ලස්සන ටෙඩියෙක් ගොතමු Cute Teddy Bear Sinhala Crochet Tutorial 4
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Palm size crochet / amigurumi cute teddy bear free tutorial in sinhala. This is the part 4 of the amigurumi teddy bear tutorial.
ඔන්න අද පාඩමෙන් අරගෙන ආවෙ අපේ ලස්සන පුංචි ටෙඩියගෙ හතරවෙනි කොටස. අපි මේ Amigurumi ටෙඩී පැටියව හදන පාඩමෙන් කියල දෙන්නෙ කොහොමද මෙයාගෙ ඔළුව, බඩ, අත්, කකුල්, වලිගය සහ අනිකුත් හැමදෙයක්ම එකට එකතු කරල අවසන් නිර්මාණය කරගන්නෙ කියල. වීඩියෝඑක යවන්නෙ නැතුව බලන්න. මොකද එහෙම කළොත් ඔයාට පොඩිම තැනක්හරි මඟහැරෙන්න පුළුවන්. එහෙම වුනොත් ඔයාට මේ cute teddy bearව හරියට ලස්සනට හදාගන්න බැරිව යනව.
හරිම ලේසියෙන් ඔයාට මේ cute teddy bear ව ගොතාගන්න පුළුවන්. කලින් වීඩියෝවල ලින්ක් සහ තවත් යාවත්කාලීනවන විස්තර comments කොටසෙත් තියෙනව.
පළවෙනි කොටසෙ ලින්ක් එක මෙන්න • Cute Teddy Bear Sinhal...
දෙවෙනි කොටසෙ ලින්ක් එක මෙන්න • Cute Teddy Bear Sinhal...
තුන්වෙනි කොටසෙ ලින්ක් එක මෙන්න • ලස්සන ටෙඩියෙක් ගොතමු C...
ඔයාට මේ ගැන මොනවහරි ගැටළුවක් තියේනම් comment එකකින් ඒ ගැන කියන්න. Video එක හොඳනම් Like කරල, ඔයාගෙ Facebook profile එකට share කරන්නත් අමතක කරන්න එපා.
Milk Cotton yarn අවශ්‍යයිනම් අපේ Page එකට මැසේජ් එකක් දාන්න. නැත්නම් comment එකක්හරි දාන්න.
#teddybear #crochettutorial #sinhala
Harima hodata pahadiliwa kiyala dunna.godak stuthi.theruwan sarani .ayeth mewage dewal kiyala denawatha.
ස්තූතියි රුචිරා
බොහොම ස්තුතියි මිස් සරලව පැහැදිලි ව කියා දෙනවට.🙏❤️
harima pahsdili ❤❤
Nice.
Thank you
Milk coten yarn ganne kohomada
0769682941 ට whatsapp මැසේජ් එකක් දාන්න
Godak hodata pahadili kla thava nirmana kirimata saktiya dairiya labeva theruvan sarani 🙏🙏🙏
Thankyou
Sunflower ekak gothana widiyth kiyl dennko
Matamebadu Hanna vidiyakiyannako
මොනවද ?
Milk cotton පාට බලා ගන්නේ කොහොමද? ගාන කීයද? Whatsapp number එකක් දෙන්න පුළුවන් ද?
076 9682 941
Sunflower ekak gothana widiyth kiyl dennko
ඉදිරියට බලමු දිගටම බලන්නකො