වූල් වලින් බබාට ගවුමක් ගොතමු How To Crochet Baby Frock Part 2 Lesson 1 Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Crochet Sinhalen සරල පාඩම් මාලාවේ ගවුමක් ගොතාගන්න හැටි කියලදෙන වීඩියෝ මාලාවේ මේ වීඩියෝ එකෙන් කියල දෙන්න යන්නෙ අපි කලින් පාඩම් තුනකින් ගොතන්න කියල දීපු ගවුමෙ ඇඟ කොටස ගොතන්න පටන්ගන්න විදිය.
ඔයාගෙ නිර්මාණ අපේ Crochet Gethum ෆේස්බුක් ගෲප් එකට post කරන්න. මෙන්න ඒකට ලින්ක් එක: / crochetgethum
ඒ වගේම මේ තියෙන්නෙ අපේ crochet gethum facebook page එකේ ලින්ක් එක: / crochetgethum
-------------------------------------------------------------------------------------------
ඔයා Crochet වූල් ගෙතුම් වලට අලුත්නම්, මේ ලින්ක් එකෙන් ගිහින් මූලිකම ගෙතුම් ටික බලල ඉගෙනගන්න: • Gethum | ගෙතුම් Lesson 1
මේ ගවුම ගොතන්න පටන්ගත්ත පළවෙනි වීඩියෝ එකේ ලින්ක් එක:
• වූල් වලින් ගවුමක් ගොතම...
-------------------------------------------------------------------------------------------
ඔයාට මේ වීඩියෝඑක සම්බන්ධව හෝ චැනල් එකේ තියෙන වෙනත් වීඩියෝ එකක්ගැන හෝ ප්රටශ්නයක් තියේනම් නොපැකිලිව comment කරන්න.
මේ වීඩියෝ ඔයාගෙ Facebook එකට Share කරන්න අමතක කරන්නත් එපා.
ස්තූතියි.
#crochet#baby#girl
thank you
You're welcome
Thank you miss...මේ තරම් ඉක්මනින් ගොතන්න පුරුදු වෙලා දැන් මෙහෙම ගවුමකුත් ගොතනවා කියන්නේ හීනයක් වගේ. මිස්ගෙ දක්ෂ කම නිසාමයි. මිස්ට ගොඩාක් පින්....❤️
ඉක්මනට මේක ගොතලා මටත් පෙන්නන්න.
හරිම පහසුවෙන් ගොතන්න කියලා දුන්නට සිතුතියි!
ස්තූතියි ජෙනීටා
සත්තකින්ම!
වෙනත් උගන්වන අය දිහා බලා සිටියා ටික කලක්. මෙවන් ගුරුතුමියක් දැක්කමයි. ගුරුමුෂ්ඨියකින් තොරව පැහැදිලිව විග්‍රහ කරන ආකාරය ප්‍රශංසනීයයි! විශේෂයෙන් නොමිලේ! ඒක ඉතා වැදගත්! උත්තර වලට විගසින් පිළිතුරු සපයන්නත් ඇයගේ වටිනා කාලය මිඩංගු කරනවා අපෙන් ලැබෙන දෙයකුත් නැහැනේ. අපේ දරු පරපුරට මෙවන් ගුරුවරු ලැබෙනවා නම් ඉතා අගෙයි! මේ කරන මෙහෙය ඉතා අගේ කොට සලකමු! ඔබතුමියට දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි! 🙏🙏❤️
ස්තූතියි ඔයාටත්
Thank you so much miss
Miss puluwannam new babakta pitipassan open gawumak kiyala danna plz..
අපි ඉදිරියට බලමු
Miss 11 peliya gotanakota madata double crochet 5 ena tanak tiyenavane.etanadi kohimada gotanne?
මට ඔයා අහන ප්‍රශ්නය තේරෙන්නෙ නෑ සඳමාලි
@@CrochetGethum Hari miss mn eka aye video eka balala terum gatta.thanks.mn dn dress eka mahala ivarai.
@@sandamaliwijerathna7470 ස්තූතියි රිප්ලයි එකට
අනේ බොහොම පින් මිස්.
මං ඔය විදිහ ම ගවුමක් නිර්මාණ ය කරා.
ඒ විදිහටම නිර්මාණය කරගන්න මට හැකි උනේ ඔබතුමිය ඒක පැහැදිලි ව කියලා දුන්න නිසා.
බොහොම ස්තුතියි 🙏
yook ake anthima peliya gothana hati kiyala nahane
6 n 6 bedanna nam mulin kiyak getenna onada
ඔයාගෙ ප්‍රශ්නය මට පැහැදිලි නෑ
@@CrochetGethum York Ake Kara awasanede 6 n 6badenawane API chain 101 k gothala 2crose purawala 2dawani rawme kiyak getenna onada
@@chamaliperera4364 ඔය දීලා තියන එකෙත් හයෙන් හයනෙ බෙදෙන්නෙ
Miss meka size walata gothaddi kiya kiyada wadi karanna one
බොහොම ස්තුතියි මිස් 🌷
අපි කරන නිර්මාණය අනුව ගොතන කටුව තෝරගන්නෙ කොහොමද කියලත් කියලා දෙන්න පුලුවන්ද pl.
ගොතන කටුව තීරනේ කරන්නෙ යාර්න් අනුව.
Meke ilaga kotas nedd miss
යෝක් එකේ සුදු පුංච් බීක්කුව ටිකක් පෙන්නන්න
Koi thena genada kiyanne kiyala pehedili madiy
යෝක් එකේ අවසන් පේලිය (සුදු ) කොටස කොහොමද ගොතන්නෙ මිස්
Sampurna vedio eka dala thiyanawa balanna tikak