බබාට Soft Toys ගොතමු | දෙවෙනි පාඩම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • මේ අපේ Crochet Soft Toys වල දෙවෙනි පාඩම. මේ පාඩම් මාලාවෙන් මම ඔයාලට කියල දෙන්න යන්නෙ බබාට ආදරෙන් soft toy එකක් ඔයාම ගොතල දෙන විදිය ගැන.
    ඔයාගෙ නිර්මාණ අපේ ෆේස්බුක් ගෲප් එකට post කරන්න. මෙන්න ඒකට ලින්ක් එක: / crochetgethum
    ඒ වගේම මේ තියෙන්නෙ අපේ Facebook page එකේ ලින්ක් එක: / crochetgethum
    -------------------------------------------------------------------------------------------
    ඔයා Crochet වූල් ගෙතුම් වලට අලුත්නම්, මේ ලින්ක් එකෙන් ගිහින් මූලිකම ගෙතුම් ටික බලල ඉගෙනගන්න: • Gethum | ගෙතුම් Lesson 1
    මේ පාඩම් මාලාවෙ පළවෙනි වීඩියෝ එකේ ලින්ක් එක මෙන්න:
    • බබාට Soft Toys ගොතමු |...
    -------------------------------------------------------------------------------------------
    ඔයාට මේ වීඩියෝඑක සම්බන්ධව හෝ චැනල් එකේ තියෙන වෙනත් වීඩියෝ එකක්ගැන හෝ ප්ර-ශ්නයක් තියේනම් නොපැකිළිව comment එකක් දාන්න.
    අපේ මේ වීඩියෝ, ඔයාගෙ Facebook එකට Share කරන්නත් අමතක කරන්න එපා.
    ස්තූතියි.
    #crochet#wool#toy

ความคิดเห็น • 13

  • @chandanibandara2627
    @chandanibandara2627 3 ปีที่แล้ว +1

    මිස් හොදට පැහැදිලිව ලියා දෙනවා .ස්තුති

    • @CrochetGethum
      @CrochetGethum  3 ปีที่แล้ว

      ස්තූතියි චාන්දනී මහත්මිය

  • @yehanaprabudhdi960
    @yehanaprabudhdi960 3 ปีที่แล้ว +1

    Harima pahadili mis.thank you🥰🥰

    • @CrochetGethum
      @CrochetGethum  3 ปีที่แล้ว +1

      ස්තූතියි යෙහානා ඔයාටත්

  • @ff-rb1gc
    @ff-rb1gc 3 ปีที่แล้ว +1

    හොදට විස්තර කරලා තියෙනවා. ස්තූතියි මිස්❤❤❤

    • @CrochetGethum
      @CrochetGethum  3 ปีที่แล้ว

      ස්තූතියි comment එකට

  • @inoshapriyadarshani1412
    @inoshapriyadarshani1412 3 ปีที่แล้ว +1

    💕💕

  • @kanthigalle1096
    @kanthigalle1096 3 ปีที่แล้ว +1

    හොඳටම තේරැමි ගන්න පුළුවන් විධියට කියලා දෙනවා මිස් .

    • @CrochetGethum
      @CrochetGethum  3 ปีที่แล้ว

      ස්තූතියි කාන්ති

  • @aruniweerakoon9921
    @aruniweerakoon9921 4 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍

  • @shashininimalsha1640
    @shashininimalsha1640 2 ปีที่แล้ว +1

    Mge hodama guruthumi..