Crochet 16x16 Cushion Cover Lesson Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ඔන්න අද අපේ Crochet පාඩම 16x16 Cushion Cover එකක් හදාගන්න හැටි. ඔයාලත් ගෙදරදීම මේ කුෂන් කවර් එක ලේසියෙන්ම හදාගන්න මේ වීඩියෝ එක හරියටම බලන්න. ප්‍රශ්න තියේනම් comment එකකින් අහන්න. ඒ වගේම මේ Crochet Sinhala පාඩමේ මොනවහරි අඩුපාඩු තියේනම් ඒවත් comment කරන්න. තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. #crochet#sinhala#learn
මිස් ඔයා ඇත්තෙම්ම ලස්සනට තෙරෙන් හොදට කියලා දෙනවාබලන්නත් ආසායි ❤❤❤
හරිම ලේසි , හරිම ලස්සනයි ඒ කුෂන් කවර් එක, ස්තුතියි මිස්
ස්තූතියි ඔයාටත්. කරලා මට පෙන්නන්න
පැහැදිලව කියලා දුන්නා හරිම ලස්සනයි ඔබට බොහොම ස්තුතියි ❤️
ස්තුතියි සුජාතා ඔයාටත්. තව අයට බලන්නත් ඔයාගෙ Facebook එකට වීඩියෝ එක Share කරල තියන්න.
හරිම පැහැදිලිව කියල දෙනවා .ස්තුතියි
හරීම ලස්සනයි❤️
ඔයාටත් ගොඩාක් ස්තූතියි රන්දිමා
හරිම ලස්සනයි හරිම පැහැදිලියි බොහොම ස්තුතියි මිස් ඔයාට
thawa vedios demma. soft toy kenek gothana ekakuth demma gihin balanna
Lassanaii mis.godak sthuthii.
ඔයාටත් ස්තූතියි
හරිම පැහැදිලිව කියලා දුන්නා. ස්තුතියි මිස්. ඒක ගොඩක් ලේසියි. 🌷🌷
ගොඩක් ස්තූතියි ඔයාටත්
Harima lassanai miss.thanq
ඔයාටත් ස්තූතියි අදහස් දැක්වුවට
Harima lassanai..
ස්තූතියි
Pahadiliwa kiyala denawa mis.thank you🥰🥰
මමත් ගෙතුවා ගොඩක් පැහැදිලි ❤️❤️❤️
ලස්සනයි
ස්තූතියි
woww hari lassnai ♥️🌹
Thankyou
Lesson is very clear miss thank u 💐💐
ඔයාටත් ස්තූතියි
Me Cushion cover eka gothanna yarn grams kochcharak withara onada?
Thank you nangi 👍❤️❤️❤️❤️
Godak pahadili
Tawa kiyala denna
හොඳයි මධුෂි
Normal podi yn ekenda gothnne
harima lassanai miss❤❤ mokadda miss meka gothana yarn eka?
❤️🙏
❤️
I am having wool and everything but will have to learn
Very nice and explained very well. Thank you. What is the yarn u use.
Keep up your good work.
3ply handy
From where can I find 3ply yarn. I buy anchor thread which is costly now.
Pl direct me re purchasing yarn. Also what is the crochet hook size to use for Yr recommended yarn.
Tks
මුල්ල.සාදාගැනීමට මට නොහැකිවයි හිටියෙ.ඔබතුමියගේ පැහැදිලි කිරීමෙන් මම ඉගෙන ගත්තෙමි.දළදා සමිදු පිහිටයි !!!!!.ළදරැ ඇදුමත් ගෙතීමට පැහැදිලි කරන්න
මම ලදරු ඇදුමක් පැහැදිලිව කියලා තියනවා. ඒක ටිකක් බලන්න.
Miss wool katu set ganna kohanda
Online විකුණන අය ඉනනව
When I crochet about 10 rounds my corners get bended and not very straight. What is the reason. How can I get the corners neat
That can be happened just because few things. Specially you must maintain the same tension to each cycle. You must maintain the same size for each cycles. And the lack of experience. The best way to make a perfect crochet is the PRACTICE. Take the time, watch the lessons over and over and keep doing the practice. Trust me, this needs some time to make a neat crochet item.
@@CrochetGethum thank you so much. Will follow all Yr tutorials. Tks for explaining in simple language
Thank you
Please teach us to do a purse.
Facebook page තියනවා ද ඔයාට ෆොටෝ එකක් එවන්න
gothapu cushion kawarayaka price eka kohomada
ඒකනම් මට තීරණය කරන්න බෑ. යාන් කොස්ට් එකයි, මහන්සියයි කාලයයි ඔක්කොම ගැන හිතලා ඔයා ගානක් තීරණය කරන්න