RiR .රතු බිත්තර කිකිලියන් 50 ඉන්න ගොවිපළක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2024
  • ඔබටත් මෙ පැටවුන් මිලදී ගන්න පුළුවන් මගෙ number එකට කතා කරන්න .072 6502152 පොලොන්නරුව . පැය 02 කුකුළු පාලනය සම්බන්ධයෙන් පුහුණුව සඳහා ඔබටත් අවස්ථාවක් .කතා කරලා විස්තර දැනගන්න G.s.farm & hatchery 072 6502152

ความคิดเห็น • 79

  • @srimayapriyadarshani6564
    @srimayapriyadarshani6564 2 หลายเดือนก่อน

    👍👍👍💕 best of luck...

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 2 หลายเดือนก่อน

    Niyamai

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 2 หลายเดือนก่อน +1

    Super 👌 👍 ❤❤❤

  • @JayanthaSagara
    @JayanthaSagara 2 หลายเดือนก่อน +1

    Super

  • @user-ln4lw3cx7v
    @user-ln4lw3cx7v 2 หลายเดือนก่อน

    Hodata vaduna saththu tikak❤❤

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 2 หลายเดือนก่อน

    Dawase. Idan bittar danakan patauta denn ona beheth vitamin tika monad

  • @KanchanaSewwandi-sf7it
    @KanchanaSewwandi-sf7it 2 หลายเดือนก่อน +1

    Gam kukul ekak gennako aiye.

  • @vidurangamanoj3846
    @vidurangamanoj3846 หลายเดือนก่อน +2

    ඔබව සම්බන්ද කර ගන්න පුලුවන් දුරකතනයක් දෙන්න පුලුවන්ද

  • @ssvranasinghe590
    @ssvranasinghe590 2 หลายเดือนก่อน

    ❤❤

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @resathkumar5045
    @resathkumar5045 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @user-jn7dv2vm9z
    @user-jn7dv2vm9z 2 หลายเดือนก่อน

    Patau.100.sathi.20.viyadama.kiyak.yanawada

  • @RamaniKumari-nq5bt
    @RamaniKumari-nq5bt 29 วันที่ผ่านมา

    Kikiliyak කොච්චර කාලයක් බිත්තර danawada

  • @PujithaMarakkalage
    @PujithaMarakkalage หลายเดือนก่อน

    Kuduwa pramanaya kohomada

  • @AmilaGayan-yb1gd
    @AmilaGayan-yb1gd หลายเดือนก่อน

    Me kudewe දිග පලල කියක් විතරද

  • @prasadjayawardana9735
    @prasadjayawardana9735 หลายเดือนก่อน +1

    නිදැල්ලේ හදන්න පුළුවන්ද? හදනවානමි කැම දෙන්න ඔනෙමද?

  • @dulikshadilhani4680
    @dulikshadilhani4680 29 วันที่ผ่านมา

    Gam කුකුළන් hadapu kuuduwaka leyarsla hadanna beda

  • @DhanushkaNuwan-m9s
    @DhanushkaNuwan-m9s หลายเดือนก่อน +1

    මාස කීයක් බිත්තර දානවද එක කිකිලියෙක්.

  • @himashwanigathunga4836
    @himashwanigathunga4836 2 หลายเดือนก่อน

    Gam kukulo gena wistarayak ekka video ekak danna

    • @KanchanaSewwandi-sf7it
      @KanchanaSewwandi-sf7it 2 หลายเดือนก่อน

      Ane ow kema dena widiya biththra adu kaleta aye wadi kara gnna widiya wage dewal ekka

  • @panchayt4805
    @panchayt4805 2 หลายเดือนก่อน

    මමත් හදන්න ඕන

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 26 วันที่ผ่านมา

    Rir kikiliye maseta bittara kiyak danawada

  • @jaba2272
    @jaba2272 2 หลายเดือนก่อน +14

    මන් 100ක් හදනව .දවසට 12,kg කෑම දෙනව බිත්තර 90 ක් විතර දානව.12*180=2160 "" 90*40=3600 =1460 ක් විතර තියෙනව දවසට මාසෙට බැලුවොත් 43800ක් තියෙනව

    • @manojwanniarachchi3642
      @manojwanniarachchi3642 หลายเดือนก่อน +2

      කොච්චර ඉඩක් ඕන ද 100 ට..?

    • @jaba2272
      @jaba2272 หลายเดือนก่อน

      @@manojwanniarachchi3642 මගෙනන් 10×25 තියෙන්නෙ ,10×20 තමා ගාන

    • @lmihiran2908
      @lmihiran2908 หลายเดือนก่อน +1

      ගම් බිත්තර 60යිනෙ මචො තොග මිල

    • @NimeshaDissanayaka-qe9sk
      @NimeshaDissanayaka-qe9sk หลายเดือนก่อน

      Biththara ganna ona

    • @vidurangamanoj3846
      @vidurangamanoj3846 หลายเดือนก่อน

      ඔයාව සම්බන්ද කරගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද

  • @user-uj1pg7fz3c
    @user-uj1pg7fz3c 2 หลายเดือนก่อน

    කොහෙද ඔබතුමා

  • @sagewsampath6595
    @sagewsampath6595 2 หลายเดือนก่อน +1

    Aiye gam kikiliyanata bitara danna patan gatte nathuwA mas 5 bitara kama dunnata kamak nadda

    • @Dmgpkj89
      @Dmgpkj89  2 หลายเดือนก่อน

      Epa .grower feed eka denna one bittara danakam

  • @YashviDiyana
    @YashviDiyana 2 หลายเดือนก่อน

    මෙයාලට කඩේ කෑම අනිවාර්යයෙන් දෙන්න ඕනද

  • @chamindabandara5575
    @chamindabandara5575 5 วันที่ผ่านมา

    ඔය සත්තුන්ගේ හොටවල් පුච්චන්න ඕනේ නැද්ද

  • @malamendis4775
    @malamendis4775 หลายเดือนก่อน

    Rir පැටව් ගන්න ඉන්නේ කොහෙද මීගමුවට කිට්ටුව

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 2 หลายเดือนก่อน

    Oi wage tawa vidio danna

  • @FirstKuw-hv7xe
    @FirstKuw-hv7xe หลายเดือนก่อน +4

    මන් තව මාසෙකින් ලංකාවට එන්න ඉන්නෙ . මම අක්කර 3 ක ඉඩමක් අරන් තියෙන්නේ කිරි හරක් හදන්නෙ . Co.3 වගා කරන්න . ඉට අමතරව ගම් කිකිලියෝ 1000 ක් විතර හදන්න තමයි හිතාගෙන ඉන්නෙ . හොඳ කරඳගොල්ල පැටවු ටිකක් හොයාගන්න පුළුවන් තැනක් කියන්නකො

    • @MalinduSashiprabhath
      @MalinduSashiprabhath หลายเดือนก่อน

      Ona wayasaka pataw gann puluwan

    • @Dmgpkj89
      @Dmgpkj89  หลายเดือนก่อน

      0726502152call me

    • @priyadarshaniwickramarachc7864
      @priyadarshaniwickramarachc7864 25 วันที่ผ่านมา

      @@MalinduSashiprabhath Gam kikili patawunda...matath pataw 50k gnna pluwanda. Oya koheda. Mn Horana. Pataw genath denawda.

  • @farhadmiah8507
    @farhadmiah8507 2 หลายเดือนก่อน +2

    🇧🇩💯🫶👍❤️

  • @user-om1bg2wm8e
    @user-om1bg2wm8e 2 หลายเดือนก่อน

    සති 20න් 80%ක්නම් දාන්නෑ... 😂

  • @lmihiran2908
    @lmihiran2908 หลายเดือนก่อน

    මෙ rir ද

  • @Primerose172
    @Primerose172 2 หลายเดือนก่อน +3

    ලාබයක්නම් ගන්න බෑ 50ක් හදලා අඩුම 100ක් වත් හදන්න ඕනෙ. අතේ ලොකු ගාණක් තියාගෙන වැඩේට බහින්න ඕනේ. පාඩු වෙන්නත් ඉඩ තියෙනව. ලොකු ෆාම්කාරයොත් එක්ක තරඟ කරන්න අමාරු නිසා. බිත්තර මිල තීරණය කරන්නෙ මුන් හින්දා 😢

  • @prabathjanaka2960
    @prabathjanaka2960 2 หลายเดือนก่อน

    4000g ÷ 50=80g සතෙකුට දිනකට 80 g ප්‍රමණවද්ද ?

    • @Dmgpkj89
      @Dmgpkj89  2 หลายเดือนก่อน

      g 120 දිනකට

  • @user-ip6vf3os2b
    @user-ip6vf3os2b 2 หลายเดือนก่อน

    කිකිලියන් පනහක් පමන හදන්න කූඩුවක දිග පලල ප්‍රමානය කීයද? පැටියෙක් කීයද?

    • @Dmgpkj89
      @Dmgpkj89  2 หลายเดือนก่อน

      දිග 10 පළල 10 hadanna

    • @Dmgpkj89
      @Dmgpkj89  2 หลายเดือนก่อน

      පැටවුන් ganna call karanna072 6502152

  • @LalithNalaka-ru2ij
    @LalithNalaka-ru2ij 2 หลายเดือนก่อน

    පැටියෙක් කීයද,ගන්නෙ කොහෙන්ද,බිත්තර දාන කාලෙ වෙනකොට වියදම කීයක් විතර යනවද කියන්නකො.

    • @uddikadisanayaka3927
      @uddikadisanayaka3927 2 หลายเดือนก่อน

      dawasata munta kannadenna 1500k yanawa

    • @uddikadisanayaka3927
      @uddikadisanayaka3927 2 หลายเดือนก่อน

      maseta 45000k masa 6ta laksha 250000k withara wiyadamak yanawa

    • @kumuduthushara3725
      @kumuduthushara3725 2 หลายเดือนก่อน

      ​@@uddikadisanayaka3927sathu kiyaktada

    • @Dmgpkj89
      @Dmgpkj89  2 หลายเดือนก่อน

      0726502152 call

    • @Dmgpkj89
      @Dmgpkj89  2 หลายเดือนก่อน

      Ok call ekak ganna 072 6502152

  • @user-or9to5gi2j
    @user-or9to5gi2j 2 หลายเดือนก่อน

    කන්කුන් දුන්නට කමක් නැද්ද

  • @asokamama4145
    @asokamama4145 2 หลายเดือนก่อน

    14:52 14:56 14:56

  • @himalmadhushan4650
    @himalmadhushan4650 2 หลายเดือนก่อน

    මේ කිකිළියන්ට අයියේ කුකුල්ලු ඕනෙම නැද්ද මේ කිකිළියෝ නිකන් බිත්තර දානවද කොහොමද අයියේ

    • @ashanchinthaka1998
      @ashanchinthaka1998 2 หลายเดือนก่อน

      Kama ekan biththara danna saho kukullo oni na farm kukulanta

    • @Dmgpkj89
      @Dmgpkj89  2 หลายเดือนก่อน

      Kukullu one na

  • @Primerose172
    @Primerose172 2 หลายเดือนก่อน +3

    සතෙකුට අඩුම තරමේ ග්‍රෑම් 120ක් වත් කෑම දෙන්න ඕනෙ. එතකොට 120 x 50 = 6000grms . ඒ කියන්නෙ කිලෝ 6 ක් දවසට. 6x180 =1080/=. බිත්තර 40ක් බලාපොරොත්තුවෙනවා දවසට. බිත්තරයක් සාමන්‍යයෙන් 40ක් කියමු. 1600/= ටයි දෙන්න පුලුවන. 1600-1080=520/= දවසට ලාභය. එතකොට බිත්තර දානකල් කෑමවලට වියදම් කරපු සල්ලි හොයන්නේ කොහොමද? 😢 එතකොට ලාභය 00😮

    • @KanchanaSewwandi-sf7it
      @KanchanaSewwandi-sf7it 2 หลายเดือนก่อน

      Awasaneta kukullu wikunauwamath labayak hambenawani ethkot e gana cover wenwwa athi

    • @prabathjanaka2960
      @prabathjanaka2960 2 หลายเดือนก่อน

      සතුන් කිහිපයක් මැරුනොත් ???? මේ ගැටලු වලට විසදුම් තිබේනම් කවුරුත් දැනුවත් වෙන්න කියන්න

    • @Primerose172
      @Primerose172 2 หลายเดือนก่อน +2

      @@KanchanaSewwandi-sf7it ඒ ගාන පැටව් ගන්න වියදම් කරපු ගානට හරි යයි. මොකද පැටවෙක් 700/= ක් වාගෙ වෙනවා

    • @henryplunket2646
      @henryplunket2646 2 หลายเดือนก่อน +1

      ඔන්න ඔතන තමයි අපේ අයට වැරදුන තැන සහෝදරයා.මේ වගේ අඩු ලාභයක් තියෙන බිස්නස් එකක් කරද්දි මුලින්ම බලන්න ඕන තමන්ට දිනකට අවශ්‍ය ලාභය කීයක්ද කියලා.ඒ කියන්නෙ දවසට රු 2000ක් මාසෙට රුපියල් 60000ක් වගේ හොයන්න නම් කවදාවවත් සත්තු 50,100ක් හදලා ඒක කරන්න බෑ.එහෙම කරන අය තමයි ලාභයක් නැ කියලා ටික කලකින් සත්තු ටිකත් විකුණලා දාලා වැඩේ නවත්තන්නෙ.දවසට රු2000ක් හොයන්න නම් අඩුම ගානෙ සත්තු 400ක් වත් ඉන්න ඕන.එහෙම කරන්න නම් අතේ ලොකු මුදලක් තියෙන්න ඕන

    • @Primerose172
      @Primerose172 2 หลายเดือนก่อน

      @@henryplunket2646 සත්තු 100කින් දවසට 2000 ක් හොයන්න පුලුවන් හැබැයි මුල් මාස 8 න් ලාබයක් ගන්න බැරිවෙනවා. මොකද බිත්තර දාන්න කලින් කෑම දීපු සල්ලිත් හොයන්න තමයි මාස 8ක් වාගෙ යන්නේ. හැබැයි බිත්තර මිලත් අඩු නොවෙන්න ඕනෙ.

  • @warshakoonabesuriya9503
    @warshakoonabesuriya9503 2 หลายเดือนก่อน

    පැටව් ගන්න ඉන්න තැනක් කියන්නකෝ අයියේ

    • @Dmgpkj89
      @Dmgpkj89  2 หลายเดือนก่อน

      072 6502152 call me

  • @BayejasShorts
    @BayejasShorts 2 หลายเดือนก่อน

    @LalithPerera-sb7bt
    5 hours ago
    Super 👍👍👍🙏❤❤❤❤❤❤❤❤