Cute Teddy Bear Sinhala Crochet Tutorial 1
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Palm size crochet / amigurumi cute teddy bear free tutorial in sinhala. This is the part 1 of the amigurumi teddy bear tutorial.
ඔන්න අද පාඩමෙන් අරගෙන ආව හරිම ලස්සන පුංචිම පුංචි ටෙඩියෙක්ව හරිම ඉක්මනින් ගොතල ඉවරකරගන්න විදිය. අපිට මේ Amigurumi ටෙඩී පැටියව හදාගන්න ඕනකරන සියළුම අමුද්‍රව්‍යවල ඉඳලා සියළුම patterns එක්ක සම්පූර්ණයෙන්ම තියෙනව. වීඩියෝඑක යවන්නෙ නැතුව බලන්න. මොකද එහෙම කළොත් ඔයාට පොඩිම තැනක්හරි මඟහැරෙන්න පුළුවන්. එහෙම වුනොත් ඔයාට මේ cute teddy bearව හරියට ලස්සනට හදාගන්න බැරිව යනව.
හරිම ලේසියෙන් ඔයාට මේ cute teddy bear ව ගොතාගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකේ ලින්ක් එක සහ තවත් විස්තර comments කොටසෙ තියෙනව.
ඔයාට මේ ගැන මොනවහරි ගැටළුවක් තියේනම් comment එකකින් ඒ ගැන කියන්න. Video එක හොඳනම් Like කරල, ඔයාගෙ Facebook profile එකට share කරන්නත් අමතක කරන්න එපා.
Milk Cotton yarn අවශ්‍යයිනම් අපේ Page එකට මැසේජ් එකක් දාන්න. නැත්නම් comment එකක්හරි දාන්න.
#teddybear #crochettutorial #sinhala
මෙන්න දෙවෙනි වීඩියෝ එකේ ලින්ක් එක
th-cam.com/video/oGYVnb9MU70/w-d-xo.html
හොදටම කියලා දුන්නා ගොඩාක් ස්තූතියි .....ඔබ හොද ගුරැවරයෙක් ❤❤
Thank You
Mata gothanna puluwan kohomada suwayan රැකියාවක් lesa joint wenbe mama kamath
price?
Handy wool ganna barida
ඔයාට මේ සඳහා Handy wool පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එතකොට 2.5mm හෝ 3mm කටුවෙන් තමයි ගොතන්න වෙන්නෙ. එතකොට මේ නිර්මාණය තවත් කුඩා වෙනව. හේතුව තේරෙන්නෙ නැතිනම් මේක බලන්න th-cam.com/video/GFCsdJirNFU/w-d-xo.html
ලොකු කරන්නේ කොහොමද මිස්
milk cotton yarn ganna puluvanda. Price kohomada
puluwan
Matath ganna one miss gawa thiyenawada
පැන්ඩා ලොකු කරන්නෙ කොහොමද
මේවා ගොතන්න අවශ්‍ය දේවල් කියන්න පුලුවන්ද
mula videos balanna. basics okkoma kiyala dila thiyenne
Milk cotton yan තියෙනවා ද
ඔව්
Milk cotton yarn ganna puluwanda
ඔව් පුළුවන්
Me wool ganne kohanda miss
meka mama lagath thiyanawa denata. ita amatharawa sulu pirisak thamay wikunanne. hariyatama nam danne ne
@@CrochetGethum මට ගන්න පුලුවන්ද
Milk yarn eka ganne kohenda
+94769682941 whatsapp
පංති කරන්නෙ නැද්ද
👍👍👍👍👍!! You need Promo`SM.
Milk cotton yarn ganne kohenda
puluwan
Meke 2veni video eka thiyenawada
th-cam.com/video/oGYVnb9MU70/w-d-xo.html