ගණ දෙවියන්ට ඇත් හිසක් බද්ද කරපු සැත්කමේ විද්‍යාත්මක පැතිකඩ/ Science of the surgery of Lord Ganesh

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 16

  • @HA_R_Sha
    @HA_R_Sha 11 วันที่ผ่านมา +2

    සුපිරි ම පැහැදිලි කිරීමක් ❤

  • @benurashan4766
    @benurashan4766 วันที่ผ่านมา +1

    ශිව දෙවියන් ගැන වීඩියෝ එකක් ඕනේ

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  วันที่ผ่านมา

      අනිවාරෙන් ඉස්සරහට අරගෙන එන්නම් video කිහිපයක්ම

  • @SithumLakshitha-g2s
    @SithumLakshitha-g2s 12 วันที่ผ่านมา +1

    මිනිස්සුන්ගේ හැකියාවල් හා දේව,හැකියාවල් සංසන්දනාත්මකව බැලීම අසාර්ථකයි ...මිනිස්සු විදිහට ඒ ක්‍රියාකාරකම් ගැන අදහසක් හෝ ගන්න දේව ක්‍රියාකාරකම් මිනිසුන් සොයාගත් විද්‍යාත්මක සංකල්පයන් ගෙන් පැහැදිලි කරයි. දේව ක්‍රියාකාරීත්වය තාර්කික නෙවේ...එනයින් ඒ ක්‍රියාවලීන් ප්‍රබන්ධ යැයි ප්‍රතික්ෂේප කිරීම පටු මානව මානසිකත්වයක ස්වභාවයකි.තර්කනය යනු මිනිසුන්ට යමක් වටහා ගැනීමට උපයෝගී වන ප්‍රධාන ක්‍රියාවලියයි...ක්‍රමවේදයයී..
    .ත්ර්කනය මත පමණක් පදනම් වෙලා ...එයම එකම මිනිම් ඒකකය ලෙස ගෙන නොතේරෙන අන් සියල්ල විග්‍රහ කරලීම අසාර්ථකයි මිත්‍රයා....තර්කනය අපේ දෙයක් තේරුම් ගැනීම ප්‍රධාන එකම ක්‍රමවේදය ඌවාට එය තියෙන එකම ක්‍රමය නම් විය නොහැක..තර්කනයට ඔබ්බට දැනුම් පද්ධති නැත.ඒව ප්‍රබන්ධ ලෙස නාමකරණය කල හැකි නොවේ.

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  11 วันที่ผ่านมา

      අනිවාරෙන්ම සාමාන්‍ය ධාරාවේ විද්‍යාවට ගෝචර නොවෙන බැවින් ඒ සියල්ල හුදු මිත්‍යාවක්ම වන්නේ නෑ... ඒ නිසයි para science වගේ විෂයන් නිර්මාණය වෙන්නෙ. නමුත් ඒ ඔස්සේ නිර්වචනය කිරීමට කලින් සාමාන්‍ය ධාරාව ඔස්සේ නිර්වචනයන් තිබේද කියල විචක්ශනශීලීව බැලිය යුතුයි. ඒවගේම කෙනෙක්ට දෙයක් තර්කනයෙන් තේරුම් ගැනීමට අවස්ථාවක් තිබිය යුතුයි. තර්ක කිරීමට භාජනය නොවෙන තර්කනයෙන් බැහැර වෙන දේවල් ලෝකයෙන් හැලිල යනවා. ආකල්ප වලින් නොදියුණු ශිෂ්ටාචාරවල ඒවා ඉතුරු වුනත් පොදු පිලිගැනීමෙන් වැලකෙනවා.

    • @SithumLakshitha-g2s
      @SithumLakshitha-g2s 11 วันที่ผ่านมา

      @@SLParaInvestigation-oj2bt මිනිසෙක් හැටියට ඔබේ අදහසට ගරු කරමි.

  • @hirunilakmali474
    @hirunilakmali474 2 วันที่ผ่านมา +1

    😢❤❤❤❤❤

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna 12 วันที่ผ่านมา +2

    ගණ දෙවියන් කියන්න කුම්බ කරන උතුමන්ට

    • @dinaya2277
      @dinaya2277 12 วันที่ผ่านมา +1

      කොහෙද එහෙම සදහන් වෙන්නෙ , ඝන දෙවියොද කිව්වේ .. නිකන් හැම එකම හැම කෙනාම ලංකාවට ආද ගන්න එක මේකෙ ඉන්න උන්ගේ හීඉනමානය. කුම්භකරණ කියන්නේ ලාංකික වීරයෙක් . ඝන දෙවියො කියන්නේ වෙනම කෙනෙක් .

    • @dinaya2277
      @dinaya2277 12 วันที่ผ่านมา +1

      දෙන්නා දෙන්නෙක් කොහෙවත් එක්කෙනෙක් කියල සදහන් වෙන්නෙ නෑ.. කිසිම ගැලපීමකුත් නෑ

    • @vidurasehanjayasena
      @vidurasehanjayasena 12 วันที่ผ่านมา +1

      කුම්භකරණ ඉන්නෙ රාවණාගෙ කතාවෙනෙ

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  11 วันที่ผ่านมา +1

      ඒ දෙන්නා දෙන්නෙක් පටලවගන්නවත් ගලපන්න යන්නවත් එපා