"පන්සල් දොරට කෙටේරියකින් කොටයි"මහනුවර හෙල්ලූ සිද්ධිය| ඇත්ත නැත්ත -kingsly rathnayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 61

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว

    ඉතා වටිනා සාකච්ඡාවක් ඉතිහාසය නොදන්නා අයට මෙය පෙන්වා දීම සම්බන්ධයෙන් ඔබතුමාටත් පින්වත් ස්වාමීන් වහන්සේටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @thesecretlawofattraction1319
    @thesecretlawofattraction1319 3 ปีที่แล้ว +5

    රාජකීය රදල ලේයින් ඉපිද අවසන් සංඝරාජ පදවිය ලබමින් ශ්‍රී සම්බුද්ධ සාසනය මේ ලක් දෙරණේ යලි පිහිට වූ බෝධිසත්ව ගුණෝපේත පිණ්ඩපාතික වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේ ගේ උතුම් ගුණාංග සමස්ත ලෝකවාසී සියළුම මනුෂ්‍ය සත්වයන්ට උතුම් ආදර්ශයකි ..

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +5

    අපි නොදන්නා කතාවක් ....වැදගත් කතිකාවතක් අනර්ගයි 👍👌

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් 🙂
    ස්තූතියි ඔබතුමාට 🙏

  • @embilipitiyerahulathero815
    @embilipitiyerahulathero815 3 ปีที่แล้ว +9

    අගනා කතාවක් සුමංගල හිමියනි... සෙත් වේ වා..

  • @safraz707
    @safraz707 3 ปีที่แล้ว +3

    කුඩා කල සිට මා ඉතාමත් අගේ කොට, ඉමහත් අසාවෙන් බලා සිටි කිංස්ලි වෙත නව ගමනට සුබ පතමි. මාගේ මතකය නිවැරදි නම් මුතුහර ළමා සමාජයෙන් ලැබූ පන්නරයෙන් පෝෂණය වු ඔබ සිරස FM හරහා නව මාද්‍ය කාලාවක මුලාරම්භකයා විය. ඒ කටහඩේ ඇති අසමසමභාවය අදටත් එසේම පැවතී. එක් වරක් හෝ ඔබත් සමග හමුවීමට කැමත්තෙමි. මාද්‍යට ඍජු සම්බන්දතාවයක් මා හට නැති වුවත් කුඩා කල සිට මාගේ කැමතිම ක්ෂේත්‍රයක් බවද කිව යුතය.

  • @gaminibologngnage131
    @gaminibologngnage131 3 ปีที่แล้ว

    නොදන්නා රහසක් අද දැන ගැනීමට හැකි විය. ඔබට ජය වේවා. Kinsly මහත්මයා.

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +1

    කින්ස්ලි රත්නායක ,ඔබතුමා දැකගැනීමත් සතුටක් . අපේ වැදගත් පූජනීය ස්ථානයක නොදන්න දෙයක් ගැන දැනුවත් කළාට බොහොම පිං .

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว +1

    බොහෝම වටිනා කතාවක් බුදුසරණයි ජ⁣යෙන් ජය 🌈️🌈️🌈️

  • @dawasawijaya9668
    @dawasawijaya9668 3 ปีที่แล้ว +1

    ස්තූතියි කින්ස්ලි මැතිතුමණි,
    ස්තූතියි .

  • @sidathsenna
    @sidathsenna 3 ปีที่แล้ว +3

    කිසිදා නෑසූ කතාවක්...ස්තූතියි.

  • @dhanushkarajasewaka7639
    @dhanushkarajasewaka7639 3 ปีที่แล้ว +2

    ස්තූතිය

  • @anushakumarapperuma6387
    @anushakumarapperuma6387 3 ปีที่แล้ว +1

    Thank you. It was a very interesting piece of histroy I have not heard before.
    May you be able do more and more to clench our thirst for new information.👍

  • @sumanapathiranage61
    @sumanapathiranage61 3 ปีที่แล้ว +1

    Sthuthi.. Kingsly mahathma... Theruwan saranai.. Oba thumata..🙏

  • @rev.udugamasaranathissa.9890
    @rev.udugamasaranathissa.9890 3 ปีที่แล้ว +2

    දළදා සමිදු පිහිටයි ..!
    වැදගත්

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว +1

    Ane Sadu watina raja kathawa ❤️❤️🌹🌹🌹🙏🙏🙏thanks

  • @indranipolwattage6345
    @indranipolwattage6345 ปีที่แล้ว

    හරිම වැදගත්

  • @sadakelumsameerakelum2858
    @sadakelumsameerakelum2858 3 ปีที่แล้ว +1

    නියමයි කින්ස්ලි අය්යේ ... පච චැනල් වගේ නෙමේයි ඔයාගෙ චැනල් එක... නියමයි

  • @mirikomar2128
    @mirikomar2128 3 ปีที่แล้ว +1

    baudda wela mamawath denan unne nehe me kathawa.thanks obata me gena denuwath kalata. e kale hemadema kochchara sankethakmakawa hodin wela tiyenawada

  • @isurubandara7267
    @isurubandara7267 3 ปีที่แล้ว +1

    වැදගත් කතාවක්.

  • @sltonytube689
    @sltonytube689 3 ปีที่แล้ว

    වසර ගණනාවකට කලින් පත්තරේ ගියා මේ කතාව.. බොහොම ස්තූතියි ඔබතුමාට මේක අපිටත් බලන්න සැලැස්වූවාට..❤️❤️

  • @raveeshashavindi2580
    @raveeshashavindi2580 3 ปีที่แล้ว +2

    👍👍

  • @fernandojanaka1610
    @fernandojanaka1610 3 ปีที่แล้ว +1

    Great job 👍

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 3 ปีที่แล้ว +6

    Hey Kingsley.. do not take full shave.. looking awesome with current circle beard..🤣

    • @142samantha
      @142samantha 3 ปีที่แล้ว

      😂😂😂👍👍👍

  • @nero88823
    @nero88823 3 ปีที่แล้ว +4

    මහ විහාරෙ ඉතුරැ ටිකත් පෙන්නන්නකො

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 3 ปีที่แล้ว

    නියමයි

  • @sanetaap2542
    @sanetaap2542 3 ปีที่แล้ว +1

    Adamai ahuwe මෙහෙම කතාවක් ඔබට pin.nodhannade ගෙන ema gena

  • @chamara983
    @chamara983 3 ปีที่แล้ว +1

    Eka watinawa

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +2

    දැණුවත් උණා.....🌹

  • @amilajeewantha8058
    @amilajeewantha8058 3 ปีที่แล้ว +2

    ඉත විශිස්ටයි කින්ග්ස්ලි

  • @sunojdalugoda2456
    @sunojdalugoda2456 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thenocturnal95
    @thenocturnal95 3 ปีที่แล้ว

    ♥️

  • @malaniillangakoon1306
    @malaniillangakoon1306 3 ปีที่แล้ว +1

    👍

  • @tharindupullaperuma9289
    @tharindupullaperuma9289 3 ปีที่แล้ว +1

    💐

  • @pasanmanoj9681
    @pasanmanoj9681 3 ปีที่แล้ว +1

    මම මෙතෙන්ට ගිහින් තියෙනවා . වැලිවිට පන්සලේ ඕක තියෙන්නේ .

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +2

    රටක් ආදරය කල කිංස්ලී රත්නායක නම් මාද්‍ය වේදියා නැවතත් මාද්‍ය තුලින් දැක ගැනීමට හැකිවීම සතුටක් සහ බෞද්ධ යන්ගේ වාසනාවක්

  • @mirikomar2128
    @mirikomar2128 3 ปีที่แล้ว +4

    udagu nowa mahana .thamanta thamanma adarsayak gahala tiyenawa.ekata ada kale 😕

  • @hiranpriyajeewa2669
    @hiranpriyajeewa2669 3 ปีที่แล้ว

    Ada thama cahnnel eka dakke

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 ปีที่แล้ว +2

    නුවර ඉදලත් මෙිි කතාව දන්නෙ අද

  • @studiowe9409
    @studiowe9409 3 ปีที่แล้ว

    maarama watinawa

  • @dampitiyewimaladhamma987
    @dampitiyewimaladhamma987 3 ปีที่แล้ว +2

    ආ... සුමංගලෝ..

    • @subaddraamarasinghe7310
      @subaddraamarasinghe7310 3 ปีที่แล้ว

      ඔබවහනසේගේ .ආමන්තරනය..
      සුදුසුද..?

    • @dampitiyewimaladhamma987
      @dampitiyewimaladhamma987 3 ปีที่แล้ว +1

      සුමංගල කියන නම පාලියෙන් ඒකවචන නාමයක් ලෙස වරනැගෙන්නේ සුමංගලෝ ක්යලා තමයි... මම උන්වහන්සේට වඩා වැඩිහිටි නිසා නම කියලා කතා කිරීමේ ගැටලුවක් කොහොමත් ඇත්තේ ම නෑ.... උන්වහන්සේ මගේ සහෝදරයා මම කොහොම කතා කළා ම ඇති ගැටලුවක් කොහොමත් නෑ ඉතින් .. තායිලන්තයේ එහෙම හාමුදුරුවන්ගේ නම් තියෙන්නේ ... පාලි විදියටම සුමංගලෝ ,විමලධම්මෝ, මහින්දෝ ආදී වශයෙන් තමයි කොහොමත්... සොයා බලා ඕවා ඉගෙන ගන්ට . පොඩි පොඩි දේවල් ඕවා...
      දළදා සමිඳු පිහිටයි....!

  • @charukapathirana3803
    @charukapathirana3803 3 ปีที่แล้ว

    රැව්ලෙ කට් එක ලස්සනයි හාමුදුරුවනේ......

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx 3 ปีที่แล้ว +1

    Me Karana Apada Walata Kotanna One Malwathu Asgiri Denamage Agatama.....🤐

  • @almansooralyami5513
    @almansooralyami5513 3 ปีที่แล้ว +1

    Nodanna.kathawak.danaganna.labunata.godak.pen.obathumata

  • @neilrana9541
    @neilrana9541 3 ปีที่แล้ว

    රාම සහ හනුමා (මාර සේනා) සමඟ මිත්‍ර වීමෙන් පසු සිංහල තුවක්කු බුදුරජාණන් වහන්සේ වෙත එල්ල කිරීමට හේතුව.
    The reason why sinhala guns aimed at the Lord Buddha after allied with Rama and Hanuma (Mara sena).
    facebook.com/Neilranawake

  • @nuwansampath5912
    @nuwansampath5912 3 ปีที่แล้ว

    Otana keteri parak penna nahani.

  • @soosoo8801
    @soosoo8801 3 ปีที่แล้ว +1

    ලගදිම මේවටත් සිල්තායාවි අලිසබ්‍රරි වදුරා

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +4

    පල් හොරු ඕකෙ ඉන්නෙත්.රටේ අහිංසක මිනිස්සු රවට්ටන් කන කාලකන්නී .ගල් කාරයො.ඕකෙ ඉන්න උනුත් සල්ලි වලට ඕනම බල්ලෙක්ට කඩේ යන උන් ටිකක්

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +1

      සිරා.

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว

      @@user-jt6ej7vh2p 👍

    • @subaddraamarasinghe7310
      @subaddraamarasinghe7310 3 ปีที่แล้ว +1

      අද .අපිට .වදින්න .සිද්ධවෙලා.
      තියෙන් බුදුන් සිහිකරල .උතුම් ....බුදධ චිවරයට...තෙරැවන් සරණයි!පුතා..🙏🙏🙏

    • @gayanwaduge9096
      @gayanwaduge9096 3 ปีที่แล้ว

      Anunge sil hoyana obathuma sil wanthayekda

  • @pubudumadushan911
    @pubudumadushan911 3 ปีที่แล้ว

    👍👍

  • @chamalkadammullagamage4747
    @chamalkadammullagamage4747 3 ปีที่แล้ว +1

    👍