මිනී අළු හදිහූනියම් වලට භාවිතා කරන්නේ කොහොමද /ගුප්ත විද්‍යාත්මක විග්‍රහය - death ashes explain para

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น •

  • @aravindradilshan
    @aravindradilshan หลายเดือนก่อน +1

    සුද්දා ආනන්ද හාමුදුරුවෝ පන්සිල් නෙවේ රැක්කේ...

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  หลายเดือนก่อน +1

      එහෙම කිව්වෙ මිනිස්සුන්ගෙ සීමාවෙ ඉදන් බලලා, මිනිස්සු රැක්කොත් පන්සිල්නෙ ආනන්ද හාමුදුරුවො උපසම්පදා ශීලයම රැක්කා... එතකොට පන්සිල් ඒ ඇතුලෙ කොහොමත් ආවරණය වන නිසා තමයි එහෙම කිව්වේ... හැබැයි මම කියන විදිහෙන් ඇත්තටම ඒක හරියට අදහස් වෙන්නෙ නෑ තමයි... thank you brother ❤🙏 මන් comment එක pin කරන්නම් .. ඇත්තටම ලොකු mistake එකක් ඒක, ආයෙත් thanks brother ❤❤

  • @shehandilshanka6492
    @shehandilshanka6492 หลายเดือนก่อน +3

    සූනියම් යකා ගැන ඇතුලත් වැඩසටහක් කරන්න ස්තුතියි තෙරුවන්සරනයි

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  หลายเดือนก่อน

      අනිවාරෙන්ම ඉස්සරහට ගේන්නම්❤ තෙරුවන් සරණයි🙏❤

  • @shehandilshanka6492
    @shehandilshanka6492 หลายเดือนก่อน +2

    බලගතු බුදුගුන පිරිත් ගැන වීඩියෝ ඒකක් කරන්න

  • @nalinnissankanalinnissanka8014
    @nalinnissankanalinnissanka8014 หลายเดือนก่อน +1

    අපි ඉන්නේ අපේ අම්මලෑ මා ගෙදර අපේ අම්ම මේ ගෙදර අවුරුදු 37ඉන්නවා අපිව ගුරුකන් කරලා එලවන්න යනවා අපි පොලිස්සී ගිහිල්ලා අපි කිව්වා අපිට ලක්ෂ 11ක් දෙන්න කියලා ඒත් අපිට මුදල් නොදී ගුරුකන් කරලා එලවන්න යනවා ඌට හොද පාඩනක් උගන්නන පුලුවන් තැන්කියිවු මේ විඩියෝ එක ගෙනාවට ඔයාට බුදු සරනයි අයියේ .💚💙❤️🖤

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  หลายเดือนก่อน

      ඔයාලා හරි විදිහට ඒ ගැටලුව විසදන්න එයාලා මොන දේවල් කරත්, ❤❤

  • @tutuempire
    @tutuempire หลายเดือนก่อน +2

    අනේ අයියෙ අපේ ගෙදර පොඩි බලු පැටියා අද කාලකන්නි වගයක් current එක ඇදල උදේ පාන්ද නැති උනා එයාට මොන වගේ උප්පත්තියක් වෙයිද ඉක්මනට කියන්න මේ message එක type කරන වෙලාවෙත් ඇඩෙනවා

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  หลายเดือนก่อน +1

      හදිසි මරනයක්නේ මල්ලි අපිට හරියටම කියන්න අමාරුයි. සත්ව ආත්මයක් නිසා උපකල්පනය කරන්න ගොඩක් අමාරුයි, එයාට පින් දෙන එක විතරයි අපිට කරන්න පුළුවන්, එයා මොනවගේ තැනක ඉන්නවද කියල කියන්න තරම් අපිට ගෝචර වෙන බුද්ධි මට්ටමක් නෑ... ඒ නිසා ඒක ගැන නොසිතා පින් දෙන්න , ඊට අමතරව අර ජරා වැඩේ කරපු උන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්න ඒක නවත්වන්න තව සතෙක්ව බේරන්න , කනගාටුයි සහෝ වෙච්ච දේට 😞

  • @Nelu-s7x
    @Nelu-s7x หลายเดือนก่อน +1

    Huniyam nathi karanne kohomada

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  หลายเดือนก่อน

      මේ video එකේ basics ටික තියනවා.
      Link:- th-cam.com/video/bphQObvasaU/w-d-xo.html
      නමුත් හූනියමක් ඇත්තටම කරල කියල මේ දේවල් වලින් තේරුම්ගත්තොත් අනිවාරෙන්ම ඒ ස්ථාන සහ සිදුවීම පරීක්ෂා කරලම තමයි තත්වය අවධාරණය කරල කල යුත්ත ගැන කියන්න ඕන... බුදුගුණ බලෙන් පිරිත් වලින් ඒ දේ කරනවනම් ජලනන්ධන පිරිත ප්‍රමාණවත් . නමුත් අනිවාරෙන්ම පලපුරුදු කෙනෙක් එක්ක තත්වය කතා කරගෙන ඉන්න ❤

  • @chiranachathmal2762
    @chiranachathmal2762 หลายเดือนก่อน +1

    මිනිස් හිස් කබලක් ගෙදරක තියාගන්න එක හොද ද ?
    එහෙම තියා ගත්තට ප්‍රශ්නයක් නෑනේ. පිටරට ගෙවල් වල මම දැකල තියෙනව.. ඒකයි අහන්න හිතුනෙ.

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  หลายเดือนก่อน +1

      කිසිම ගැටළුවක් නෑ.. හොදින් සුද්ධ කරලා තියාගන්න. මමත් ඉස්සරහට සම්පුරන අටසකිල්ලක්ම තියාගන්නවා,

    • @chiranachathmal2762
      @chiranachathmal2762 หลายเดือนก่อน

      Thank you aiye..💪💯❤️​@@SLParaInvestigation-oj2bt

  • @tutuempire
    @tutuempire หลายเดือนก่อน +2

    අයියා prabakaran hitler වගේ අයගේ මිනී අලු තියෙන්නෙ ආරක්ශා කාරීව නේද එකෙන් මොනවහරි කරයි කියල

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  หลายเดือนก่อน +1

      අපිට එහෙමත් හිතන්න පුලුවන් . ඒ වගේම මේවගේ අයට බොහෝ වෙලාවට අවසන් ගෞරවය දැක්වීමට හෝ ඔවුන්ගේ ආගම් අනුව අවසන් කටයුතු කිරීමට ඉඩක් නෑ .. එයාලා ආගමක් විශ්වාස කරනවනම් මේවගේ දේවල් කරන්නෙත් නෑනේ... ඉතින් ඒ විදිහට අවසන් කටට්‍යුතු කරන්න බැරි වෙන්න තමයි එහෙම ඒ දේවල් රකිනවනම් රකින්නේ... ඒ වගේම තමයි ආරක්ෂාව අපි නොහිතන පැති තියෙන්න පුලුවන් , මේ කෙනෙක්ගෙ මිනී අළු හරි සිරුරු කොටස් හරි අතුරුදහන් වෙලා කියල news එකක් ගියොත් ඒවත් ගැටළු. ඔයා කියපු මේ දෙන්නගෙ භෂ්මාවශේෂනම් ඇත්තටම තියන් ඉන්නවද කියලා මම දන්නෙ නෑ.. නමුත් එහෙම තියන්න පුලුවන් අර කියපු හේතු නිසා...
      ඒ වගේම ජීවමානව ඉදපු යක්ෂයො වගේ කොට්ටාසයක් තමයි මේ ඇත්තටම මේ වගේ අයගේ භෂ්මාවශේෂ ලේසියෙන්ම විවිධ අදුරුකර්ම වලට භයානක විදිහට ගන්න පුලුවන් . ❤❤

    • @tutuempire
      @tutuempire หลายเดือนก่อน +2

      @@SLParaInvestigation-oj2bt ඒක තමා thnks පැහැදිලි කරාට experiment ගේන්න කල් යනවද

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  หลายเดือนก่อน

      @@tutuempire ටික දවසක් යයි brother මගේ ලග දැනට තියෙන්නේ insta x3 එකකුයි චානොන් 60D එකකුයි. අලුත් cam එකකට යන්න වෙනවා , අනිත් tools නම් මිලදී ගන්න ගමන් තියෙන්නේ. හරියට investigation එක කරන්න camera කිහිපයක් ඕනි. අපි බලමු ඒ ටික අරන් ඉක්මනට පටන් ගන්න