කිංස්ලිව කන්න පැන්න සිංහ ධේනුව... | Kingsly Rathnayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 21

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +2

    "ආව මෙතන ගෑනු නානවා බලන්න හොරෙන්.ඉදා අතුල්ලපිය පිට.නැත්නම් කලිසම ගලවලා වතුරේ ඔබන්නේ"

  • @hapankam74
    @hapankam74 2 ปีที่แล้ว

    Kingsly aiya issara wage supiri amuthu eawa one ai

  • @DilStatsVlogs
    @DilStatsVlogs 2 ปีที่แล้ว

    මම බලන් හිටියේ හපයි කියලා...

  • @pathmagamage1374
    @pathmagamage1374 2 ปีที่แล้ว +2

    ඉස්තුතියි අපගේ සැපදුක් බලන්න ආවට 🤩

  • @bestone6948
    @bestone6948 2 ปีที่แล้ว

    ඇත්තටම මරු නේ 👍ලස්සනයි

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว

    I Like when you Say Please comment without the Politics🤣🤣 thank you👏👏❤🇪🇸

  • @MrBell-ym9tz
    @MrBell-ym9tz 2 ปีที่แล้ว +6

    හොර ගෙඩිය... 🤬 තමුසෙ මගේ ගාණ ගෙවන්නේ නැතිව පස්සෙ දොරින් හොරෙන් බලනව නේද .??? 🦭🦭🦭🦭 කියල ඇහුවෙ 🤣

  • @keerthinisantha6649
    @keerthinisantha6649 2 ปีที่แล้ว +3

    🥰🥰🥰

  • @upalimarasinghe557
    @upalimarasinghe557 2 ปีที่แล้ว +1

    ඇස් වහක් කටවහක් නැ . මෙහෙම කටක් මේ කපේදි ආයේ බිහි වෙන් නෑ

  • @harshaniamaratunga6974
    @harshaniamaratunga6974 2 ปีที่แล้ว +2

    ""ආ......ආවද මෙතන අපේ නැටුම් බලන්න...යනවා.... යනවා,...... අර යුටියුබ් චැනල් එකට අලුත් විඩියෝ ටිකක් කරනවා,........දැන් කාලෙකින් අලුත් විඩ්යෝ මොනවත් අප්ලෝඩ් කලෙත් නැ නේද....ආවා මෙතන නැටුම් බලන්න හහ්....""

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 ปีที่แล้ว +2

    නැවතත් you tube චැනල් එක කරන්ට

  • @skmarasinghe4929
    @skmarasinghe4929 2 ปีที่แล้ว +1

    ආ උඹ තමයි එහෙනම් සිරසෙ කිංස්ලි කියන හාදයා ...බෝ අල්ලගන්න තමයි මං හිටියේ...

  • @sudathbandara3471
    @sudathbandara3471 2 ปีที่แล้ว

    "අඩෝ උඹ කොහේද මෙහෙ. ගොඩක් කාලෙකින් දැක්කේ.... ඉතින් කොහොමද.... උඹේ you tube chanel එකේ මාව පෙන්නපන් ඈ. හරි කොල්ලෝ එහෙනම් අපි ගියා.... ආයේ වරෙන් මාව බලන්න... "

  • @rohithah
    @rohithah 2 ปีที่แล้ว +1

    "මම ටීවී එකේ පෙන්නනවද ?"

  • @tharii314
    @tharii314 2 ปีที่แล้ว +3

    කවුද මල්ලි මෑ?

  • @lalanifernando8895
    @lalanifernando8895 2 ปีที่แล้ว

    ඇයි මේ පැත්තෙ න් ආවේ .හොරෙන් මට මොන ව හරි ගෙනාවා ද 🐟🐟

  • @sdcpalitha
    @sdcpalitha 2 ปีที่แล้ว

    මේ. කිංස්ලි .අයියෙ.".රුචිරාණනී අහන්න..එකපාර මා මරන්න..." සිංදුව කියනවකො...

  • @ramaniwijendhra5128
    @ramaniwijendhra5128 ปีที่แล้ว

    කි0සිලි මහත්තයා මට උදව්වක් කරන්න මම වෙනස් විදිහට ඔය පාස්ටර් කියන අයව දකින කෙනෙක් මට අවස්ථාව ක් දෙන්න මම මිනිසා කව්ද? දෙවියන් වහන්සේ හා මිනිසා අතර සම්බන්දතාවය කුමක්ද? හදුන්වා දෙන්නම් අනේ කරුනිකව ඉල්ලා සිටිනවා

  • @tharii314
    @tharii314 2 ปีที่แล้ว +1

    සර්ගෙ දොඹකර ගැන වීඩියෝ එකත් බැලුවා. මට මතක්වුනේ Discovery චැනල් එකේ ඩොකියුමන්ට්‍රියක්. කියල වැඩක් නෑ මල් හතයි!

  • @shakaayurveda
    @shakaayurveda 2 ปีที่แล้ว

    1.25 අම්මට උඩු
    1.30 බොසා මං මේකව කන්නද
    ටුඩේස් ස්පෙශල්ද මට

  • @sajithfernando2308
    @sajithfernando2308 2 ปีที่แล้ว

    අයියෙ අපි සෙල්ෆියක් ගහමුද?😀😂