Waffle Stitch ඉතා සරලව Waffle Stitch Tutorial Simple

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • මේ අපේ Crochet Stitch වල පළවෙනි පාඩම. ඒ තමයි Waffle Stitch ඉතාම සරලව ඉගෙනගන්න හැටි කියලදෙන ක්රොCෂේ පාඩම.
    ඔයාගෙ නිර්මාණ අපේ ෆේස්බුක් ගෲප් එකට post කරන්න. මෙන්න ඒකට ලින්ක් එක: / crochetgethum
    ඒ වගේම මේ තියෙන්නෙ අපේ Facebook page එකේ ලින්ක් එක: / crochetgethum
    ඉක්මනින් තොප්පි ඩිසයින් 6ක් ඉගෙනගන්න කැමතියි නම් අපේ පේජ් එකට මැසේජ් එකක් දාන්න
    -------------------------------------------------------------------------------------------
    ඔයා Crochet වූල් ගෙතුම් වලට අලුත්නම්, මේ ලින්ක් එකෙන් ගිහින් මූලිකම ගෙතුම් ටික බලල ඉගෙනගන්න: • Gethum | ගෙතුම් Lesson 1
    මේ ගවුම ගොතන්න පටන්ගත්ත පළවෙනි වීඩියෝ එකේ ලින්ක් එක මෙන්න:
    • වූල් වලින් ගවුමක් ගොතම...
    -------------------------------------------------------------------------------------------
    ඔයාට මේ වීඩියෝඑක සම්බන්ධව හෝ චැනල් එකේ තියෙන වෙනත් වීඩියෝ එකක්ගැන හෝ ප්රටශ්නයක් තියේනම් නොපැකිළිව comment එකක් දාන්න.
    අපේ මේ වීඩියෝ, ඔයාගෙ Facebook එකට Share කරන්නත් අමතක කරන්න එපා.
    ස්තූතියි.
    #crochet#wool#stitch

ความคิดเห็น • 21

  • @ramyaliyanage919
    @ramyaliyanage919 3 ปีที่แล้ว +1

    Thank you miss 👍

  • @dilhari87
    @dilhari87 3 ปีที่แล้ว +1

    Thank u miss🌹

  • @inoshapriyadarshani1412
    @inoshapriyadarshani1412 3 ปีที่แล้ว +1

    Thank u miss

  • @ff-rb1gc
    @ff-rb1gc 3 ปีที่แล้ว +1

    Thanks miss

  • @chanisamarakoon6899
    @chanisamarakoon6899 3 ปีที่แล้ว +1

    Thank you miss 😍😍😍😍😍😍

  • @tharangachathurangi1436
    @tharangachathurangi1436 3 ปีที่แล้ว

    Thank u miss❤️

  • @sadamalidilrukshi5786
    @sadamalidilrukshi5786 3 ปีที่แล้ว +1

    මිස් තව අලංකාර ගෙතුම් ටිකක් කියලා දෙන්නකෝ...

    • @CrochetGethum
      @CrochetGethum  3 ปีที่แล้ว

      පුළුවන් ඉක්මනින්ම කරන්නම් සඳමාලි. මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. ඒ නිසා තමයි තරමක් ප්‍රමාද.

  • @waruniweerasinghe3008
    @waruniweerasinghe3008 3 ปีที่แล้ว

    Miss handy brand eke baby yarn eka godak heeniyne. Ekata sudusu gethum katuwa mokakda kiyala kiyanna puluwanda

    • @CrochetGethum
      @CrochetGethum  3 ปีที่แล้ว

      2mm

    • @waruniweerasinghe3008
      @waruniweerasinghe3008 3 ปีที่แล้ว

      @@CrochetGethumthank u miss . ehakota api gothana adume pramanaya wenas wenawa neda miss.

    • @CrochetGethum
      @CrochetGethum  3 ปีที่แล้ว

      @@waruniweerasinghe3008 ඔව්

    • @waruniweerasinghe3008
      @waruniweerasinghe3008 3 ปีที่แล้ว

      @@CrochetGethum sorry miss karadara karanawanam. Baby frok ekak handy brand eke mahatha yarn eken gethuwata kamak nadda?

    • @CrochetGethum
      @CrochetGethum  3 ปีที่แล้ว

      @@waruniweerasinghe3008 සයිස් වෙනස් වෙන්න පුලුවන්. ගෙතුවානම් ප්‍රශ්නයක් නෑ

  • @tlakshmi270
    @tlakshmi270 3 ปีที่แล้ว +1

    Thank you miss.....👍💖

  • @anojaherath6784
    @anojaherath6784 3 ปีที่แล้ว +1

    Thank you miss

  • @chathumihilani4677
    @chathumihilani4677 3 ปีที่แล้ว +1

    Thanks miss

  • @irashacvv3216
    @irashacvv3216 3 ปีที่แล้ว +1

    Thank you miss