උන්වහන්සේ කිසිවකුගේ රූකඩයක් නොව තිලෝගුරු වේ /බුදුරජාණන් වහන්සේට සමාන කිසිවෙකුත් මුළු විශ්වයේම නැත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 20

  • @HA_R_Sha
    @HA_R_Sha 9 วันที่ผ่านมา +4

    අද video එකත් සුපිරි
    විෂ්ණු දෙවියන් ගේ අවතාර ගැන video ගේන අතරෙම පුළුවන් නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හා පසේ බුදුරජාණන් වහන්සේලා අතර ඇති වෙනස ගැන පැහැදිලි කරලා video එකක් ගේන්න..ඒක ගොඩක් වටිනවා...💚

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  8 วันที่ผ่านมา +2

      Thanks brother ❤❤ අපි ඉස්සරහට ඒ ගැනත් කතා කරමු❤

  • @Hashj-y1s
    @Hashj-y1s วันที่ผ่านมา +1

    Brother Thumbnail wala Sinhala font ek pahalin danna epa awasana kotas penne naha video duration ek pena nisa.. ek hdgnn brother, anyway good luck bro.

  • @shehandilshanka6492
    @shehandilshanka6492 9 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි❤

  • @අහසතරනයලංකාපුර
    @අහසතරනයලංකාපුර 5 วันที่ผ่านมา +3

    ඇත්ත වෂයෙන්ම මං පිලිගන්නෙ නැ හිනදු දෙව ඇදැහිලි විෂ්වාස මතයන් මක්නිසාද යත් මෙ හෙළ ඉතිහාසයට අනුව බූදූන්ගෙන් පසු මෙ දහම රකින රට මෙ දෙරණ ආරක්ෂා කරන්න කියලා බාර දෙන්නෙ උපුල්වන් දෙවිදුන්ට කිසිම විටක මෙ ඉතිහාසයෙ විෂ්ණූ කියලා කෙනෙක් නැ මං විස්වාසකරන්නෙත් නැ උපුල්වන් දෙවිදුන්ව තමා ඉන්දියානූවන් විෂ්නු කියලා වෙනම කතාවක් ගොඩ නගලා තියෙන්නෙ උපුල්වන් දෙවියන් යනූ සක්‍ර දෙවියන්ය ඉතින් උපුල්වන් දෙවිදුන් විෂ්වය ආරක්ෂකයා ඔහු මෙ දෙරණ ආරක්ෂාකිරිමට තව දෙව්වරැ හතර දෙනෙක්ට බාර දෙනවා ඔවුන් දෙවිවරැ වුනාත් ඔහුන් මෙ දෙරණ හිටපූ සජිවි රජවරැ හතර දෙනෙක් වෛෂවණ,විරැඩ,විරැපක්ෂ,දතරට්ට මෙකි දෙවිවරැ හතර දෙක්ට නම් වල අකූරැ වැරදි ඇති එය මා සමාව අයදිනවා එනමුත් මාකියන දෙ අරැත පමනක් උකාහා ගන්න ඉතින් අපි දැන් මෙ දෙවිවරැ හතර දෙනාත් උපූල්වන් දෙවියනූත් යන මෙකිසිවක් අපි අදහන්නෙ නැ පන්සල් වලත් නැ මෙ දෙරණට මෙහෙම වෙන්න හෙතුවද මෙයද මා නොදනි අවසාන කාරනය ඉසිරැ මුනියෙ තියන පෙම් යූවල වන රාවණාගෙ පියානන් වන විෂ්ෂ්‍රවස් මූණි සහා කයිකෙසි මැණියන් මෙ දෙනාව පිලිබිබූ වන කැටයම ඉසූරැ මුණියෙ පෙම්යූවලයි මාගෙ අත්දැකිම් පරික්ෂණ අනූව මෙය ඉන්දියාවට ගියෙ විෂ්ෂ්‍රවස් මුණි හැටියට නොව ෂිව හැටියට කයිකෙසි යන නාමය පාර්වති යන නාමයෙන් ඉන්දියාවට ගියෙය විෂ්ෂ්‍රවස් මුණිගෙ දරැවන් හැටියට නැහගතිමූත් ෂිවගෙ දරැවන් හැටියට ස්කන්ද දෙවියන්(කතරගම දෙවියන්)යූද්දෙට අදිපති- විෂ්ෂ්‍රවස් මුණිගෙ පුතුවු කතරගම දෙවියන් -රාවණා ගනදෙවියන්_(කූම්බකර්ණ).....තව බොහො දෙ ඇතත් මෙයට සම්බන්ද දෙ පමනක් මා සටහන් කරා පාධක ඔබ සදාහ මෙය කිසිදු බලයකින් මා කියන දෙයක් නොව විමර්ෂණ, පරික්ෂණ,ඉතිහාසයෙන් කියන ලද්දකි මෙ කාලයෙ ඉන්දියානූවන් වන්දනා කරෙ ෂිව ලින්ගයට පසූවයි ෂිව ප්‍රතිමාවන් කලාකරැවන් විසින් නිර්මාණය කරෙ ෂිවදෙවින් ලග සිටින නාගයාගෙන් විභිෂණ පරම්පරාව අර්ත ගැන් වෙයි ෂිවට තව ලමුන් සිටියෙය එයද මා හරියටම නිෂ්චිතව කරැනු තවම සොයන බැවින් එය මා මෙයට පල නොකලෙය හෙළයට ජය කිසිදා හො මෙය තහවුරැ වෙයි එදාට ඉන්දියාවද මෙ ලොකයද මෙ දෙරනට යටත් වුන දවසට පුසුදා සිදුවෙ...බුදු සරණයි ගෙදර තිබෙන සිවලි පිංතූරයද ඔබට දෙයක් කියාවී එය බිත්තියෙන් අතට අරන් හිතන්න ඔබට ස්තූතියි හෙළයට ජය... බ්‍රහ්මන් -පුලස්ති රීෂි මෙ ඔක්කොටම වඩා උඩම ඩයමෙන්ෂන් එකෙ සිටින්නෙ මහා මුණි තුමන්ලා වන දැනට බුදු බව ලබපු බුදුන් වහන්සෙලා සතර දෙනා සහ අනාගතයෙ බුදු වන්ට නියමිත මෛත්‍රි බුදුන්ය එහෙනම් හෙළයන් වන අපි ආනාගතයද දනිමි එය දැනටම ලියවිලා අවසන් අපිට තියනවා මෙ දෙරණ වෙනූවෙන් කරන්න කාර්්‍යබාරයක් එය තෙරැම් ගන්න අපිගැනද දැනටමත් විෂ්වයෙ ලිවිලා අවසන්❤

  • @CSKGame.-mw9cm
    @CSKGame.-mw9cm 7 วันที่ผ่านมา +1

    හින්දු ආගමේ දෙවිවරු කියන්නෙ ස්වභාවධර්මයේ ක්‍රියාවලියේ සංකේතවලට, විශේෂයෙන්ම ත්‍රිමූර්තිය. දෙවිවරු බ්‍රහ්මයන් වෙනම උසස් ජීවින්. හින්දු ආගමේ දේව සංකල්ප පිලිගන්න අමාරුයි. ඉතිහාසයටත් දේව සංකල්ප ඈඳලා අච්චරුවක් කරලා තියනවා, හරියට මහා භාරතය, රාමයනය වගේ.

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  7 วันที่ผ่านมา

      අපි ඉදිරියට කතා කරමු

    • @CSKGame.-mw9cm
      @CSKGame.-mw9cm 6 วันที่ผ่านมา +1

      ඔයා අයියා විස්වාස කරනවද ඔය හින්දු අවතාර කතා, කිරි මුහුද කලඹපු කතා එහෙම. මම නං කියන්නෙ ඉතා දියුනු ශිෂ්ටාචාර තිබ්බා දෙවියො බ්‍රහ්මයන් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් හැකියාවත් තිබ්බා. හැබැයි කිසිම දෙවි කෙනෙක්ට ලෝකය මවන්නවත් පාලනය කරන්නවත් බැ. ලෝකය සත්ත්වයන්ගේ චිත්ත ස්වභාවය හා කර්මවල ප්‍රතිපලයක්. හේතුඵල සම්බන්ධයක්.

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  6 วันที่ผ่านมา

      @@CSKGame.-mw9cm මමත් කැමති සහ වැඩි පිළිගැනීමක් මන් තුල තියෙන්නෙත් ඔයා ඔය කිව්වා මතයට සමාන මතයක්. නමුත් සමහර තියරි තියෙනවා simulation theory එක වගේ, අපිට ඒ දේවල් බැහැර කරන්නවත් පිලිගන්න්වත් සාධක මදි. නමුත් වත්මන් විද්‍යාවට සහ බෞද්ධාගමට බර පැන තැබුවොත් ඔය මතය බොහෝ දුරට නිවැරිදියි.

  • @sandeepalakshan9658
    @sandeepalakshan9658 6 วันที่ผ่านมา +1

    Shivadeviyn danan hitiy ganesh puth kiyla🙂

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  6 วันที่ผ่านมา

      dewa purana wala e bawa danan idiya kiyanne ne , samahara mul dewa katha wala kiyanwa kelinma nodana kara kiyala , samahara ewage danan idiya kiyala hitanna bpuluwan igi vitarak denawa.

  • @shehandilshanka6492
    @shehandilshanka6492 9 วันที่ผ่านมา +2

    අල්ලා යනු දෙවිකෙනෙක්ද පහදා විඩියෝවක් කරන්න

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  9 วันที่ผ่านมา +1

      අනිවාරෙන් මම කරන්නම් ඒ ගැනත් video එකක් ❤️❤️