ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Video එක බලාගෙන යද්දි මතක් වුණේ...අපේ සීයා මං පොඩි කාලෙදී මේ කථාව කියා දීලා තියෙනවා..අද තමයි දැන ගත්තේ මේක විෂ්ණු දෙවියන් ගේ කථාවක් කියලා..දැන් තමයි තේරෙන්නේ මේ විෂ්ණු පුරාණයේ එන කථා අතීතයේ ඉදලම අපේ ගැමි ජන සමාජය එක්ක බද්ධ වෙලා ජන කතා විදිහට පාරම්පරිකව පැවතිලා තියෙනවා කියලා....ඇත්තටම මේ දේවල් ගැන study කරන්න ආසා හිතෙනවා 😍
ඔව් ඉන්දියාවේ , ලංකාවේ ඒ වගේ කතා අපි පොඩි කාලේ අහල ඇති අනන්තවත් පස්සේ තමයි දැනගන්නේ ආ මේ මේක ගැන කියල තියෙන්නේ කියලා. අනිවාරෙන් ඒ දේවල් ගවේෂණය කරන්න, හැබැයි අතීත කාමයෙන් මත නොවී ඒ දේවල් අනාගතයට ප්‍රයෝජනවත් කරගන්නේ කොහොමද බලන්න, ගොඩක් මහාචාර්යවරු පවා මේවා ගවේෂණය කරන්න ගිහින් අතීත කාමයෙන් මත වෙලා සැබෑ අවශ්‍යතාව මගහැර ගන්නවා.
බුදුභව ප්‍රාර්ථනා කරන සිංහල දේශය රකින මහා බලවත් නාරායන් හෙවත් විෂ්ණු දෙවියන් ට නමස්කාරය වේවා 🙏🙏🙏
Aiye පුලුවන් නම් කතරගම දෙවියො ගැන වීඩියෝ එකක් ඕන❤
අනිවාර්යයෙන් අපි ඉස්සරහට ඒ ගැනත් කරමු ❤❤
1.මත්ස්‍ය අවතාරය2.කූර්මා අවතාරය3.වාරහා අවතාරය 4.නරසිංහ අවතාරය5.වාමන අවතාරය6.පරශු රාම් අවතාරය7.ශ්‍රී රාම අවතාරය 8.ශ්‍රී ක්‍රිෂ්ණ අවතාරය9.ශ්‍රී විෂ්නවර්ත අවතාරය10.කාල්කි අවතාරය(නව වන අවතාරය බලාරම නොවන අතර ඔහු ශේෂා නාගයන්ගේ අවතාරයක් වේ. විෂ්නවර්ථයන් කලි යුගයේ ආරම්භයේදී පහළ වනු ඇති .මූලාශ්‍ර සහිතයි)
❤ like one🌝
patta eka,ithuru awathara tikakth ikmanatma oni🙂❤🔥
Thanks brother ❤❤aniwaren ikmanata gennam
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Bible eketh me wagema deyak thiyanwa nohage nawkawa eyath soya kiyawanne metha kumko anrthayak siduwi thibena waga ❤
bible eka liyawenna kalinma kithunu agama enna kalinma oya dewal lekana gatha wela thiyenawa
කතෝලික ආගමෙත් මේ වගෙ කතාවක් තියෙනවා
ඔව් නෝවගෙ කතාව ,❤❤
1st 🌝
Prophet Nooh(A.S) ge kathawa wage me kathawa
ඔව්
❤
ඊළඟට ගේන්න හිතන් ඉන්න වීඩියෝ එක මොකක්ද
Kurma Avathara Video eka heta watei bohodurata
අයියේ මේකට උත්තර යක් දෙන්න සුද්දෝ ආවෙ නැත්නම් කෝච්චි පෝන් වාහන ලංකාවට සුද්දො ආවෙ නැත්නම් තවමත් ලංකාව ගල් යුගයේ වගෙ නොදියුණු රටක් වගෙද තියේනනෙ මෙක නිකම් මට ලොකුපුස්නයක් වගේ please reply අයියේ
අනෙ කියන්න කො
ඒක එහෙම කියන්න බෑ.. සුද්දන්ගේ කාර්මික විප්ලවය 1760 වගේනේ පටන් ගන්නේ. එහෙම තල්ලුවක් මෙරට තිබුනේ නෑ.. ඒ කාලවකවානුවේ ලංකාවේ අන්තිම රජ කාලය ඉවර වෙමින් තිබුනේ. ලංකාවේ වෙළදාම විදේශීයව ව්‍යාප්ත වෙලා තිබුනේ, නමුත් මේ කාර්මික විප්ලව සමයේ අපේ රට අස්ථාවර මට්ටමක තිබුනේ, ලාංකීය රජෙක් ලංකාව පාලනය කරානම් ඒ කෙනෙක් මේ trend එකට අවතීරණය වෙලා නව තාක්ෂණය එක්ක යන්න තිබුනා, එහෙනම් අපේ පැරණි තාක්ෂණයයි මේ නව තාක්ෂණයයි එකතු වෙලා අද අපි ලෝක තාක්ෂණික බලවතෙක් වෙන්නත් පුළුවන් , වෙළදාම අපේ රටේ අතින් ගිලිහිලා සුද්දා හරහා එක සිදුවීම නිසා අපිට ජාතියක් වශයෙන් ඒ access එක නැති වුන එක අද මේ ඉන්න තත්වයට මුල් අඩිතාලම වුනා. මෑතකාලීන ඉතිහාසයේ රජයන් වල අදුරදර්ශී ක්‍රියාවන් උපාලි වගේ මහත්වරුන්ට වුන දේවල් බලපෑවා..... සුද්දා නැති වුනානම් අපිට මේ දේවල් නෑ කියන එකට වඩා සුද්දා නැති වුනානම් ගොඩක් දේවල් මෙහෙදීම හැදෙන්න තිබුනා, සුද්දා මෙහෙට ආවේ නැත්තන් අපි මිට වඩා තැනක ඉන්න තිබ්බා, සුද්දගේ පරගැති බලපෑම නිසයි අපි එකපාරටම lop වුනේ
මන් දන්න විදියට බුද්ධ කියන විශ්ණු දෙවියන්ගේ එක අවතාරයක් ඒක තමයි කට්ටිය බුදුරජාණන් විශ්ණු දෙවියන්ගෙ අවතාරයක් කියලා
ගෞතම සෘෂි
මේක බලන්න :- th-cam.com/video/frLwfBfZ--Q/w-d-xo.html ❤❤
බයිබලෙ කොපි කරල තියෙනෙ ඔය කතාව නේද
එහෙම කොපි කරා කියලම සාධක නැති නිසා අපිට හරියටම ඒක ගැන කියන්න අමාරුයි. නමුත් සමානකම නිසා කෙනෙක් එහෙම හිතන්න පුළුවන්
මෙක නොවා ගෙ කතාවනෙ බන් 🤔 එකම වගෙ කතාව පුදුමයි.
ඔව් brother , හැබැයි මේක ලියවෙන්නේ නෝවා ගැන අහලවත් නැති කාලයක
Video එක බලාගෙන යද්දි මතක් වුණේ...අපේ සීයා මං පොඩි කාලෙදී මේ කථාව කියා දීලා තියෙනවා..අද තමයි දැන ගත්තේ මේක විෂ්ණු දෙවියන් ගේ කථාවක් කියලා..දැන් තමයි තේරෙන්නේ මේ විෂ්ණු පුරාණයේ එන කථා අතීතයේ ඉදලම අපේ ගැමි ජන සමාජය එක්ක බද්ධ වෙලා ජන කතා විදිහට පාරම්පරිකව පැවතිලා තියෙනවා කියලා....ඇත්තටම මේ දේවල් ගැන study කරන්න ආසා හිතෙනවා 😍
ඔව් ඉන්දියාවේ , ලංකාවේ ඒ වගේ කතා අපි පොඩි කාලේ අහල ඇති අනන්තවත් පස්සේ තමයි දැනගන්නේ ආ මේ මේක ගැන කියල තියෙන්නේ කියලා. අනිවාරෙන් ඒ දේවල් ගවේෂණය කරන්න, හැබැයි අතීත කාමයෙන් මත නොවී ඒ දේවල් අනාගතයට ප්‍රයෝජනවත් කරගන්නේ කොහොමද බලන්න, ගොඩක් මහාචාර්යවරු පවා මේවා ගවේෂණය කරන්න ගිහින් අතීත කාමයෙන් මත වෙලා සැබෑ අවශ්‍යතාව මගහැර ගන්නවා.
බුදුභව ප්‍රාර්ථනා කරන සිංහල දේශය රකින මහා බලවත් නාරායන් හෙවත් විෂ්ණු දෙවියන් ට නමස්කාරය වේවා 🙏🙏🙏
Aiye පුලුවන් නම් කතරගම දෙවියො ගැන වීඩියෝ එකක් ඕන❤
අනිවාර්යයෙන් අපි ඉස්සරහට ඒ ගැනත් කරමු ❤❤
1.මත්ස්‍ය අවතාරය
2.කූර්මා අවතාරය
3.වාරහා අවතාරය
4.නරසිංහ අවතාරය
5.වාමන අවතාරය
6.පරශු රාම් අවතාරය
7.ශ්‍රී රාම අවතාරය
8.ශ්‍රී ක්‍රිෂ්ණ අවතාරය
9.ශ්‍රී විෂ්නවර්ත අවතාරය
10.කාල්කි අවතාරය
(නව වන අවතාරය බලාරම නොවන අතර ඔහු ශේෂා නාගයන්ගේ අවතාරයක් වේ. විෂ්නවර්ථයන් කලි යුගයේ ආරම්භයේදී පහළ වනු ඇති .මූලාශ්‍ර සහිතයි)
❤ like one🌝
patta eka,ithuru awathara tikakth ikmanatma oni🙂❤🔥
Thanks brother ❤❤aniwaren ikmanata gennam
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Bible eketh me wagema deyak thiyanwa nohage nawkawa eyath soya kiyawanne metha kumko anrthayak siduwi thibena waga ❤
bible eka liyawenna kalinma kithunu agama enna kalinma oya dewal lekana gatha wela thiyenawa
කතෝලික ආගමෙත් මේ වගෙ කතාවක් තියෙනවා
ඔව් නෝවගෙ කතාව ,❤❤
1st 🌝
Prophet Nooh(A.S) ge kathawa wage me kathawa
ඔව්
❤
ඊළඟට ගේන්න හිතන් ඉන්න වීඩියෝ එක මොකක්ද
Kurma Avathara Video eka heta watei bohodurata
අයියේ මේකට උත්තර යක් දෙන්න
සුද්දෝ ආවෙ නැත්නම් කෝච්චි පෝන් වාහන ලංකාවට සුද්දො ආවෙ නැත්නම් තවමත් ලංකාව
ගල් යුගයේ වගෙ නොදියුණු රටක් වගෙද තියේනනෙ මෙක නිකම් මට ලොකුපුස්නයක් වගේ please reply අයියේ
අනෙ කියන්න කො
ඒක එහෙම කියන්න බෑ.. සුද්දන්ගේ කාර්මික විප්ලවය 1760 වගේනේ පටන් ගන්නේ. එහෙම තල්ලුවක් මෙරට තිබුනේ නෑ.. ඒ කාලවකවානුවේ ලංකාවේ අන්තිම රජ කාලය ඉවර වෙමින් තිබුනේ. ලංකාවේ වෙළදාම විදේශීයව ව්‍යාප්ත වෙලා තිබුනේ, නමුත් මේ කාර්මික විප්ලව සමයේ අපේ රට අස්ථාවර මට්ටමක තිබුනේ, ලාංකීය රජෙක් ලංකාව පාලනය කරානම් ඒ කෙනෙක් මේ trend එකට අවතීරණය වෙලා නව තාක්ෂණය එක්ක යන්න තිබුනා, එහෙනම් අපේ පැරණි තාක්ෂණයයි මේ නව තාක්ෂණයයි එකතු වෙලා අද අපි ලෝක තාක්ෂණික බලවතෙක් වෙන්නත් පුළුවන් , වෙළදාම අපේ රටේ අතින් ගිලිහිලා සුද්දා හරහා එක සිදුවීම නිසා අපිට ජාතියක් වශයෙන් ඒ access එක නැති වුන එක අද මේ ඉන්න තත්වයට මුල් අඩිතාලම වුනා. මෑතකාලීන ඉතිහාසයේ රජයන් වල අදුරදර්ශී ක්‍රියාවන් උපාලි වගේ මහත්වරුන්ට වුන දේවල් බලපෑවා.....
සුද්දා නැති වුනානම් අපිට මේ දේවල් නෑ කියන එකට වඩා සුද්දා නැති වුනානම් ගොඩක් දේවල් මෙහෙදීම හැදෙන්න තිබුනා, සුද්දා මෙහෙට ආවේ නැත්තන් අපි මිට වඩා තැනක ඉන්න තිබ්බා, සුද්දගේ පරගැති බලපෑම නිසයි අපි එකපාරටම lop වුනේ