ශ්‍රී ලංකාවේ ඉන්න ප්‍රාදේශීය වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන කිරි අප්පා හාමුදුරුවෝ නම් වූ යක්ෂයා - demon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 28

  • @Sahasra-ty6lv
    @Sahasra-ty6lv 9 หลายเดือนก่อน +3

    නියමයි නියමයි 👌 ඉක්මනට හන්ටින් වීඩියෝ ඕන ❤ අනේ 🥺

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 10 วันที่ผ่านมา +1

    අයියේ මගේ ගම මහනුවර අපේ පැත්තේ දුම්බර වේඩරුව කියලා ලස්සන ගමක් තියෙනවා වේඩරුව ගමට අධිපති වෙන්නෙ කන්දේ බණ්ඩාර දෙවියෝ අපේ අම්මා මට කියලා තියෙනවා හොදට හද පයලා තියෙන රාත්‍රියකම ගම්භාර දෙවියෝ ගමේ පාරේ වඩිනවා කියලා එහෙම වැඩම කරලා කන්දේ දේවාලයට යනවා කියලා උන්නාසේ දකිනකොට සුදු ජටාවක් බැදගෙන කොටුවක් ඇතින් ඇරගෙන අශ්වයෙක්ගේ පිටේ තමයි වඩින්නේ දකින කොට උසට උසේ යනවා කියලා තමයි අම්මා කිව්වේ ගම්භාර දෙවියෝ පිරිසිදු ගෙවල්වලට විතරයි දෙවියෝ වඩින්නේ ❤

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  10 วันที่ผ่านมา

      මමත් ඒ වගේ කතාවක් අහල තියෙනවා, නමුත් ඒ ගැන පැහැදිලි මතකයක් නෑ.. මේ දේවල් බෙදාගන්න එකට ඔයාට ස්තුතියි

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 5 ชั่วโมงที่ผ่านมา +1

    Brother, I use my mother's phone. I haven't bought a phone yet.

  • @sarathchandrajayarathna2598
    @sarathchandrajayarathna2598 9 หลายเดือนก่อน +1

    සුපිරි 😊😊

  • @subhashwaraperera2511
    @subhashwaraperera2511 10 หลายเดือนก่อน +2

    මං හොල්මන් විශ්වාස කරන්නෙත් නෑ , කට්ටඩි එක්ක ගුරුකම් එක්ක වැඩ එහෙම කරා මේ වෙනකම්ම කිසි දෙයක් උනෙත් නෑ මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණය තාම කවුරුත් පරාද කරලත් නැ ..... එ කොහොම උනත් මං මාර ආසාවෙන් බලන chanel එකජ් ❤❤❤❤

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  10 หลายเดือนก่อน +1

      මමත් උපරිම උත්සහයක් ගන්නේ ඇත්තටම හොල්මන් ඉන්නවනම්, ඒක විද්‍යාත්මකව සනාථ කරගන්න. දිගටම ඉන්න අපි එක්ක. investigation පටන් ගත්තම අපිට දේවල් ගැන දැනගන්න පුළුවන් වෙයි.

  • @WimalRajakaruna
    @WimalRajakaruna 3 หลายเดือนก่อน +2

    Hamadhama mevage video ekak dhanna hodhe

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 3 วันที่ผ่านมา +1

    අයියේ විජයාවතරණයට පෙර
    ශ්‍රී ලංකාද්වීපයේ ජන වර්ග 3 ක් ජිවත් උනා යක්ෂ,නාග සහ දේව එම ජනවර්ග විවිධ ප්‍රදේශ වල රාජධානි පිහිටුවාගෙන ලංකාව පාලනය කරා
    (01) යක්ෂ.
    * ලංකාපුර යක්ෂ රාජධානිය (ලග්ගල).
    * සිරිසවත්ථු යක්ෂ රාජධානිය (තෙරිපැහැ).
    (02) නාග.
    * කැළණිය නාග රාජධානිය (කල්‍යාණි).
    * නාගදීප නාග රාජධානිය (යාපනය අර්ධද්වීපය).
    * වඩුන්නාගල නාග රාජධානිය (ධනකිරිගල).
    (03) දේව.
    * සබරගමුව.
    (04) සිංහල රාජධානි.
    * තම්බපණ්ණි රාජධානිය (ත්‍රාමාපර්ණි).
    * උපතිස්ස නුවර රාජධානිය.
    * අනුරාධපුර රාජධානිය.
    * මාගම රාජධානිය (මාගම්පුරය).
    * කතරගම රාජධානිය (කාඡරගාම).
    * සේරු නුවර රාජධානිය (සේරුවිල,සේරුවාවිල).
    * සෝම නුවර රාජධානිය (සෝමාවතීය).
    * ගිරි නුවර රාජධානිය (මහියංගනය අසල).
    * සීගිරිය රාජධානිය (සිංහගිරි,සිංහ පර්වතය,සිංහපුරය).
    * පොළොන්නරුව රාජධානිය (පුලස්තිපුරය,පුලතිසිපුරය,
    ජනනාථ පුරම්,ජනනාථ මංගලම්,රාජ රාජ පුරම්,විජයරාජපුරය,
    විජිතපුරය,විජයබාහුපුරය,කාලිංගරාජපුරය,පුලනරි,
    කදවුරු නුවර,තමන්කඩුව).
    * කළුතර රාජධානිය (කාලතිත්ථ).
    * පඬුවස්නුවර රාජධානිය (පරාක්‍රමපුරය).
    * දඹදෙණිය රාජධානිය (ජම්බු ද්‍රෝණි).
    * යාපහුව රාජධානිය (සුභගිරි පව්ව,සුන්දරගිරි කන්ද,යාපව්ව,යාපවිගල,
    යක්ෂ පව්ව,අයෝ පර්වතය).
    * කුරුණෑගල රාජධානිය (ඇතුගල්පුරය,හස්ති ශෛලපුරය).
    * ගම්පොළ රාජධානිය (ගංගා ශ්‍රී පුරය,ගඟසිරිපුරය).
    * දැදිගම රාජධානිය (ඤාතිගාම).
    * කෝට්ටේ රාජධානිය (ශ්‍රී ජයවර්ධනපුරය).
    * යාපනය රාජධානිය (නාගදීපය,ජාවගම,ජාවක කෝට්ටේ,යල්පනම්,
    යල්පනපත්තිනම්,
    යලපෑනයන්පද්දිනම්,
    නාගදිබා මාග්‍රමුම්).
    * සීතාවක රාජධානිය (අවිස්සාවේල්ල).
    * රයිගම රාජධානිය (රයිගම්පුරය,හොරණ,
    රෛයිගම,රවිගම,රාජග්‍රාම,
    රදළග්‍රාම).
    * මහනුවර රාජධානිය (සෙංකඩගලපුරය,
    සෙංකන්ඩපුරය,සිරිවර්ධනපුරය,ශ්‍රී වර්ධනපුරය,සිරිවඩ්ඩනපුරය,සමුර්ධිපුරය,
    ශ්‍රී ජයවර්ධනපුරය,උඩරට රාජ්‍යය,කන්ද උඩරට‍,
    සෙංකණ්ඩශෛල ශ්‍රී ජයවර්ධනපුරය,සෙංකණ්ඩ ශෛලපුරය,කන්ද,කන්දේ නුවර,කටුපුළු නුවර,කණ්ටක පේකට,චේන්කාටවන් නුවර, ශ්‍රී වාස පුරය,කන්ද උඩ පස්රට,සිංහලේ,තුන් සිංහලය,මලය රාජ්‍යය).

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  3 วันที่ผ่านมา

      වටිනවා මල්ලි මේ පැහැදිලි කිරීම මම comment එක මම pin කරන්නම් ❤ දිගටම අපි එක්ක ඉන්න. අපෙ whatsApp community එකටත් join වෙන්න ❤❤

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 วันที่ผ่านมา +1

    🇱🇰 අයියේ ශ්‍රී ලංකාද්වීපය කොටස් 3 කට බෙදා තිබුණි.
    (01) රජරට රාජ්‍යය(පිහිටි රට‍,වැව් බැදී රාජ්‍යය).
    (02) රුහුණ රාජ්‍යය(රෝහණ රාජ්‍යය,රෝහිනී රාජ්‍යය,මහා බින්තැන්න,රුහුණු දනව් මලය රට‍).
    (03) මායා රාජ්‍යය(මාපා රට‍,දක්ඛිණ දේශය,දකුණු රට‍,දක්ෂිණ දේශය, ස්වර්ණමලය,
    ස්වර්ණ මණ්ඩලය,
    හිරඤ්ඤමලය,
    හිරඤ්ඤ මණ්ඩලය,පාන බුන්න දනව්ව).

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  วันที่ผ่านมา

      ❤❤ ස්තූතියි පැහැදිලි කිරීමට

  • @user-hf1ln8lh1m
    @user-hf1ln8lh1m 10 หลายเดือนก่อน +4

    අර ටුල්ස් වලින් කරන වැඩ කරන්න ඒව හොයන්න මමත් පට්ටම ආසයි අයියෙ පුලුවන් නම් මට අයියගෙ නම්බර් එක දෙනවද පානදුර හරියෙත් තියෙ එක එක තැන්

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  10 หลายเดือนก่อน +1

      aniwaren malli man wade patan gatta gaman oyawa contact karagannam , thawa tika kalayak yai , mata tool wagayak gennannat thiyanwa , man e weddi oyata number eka labenna salaswannam , mata danata fb msg ekk dala thiyanna

    • @user-hf1ln8lh1m
      @user-hf1ln8lh1m 10 หลายเดือนก่อน

      @@SLParaInvestigation-oj2bt FB eke channel eke name ek ghuwt penne nh ne

    • @user-hf1ln8lh1m
      @user-hf1ln8lh1m 10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අයියෙ මම මැසෙජ් එකක් දාන්නම් 🥺💗

  • @RukshanNimsara-w2y
    @RukshanNimsara-w2y 9 หลายเดือนก่อน +2

    Naraka holman athare hoda hol man nadda

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  9 หลายเดือนก่อน

      ඉන්න පුළුවන්, හැබැයි දිගු කාලයක් එහෙම ඉද්දි හොල්මන කියල අපි හදුන්වන light body එකටත් යම් යම් ගැටලුකාරී තත්වයන් ඇති වෙනවා මේ නිසා මුලින්ම කාටවත් කරදරයක් නැති හොල්මනක් වුනත් නරක අතට හැරෙන්න පුළුවන්.

    • @RukshanNimsara-w2y
      @RukshanNimsara-w2y 9 หลายเดือนก่อน +1

      @@SLParaInvestigation-oj2bt ස්තුතියි ඇගන කීවට

  • @sarathchandrajayarathna2598
    @sarathchandrajayarathna2598 9 หลายเดือนก่อน +2

    අර ටූල් එක්ක කරපු වීඩියෝ එකකුත් ඉක්මන්ට දාන්න 🫡🫡🫡🫡

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 หลายเดือนก่อน +1

    දඩ කිරි අප්පා කියන්නෙ මොහුටද?

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  หลายเดือนก่อน

      හරියටම දන්නෙනනම් නෑ .. නමුත් විවිධ පැතිවල විවිධ නම් පාවිච්චි කරනව වෙන්න පුලුවන් ❤

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc หลายเดือนก่อน +1

    සුපිරි ❤