Rosi in Japan888
Rosi in Japan888
  • 176
  • 440 826
වෙව්ල වෙව්ල සමරපු අපේ උපන් දිනේ🇯🇵🇱🇰එයාගෙන් අලුත් රසක්🇯🇵Our simple birthday 🎂 |Life in japan 🇯🇵🇱🇰|
අපේ සීතල උපන්දිනේ🎂
私達2人の誕生日🇯🇵🇱🇰
Our simple birthday 🎁
roshini.rms
ecc_matsumidai_aoyama?igsh=OGQ5ZDc2ODk2ZA=
#day
#lifeinjapan
#srilankaninjapan
#japanesefood
#japanvlog
#spicyfood
#viralvideo
#vlog
#rosiinjapan
#sinhalavlogs
#snow
มุมมอง: 937

วีดีโอ

ගුටිකාල දුවපු ජපන් යකා🇯🇵 🇱🇰අම්මෝ මගෙ පුතේ🇯🇵 Setsubun in Japan🇯🇵恵方巻き 節分👹|Life in japan 🇯🇵🇱🇰|
มุมมอง 4.7K9 ชั่วโมงที่ผ่านมา
ගුටිකාල දුවපු ජපන් යකා👹 日本の節分🇯🇵 Japanese setsubun👹🇯🇵 මකිසුෂි හදන හැටි ↓ th-cam.com/video/HZgRVFOuWn0/w-d-xo.htmlsi=QmVqOf7cWcoUfaLy roshini.rms ecc_matsumidai_aoyama?igsh=OGQ5ZDc2ODk2ZA= #day #lifeinjapan #srilankaninjapan #japanesefood #japanvlog #spicyfood #viralvideo #vlog #rosiinjapan #sinhalavlogs
කිරි පෙට්ටි කේක්🍰අපි දෙන්නා තනියම 🇯🇵 Marmalade cake made from milk carton 🇱🇰|Life in japan 🇯🇵🇱🇰|
มุมมอง 9K16 ชั่วโมงที่ผ่านมา
අද රසම රස මාමලේඩ් කේක් එකක් තැටි නැතුව හැදුවා🇱🇰🇯🇵🍰 今日はトレイなしで最高においしいマーマレードケーキを作りました🍰 Today I made a delicious marmalade cake without a tray🍰🇱🇰🇯🇵 roshini.rms ecc_matsumidai_aoyama?igsh=OGQ5ZDc2ODk2ZA= #day #lifeinjapan #srilankaninjapan #japanesefood #japanvlog #spicyfood #viralvideo #vlog #rosiinjapan #sinhalavlogs #cake
උදේට ටෝටියා ,රෑටජම්බො ඉස්සො බත්🇯🇵🇱🇰මොමෝගෙ ආදරේ 💖 on a busy day 忙しい日の夕飯😋|Life in japan 🇯🇵🇱🇰|
มุมมอง 4.7Kวันที่ผ่านมา
ඊයෙ රෑ ව්ලොග් එක පුංචි එඩිටිං ප්‍රශ්නයක් නිසා ඩිලීට් කරලා ආයෙ දැම්මා💦ඔයාලගෙ කමෙන්ට්ස් ඩිලීට් වෙලා ,සොරි හොඳේ අද මම දවසම ඉව්වා,කෑවා💖💖 I made lots of delicious food today. Come and try it.👍 今日は美味しい物いっぱい作ったよ。食べに来て😍😍 ඔයාලත් හදල බලන්නකෝ😍 roshini.rms ecc_matsumidai_aoyama?igsh=OGQ5ZDc2ODk2ZA= #day #lifeinjapan #srilankaninjapan #japanesefood #japanvlog #spicyfood #viral...
බැනුම් අහන එයා🇯🇵මාරයි මගේ රෝස කහ අස්වැන්න🇯🇵My family happiness 🇯🇵🇱🇰私のウコン薔薇栽培|Life in japan 🇯🇵🇱🇰|
มุมมอง 5K14 วันที่ผ่านมา
මගේ වගාවෙ අස්වැන්න බලන්නකෝ🇯🇵🇱🇰 見て、私のウコン栽培💖💖 Come to see my backyard 💖🇱🇰 roshini.rms ecc_matsumidai_aoyama?igsh=OGQ5ZDc2ODk2ZA #rosiinjapan #lifeinjapan #srilankaninjapan #japanvlog #spicyfood #volg #day #sinhalavlogs
ජපානයෙන් ලස්සන ලංකාවට🇯🇵Clean Sri Lanka 🇱🇰Japanese garbage management🇯🇵|Life in japan 🇯🇵🇱🇰|#vlog
มุมมอง 7K14 วันที่ผ่านมา
ඔයාල ඉල්ලපු ව්ලොග් එක ගෙනාවා👌💖🇱🇰🇯🇵මගේ ලස්සන රට වෙනුවෙන් හැමෝම පුලුවන් උපරිමයෙන් එකමුතු වෙමු💖💖💖 日本のゴミ収集システムについてまとめました。💖💖💖💖 We have summarized the garbage collection system in Japan.🌹🌹🙏 roshini.rms ecc_matsumidai_aoyama?igsh=OGQ5ZDc2ODk2ZA= #viralvideo #vlog #day #rosiinjapan #lifeinjapan #srilankaninjapan #japanesefood #japanvlog #spicyfood #sinhalavlogs #cleansril...
බූවලු බෝල කෑවා🐙හැමෝම නිවාඩු🇯🇵🇱🇰Takoyaki made with wheat flour 🐙🇯🇵小麦粉たこ焼き💖|Life in japan🇱🇰🇯🇵|
มุมมอง 6K21 วันที่ผ่านมา
හැමෝම ඉල්ලපු පාන්පිටි තකොයකි🐙 🇯🇵 පිටි: ග්‍රෑම් 100 ජලය: 300ml බිත්තර 2 කිරි 20ml යෑම් අල (තිබේ නම්) බූවල්ලො,සොසේජස්, චීස්, කූනිං,ලීක්ස්,වියළි බොනිටෝ, මයොනේස්, සෝස්, තෙල් ස්වල්පයක් Takoyaki made with wheat flour👌🇯🇵 Flour: 100g Water: 300ml Eggs: 2 Milk: 20ml Yam (if available) Octopus Sausage Cheese Sakura Shrimp Green onion Dried bonito Mayonnaise sauce A little oil 小麦粉でたこ焼き 小麦粉: 100g 水: ...
අම්මෝ ‼️මේවත් ලංකාවෙන් ගේනවද🫣🇯🇵🇱🇰Srilankan Spice 🇱🇰本場スリランカのカレーの素紹介|Life in Japan 🇯🇵🇱🇰|
มุมมอง 8K21 วันที่ผ่านมา
I'll introduce the things I bought in Sri Lanka this time. There might be some surprising things.👌😅💖💖 මම මේ පාර ලංකාවට ගියවෙලේ ගත්ත දේවල් ඔයාලට හදුන්වා දෙන්න කැමතියි. සමහර අමුතු දේවල් තියෙන්න පුළුවන් හොඳ්🌹🌹 今回スリランカ行って買って来た物紹介しますよ。意外と不思議な物あるかも😅🇯🇵🇱🇰 roshini.rms ecc_matsumidai_aoyama?igsh=OGQ5ZDc2ODk2ZA= #viralvideo #vlog #rosiinjapan #life wasinjapan #srilankはaninjapa...
මං හිමේ තනියම🇯🇵ගෙදර හදපු චා-ෂූ 🇯🇵🍜Japanese char-shu pork 🇱🇰🇯🇵スリランカと日本ごちゃ混ぜディナー|Life in Japan🇯🇵🇱🇰|
มุมมอง 9K28 วันที่ผ่านมา
අද ලංකාවයි ජපානයයි කලවං පලා වෙලා😅 ඔයාලත් කැමති චාෂ රාමෙන් වල තියෙන චාෂූ,මම ගෙදර හැදුවා👌👍💖🇯🇵🇱🇰 I made some char-shu pork at home and mixed it with Sri Lankan food for dinner, it was delicious👍👌🇯🇵🇱🇰 家でチャーシュー作ってスリランカ料理とごちゃ混ぜ夕飯、美味しかったよ👍👌🇯🇵🇱🇰 roshini.rms ecc_matsumidai_aoyama?igsh=OGQ5ZDc2ODk2ZA= #viralvideo #vlog #rosiinjapan #life wasinjapan #srilankはaninjapan #japanesef...
පවුලේ Team work දවස🇯🇵🇱🇰එයාලගෙ ආදරේ🇯🇵💖 Roses winter fertilizer 🌹🇯🇵冬肥与えられた薔薇|Life in japan🇯🇵🇱🇰|
มุมมอง 8Kหลายเดือนก่อน
පවු ලේ හැමෝම මට උදව් කරන හැටි🇯🇵🇱🇰💖💖 roshini.rms ecc_matsumidai_aoyama?igsh=OGQ5ZDc2ODk2ZA= #viralvideo #vlog #rosiinjapan #life wasinjapan #srilankはaninjapan #japanesefood #japanvlog #spicyfood #万能ネギタレチキン #sinhalavlogs
එන්ට්‍රන්ස් එකේ නයෙක්🇯🇵අම්ම නැති අවුරුදු😭හත්ස්මෝදෙ初詣🇯🇵Japanese Toshikoshisoba|Life in japan🇯🇵🇱🇰|
มุมมอง 7Kหลายเดือนก่อน
ජපන් නයි අවුරුදු දා🇯🇵💖 roshini.rms ecc_matsumidai_aoyama?igsh=OGQ5ZDc2ODk2ZA= #viralvideo #vlog #rosiinjapan #life wasinjapan #srilankはaninjapan #japanesefood #japanvlog #spicyfood #newyear #sinhalavlogs
අන්තිම දවස🇯🇵🇱🇰එයාට හදපු නොප්පෙ🇯🇵💖Last day sushi party 🇯🇵大晦日の夜|Life in Japan 🇯🇵🇱🇰|
มุมมอง 7Kหลายเดือนก่อน
මේ සැරේ අපිට අවුරුදු නැහැ😢💖💖 කලින් දාපු සුෂි ව්ලොග් එක th-cam.com/video/HZgRVFOuWn0/w-d-xo.htmlsi=RWNEhX5lLuf7BTko roshini.rms ecc_matsumidai_aoyama?igsh=OGQ5ZDc2ODk2ZA= #viralvideo #vlog #rosiinjapan #life wasinjapan #srilankはaninjapan #japanesefood #japanvlog #spicyfood #sinhalavlogs
ලංකාවෙදි මුන ගැහුන මගේ චූටිෆෑන්🇱🇰🇯🇵Goodbye Srilanka 🙏🇱🇰スリランカでの最後の思い出💖😭|Life in japan 🇯🇵🇱🇰|
มุมมอง 9Kหลายเดือนก่อน
ලංකාවෙදි මුන ගැහුන මගේ චූටිෆෑන්🇱🇰🇯🇵Goodbye Srilanka 🙏🇱🇰スリランカでの最後の思い出💖😭|Life in japan 🇯🇵🇱🇰|
මේ පිං ඔක්කොම ඔයාටයි අම්මේ🙇🇯🇵🇱🇰 Giving back to my mother 💖🇯🇵母への恩返し🙏🇯🇵|Life in Japan 🇱🇰
มุมมอง 11Kหลายเดือนก่อน
මේ පිං ඔක්කොම ඔයාටයි අම්මේ🙇🇯🇵🇱🇰 Giving back to my mother 💖🇯🇵母への恩返し🙏🇯🇵|Life in Japan 🇱🇰
මෙහෙම වේදනාවකින් නම් කාටවත් ලංකාවට යන්න සිද්ධවෙන්න එපා😭🇯🇵🇱🇰 My sudden return🇱🇰 |Life in Japan 🇯🇵🇱🇰|
มุมมอง 27Kหลายเดือนก่อน
මෙහෙම වේදනාවකින් නම් කාටවත් ලංකාවට යන්න සිද්ධවෙන්න එපා😭🇯🇵🇱🇰 My sudden return🇱🇰 |Life in Japan 🇯🇵🇱🇰|
ලංකාවට යන්න කලින් මහ වැසි දවස🇯🇵🇱🇰Cooking in the storm 🇯🇵|Life in japan 🇯🇵|私が嫌いな雨の日
มุมมอง 7Kหลายเดือนก่อน
ලංකාවට යන්න කලින් මහ වැසි දවස🇯🇵🇱🇰Cooking in the storm 🇯🇵|Life in japan 🇯🇵|私が嫌いな雨の日
කපුරු මල් කෑවා රෑ කෑමට🇱🇰🇯🇵Eat chrysanthemum flowers🇯🇵|Life in japan🇯🇵🇱🇰|この方法で菊の色綺麗に#japanvlog#food
มุมมอง 8K2 หลายเดือนก่อน
කපුරු මල් කෑවා රෑ කෑමට🇱🇰🇯🇵Eat chrysanthemum flowers🇯🇵|Life in japan🇯🇵🇱🇰|この方法で菊の色綺麗に#japanvlog#food
ආදරෙන් උයපු ජැපනීස් රෑකෑම වේල🇯🇵🇱🇰 Healthy Japanese Foods You Should Try🇯🇵|Life in Japan🇱🇰|#回転寿司#きんぴら
มุมมอง 6K2 หลายเดือนก่อน
ආදරෙන් උයපු ජැපනීස් රෑකෑම වේල🇯🇵🇱🇰 Healthy Japanese Foods You Should Try🇯🇵|Life in Japan🇱🇰|#回転寿司#きんぴら
බුදු සරනයි මගෙ මැනිකට😭Srilankan spicy food🇱🇰スリランカのスパイシー料理Winter preparations 🇯🇵|Life in japan 🇯🇵🇱🇰|
มุมมอง 11K2 หลายเดือนก่อน
බුදු සරනයි මගෙ මැනිකට😭Srilankan spicy food🇱🇰スリランカのスパイシー料理Winter preparations 🇯🇵|Life in japan 🇯🇵🇱🇰|
ලේසියට හදපු ජපන් කෑම🇯🇵🇱🇰සීතලේහැදෙන පලතුරුDelicious Japanese Dish🇯🇵|Life in Japan🇯🇵🇱🇰|#vlog#trending
มุมมอง 5K2 หลายเดือนก่อน
ලේසියට හදපු ජපන් කෑම🇯🇵🇱🇰සීතලේහැදෙන පලතුරුDelicious Japanese Dish🇯🇵|Life in Japan🇯🇵🇱🇰|#vlog#trending
අනේ මගේ මගුල් මුද්ද නෑ🇯🇵How Japanese appreciated my service🇯🇵私の結婚指輪が無い|Life in japan🇱🇰🇯🇵|#ternding
มุมมอง 6K2 หลายเดือนก่อน
අනේ මගේ මගුල් මුද්ද නෑ🇯🇵How Japanese appreciated my service🇯🇵私の結婚指輪が無い|Life in japan🇱🇰🇯🇵|#ternding
එයා හින්ඳා මුලු රැයක් ඇඬුවා🇯🇵Dad’s birthday present🇱🇰|Life in japan 🇯🇵🇱🇰|A day in my life|#trending
มุมมอง 8K2 หลายเดือนก่อน
එයා හින්ඳා මුලු රැයක් ඇඬුවා🇯🇵Dad’s birthday present🇱🇰|Life in japan 🇯🇵🇱🇰|A day in my life|#trending
ආයෙ නම් strawberry කඩෙන් ගන්නෑමයි🇯🇵Chef Shani’s chocolate cake🇱🇰|Life in japan🇯🇵🇱🇰|A day in my life
มุมมอง 4.8K3 หลายเดือนก่อน
ආයෙ නම් strawberry කඩෙන් ගන්නෑමයි🇯🇵Chef Shani’s chocolate cake🇱🇰|Life in japan🇯🇵🇱🇰|A day in my life
මගෙ මැනිකගෙ උපන් දින ඩිනර් එක🇯🇵My darling’s birthday dinner #cooking 🇯🇵|Life in japan🇯🇵🇱🇰|#trending
มุมมอง 8K3 หลายเดือนก่อน
මගෙ මැනිකගෙ උපන් දින ඩිනර් එක🇯🇵My darling’s birthday dinner #cooking 🇯🇵|Life in japan🇯🇵🇱🇰|#trending
මගේ සතුටට එයාලගෙ සතුට🇯🇵හැමදාම ආදරෙන් 🇯🇵Memories with my family🌸|Life in japan 🇯🇵🇱🇰|Day in my life ❤️
มุมมอง 4K3 หลายเดือนก่อน
මගේ සතුටට එයාලගෙ සතුට🇯🇵හැමදාම ආදරෙන් 🇯🇵Memories with my family🌸|Life in japan 🇯🇵🇱🇰|Day in my life ❤️
මගේ වත්තේ පලතුරු අස්වැන්න🇯🇵රෑ කෑමට සැමන්🇱🇰|私の秋の収穫🧡|Life in japan 🇯🇵|My fall harvest|Day in my life🇯🇵
มุมมอง 14K3 หลายเดือนก่อน
මගේ වත්තේ පලතුරු අස්වැන්න🇯🇵රෑ කෑමට සැමන්🇱🇰|私の秋の収穫🧡|Life in japan 🇯🇵|My fall harvest|Day in my life🇯🇵
නිගිරි,තෙමකි,මකිsushi අරසුශි මේසුශි ඔක්කොම හැදුවා🇯🇵Japanese food🇯🇵Life in japan🇯🇵🇱🇰Day in my life🌹
มุมมอง 8K3 หลายเดือนก่อน
නිගිරි,තෙමකි,මකිsushi අරසුශි මේසුශි ඔක්කොම හැදුවා🇯🇵Japanese food🇯🇵Life in japan🇯🇵🇱🇰Day in my life🌹
මගේ පවුලේ සතුට🇯🇵බුක්කකෙ උදොන් කමු🥘ウコンの花が咲きました🌹Japanese food udon🇯🇵Life in japan 🇯🇵🇱🇰Day in my life
มุมมอง 4.4K3 หลายเดือนก่อน
මගේ පවුලේ සතුට🇯🇵බුක්කකෙ උදොන් කමු🥘ウコンの花が咲きました🌹Japanese food udon🇯🇵Life in japan 🇯🇵🇱🇰Day in my life
නිවාඩු දවසේ කෑව කෑමක් අම්මෝ😍🇯🇵My holiday routine in japan 🇯🇵🇱🇰スリランカ人妻Life in japan 🇯🇵 meal prep 🥘
มุมมอง 5K3 หลายเดือนก่อน
නිවාඩු දවසේ කෑව කෑමක් අම්මෝ😍🇯🇵My holiday routine in japan 🇯🇵🇱🇰スリランカ人妻Life in japan 🇯🇵 meal prep 🥘
නිවාඩුදා අපි දෙන්නගෙ Date එක🇯🇵🇱🇰එයාට හදපු ජම්බෝ ඉස්සො ගෝවා බත🇱🇰Life in japan🇯🇵 Day in my lifeスリランカ料理
มุมมอง 7K3 หลายเดือนก่อน
නිවාඩුදා අපි දෙන්නගෙ Date එක🇯🇵🇱🇰එයාට හදපු ජම්බෝ ඉස්සො ගෝවා බත🇱🇰Life in japan🇯🇵 Day in my lifeスリランカ料理

ความคิดเห็น

  • @chayamu295
    @chayamu295 8 นาทีที่ผ่านมา

    Happy birthdays both of you🎉🎉🎉

  • @sangeethnirosha7009
    @sangeethnirosha7009 16 นาทีที่ผ่านมา

    Wish your happy birthday 🎂 both of you ❤🎉

  • @kamanipriyadarshani681
    @kamanipriyadarshani681 29 นาทีที่ผ่านมา

    සුබ උපන්දිනයක් වේවා . ඔබ දෙදෙනාටම නිරොගි වේවා ! සම්දාම සතුටින් සිනහ වෙලා ඉන්න තෙරුවන් සරනඊ !😅❤❤💕💕🌷🌷🌷🌷

  • @ManjulaPrabashini-f4c
    @ManjulaPrabashini-f4c 37 นาทีที่ผ่านมา

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා රෝසී....❤❤❤❤❤❤❤

  • @anomanishanthi5342
    @anomanishanthi5342 47 นาทีที่ผ่านมา

    නිදුක් නිරෝගි සුහම සුහ උපන් දිනයක් වේවා ඔයාට

    • @rosiinjapan888
      @rosiinjapan888 46 นาทีที่ผ่านมา

      ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏

  • @sameeramadushani1417
    @sameeramadushani1417 51 นาทีที่ผ่านมา

    Happiest Birthday Aunty ❤🎉

    • @rosiinjapan888
      @rosiinjapan888 48 นาทีที่ผ่านมา

      Thank you darling 💖💖💖💖💖 Budusaranai 🌹🙏

  • @anushakumari5955
    @anushakumari5955 ชั่วโมงที่ผ่านมา

    සුබම සුබ උපන් දිනයක් වේවා .අදත් හරිම ආසාවෙන් බැලුවා.ගොඩාක් ලස්සනයි .

    • @rosiinjapan888
      @rosiinjapan888 47 นาทีที่ผ่านมา

      Thank you 💖💖💖💖💖 Budusaranai 🌹🙏

  • @danushkapushpakumara1874
    @danushkapushpakumara1874 ชั่วโมงที่ผ่านมา

    Happy birthday ❤🎉

    • @rosiinjapan888
      @rosiinjapan888 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 💖💖💖💖 Budusaranai 🌹🙏

  • @HashiniEranga
    @HashiniEranga ชั่วโมงที่ผ่านมา

    Happy birthday nande🎉🎉🎉 Lassanai adath

    • @rosiinjapan888
      @rosiinjapan888 ชั่วโมงที่ผ่านมา

      Thank you darling 💖💖💖💖 Budusaranai 🌹🙏

    • @HashiniEranga
      @HashiniEranga ชั่วโมงที่ผ่านมา

      @@rosiinjapan888 budusaranai parissamin inna

  • @dammikachamlagain4994
    @dammikachamlagain4994 ชั่วโมงที่ผ่านมา

    Happy birthday both of you 🎉🎊

    • @rosiinjapan888
      @rosiinjapan888 ชั่วโมงที่ผ่านมา

      💖💖💖💖💖බුදු සරනයි🙏🌹

  • @Bhagya-v8b
    @Bhagya-v8b ชั่วโมงที่ผ่านมา

    අදත් ලස්සනයි අක්කේ මං හරිම ආදරෙයි අක්ක කතා කරන විදිහට හිනා වෙන විදිහට❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි නංගෝ💖💖💖💖 බුදු සරනයි,පරිස්සමින් ඉන්න🌹🙏

  • @LANKAPERERA40
    @LANKAPERERA40 2 ชั่วโมงที่ผ่านมา

    ඔබ දෙපලට සුභ උපන්දිනයක් වේවා ❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888 2 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖💖💖💖💖 බුදු සරනයි🌹🙏

  • @Jayakodic4v
    @Jayakodic4v 2 ชั่วโมงที่ผ่านมา

    Happy birthday both of u 🥞❤satoru hi buddy" how a u , අක්කේ අද තමයි සතොරුගෙ දවස , ටිකක් කතාකලා 👍❤

    • @rosiinjapan888
      @rosiinjapan888 2 ชั่วโมงที่ผ่านมา

      ඒක තමයි,සවුන්ඩ් එක තමයි චුට්ටක් මදි😅 බුදු සරනයි💖💖💖💖

    • @Jayakodic4v
      @Jayakodic4v ชั่วโมงที่ผ่านมา

      @rosiinjapan888 😃🤗❤️

  • @VidurangaVidu-xh4ku
    @VidurangaVidu-xh4ku 2 ชั่วโมงที่ผ่านมา

    Happy birthday akki aiya හැමදාම සතුටින් ඉන්න ආදරෙයි

    • @rosiinjapan888
      @rosiinjapan888 2 ชั่วโมงที่ผ่านมา

      Thank you dear 💖💖💖💖 Budusaranai 🌹🙏

  • @niyanidamaynthi4240
    @niyanidamaynthi4240 2 ชั่วโมงที่ผ่านมา

    Happy birthday 🎉🎉🎉🎉

    • @rosiinjapan888
      @rosiinjapan888 2 ชั่วโมงที่ผ่านมา

      Thank you so much darling 💖💖💖💖

  • @sadushjayasene9564
    @sadushjayasene9564 2 ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවන් ආන්ටි 🥰 හරිම ශෝයි අනෙ සුභම සුභ වාසනාවන්ත නිදුක් නිරෝගී උපන්දිනයක් වේවා දෙන්නටම ❤

    • @rosiinjapan888
      @rosiinjapan888 2 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි මැනිකෝ💖💖💖💖 බුදු සරනයි ඔයාටත් හොඳේ🌹🙏

  • @MenakaNimali-nd9pv
    @MenakaNimali-nd9pv 2 ชั่วโมงที่ผ่านมา

    නිදුක් නිරෝගී suba upandinayak වේවා dennatama🎉🎉🎉🎉🎉

    • @rosiinjapan888
      @rosiinjapan888 2 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 💖💖💖💖💖 බුදු සරනයි ඔයාටත් හොඳේ🌹🙏

  • @AnomaKarunaraja
    @AnomaKarunaraja 2 ชั่วโมงที่ผ่านมา

    Happy birthday Akka ❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888 2 ชั่วโมงที่ผ่านมา

      Thank you 💖💖💖💖 Budusaranai 🌹🙏

  • @lakshianthony8192
    @lakshianthony8192 2 ชั่วโมงที่ผ่านมา

    Wish your happy birthday!anti & ancil 🎂 🥳 🎉jesu pihitai.hamadameth sathutin eda.

    • @rosiinjapan888
      @rosiinjapan888 2 ชั่วโมงที่ผ่านมา

      Thank you so much darling 💖💖💖💖 Budusaranai 🌹🙏

  • @tharinduindunil6096
    @tharinduindunil6096 2 ชั่วโมงที่ผ่านมา

    お誕生日おめでとうございます。幸せに過ごすように。🎉 තෙරුවන් සරණයි ❤

    • @rosiinjapan888
      @rosiinjapan888 2 ชั่วโมงที่ผ่านมา

      ありがとうございます💖💖💖💖 Budusaranai 🌹🙏

  • @KeshanPerera-zo5xb
    @KeshanPerera-zo5xb 2 ชั่วโมงที่ผ่านมา

    Very happy birthday , නැන්දා,.....❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888 2 ชั่วโมงที่ผ่านมา

      Budusaranai 💖💖💖💖💖🙏

  • @urgwijebandara
    @urgwijebandara 2 ชั่วโมงที่ผ่านมา

    සුභම සුභ උපන්දිනයක් වේවා දෙන්නටම අම්මො ලස්සන හිම හැමොටම බුදුසරනයි🌹🎆

    • @rosiinjapan888
      @rosiinjapan888 2 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි ගොඩාක් 💖💖💖💖 බුදු සරනයි🌹🙏

  • @LakshikaMadushani-ce8kb
    @LakshikaMadushani-ce8kb 2 ชั่วโมงที่ผ่านมา

    Happy Birthday 🎉❤ ❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888 2 ชั่วโมงที่ผ่านมา

      Thank you dear 💖💖💖💖💖

  • @chithiradewsith714
    @chithiradewsith714 2 ชั่วโมงที่ผ่านมา

    සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාල දෙන්නටම . ඔයානම් හරිම ශෝක් අක්කා. හැමෝම එක්ක fun එකේ ඉන්නවා. හිම දකිනකොට ආසයි අක්කා. මොමෝගෙ vlog එකක් දැක්කෙ නෑ හුග දවසකින්. බුදු සරණයි ❤️

    • @rosiinjapan888
      @rosiinjapan888 2 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි නංගෝ💖💖💖💖 මොමෝට නිවාඩුවක් තිබුනොත් මගේ වීඩියෝස්වලට උදව් කරන නිසා එයාට එයාගෙ වීඩියෝස් කරන්න වෙලාවක් නැහැ💦 🙏💖💖💖💖💖බුදු සරනයි🙏🌹

  • @kg94837
    @kg94837 2 ชั่วโมงที่ผ่านมา

    Happy belated birthday to you and your husband both

    • @rosiinjapan888
      @rosiinjapan888 2 ชั่วโมงที่ผ่านมา

      Thank you so much dear 💖💖💖💖 Budusaranai 🌹🙏

  • @shenushani
    @shenushani 3 ชั่วโมงที่ผ่านมา

    dn nm video ekk nobalama baa❤

    • @rosiinjapan888
      @rosiinjapan888 2 ชั่วโมงที่ผ่านมา

      Thank you darling 💖💖💖💖💖 Budusaranai 🌹🙏

  • @nishamaliedmon250
    @nishamaliedmon250 3 ชั่วโมงที่ผ่านมา

    ඔබදෙපලට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් සහ අනාගතයක් වේවා ...❤❤❤❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි හොඳේ💖💖💖💖 බුදු සරනයි🌹🙏

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n 3 ชั่วโมงที่ผ่านมา

    සුබම සුබ උපන්දිනයක් නැන්දටයි මාමාටයි,ඔයාලා හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      ඔයාටත් බුදු සරනයි මැනාකෝ💖💖💖💖💖🙏

  • @sandyadeepthi7623
    @sandyadeepthi7623 3 ชั่วโมงที่ผ่านมา

    මම ඔයාගෙ වීඩියෝ බලන්නේ ඔයාගෙ හිනාව 🤣🤣🤣අහන්නමයි ......මොමෝ, තොමෝ කරන ජොබ් මොනවද .කැමතිනම් කියන්න...ඔයාගෙ හිනාවට තමයි ආදරේ හොදේ💛💛💛💛💛

    • @rosiinjapan888
      @rosiinjapan888 2 ชั่วโมงที่ผ่านมา

      මොමෝ medical assistant කෙනෙක්.තොමෝinsurance companyඑකක වැඩ කරනවා💖💖💖💖 බුදු සරනයි🌹🙏

  • @DulanjaniNadeesha
    @DulanjaniNadeesha 3 ชั่วโมงที่ผ่านมา

    සුබම සුබ උපන්දිනයක් වේවා ❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දීර්ගායුශ ලැබේවා ❤❤බුදු සරනයි !!පවුලේ හැමෝටම

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි මැනිකෝ,බුදු සරනයි💖💖💖💖💖

  • @KavindiGayani-y4l
    @KavindiGayani-y4l 3 ชั่วโมงที่ผ่านมา

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා දෙන්නටම 🎂🎂 ඔන්න එහෙනම් නැන්දා අද ඉදන් වත් වෙලාවට කන්න , සතුරු එහෙම කිව්වේ ඔයාට ආදරේ නිසා ❤ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි මැනිකෝ💖💖💖💖 කන්න අමතක වෙනවා මට😃බුදු සරනයි හොඳේ🙏🌹

  • @akilamadushani1987
    @akilamadushani1987 3 ชั่วโมงที่ผ่านมา

    🎉නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා!!!🎉 මිස්ටයි මිස්ගෙ මහත්තයාටයි දෙන්නටම🎂🎂.

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි හොඳේ💖💖💖💖 බුදු සරනයි🙏🌹

  • @ParamiSooriyabandara
    @ParamiSooriyabandara 3 ชั่วโมงที่ผ่านมา

    සුබ උපන්දිනයක් වේවා ❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි මැනිකෝ💖💖💖💖 බුදු සරනයි🙏🌹

  • @ParamiSooriyabandara
    @ParamiSooriyabandara 3 ชั่วโมงที่ผ่านมา

    තේ බිව්වට කමක් නෑ , කන්න ඕනේ හොදේ, ❤❤❤❤❤❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      Thank you මැනිකෝ💖💖💖💖 බුදු සරනයි🙏🌹

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 3 ชั่วโมงที่ผ่านมา

    නිදුක් සුවය ලැබුණු වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා අක්කිට සහ අයියාට ❤❤❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      Thank you so much darling 💖💖💖💖 Budusaranai 🙏🌹

    • @ThusharaThilak-bb2yz
      @ThusharaThilak-bb2yz 3 ชั่วโมงที่ผ่านมา

      @rosiinjapan888 මම නිසන්සලා නන්ගි..ආදරෙයි අක්කි..බුදු සරනයි

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      ආරරෙයි ගොඩාක් හොඳේ🥰🥰🥰🥰🥰

  • @fishhome-mi1ze
    @fishhome-mi1ze 3 ชั่วโมงที่ผ่านมา

    Happy birthday to you

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      Thank you darling 🥰🥰💖💖🌹

  • @dilaniedirisooriya5833
    @dilaniedirisooriya5833 3 ชั่วโมงที่ผ่านมา

    Happy birthday both of you ❤❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 💖💖💖💖 Budusaranai 🌹🙏

  • @ShaniJayama2015
    @ShaniJayama2015 3 ชั่วโมงที่ผ่านมา

    Happy b'day❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      Thank you 💖💖💖💖 බුදු සරනයි🌹🙏

  • @subashinisamarasinha6208
    @subashinisamarasinha6208 3 ชั่วโมงที่ผ่านมา

    Happy birth day budusaranai jayawewa 🎉

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏

  • @krishanthamahesh4051
    @krishanthamahesh4051 3 ชั่วโมงที่ผ่านมา

    🎂🎂🎂🌹🌹🌹❤️❤️💐❄️❄️

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      Thank you 💖💖💖💖

  • @malkanthividanage5331
    @malkanthividanage5331 3 ชั่วโมงที่ผ่านมา

    Happy birthday both of you. 🎂🎂🎂🎂💐💐💐💐ඔයාලා දෙන්නගෙම birthday s එකම දවසක celebrate කරන්න ලැබෙන එක හරිම lucky නේද අක්කා. Birthday celebration එක හරි ලස්සනයි. අක්කා මුලින්ම පෙන්වපු snow වැස්ස මාරම ලස්සනයි නේද. ඒ සීතල ට ම හරි යන්න sathoru., ramen එක th හදා ගත්තා. නේ. අක්කා කියු දේ ඇත්ත. මාර trend එකක් korean ramen. ලංකාවේ th ඒ වගේම තමයි.. Share කරපු හැම දේටම Thank you අක්කා ඔයාගේ family එකේ මේ සතුට සමඟිය ආදරය සැමදාම තිබේවා කියා ප්‍රාර්ථනා කරනවා budusaranai 💖💖💖💖💐💐💐💐💐

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      අපිට මේ දවස්වල හිම ගොඩයි නංගෝ💖💖💖💖ගමන්බිමන්වලට නම් හරිම කරදරයි💦 බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌹

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 3 ชั่วโมงที่ผ่านมา

    සුභ උපන්දිනයක් රෝසි සහ ඔයාගේ ආදර හබීටයී .❤🎉

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      Thank you so much darling 💖💖💖💖Budusaranai 🙏🌹

  • @NilminiP-l1v
    @NilminiP-l1v 3 ชั่วโมงที่ผ่านมา

    Happy birthday both of you..😊😶🎉

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 💖💖💖💖 Budusaranai 🙏🌹

  • @AnushaShalika-wc9oi
    @AnushaShalika-wc9oi 3 ชั่วโมงที่ผ่านมา

    Happy birthday 🎉 dennatama 🎈🎊❤️❤️❤️❤️❤️❤️❤️

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      Thank you 💖💖🥰🥰 බුදු සරනයි🙏🌹

  • @pathmaherath9433
    @pathmaherath9433 4 ชั่วโมงที่ผ่านมา

    මොකෝ පමා කියලා බැලුවෙ අදත් ආසාවෙන් බැලුවා

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      💖💖💖💖බුදු සරනයි🌹🙏

  • @praneethaperera2126
    @praneethaperera2126 4 ชั่วโมงที่ผ่านมา

    වාසනාවන්ත උපන්දිනයක් වේවා

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      💖💖💖💖බුදු සරනයි🙏🌹

  • @sasniumeshka8215
    @sasniumeshka8215 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888 3 ชั่วโมงที่ผ่านมา

      💖💖💖💖බුදු සරනයි🙏🌹

  • @mayumikaranathunga4914
    @mayumikaranathunga4914 4 ชั่วโมงที่ผ่านมา

    නිරෝගිමත් වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා අක්කෙ ඔයාටයි,මහත්තයටයි දෙන්නටම....!!!❤️🎂🎊️🎉️🎊️🎉️💐

    • @rosiinjapan888
      @rosiinjapan888 4 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි නංගෝ💖💖💖💖 බුදු සරනයි🌹🙏

  • @WdsKumari
    @WdsKumari 4 ชั่วโมงที่ผ่านมา

    ඔයා පිස්සු හැමවෙලෙම හිනා වෙන්නෙ😂😂😂

    • @rosiinjapan888
      @rosiinjapan888 4 ชั่วโมงที่ผ่านมา

      💖💖💖💖බුදු සරනයි🙏🌹

  • @KusumKusum-o7k
    @KusumKusum-o7k 4 ชั่วโมงที่ผ่านมา

    අනේ මේ වෙලාවට කෑමකන්න තේ නොබී හොදද නංගි❤

    • @rosiinjapan888
      @rosiinjapan888 4 ชั่วโมงที่ผ่านมา

      💖💖💖💖බුදු සරනයි🙏🌹