broiler farm එකක් පටන් ගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • broiler ෆාර්ම් එකක් ආරම්භ කරන්න හිතන ඔබ වෙනුවෙන් මෙ විඩියෝ එක අරන් අවෙ.. 072. 650 2152

ความคิดเห็น • 27

  • @nadeeshanrandika5362
    @nadeeshanrandika5362 วันที่ผ่านมา +1

    Booster 13000×15= 195000
    Finisher 12000×20= 240000
    පැටවුන්ට 500×500= 250000
    ලයිට් බිල් වතුර බිල් බෙහෙත් වර්ගවලට= 20000
    එතකොට ඔක්කොම= 705000
    සතෙක් කිලෝ දෙක ගානෙ කිලෝ 1000ක් පන බරට රුපියල් 620 ගානෙ දුන්නොත්= 620000/=
    යකෝ මිනිස්සුන්ට බොරු කියන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ. TH-cam channel එකක් හදන් බොරු පතුරුවන එකෙත් සීමාවක් තියෙන්න ඔනෙ.🤣🤣🤣🤣🤣

  • @muhammadyaseer8025
    @muhammadyaseer8025 4 หลายเดือนก่อน +2

    Niyamai , vatina video ekak ❤.. koheda location eka?

  • @Smartgl-eu5kg
    @Smartgl-eu5kg 3 หลายเดือนก่อน +1

    Boiler kukulek daws 45k giyma wikunna puluwn kiyatda

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 2 หลายเดือนก่อน +2

    ලොකූනාම දෙන්න තැනක් තියෙනවා ද

  • @KeerthiHarshana
    @KeerthiHarshana หลายเดือนก่อน

    Aiyya boiler කුකුළු 1000 danna කූඩුව දිග පළල kiyannako

  • @wayalatwayalat3831
    @wayalatwayalat3831 4 หลายเดือนก่อน

    Karunakarala sudu layers gana visthara owena api ota hari kamathi visthara haryana kiyana nisa obathumage number aka Dana ganana owena

  • @prasannamanoj6083
    @prasannamanoj6083 2 หลายเดือนก่อน

    Oya viyadama yanawa. Meya kiyanne aththa

  • @gishandilanjana1176
    @gishandilanjana1176 4 หลายเดือนก่อน

    O ganata Aran tha kiyak athin paduda....

  • @ssvranasinghe590
    @ssvranasinghe590 4 หลายเดือนก่อน

    ❤❤

  • @akilasandaruwan7889
    @akilasandaruwan7889 4 หลายเดือนก่อน

    Koheanda peatw gannea

  • @hirusandu5390
    @hirusandu5390 3 หลายเดือนก่อน +1

    සත්තු 500ක්1000ක් ඉන්න කොටුවක් හදන්න යන වියදම කීයද

    • @siimooooo
      @siimooooo 2 หลายเดือนก่อน +1

      එක පාරටම එච්චර සත්තු ගන්න එපා.100ක් විතර හදලා ක්‍රමය අල්ලගත්තට පස්සේ ලොකුවට කරන්න.මුලින් පටන් ගත්තා යාලුවෙක් මැරෙන්න ගත්තම ඔක්කොම මැරෙනවා .හරිම විදිය දැනගන්න ඕන

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 4 หลายเดือนก่อน

    Leyar fram ak dana

  • @indikauthayakumar8099
    @indikauthayakumar8099 2 หลายเดือนก่อน

    සත්තු 50ක් හදනවානන් කොටුව වර්ග අඩි කියක් වෙන්න ඔනද.

  • @NishanthaSampath-hr6ll
    @NishanthaSampath-hr6ll 4 หลายเดือนก่อน

    Apith patagamu

  • @sajithIsuru-ud9rj
    @sajithIsuru-ud9rj 4 หลายเดือนก่อน

    Boru mugee me tharam ganak dila gaththada

    • @muhammadyaseer8025
      @muhammadyaseer8025 4 หลายเดือนก่อน +1

      Im also researching, yes he is correct, chicks prices are so high now

  • @danushkabandara5271
    @danushkabandara5271 2 หลายเดือนก่อน +1

    😂😂

  • @user-no8rf2uz5z
    @user-no8rf2uz5z 4 หลายเดือนก่อน +2

    Mu boru kiyanne

    • @muhammadyaseer8025
      @muhammadyaseer8025 4 หลายเดือนก่อน

      Im also researching, yes he is correct, chicks prices are so high now

    • @wayalatwayalat3831
      @wayalatwayalat3831 4 หลายเดือนก่อน

      LyerptU ganne kohenda yang mahatma kiyanna

    • @wayalatwayalat3831
      @wayalatwayalat3831 4 หลายเดือนก่อน

      Obathuma apit kiyanna sudu layers la ganna than gana kiyada

  • @shahethpinto
    @shahethpinto หลายเดือนก่อน

    Rs.500yi lu patiyek..baila..😁😁😁

  • @gishandilanjana1176
    @gishandilanjana1176 4 หลายเดือนก่อน +3

    Muge Boru

  • @aravindedimel4278
    @aravindedimel4278 2 หลายเดือนก่อน

    මූ අමු බොරු කියන්නේ පැටියෙක්ම රුපියල් 500 ක් වෙලා. කෑම කොට්ටත් ඔය කියන තරම් යන්නේ නෑ.

  • @funnylovelyx7243
    @funnylovelyx7243 2 หลายเดือนก่อน

    මූ බොරු කියන්නෙ