- 39
- 444 095
Crochet Gethum
เข้าร่วมเมื่อ 3 ก.ค. 2021
Crochet ගෙතුම් සහ තවත් එදිනෙදා වැදගත්වන මැහුම් ගෙතුම් කලාවට සම්බන්ධ බොහෝ දේ අඩුවක් නැතුව කියාදෙන්න අපි සූදානම්.
රු.270ට මෙච්චර ?
රු.270ට මේ තරම් ලේසියෙන් කරන්න පුළුවන් බිස්නස් එකක් ගැන වෙන කව්රුත් කිව්වෙ නෑ නේද ?. එහෙනම් බලන්න මේ වීඩියෝ එක මුල ඉඳලම.
වැඩි විස්තර ඕනෙ නම් +94769682941 ට whatsapp මැසේජ් එකක් දාන්න.
වැඩි විස්තර ඕනෙ නම් +94769682941 ට whatsapp මැසේජ් එකක් දාන්න.
มุมมอง: 491
วีดีโอ
Crochet ගවුම් ගෙතීමේ පාඩම් මාලාව
มุมมอง 2.1K2 ปีที่แล้ว
Crochet ගවුම් ගෙතීමේ පාඨමාලාව. විවිධ වයස් ප්‍රමාණයන්ට අවශ්‍ය කරන නිවැරදිව මිමි සකසා ගන්නා ආකාරය ඉතා පැහැදිලිව ඉදිරිපත් කරමින් කියාදෙන එකිනෙකට වෙනස් ගවුම් මෝස්තර රාශියක් අන්තර්ගත වීඩියෝ පාඩම් මාලාවකි. ඔබගේ රූපවාහිනියේ පවා ඉතා පැහැදිලිව නැරඹිය හැකි ඉතාම ඉහළ ගුනාත්මක තත්වයේ Full-HD 1080p ආකාරයට සකසා ඇති වීඩියෝ පාඩම් නිසා ඔබට අවශ්‍යය ඕනෑම මොහොතක නැරඹීමට පුළුවන්. Online සිටීමට අවශ්‍ය නැත. Online Zoo...
පැයකට රු.600ක් හොයමු
มุมมอง 125K2 ปีที่แล้ว
ඔන්න අද වීඩියෝ එකෙන් කියල දෙන්න යන්නෙ කොහොමද ස්වයංරැකියාවකින් ඔයාලට ගෙදර ඉඳගෙනම පැයකට අවම වශයෙන් රු.600ක ලාභයක් උපයගන්නෙ කියල ( කැපවීමෙන් මහන්සිවෙලා කරනවනම් තවත් වැඩිපුර උපයන්න පුළුවන් ). වීඩියෝ එක බලල, ප්‍රශ්න තියේනම් Comment එකක් දාන්න.
ලස්සන ටෙඩියෙක් ගොතමු Cute Teddy Bear Sinhala Crochet Tutorial 4
มุมมอง 1.3K2 ปีที่แล้ว
Palm size crochet / amigurumi cute teddy bear free tutorial in sinhala. This is the part 4 of the amigurumi teddy bear tutorial. ඔන්න අද පාඩමෙන් අරගෙන ආවෙ අපේ ලස්සන පුංචි ටෙඩියගෙ හතරවෙනි කොටස. අපි මේ Amigurumi ටෙඩී පැටියව හදන පාඩමෙන් කියල දෙන්නෙ කොහොමද මෙයාගෙ ඔළුව, බඩ, අත්, කකුල්, වලිගය සහ අනිකුත් හැමදෙයක්ම එකට එකතු කරල අවසන් නිර්මාණය කරගන්නෙ කියල. වීඩියෝඑක යවන්නෙ නැතුව බලන්න. මොකද එහෙම කළොත් ඔ...
ලස්සන ටෙඩියෙක් ගොතමු Cute Teddy Bear Sinhala Crochet Tutorial 3
มุมมอง 1.4K2 ปีที่แล้ว
Palm size crochet / amigurumi cute teddy bear free tutorial in sinhala. This is the part 3 of the amigurumi teddy bear tutorial. ඔන්න අද පාඩමෙන් අරගෙන ආවෙ අපේ ලස්සන පුංචි ටෙඩියගෙ තුන්වෙනි කොටස. අපි මේ Amigurumi ටෙඩී පැටියව හදන පාඩමෙන් කියල දෙන්නෙ කොහොමද මෙයාගෙ අත්, කකුල්, වලිගය හදාගන්නෙ කියල. වීඩියෝඑක යවන්නෙ නැතුව බලන්න. මොකද එහෙම කළොත් ඔයාට පොඩිම තැනක්හරි මඟහැරෙන්න පුළුවන්. එහෙම වුනොත් ඔයාට මේ...
Cute Teddy Bear Sinhala Crochet Tutorial 2
มุมมอง 1.4K2 ปีที่แล้ว
Palm size crochet / amigurumi cute teddy bear free tutorial in sinhala. This is the part 2 of the amigurumi teddy bear tutorial. ඔන්න අද පාඩමෙන් අරගෙන ආවෙ අපේ ලස්සන පුංචි ටෙඩියගෙ දෙවෙනි කොටස. අපි මේ Amigurumi ටෙඩී පැටියව හදන පිඩමෙන් කියල දෙන්නෙ කොහොමද මෙයාගෙ ඇඟ කොටස හදාගන්නෙ කියල. වීඩියෝඑක යවන්නෙ නැතුව බලන්න. මොකද එහෙම කළොත් ඔයාට පොඩිම තැනක්හරි මඟහැරෙන්න පුළුවන්. එහෙම වුනොත් ඔයාට මේ cute teddy ...
Cute Teddy Bear Sinhala Crochet Tutorial 1
มุมมอง 5K2 ปีที่แล้ว
Palm size crochet / amigurumi cute teddy bear free tutorial in sinhala. This is the part 1 of the amigurumi teddy bear tutorial. ඔන්න අද පාඩමෙන් අරගෙන ආව හරිම ලස්සන පුංචිම පුංචි ටෙඩියෙක්ව හරිම ඉක්මනින් ගොතල ඉවරකරගන්න විදිය. අපිට මේ Amigurumi ටෙඩී පැටියව හදාගන්න ඕනකරන සියළුම අමුද්‍රව්‍යවල ඉඳලා සියළුම patterns එක්ක සම්පූර්ණයෙන්ම තියෙනව. වීඩියෝඑක යවන්නෙ නැතුව බලන්න. මොකද එහෙම කළොත් ඔයාට පොඩිම තැනක...
බබාට Soft Toys ගොතමු | 7 වෙනි (අවසන්) පාඩම
มุมมอง 2.1K2 ปีที่แล้ว
මේ අපේ Crochet Soft Toys වල 7 වෙනි පාඩම. මේ පාඩම් මාලාවෙන් මම ඔයාලට කියල දෙන්න යන්නෙ බබාට ආදරෙන් soft toy එකක් විදියට caterpillar කෙනෙක්ව ගෙදරදීම හදල අවසන් කරගන්න විදිහ ගැන. අද පාඩමෙන් අපි බලමු අපි කොටස් විදියට හදපු soft toy එක එකsoft toy එකක් විදියට එකලස් කරලා අවසන් නිර්මාණය කරගන්නෙ කොහොමද කියල crochet වලින්. ඔයාගෙ නිර්මාණ අපේ ෆේස්බුක් ගෲප් එකට post කරන්න. මෙන්න ඒකට ලින්ක් එක: gro...
බබාට Soft Toys ගොතමු | 6 වෙනි පාඩම
มุมมอง 1.2K3 ปีที่แล้ว
මේ අපේ Crochet Soft Toys වල 6 වෙනි පාඩම. මේ පාඩම් මාලාවෙන් මම ඔයාලට කියල දෙන්න යන්නෙ බබාට ආදරෙන් soft toy එකක් විදියට caterpillar කෙනෙක්ව ගෙදරදීම ඔයාම ගොතල දෙන විදිය ගැන. අද පාඩමෙන් අපි බලමු soft toys වලට යොදාගන්න පුළුවන් විදියෙ බෝ එකක් ගොතන්නෙ කොහොමද කියල crochet වලින්. ඔයාගෙ නිර්මාණ අපේ ෆේස්බුක් ගෲප් එකට post කරන්න. මෙන්න ඒකට ලින්ක් එක: groups/crochetgethum/ ඒ වගේම මේ තියෙන්නෙ අප...
බබාට Soft Toys ගොතමු | 5 වෙනි පාඩම
มุมมอง 1.3K3 ปีที่แล้ว
මේ අපේ Crochet Soft Toys වල 5වෙනි පාඩම. මේ පාඩම් මාලාවෙන් මම ඔයාලට කියල දෙන්න යන්නෙ බබාට ආදරෙන් soft toy එකක් විදියට caterpillar කෙනෙක්ව ගෙදරදීම ඔයාම ගොතල දෙන විදිය ගැන. ඔයාගෙ නිර්මාණ අපේ ෆේස්බුක් ගෲප් එකට post කරන්න. මෙන්න ඒකට ලින්ක් එක: groups/crochetgethum/ ඒ වගේම මේ තියෙන්නෙ අපේ Facebook page එකේ ලින්ක් එක: crochetgethum/ ඔයා Crochet වූල් ගෙතුම් වලට අලුත්නම්, මේ ලි...
බබාට Soft Toys ගොතමු | හතරවෙනි පාඩම
มุมมอง 2.2K3 ปีที่แล้ว
මේ අපේ Crochet Soft Toys වල 4වෙනි පාඩම. මේ පාඩම් මාලාවෙන් මම ඔයාලට කියල දෙන්න යන්නෙ බබාට ආදරෙන් soft toy එකක් විදියට caterpillar කෙනෙක්ව ගෙදරදීම ඔයාම ගොතල දෙන විදිය ගැන. ඔයාගෙ නිර්මාණ අපේ ෆේස්බුක් ගෲප් එකට post කරන්න. මෙන්න ඒකට ලින්ක් එක: groups/crochetgethum/ ඒ වගේම මේ තියෙන්නෙ අපේ Facebook page එකේ ලින්ක් එක: crochetgethum/ ඔයා Crochet වූල් ගෙතුම් වලට අලුත්නම්, මේ ලි...
බබාට Soft Toys ගොතමු | තුන්වෙනි පාඩම
มุมมอง 2K3 ปีที่แล้ว
මේ අපේ Crochet Soft Toys වල තුන්වෙනි පාඩම. මේ පාඩම් මාලාවෙන් මම ඔයාලට කියල දෙන්න යන්නෙ බබාට ආදරෙන් soft toy එකක් ඔයාම ගොතල දෙන විදිය ගැන. ඔයාගෙ නිර්මාණ අපේ ෆේස්බුක් ගෲප් එකට post කරන්න. මෙන්න ඒකට ලින්ක් එක: groups/crochetgethum/ ඒ වගේම මේ තියෙන්නෙ අපේ Facebook page එකේ ලින්ක් එක: crochetgethum/ ඔයා Crochet වූල් ගෙතුම් වලට අලුත්නම්, මේ ලින්ක් එකෙන් ගිහින් මූලිකම ගෙතුම් ...
බබාට Soft Toys ගොතමු | දෙවෙනි පාඩම
มุมมอง 4.2K3 ปีที่แล้ว
මේ අපේ Crochet Soft Toys වල දෙවෙනි පාඩම. මේ පාඩම් මාලාවෙන් මම ඔයාලට කියල දෙන්න යන්නෙ බබාට ආදරෙන් soft toy එකක් ඔයාම ගොතල දෙන විදිය ගැන. ඔයාගෙ නිර්මාණ අපේ ෆේස්බුක් ගෲප් එකට post කරන්න. මෙන්න ඒකට ලින්ක් එක: groups/crochetgethum/ ඒ වගේම මේ තියෙන්නෙ අපේ Facebook page එකේ ලින්ක් එක: crochetgethum/ ඔයා Crochet වූල් ගෙතුම් වලට අලුත්නම්, මේ ලින්ක් එකෙන් ගිහින් මූලිකම ගෙතුම් ටි...
බබාට Soft Toys ගොතමු | පළමු පාඩම
มุมมอง 7K3 ปีที่แล้ว
මේ අපේ Crochet Soft Toys වල පළවෙනි පාඩම. මේ පාඩම් මාලාවෙන් මම ඔයාලට කියල දෙන්න යන්නෙ බබාට ආදරෙන් soft toy එකක් ඔයාම ගොතල දෙන විදිය ගැන. ඔයාගෙ නිර්මාණ අපේ ෆේස්බුක් ගෲප් එකට post කරන්න. මෙන්න ඒකට ලින්ක් එක: groups/crochetgethum/ ඒ වගේම මේ තියෙන්නෙ අපේ Facebook page එකේ ලින්ක් එක: crochetgethum/ ඔයා Crochet වූල් ගෙතුම් වලට අලුත්නම්, මේ ලින්ක් එකෙන් ගිහින් මූලිකම ගෙතුම් ටි...
Waffle Stitch ඉතා සරලව Waffle Stitch Tutorial Simple
มุมมอง 1.3K3 ปีที่แล้ว
Waffle Stitch ඉතා සරලව Waffle Stitch Tutorial Simple
වූල් වලින් ගවුමක් ගොතමු අවසන් කොටස How To Crochet Baby Frock Part 2 Lesson 3 Final Sinhala
มุมมอง 5K3 ปีที่แล้ว
වූල් වලින් ගවුමක් ගොතමු අවසන් කොටස How To Crochet Baby Frock Part 2 Lesson 3 Final Sinhala
වූල් වලින් ගවුමක් ගොතමු How To Crochet Baby Frock Part 2 Lesson 2 Sinhala
มุมมอง 7K3 ปีที่แล้ว
වූල් වලින් ගවුමක් ගොතමු How To Crochet Baby Frock Part 2 Lesson 2 Sinhala
වූල් වලින් බබාට ගවුමක් ගොතමු How To Crochet Baby Frock Part 2 Lesson 1 Sinhala
มุมมอง 9K3 ปีที่แล้ว
වූල් වලින් බබාට ගවුමක් ගොතමු How To Crochet Baby Frock Part 2 Lesson 1 Sinhala
වූල් වලින් ගවුමක් ගොතමු How To Crochet Baby Dress Frock
มุมมอง 10K3 ปีที่แล้ว
වූල් වලින් ගවුමක් ගොතමු How To Crochet Baby Dress Frock
වූල් වලින් ගවුමක් ගොතමු How To Crochet Baby Dress Frock 1
มุมมอง 37K3 ปีที่แล้ว
වූල් වලින් ගවුමක් ගොතමු How To Crochet Baby Dress Frock 1
ලස්සන කීටැග් එකක් හදමු | Crochet Key Tag Free Tutorial
มุมมอง 1.8K3 ปีที่แล้ว
ලස්සන කීටැග් එකක් හදමු | Crochet Key Tag Free Tutorial
How To Crochet Rose Flower Sinhala Tutorial Lesson
มุมมอง 10K3 ปีที่แล้ว
How To Crochet Rose Flower Sinhala Tutorial Lesson
Crochet Newborn Baby Hat Sinhala Tutorial by Crochet Gethum
มุมมอง 55K3 ปีที่แล้ว
Crochet Newborn Baby Hat Sinhala Tutorial by Crochet Gethum
Easy Crochet Baby Socks Sinhala Tutorial
มุมมอง 81K3 ปีที่แล้ว
Easy Crochet Baby Socks Sinhala Tutorial
Crochet 16x16 Cushion Cover Lesson Sinhala
มุมมอง 8K3 ปีที่แล้ว
Crochet 16x16 Cushion Cover Lesson Sinhala
Crochet Magic Ring Flower Easy Example සිංහල
มุมมอง 1.6K3 ปีที่แล้ว
Crochet Magic Ring Flower Easy Example සිංහල
ඔය කටුවක් කීයද.
Goodak hodai pahadi ❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි මැඩම් ❤❤
ලොකු ගෙතුම් කටු ගන්න විදියක් කියන්න කෝ
මිස කියල දෙන වදිහට මම ගෙතුවා .කියල දෙන විදියට තේරුම් ගන්න පුලුවන්.
ගොඩk පැහැදිලිi ස්තුතිi බුදු sarani
price?
ඔයාට ගොඩ ක් ස්තුතියි ඉතාමත් පැහැදිලි ව කියා දුන්නාට
Okagatimataradigannalohomada
Thank you so much
❤ ස්තුතියි
ගොතපුවා ගොඩාක් තියනවා ඒත් ඉතින් විකුනන්න බෑනේ..
Meke gawume price eka kiyak weyidha?
ඒක ඔයා තමයි බලන්න ඕන. බඩු වලට යන වියදම, කාලය, ශ්‍රමය වගේ හැම දෙයක්ම ගලපල තමයි මිල තීරණය කරන්න ඕන
ස්තූතියි වඩාත්ම පැහැදිළි යි
ඔයාටත් ගොඩක් ස්තූතියි
Godak thank you teacher
ඔයාටත් ගොඩාක් ස්තූතියි මේ comment එකට
හරි පැහැදිලි බොහොම ස්තුතියි. පින් සිද්ධ වෙනවා
Miss l stitched the York. Very beautiful. The explanation is very clear. Thanks a lot for your effort.May Almighty God give you good health, long life and prosperity throughout your life to bring us some more useful videos like this. I am watching your video from Canada. Thank you once again.
me baby woolda
ගොඩක් ස්තූතියි ලස්සනට පැහැදිලිව කියලා දෙනවා මමත් ලස්සන ගවුමක් ගෙතුවා
Oyata godak pin me dewal ganna thanak kiyanna puluwan nam math gothanawa tika kalayak adum gothala vikka ehehth e adum hamoma ganne naha eka nisa me widihata gothala papici walatai weel walatai viku nanna puluwan wy kiyala hithanawa thawa putu kawarath gothanna puluwan ne mata wushtharayak denna man inne Rathnapure
Ane miss man inne rathnapure matath swyan rakiyawak karanna asai mewa weladapalen ganne kohenda
Wayasa kiyaka babektada
Katuwe nams mokada
මේ කටු ටික සහ පටි ඔන්ලයින් ගෙන්න ගන්න ඕනේ
Thanks ඔයාට මමත් gethuwa ගවුම
සතුටුයි
අවු 3 ළමයෙකුට අවශ්‍ය ප්‍රමාණය කියන්න පුලුවන්ද
Thank you
Thank you
Thanks
Thanks
Thank Yoy
අක්කට බේරුවාට පසු කිවෙනි පේලිටද මැදරට තුනක් දමන්නේ ම්ස්
Thank you miss 🙏 🙏 🙏
මාස පහේ පුතෙකුට තොප්පියක් ගොතන්නේ කොහොමද
🙏🙏🙏❤️❤️❤️
Godak lassanai
Thank you
Miss mamath gum dakakma gatuwa oba dumiyata pin toppi Gotha vidihath kiyannako mas 6 idan auruudaka lanayakuta
ගොඩක් පැහැදිලි ස්තුතියි❤️❤️
ඔයාටත් ගොඩාක් ස්තූතියි මේ comment එකට
Ane.mesmatamwaradela
Thanks a lot ❤
Thanks
Thanks
Mea frock eka age kiya lamayek ta da miss?
Thanks miss miss kiyala dena hamadema hodata therenawa miss online class ekak karanna missgen egena ganna asai miss
👍👍👍👍👍👍👍👍👍👍
වටිනා දෙයක්, ස්තූතියි, මාත් අලුත් කෙනෙක්, ඔයාට සුබ පතනවා🎉
මම ගොතන්න දන්නේ නෑ. ඒත් මගේ එන්න ඉන්න චුටි පැටියට අද ඉස්සෙල්ලම ගෙතුව තොප්පිය හරිම ලස්සනයි. ගොඩක් ස්තුතියි miss❤️
Oya hodata kiyala denawa aa wagema hodata therenawa oyata goda godaak isthuthi thas❤❤❤❤
Mula eka dannako miss
Dc 9 dc 2 gothddi 6 row ekedi anthimta dc 6i gothnna puluwan madini