උදේට ටෝටියා ,රෑටජම්බො ඉස්සො බත්🇯🇵🇱🇰මොමෝගෙ ආදරේ 💖 on a busy day 忙しい日の夕飯😋|Life in japan 🇯🇵🇱🇰|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ඊයෙ රෑ ව්ලොග් එක පුංචි එඩිටිං ප්‍රශ්නයක් නිසා ඩිලීට් කරලා ආයෙ දැම්මා💦ඔයාලගෙ කමෙන්ට්ස් ඩිලීට් වෙලා ,සොරි හොඳේ
    අද මම දවසම ඉව්වා,කෑවා💖💖
    I made lots of delicious food today. Come and try it.👍
    今日は美味しい物いっぱい作ったよ。食べに来て😍😍
    ඔයාලත් හදල බලන්නකෝ😍
    / roshini.rms
    www.instagram....
    #day
    #lifeinjapan
    #srilankaninjapan
    #japanesefood
    #japanvlog
    #spicyfood
    #viralvideo
    #vlog
    #rosiinjapan
    #sinhalavlogs

ความคิดเห็น • 98

  • @shammirathnasinghe
    @shammirathnasinghe 6 วันที่ผ่านมา +1

    ඔයාට ලස්සන දරු පැටව් තුන්දෙනෙක් ඉන්නවා. ගොඩාක් සතුටුයි. ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි..!! ගොඩාක් ආදරෙයි..❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      💖💖💖💖💖බුදු සරනයි🙏🌹

  • @MenakaNimali-nd9pv
    @MenakaNimali-nd9pv 9 วันที่ผ่านมา +1

    ඔයාගෙ වීඩියෝ බලන්න harima ආසයි ඒවා harima වැදගත් වීඩියෝ වගේම ගොඩක් ලස්සනයි බුදු saranai hode❤❤🎉🎉🎉

    • @rosiinjapan888
      @rosiinjapan888  9 วันที่ผ่านมา

      💖💖💖💖💖👍බුදු සරනයි🙏🌹🙏

  • @Jayakodic4v
    @Jayakodic4v 9 วันที่ผ่านมา +1

    බත් එකනම් මරු අක්කෙ ඇත්තටම රසයි ගුනයි , ❤ හැමෝම සතුටින් ඉන්න පතනවා❤❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  9 วันที่ผ่านมา +1

      හදල බලන්න හොඳේ💖💖💖💖බුදු සරනයි🌹🙏

    • @Jayakodic4v
      @Jayakodic4v 9 วันที่ผ่านมา +1

      @rosiinjapan888 🤗👍❤️

  • @lifewithhavi5745
    @lifewithhavi5745 7 วันที่ผ่านมา +1

    චීස් දාලා හදන රස කෑමක්.. ටෝටියා එක රස පාටයි😍😍😍😍 මල් ටික හරිම ලස්සනයි❤❤ 💐💐💐💐කෑම ටිකත් නියමයි👌👌 සතුටින්🫶 පරිස්සමෙන් ඉන්න හැමදාම ❤❤❤❤ ආදරෙයි🫶🫶

    • @rosiinjapan888
      @rosiinjapan888  7 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තුතියි හොඳේ💖💖💖💖💖
      බුදු සරනයි🌹🙏

  • @PramilaKanthi-j3h
    @PramilaKanthi-j3h 6 วันที่ผ่านมา +1

    කැම ටික රස ඇති ලස්සන ට හැදුවා දුව ලා රස කර කැඳවා පවුලේ සියලු දෙනාටම බුදු සරණයි

    • @rosiinjapan888
      @rosiinjapan888  6 วันที่ผ่านมา

      බුදු සරනයි ඔයාටත් හොඳේ💖💖💖💖🙏

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 11 วันที่ผ่านมา +9

    Mn nm subtitles කියවනව...ඒක english හදාගන්න අයට ගොඩක් වැදගත් ...❤ ටෝටියා එකනම් රස පාටයි...

    • @rosiinjapan888
      @rosiinjapan888  11 วันที่ผ่านมา

      ස්තුතියි මැනාකෝ💖💖💖💖💖

    • @iresharuwanmali8131
      @iresharuwanmali8131 11 วันที่ผ่านมา

      @rosiinjapan888 ❤️❤️❤️

  • @lakmaliperera6886
    @lakmaliperera6886 8 วันที่ผ่านมา +1

    ඔයා කරගෙන යන විදියට ම කරන්න .මේ විදියට කරනවාට ඔයාට ගොඩාක් ස්තුතියි.😍

    • @rosiinjapan888
      @rosiinjapan888  8 วันที่ผ่านมา

      💖💖💖💖බුදු සරනයි🌹🙏

  • @sameeramadushani1417
    @sameeramadushani1417 10 วันที่ผ่านมา +1

    ම්ම්ම් අද රස පාටයි කෑම....රෝස මල් හරිම ලස්සනයි...මාත් දුවත් ආසාවෙන් බලන් ඉන්නෙ රෝස අලුතෙන් පිපෙනකන්...❤❤
    ආදරෙයි ගොඩාක් ඔයාලට....❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  9 วันที่ผ่านมา

      💖💖💖💖💖බුදු සරනයි🌹🙏

  • @rabee2268
    @rabee2268 10 วันที่ผ่านมา +3

    අනේ ඔයා දාන english subtitles නම් හුගක් වැදගත්..❤️❤️ , මං හැමදාම එකක්වත් මග අරින්නෙ නැතිව ඔයාගෙ වීඩියෝ බලනව ආන්ටී,❤️❤️ හැමදාම උනත් වීඩියෝ ගේන්න, ඔයා හදන කෑම වර්ග වලට හුගාක් ආසයි,❤️❤️ මං ඒව save කරන් ඉන්නව දවසක හදන්න.. ඔයාට බුදුසරණයි..🥰🥰

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      මං මහන්සි වුනාට කවුරුත් බලන්නෙ නැහැ කියලයි හිතුවෙ,ගොඩාක් ස්තුතියි මැනිකෝ💖💖💖💖💖බුදු සරනයි🌹🙏

  • @DiliniWaliweriya
    @DiliniWaliweriya 10 วันที่ผ่านมา +2

    ශා ලස්සන ෆැමිලි එකක් රස කෑම ගොඩක්..ලස්සන නංගිලා දෙන්නෙක්..අද තමයි චැනල් එක හම්බුනේ..කෑම තුනක්ම හදන්න ඉගෙන ගත්තා..ගොඩාක් ස්තුතියි හොදේ❤😂❤❤❤සබ් අයින් කරන්න එපා..❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  9 วันที่ผ่านมา +1

      💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏

    • @rosiinjapan888
      @rosiinjapan888  9 วันที่ผ่านมา +1

      ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏

    • @DiliniWaliweriya
      @DiliniWaliweriya 9 วันที่ผ่านมา +1

      @@rosiinjapan888 උදේම දැක්කෙ මේ comment eka.පරිස්සමෙන් ඉන්නම් රෝසි ආන්ටි❤ ❤️❤️❤️ආදරෙයි හොදේ❤️❤️බුදු සරණයි 💞💕

  • @nilanijayathilake689
    @nilanijayathilake689 9 วันที่ผ่านมา +1

    කෑමටිකනම් ලස්සනයි . රසත් ඇති නේද. දූලා ඉන්නකොට අම්මට හරි ලේසියි නේද. හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🌺🌺🌺🥰🥰🥰

    • @rosiinjapan888
      @rosiinjapan888  9 วันที่ผ่านมา

      අනේ ඔව්,මම හැමදේටම අත දාන්නෙ එයාලගෙ උදව් තියෙන නිසා💖💖💖💖💖💖
      බුදු සරනයි🙏🌹

  • @vindyasureni8371
    @vindyasureni8371 9 วันที่ผ่านมา +1

    ❤Subtitles balanawa , eka good 👍 ath oya. Kemathi deyak karannako , English egana ganna hodai apita😊

    • @rosiinjapan888
      @rosiinjapan888  9 วันที่ผ่านมา

      👍💖💖💖💖💖🥰බුදු සරනයි🌹🙏

  • @ishanchathuranga658
    @ishanchathuranga658 10 วันที่ผ่านมา +1

    හායි නැන්දියෝ කොහොමද හොඳින් ඉන්නවා නේද.. අදත් වීඩියෝ එක හරිම ලස්සනයි.. මොමෝ අක්කි අත්තම්මිට ගොඩක් ආදරෙයි නේද නැන්දියෝ.. මත් දැන් උනකොට ගම්මිරිස් දානවා කහ දානවනම්.. අන්තිමට දාපු රෝස මල් දුඹුරු පාටරෝස වර්ගයක්ද.. ඒක හරිම ලස්සනයි..

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา +1

      හායි මැනිකෝ,අපි හොඳින් ඉන්නවා👍
      ඔව් ඒක දුඹුරු රෝස,කිව්වට පිපුන අලුත ගෝල්ඩ් කලර්🥰පුදුම ලස්සනයි💖💖💖

    • @ishanchathuranga658
      @ishanchathuranga658 10 วันที่ผ่านมา +1

      @rosiinjapan888 නැන්දිගේ රෝස වගාව දැක්කම ගොඩක් ආස හිතෙනවා... පේරාදෙණියේ මල් වත්තේවත් නෑ එච්චර මල් එකතුවක්..

  • @SumedhaferendoSumedha
    @SumedhaferendoSumedha 10 วันที่ผ่านมา +1

    Adathe wenada wagema asawen sathutin vlog aka baluwa.adarei oyalage family akata.teruwan sarani sense.adarei❤❤❤❤❤❤❤❤mama madu

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา +1

      ස්තුතියි ඔයාගෙ ආදරයට ගොඩාක් 💖💖💖💖💖💖💖බුදු සරනයි ,පරිස්සමින් ඉන්න හොඳේ🌹🙏

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 10 วันที่ผ่านมา +1

    ටෝටියා හදන්න හරිම ලේසියි වගේම රසවත්.😊😊❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      හදල බලන්න හොඳේ💖💖💖💖
      බුදු සරනයි🌹🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 11 วันที่ผ่านมา +1

    අදත් ඔන්න ඉතාමත් ආසාවෙන් සුන්දර කැදැල්ලේන් ගෙන ආ ,ආදරනීය වීඩියෝ එක ,ගොඩාක් ආසාවෙන් බැලුවා.ඇත්තටම හරිම ලස්සනයි අක්කියෝ ඔයාගේ වීඩියෝස් .හදන කෑමත් ඉතා සුපිරියී අනේ.බිත්තර දමලා,උදේ කෑම එකනම් හෙටම හදලා කන්න ඕනේ.හරිම ලස්සන වීඩියෝස් ගෙන එන ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී ❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      💖💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏

  • @hirunisachinthana6313
    @hirunisachinthana6313 10 วันที่ผ่านมา +1

    ස්තූතියි නැන්දා අපිට ලස්සන videos ගේනවාට,ආදරෙයි ඔයාලා හැමෝටම ❤

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      💖💖💖💖💖බුදු සරනයි🌹🙏

  • @rohanvijitha5147
    @rohanvijitha5147 10 วันที่ผ่านมา +1

    අක්කේ විඩියෝ එක බැලුවා ලස්සනයි ආදරෙයි ❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      බුදු සරනයි💖💖💖💖🙏

  • @malkanthividanage5331
    @malkanthividanage5331 10 วันที่ผ่านมา +3

    අද vlog එක th හරිම ලස්සනයි ගොඩාක් දේවල් ගැන දැන ගත්තා Thank you අක්කා. ඔයා tortillas හදන හැටි අපි හදන හැටි යට වඩා වෙනස් නමුත් ඒක ගොඩක් රස ඇති බව හිතනවා. Totilla raps ලංකාවේ super market s වල ගන්න පුළුවන් අක්කා. ලංකාවේ artificial flowers වල මිල ගණන් හුඟක් වැඩියි කියලා අක්කා කියු දේ ඇත්ත shopping tour එකේ පෙන්වපු හැම දෙයක්ම ලස්සනයි cookie molds හරි ලස්සනයි family dinner එකත් අක්කා ලස්සනට arrange කරලා තියෙනවා. Perfect. Thank you අක්කා හැම දෙයක්ම share කරනවාට ඔයා ඇතුළු මුලු Family එකටම සතුටින් ආදරෙන් සමඟියෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai 💖💖💖💖💖💐💐💐💐.

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      ස්තුතියි නංගෝ,💖💖💖💖💖
      ලංකාවෙ කොහොමද tortillas හදන්නෙ?
      බුදු සරනයි🙏🌹🙏

    • @malkanthividanage5331
      @malkanthividanage5331 10 วันที่ผ่านมา +1

      අක්කා මේ මම හදා ගන්න හැටි හොදේ. මුලින් pan එක ලිපේ තියල rap එක දානවා. ඒකට sauce දානවා kalin හදා ගත් Chicken ඒ උඩට දානවා carrot cabbage, bell pepper, tomato වගේ දෙවල් දාන්න පුළුවන්. Chees දාන්න ඕන ඒ වගේ තමයි අක්කා අපි හදන්නේ mayonnaise sauce දැම්මත් හුඟක් රස තියෙනවා අක්කා. 💖💖💖💖💖

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      @malkanthividanage5331 ඒ විදිහත් හදලා බලන්නම් ,ස්තුතියි නංගෝ💖💖💖💖💖
      බුදු සරනයි🙏🌹

    • @malkanthividanage5331
      @malkanthividanage5331 10 วันที่ผ่านมา +1

      Thank you akka 👍🏼👍🏼👍🏼💞💞💞💞

  • @chithiradewsith714
    @chithiradewsith714 10 วันที่ผ่านมา

    අදත් හරිම ලස්සනයි video එක . Sublitles දාන එක හොදයි නේද අක්කා. බුදු සරණයි ❤️

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา +1

      ස්තුතියි නංගෝ💖💖💖💖💖
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌹🙏

  • @dilantharajapaksha1786
    @dilantharajapaksha1786 10 วันที่ผ่านมา +1

    I read subtitles specifically when u speak Japanese ❤

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      @@dilantharajapaksha1786 Thank you so much 💖💖💖💖💖💖
      Budusaranai 🌹🙏

  • @AnudhiMahagedaragamage
    @AnudhiMahagedaragamage 10 วันที่ผ่านมา +1

    Love to watch your YT vedios auntie ❤
    I’m also living in Japan .. (Narita)

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา +1

      ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි මැනිකෝ🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏

    • @AnudhiMahagedaragamage
      @AnudhiMahagedaragamage 10 วันที่ผ่านมา

      @@rosiinjapan888 ♥️♥️

  • @lalanifaure744
    @lalanifaure744 10 วันที่ผ่านมา +1

    Thank you for the Tortillas!!!

    • @rosiinjapan888
      @rosiinjapan888  9 วันที่ผ่านมา

      💖💖💖💖💖👍

  • @ChamodiUthpala-v3s
    @ChamodiUthpala-v3s 8 วันที่ผ่านมา +1

    Subtitles kiyawanawa nende digatama danna❤lassanai adath

    • @rosiinjapan888
      @rosiinjapan888  8 วันที่ผ่านมา

      👌💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏

  • @SandamaliDhanushka
    @SandamaliDhanushka 5 วันที่ผ่านมา +1

    බඩු ගන්න කොට අපිම බිල් කරලා අපිම pay කරනවද ඒ ගැන vlog එකකින් අපිට පැහැදිලි කරන්න මම ඒ ගැන දන්නෙ නෑ ඒකයි.ලස්සනයි video එක ❤❤❤ආදරෙයි හැමදාම ඔයාලට ❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา +1

      හොඳයි මැනිකෝ,මම ඒ ගැනත් ව්ලොග් එකක් ගේන්නම්කෝ💖💖💖💖💖
      බුදු සරනයි🌹🙏

  • @sanjayaPerera-gg7vp
    @sanjayaPerera-gg7vp 10 วันที่ผ่านมา +1

    Oyage video ekak beluwama mara hithata niadahas akke.oyage hinawata thamai mama kematima

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      ස්තුතියි නංගෝ💖💖💖💖💖
      බුදු සරනයි🙏🌹

  • @Ishara-l9l
    @Ishara-l9l 11 วันที่ผ่านมา +1

    අපි නීගතා එනවා ආන්ටිගෙ රස කෑම ටිකක් කාල යන්න🫣

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      👍💖💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n 11 วันที่ผ่านมา +1

    Ane nanda lankawe koheda ane mata thiyenawa nm beheth delum thiyenawada nande hoyaganna ,godak loku pinak mage achchita sanipa na nande mn mehema ahuwata mukuth hithanna epa,budu saranai oyala hamotama ❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  11 วันที่ผ่านมา

      මම දන්නෙ නෑ මැනිකෝ,ලංකාවෙ පදිංචි කෙනෙක්ගෙන් අහල බලන්න🙏💖💖💖💖

    • @AnuradhaJayasekara-o6n
      @AnuradhaJayasekara-o6n 11 วันที่ผ่านมา +1

      @@rosiinjapan888 හරි නැන්දේ හොයාගන්න ගොඩක් අඩුයි ඒකයි බැලුවේ

  • @tharinduindunil6096
    @tharinduindunil6096 10 วันที่ผ่านมา +1

    මට Japanese ලියන්න කියවන්න කතා කරන්න පුළුවන්. මම ජපානේ හිටියනේ. Englishuth පුළුවන්. අක්කා මොන විදියට දැම්මත් මම බලනවා ❤

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา +1

      ස්තුතියි නංගෝ💖💖💖💖💖
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌹

    • @tharinduindunil6096
      @tharinduindunil6096 10 วันที่ผ่านมา +1

      @@rosiinjapan888 ❤️ 💙 💜 💖 💗 💘

  • @dinethrapavithrani1445
    @dinethrapavithrani1445 10 วันที่ผ่านมา +2

    Subtitles තියන්න නැන්දි අයින් කරන්න එපා 😢❤

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา +2

      ඔයාලා බලනවද💖💖එහෙනම් කමක් නැහැ👍💖💖💖💖

    • @dinethrapavithrani1445
      @dinethrapavithrani1445 10 วันที่ผ่านมา

      @@rosiinjapan888 ouu 🥰

  • @AnomaKarunaraja
    @AnomaKarunaraja 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤😂😂

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      💖💖💖💖💖💖🙏

  • @nalikarathuge130
    @nalikarathuge130 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  11 วันที่ผ่านมา

      💖💖💖💖💖🙏

  • @dinushawalikatiya8863
    @dinushawalikatiya8863 10 วันที่ผ่านมา +1

    Adarei♥️♥️♥️🎊❤️‍🩹 aunty❤❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      Love you too darling 💖💖💖💖
      Budusaranai 🙏🌹

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  11 วันที่ผ่านมา

      බුදු සරනයි🙏🌹🙏💖💖💖💖

  • @Sanjeewani-l5z
    @Sanjeewani-l5z 10 วันที่ผ่านมา +1

    Akke pol peni keum hadamu akke☺️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰💗💗💗💗💗💗💗👍🥰

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      ඔව්නේ හදමු හදමු👍💖💖💖💖

  • @AnushaShalika-wc9oi
    @AnushaShalika-wc9oi 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      💖💖💖💖💖Budusaranai 🙏🌹🙏

  • @wayaniviyanga5008
    @wayaniviyanga5008 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤😂

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏

  • @DisnaSabitha
    @DisnaSabitha 10 วันที่ผ่านมา +1

    Ane subtitles dana eka natara karanna epa.

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      👌👍💖💖💖💖💖

  • @OnelyDinara-uh8gm
    @OnelyDinara-uh8gm 9 วันที่ผ่านมา +1

    මැඩම් මම ඔයාට ❤අාදරේ විඩියෝ ලස්සනයි මම හාසයි මැඩම් ලෝය කෙනෙක් නෙද මට උදව් කරන්න පුඑවන්ද

    • @OnelyDinara-uh8gm
      @OnelyDinara-uh8gm 9 วันที่ผ่านมา +1

      මට නම්බරේ දෙනවාද

    • @rosiinjapan888
      @rosiinjapan888  9 วันที่ผ่านมา

      අනේ සොරි,මම ලෝයර් කෙනෙක් නෙවෙයි,ඔයාට වැරදිලා💖💖💖💖

  • @AsankaDematapitiya
    @AsankaDematapitiya 11 วันที่ผ่านมา +1

    Mn japan subtitles kiyawanna asa,N4 levl 便器ょしてから。

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      💖💖💖💖💖がんばってくださいね💖

    • @AsankaDematapitiya
      @AsankaDematapitiya 10 วันที่ผ่านมา

      @@rosiinjapan888 お世話になっています。。

  • @Adayoflife-mf1yy
    @Adayoflife-mf1yy 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  10 วันที่ผ่านมา

      Thank you so much 💖💖💖💖
      Budusaranai 🙏🌹

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 11 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  11 วันที่ผ่านมา

      💖💖💖💖💖🙏🌹