurumahalaksha5579 ปีที่แล้ว +2

    දින ගැන ගැන හිඳිමි සබඳිනී.. ❤

  • @praddeppradeep6842
    @praddeppradeep6842 ปีที่แล้ว +1

    එ්ත් අපි කොහොමද එන්නෙ. රත්නපුරේටත්
    එනව නේද?

  • @aruniprabha5930
    @aruniprabha5930 ปีที่แล้ว +2

    ආදරණීය නුවර අහස යටට ලස්සන මතක අරන් එන අභීව නොබලා කොහොමද ...එදාට කොහොම හරි එනවා

  • @supuninawodya4250
    @supuninawodya4250 ปีที่แล้ว +1

    අභී...!! 🥺❤️💫

  • @akilanidula4198
    @akilanidula4198 ปีที่แล้ว +3

    අභී.....❤️❤️❤️❤️
    මේ පාර අමුතු ම 😍❤️ලස්සන Concept ❤️එකකට ලැහැස්ති වෙලා වගේ....❤️❤️❤️❤️❤️❤️❤️
    හිතාගන්නත් අමාරුයි 🤔
    හැබැයි අභීගේ ඒ හැම වචනයකම මොකක්දෝ අමුතු දෙයක් ගැබ්වෙලා තියෙනවා...
    ඒ මොකක් වෙන්න පුළුවන් ද???
    අභී....❤️❤️❤️❤️❤️
    එදාට අපි සෙංකඩගල නුවර අහස යටට එන්න නොඉවසිල්ලෙන්🤗 මඟ බලාගෙන ඉන්නවා....☺️🥰😍
    අභී.........❤️❤️❤️❤️❤️❤️🥰🥰😍

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n ปีที่แล้ว +2

    සිරකරුවෝද මනුෂ්‍යයෝය...❤️

  • @warshamaddegoda818
    @warshamaddegoda818 ปีที่แล้ว +1

    Counting days for this ❤️🥰

  • @tiokx8990
    @tiokx8990 ปีที่แล้ว +3

    අයෙත් වහින්නයි යන්නේ අපිට😒🙂❤️‍🩹🥰

  • @shehansansoni
    @shehansansoni ปีที่แล้ว +1

    Thank you akki 😍🔥

  • @priyanthaattanayake1898
    @priyanthaattanayake1898 ปีที่แล้ว

    We are waiting for that day,hope to be successful

  • @yasodakularathna6871
    @yasodakularathna6871 ปีที่แล้ว

    Rathriyata nidaganna nodena e katahada nuwara ahasa yata nam abhiwa dakinna kohoma hari enawa abhi adarei ❤❤❤❤😘😘😘😘😘

  • @danujayadewanmina8118
    @danujayadewanmina8118 ปีที่แล้ว

    බලන් හිටියේ මේ අවස්ථාව එනකම්❤️

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 ปีที่แล้ว +1

    අනේ...එන්න පුළුවන් උනොත් මාත් එනවා..😥❤

  • @yu_xuxi444
    @yu_xuxi444 ปีที่แล้ว +1

    කොළඹින් මාත් එනවා නුවර අහස යට මතක එකතු කරන්න ❤️

  • @ranganabandaranayake1555
    @ranganabandaranayake1555 ปีที่แล้ว

    Thank you so much kohoma hari eanawa

  • @erangi5175
    @erangi5175 ปีที่แล้ว

    Man dakka edaa abisheka misswa
    Kandy wala oka shutting karana welawee
    Hariima lassanaiiii 🥺❤️❤️

  • @savi4629
    @savi4629 ปีที่แล้ว +1

    Keep it up abhi 🥰❤️

  • @sasirunimsath886
    @sasirunimsath886 ปีที่แล้ว

    ඒ වචන 💥❤️

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    Harema ලස්සනයි අභි......

  • @chashikarunarathna7371
    @chashikarunarathna7371 ปีที่แล้ว

    නුවර show එක you tube දාන්න plzzz අභී....මට මගේ අම්මට පෙන්න ඕනී🥺

  • @disnawasanthi3335
    @disnawasanthi3335 ปีที่แล้ว

    ලස්සනයි අභි ඔයා

  • @kumarapethiyagodapethiyago2194
    @kumarapethiyagodapethiyago2194 ปีที่แล้ว

    Hithuwatath wada ikamanata abhi awith 💕 aniwaren enwa api

  • @කසාවතේකව්සිත
    @කසාවතේකව්සිත ปีที่แล้ว

    ලංකාවේ හිටියොත් අනිවාර්යයෙන් එනවා

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว

    Thankyou Abhi ❤️

  • @nipuneesenarath
    @nipuneesenarath ปีที่แล้ว +1

    මම නුවර ඉදලත් මට එන්න බැරි උනා😢.... නිස්සාර මතකයක් නොවන්නට ......😣

  • @inoherath4869
    @inoherath4869 ปีที่แล้ว

    Aye kandy walata lassanata oya wagema awith yanna enna ❤🍃

  • @anushianu8499
    @anushianu8499 ปีที่แล้ว

    මමත් එනවා❤️❤️ ආසම කටහඩක්

  • @madushibagya2981
    @madushibagya2981 ปีที่แล้ว

    Congratulations abi akki

  • @rashmikodithuwakku1947
    @rashmikodithuwakku1947 ปีที่แล้ว

    waiting ♥️

  • @keshankavinda41
    @keshankavinda41 ปีที่แล้ว +1

    ඒ Trailer එකෙත් වෙනම්ම රහක්......

  • @ravindikaushalya3446
    @ravindikaushalya3446 ปีที่แล้ว

    Kohomada tickets gnne enternet aken

  • @jaye4685
    @jaye4685 ปีที่แล้ว +1

    😭ane ur voice😘

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 3 หลายเดือนก่อน

    ඔයාගෙ සිංදු හරිම feelතමයි සහ sensible ඒ වුනාට ආදරය කියන දේ මේ රටේ ඇයි හැම වෙලාවෙම විරහව තුලින්ම විදින්නෙ” කියන එක මට ප්‍රශ්නයක්’
    එක්කො මේ රටේ අය හැම වෙලාවෙම අතීතය සිහිකර කර විදවන්න හුරුවූ අය , නැතිනම් මේ රටේ අය හරියටම ආදරය කියන දේ හරිම විදියට විදලා නැති අය”!!!
    ඇත්තටම මටත්
    හරි ආදරයක් හමුවෙලත් නැ’ නමුත් මම විදලත් නැ , ඒ ත් මට නම් දැනෙන්නෙ මේ රටේ අය බොහොම බොලද විදියට ආදරය කියන දෙය විදින්නෙත් දකින්නෙත් “!!!
    ඒකයි පිරිමි අයගෙ සිංදු විරහම විතරක් ( බහුතරය ) නමුත් , ගැහැණු අයගෙ සිංදු නම් okay විරහව තිබිය යුතුමයි ( නමුත් ,, මට දැනෙන විදියට මේ රටේ මේ දෙකේ ලැබිය යුතු ප්‍රතිශත මාරු වී ඇති බවයි !)
    ගැහැණු කෙනෙක්ට ඒක දැනිය යුතුයි නමුත් මෙහෙ පිරිමි තරම් විරහව වෙනුවෙන් මැරෙන ගායකයන් බහුතරය වැඩිනේ!!!”
    හ්ම්” ඔවා හරි sensible & Feel minded කෙනෙක්”!!! ( ඔයා ගෙ හිතන ඔය කියන්නේ )
    ලස්සනයි”!!! Good Luck"!!!

  • @anuhaschamodya3458
    @anuhaschamodya3458 ปีที่แล้ว +1

    අනේ ගාල්ලටත් එන්න 🥺🥺🥺

  • @monilkagoonatilleke3240
    @monilkagoonatilleke3240 ปีที่แล้ว +1

    ❤️

  • @shiromigunawardana1313
    @shiromigunawardana1313 ปีที่แล้ว

    Kandy koheda thiyenne

  • @dahamarangala9666
    @dahamarangala9666 หลายเดือนก่อน

    ආදරණීය අභි
    මන් දන්නවා ඔයා මේ message එක කියවන එක්ක නෑ .
    අනේ පුළුවන් නම්
    අපිව බලන්න පුළුවන්නම්
    ඌවට එන්න ඌව මොණරගලට එන්න
    අපි ඔයා එනකම් බලන් ඉන්නවා
    ටිකක් දුෂ්කරයි කියල හිතුවට කොහොම හරි අපි වෙනුවෙන්
    මේ මන් වෙනුවෙන් අනේ අපිව බලන්න එන්න 😢
    ආදරේට ආදරෙයි
    අභී ............
    මේ අපි ඔයා වෙනුවෙන් හැමදාමත්....
    ♥️👀

  • @rithmiprasangika529
    @rithmiprasangika529 ปีที่แล้ว

    ගාල්ලට එනකම් අපිත් මග බලන්න එන්නවා 🥺❤❤❤

  • @sewminiperera2001
    @sewminiperera2001 ปีที่แล้ว

    Waiting 🥺♥️

  • @tilaniranasinghe5475
    @tilaniranasinghe5475 ปีที่แล้ว

    Congratulations akki..😍

  • @Siriwardhna
    @Siriwardhna ปีที่แล้ว

    Abi akkage lassana❤️

  • @sujeeperera
    @sujeeperera ปีที่แล้ว

    waiting.........❤

  • @shalinimahisha6319
    @shalinimahisha6319 ปีที่แล้ว

    සම්පුර්ණ එක දෙන්නේ නැද්ද 🥺🥺😥

  • @enjoylife8407
    @enjoylife8407 ปีที่แล้ว

    Eda colomba ahasa yattata enna bari una eth nuwara ahasa yattata aniwaryenma enawa 😍❤️❤️❤️

  • @nethmimadushika1139
    @nethmimadushika1139 ปีที่แล้ว

    Abhi 🥺❤️

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว

    මේ වැලි කතරෙ ඉන්න අපිටත් අභීව බලන්න එන්න පුලුවන් උනානම් ..🤔🤔🤔

  • @samadhipathirana1303
    @samadhipathirana1303 ปีที่แล้ว

    Aneeeeeeeeeeeeeeeeeeeeeee......🥺♥️