කිරි පෙට්ටි කේක්🍰අපි දෙන්නා තනියම 🇯🇵 Marmalade cake made from milk carton 🇱🇰|Life in japan 🇯🇵🇱🇰|
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- අද රසම රස මාමලේඩ් කේක් එකක් තැටි නැතුව හැදුවා🇱🇰🇯🇵🍰
今日はトレイなしで最高においしいマーマレードケーキを作りました🍰
Today I made a delicious marmalade cake without a tray🍰🇱🇰🇯🇵
/ roshini.rms
www.instagram....
#day
#lifeinjapan
#srilankaninjapan
#japanesefood
#japanvlog
#spicyfood
#viralvideo
#vlog
#rosiinjapan
#sinhalavlogs
#cake
අනේ අක්කියෝ ඔයාගේ උත්සහය ,කඩිසර බව ඉතාමත් වටිනා .මම ගොඩාක් ආසයී ඔයාගේ වොයිස් එකට.හරිම පැහදිලි වාගේම එහි "ක්‍රීයාශීලි භාවයක්"තියේ.ඔබ සියලුම දෙනාට බුදු සරනයී .
බුදු සරනයි ඔයාට,පරිස්සමින් ඉන්න හොඳේ💖💖💖💖🙏
අදත් හරිම ලස්සන යි අක්කා video එක ❤️ .කේක් එකත් රස පාටයි.අම්මෝ යන්තන් අද පුතාගෙ හිනාවක් දැක්කා.අක්කා ඔයා බබාලට උගන්වන විදියත් ශෝක් ,ආස හිතෙනවා .ආදරෙයි බුදු සරණයි ❤️❤️❤️
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
අදත් ලස්සන වීඩියෝ එකක්.හැම්දාම කියනවා වගේ ඔයාගේ හිනාවටයි කතාවටයි මම හරි ආසයි. ආදරෙයි..❤❤❤
ස්තුතියි මැනිකෝ💖💖💖💖
බුද් සරනයි🌹🙏
❤අද විඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කෙ❤බුදු සරනයි ❤
💖💖💖💖බුදු සරනයි🙏🌹
Rasama rasa cack ekkak. Shok poddo tika.❤kohomath japannu happanu ne..video ekagodak lassanai.sthuthi.❤❤❤
Thank you so much darling 💖💖💖💖
Budusaranai 🙏🌹
දාන හැම වීඩියෝ එකක්ම හරි ආසාවෙන් බලන්නෙ. දිගටම වීඩියෝ දාන්න. හරිම ලස්සනයි. පිළිවෙලයි.❤️❤️❤️
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
😊ඒ කේක් හදපු විදිය නම් නියමයි නැන්දේ😂 ඒ බබාලා ටික හරිම ලස්සනයි ❤හැමදාමත් වගේ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි , ඔයත් අද ගොඩක් ලස්සනයි , බුදු සරනයි ,හැමදාමත් සතුටින් ඉන්න 😊😊
ගොඩක් ස්තුතියි හොඳේ💖💖💖💖
බුදු සරනයි🙏🌹
Oyage vedios balanne hari sathuten.oyath nitharama hina wela sathuten ne inne.theruwan saranai.❤❤❤❤
Thank you darling 💖💖💖💖💖
Budusaranai 🙏🌹
Hamadama wage adathe wenada wagema asawen sathutin vlog aka baluwa.adarei family ❤❤❤❤❤sathuru manika katha karaddi ahagena inna asai.harima ahinsak thanpathe daruwek.adarei sense❤❤❤❤❤❤❤teruwan sarani mama madu ❤❤❤
ආදරෙයි මැනිකෝ මමත් ඔයාට ගොඩාක් හොඳේ💖💖💖💖💖බුදු සරනයි🌹🙏
❤හරිම ලස්සනයි අක්කේ හිම වැටිලා❤
💖💖💖💖🌹🙏
රෝසිගේ කෑමනම් ඉතින්...👌👌. හිම වැටෙනකොට හරිම ලස්සනයි නේද. ලස්සනයි වීඩියෝව . හැමෝටම බුදුසරණයි . 🙏🙏🙏🌷🌷🌷♥️♥️♥️
ස්තුතියි ගොඩක් හොඳේ💖💖💖💖
බුදු සරනයි🙏🌹
Loving .mise oyanam godak hoda kenek katatadarin kiyala denva bs jp❤
💖💖💖💖💖💖
බුදු සරනයි🌹🙏🌹
හරිම ආසාවෙන් බලන්නේ නැන්දේ ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි❤
💖💖💖💖💖💖බුදු සරනයි🌹🙏
❤cake eka rasa patai😊
පුදුම රසයි,හදල බලන්න💖💖💖💖
බුදු සරනයි🌹🙏
බලන්න ඉස්සෙල්ලා කමෙන්ට් කරන්නේ 😊ලස්සන ඇති කියලා හිතනවා .ඔයා හැමදාම හදන කෑම වලට ආස හිතෙනවා ..සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤බුදු සරනයි ❤ආදරෙයි❤
ස්තුතියි මැනිකෝ💖💖💖💖💖
බුදු සරනයි🙏🌹
Aney hari lassanai aney nandage katahadai , video eka ❤😊😊😊 mn adai balauweh mulinma , katahada hariyata api chuti kaley perapasal yaddi teacherla apita katha kranneh adharen eh wage aney ❤❤❤😊😊😊 perapasal teacherla mathak una nandey❤😊❤😊😊❤mn katahadatamai awey ❤😊😊❤ balanna ❤❤❤😊
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි පැටියෝ🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
ශෝක් පැටව් ටික..ආදරේ හිතෙනවා..බුදු සරණයි නැන්දි❤❤❤❤
අදත් ඔයාට ගොඩක් ස්තුතියි මැනිකෝ💖💖💖💖බුදු සරනයි🙏🌹
Puthage muna harima hurathal ane ❤❤❤
Thank you so much 💖💖💖💖
Budusaranai 🙏🌹
👍
Clz එක නියමයි.
❤️
B
💖💖💖💖බුදු සරනයි🌹🙏
ඔයානම් මරු නැන්දා😅
මන් ආසම ඔයාගෙ හිනාවට.හරිම හිත හොද ආදරණීයම කෙනෙක් ඔයා
Much❤
@@dilshamalshani 💖💖💖💖
බුදු සරනයි💖🙏
Mamath harima aasai eka eka jaathiye foods try karanna eth apita salli madine oya uyanawa balanna mama harima aasai.🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰
💖💖💖💖💖
බුදු සරනයි🌹🙏
Oyage katahada zok ane godatama padili wachana tama enne budu saranai rosi akke 😘😘😘😘
Thank you so much darling 💖💖💖💖
Budusaranai 🌹🙏
ඒක නම් සුපිරි කේක් එකක්❤❤
ඔයත් හදලා බලන්න හොඳේ💖💖💖💖
@ අනිවාර්යයෙන්ම 😋😋❤️❤️
හායි කොහොමද මං ඔයාගෙ විඩියෝ ආසාවෙන් බලනවා❤️
හොඳින් ඉන්නවා මැනිකෝ💖💖💖💖
බුදු සරනයි🌹🙏
Ur a so talented ❤
Thank you so much dear 💖💖💖💖
Budusaranai 🌹🙏
Bonikko pataw tika duke ba harima lassani
Thank you so much 💖💖💖💖
Budusaranai 🙏🌹
Job ekak karana eka hodai nethan kataweth yatath novi jivithe wena puluwen jesu pihitai.000❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💖💖💖💖Budusaranai 🌹🙏
අනෙ වටාපිටාවෙ ලස්සන බලාගෙන හිටියෙ video එකක් එනකන් හැමොටම බුදුසරනයි😊
ඔයාගෙ කමෙන්ට් එකක් දැක්කම පුදුම සතුටක් දැනෙනවා💖💖💖💖💖
බුදු සරනයි🌹🙏
Akke peni keum hdannako☺️kek akanam rasa patai☺️ bs hemom sathutin inna🥰❤️❤️❤️
ඔයා හැමදාම කැවුම් ඉල්ලනවා නේද😂
ඉන්නකෝ නිවාඩුවක් ලැබුනම හදන්නම් හොඳේ💖💖💖💖💖
බුදු සරනයි🙏🌹
@rosiinjapan888 thank you akke 🥰❤️
Misge cake kellak matath Kanna ASA hithuna😂😂😂🍰❤❤❤ budusarni hamotam
ඒක ගොඩාක් රසයි,හදල බලන්නකෝ💖💖💖💖බුදු සරනයි🌹🙏
Onna api kela gilinawa bada redei😂❤
😂💖💖💖💖💖💖
බුදු සරනයි🌹🙏
Podi lamayi Tina bonikko wage lassanayi❤
💖💖💖💖💖
බුදු සරනයි🌹🙏
Komada hi rosi🥰😘🌸
හොඳින් ඉන්නවා මැනිකෝ💖💖💖💖👍
බුදු සරනයි🌹🙏
Harima lassana story ekak wage oyage kathawa 😊😊ahan inna balan inna hitha adila yanava, oya mage channel eke innawa neda, eka mata loku haiyak❤️❤️
ගොඩාක් ස්තුතියි හොඳේ💖💖💖💖
සබ්කලා මැනිකෝ👌🌹
🎉
Thank you so much 💖💖💖💖🙏
❤අක්කගෙ හිනාවටයි❤කතාවටයි❤ලොකු❤පොඩි ❤හැමෝම වෂි වෙනවා❤
ස්තුතියි නංගෝ💖💖💖💖
බුදු සරනයි🌹🙏
😊මොමො ❤තොමොට වඩා සතුරැ කතා කරනවා හිනා වෙනවා අඩුයි නෙද අක්කෙ❤
💖💖💖💖බුදු සරනයි🌹🙏
❤❤❤❤
💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
අක්කා ඔයාලගෙ snow වැටෙන එක පෙනෙන්නේ අහසින් පුංචි තරු කඩා හැලෙන වා වගේ දිලි සි දී ලි සි හරිම ලස්සනයි. අක්කා හදපු cake එක අපිට හදන්න ලංකාවේ ඔය වගේ ready made pan cake mixer එක තියෙන වාද කියලා දන්නේ නැහැ. Cookies and butter cake mixer එක මම දැකල තියෙනව keells එකේ. නමුත් ලංකාවේ Product එකක් නෙමෙයි. Cake එක හරිම ලස්සන ට තිබුණා. රස th ඇති. ලංකාවේ කිරි පෙට්ටිය දාන්න බැහැ කියලා හිතෙනවා Oven එකට. Japan වල හදන හැටි වෙනස් ඇති ඒ boxes. ඒ ව හදන්න ගන්න materials. අක්කා දන්නවා නම් කියන්න අපේ රටේ milk boxes oven එකට දාන්න පුළුවන් ද කියලා. Thank you අක්කා share කරපු හැම දේටම. ප්‍රාර්ථනා කරනවා හැමදාටම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා budusaranai 💐💐💐💐💐💕💕💕💕💕
මම ඒ ගැන ලංකාවෙ නංගිගෙන් අහල බලල කියන්නම්,ටික දවසක් දෙන්න හොඳේ💖💖💖💖💖
බුදු සරනයි🌹🙏
Ok thank you akka 👍🏼👍🏼👍🏼👍🏼👍🏼
@malkanthividanage5331 පෑන් කේක් පිටි,කීල්ස් එකේ තියෙනවලු👌💖💖💖💖
Milk carton එකේ material එකනම් කියන්න දන්නෙ නෑ මැනිකෝ🙏🌹
Thank you soo much akkiiiiii 💖💖💖💖💖💖
@malkanthividanage5331 💖💖💖🥰
Magen 1 weni comment eka.enty kata karana widihata asa hitenawa
ගොඩාක් ස්තුතියි හොඳේ💖💖💖💖
බුදු සරනයි🌹🙏
ලස්සන ලමයිටික හරිම ශෝක් කේක්එක හදන්න ආසයි ඒත් ලංකාවෙ පෑන්කේක් පිටි තීනවද දන්නෙනෑ බුදුසරනයි හොදේ ❤
කාර්ගිල්ස්වල නැද්ද මැනිකෝ🤔
බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ💖💖💖💖🙏
@@KusumKusum-o7k කීල්ස් එකේ තියනවා 👍
@@DiliniWaliweriya ස්තූතියි
Online japaneese clz ekakuth karannako 😊
කල්පනා කරල බලන්නම් හොඳේ💖💖💖💖
බුදු සරනයි🌹🙏
❤❤❤❤❤❤❤
💖💖💖💖බුදු සරනයි🌹🙏
❤❤❤❤❤❤😂🎉
💖💖💖💖බුදු සරනයි🌹🙏
♥️♥️♥️♥️
💖💖💖💖බුදු සරනයි🌹🙏
Nendatath බුදු සරණයි
කේක් එක රස පාටයි😍😍😍 ආයෙත් හිම වැටෙනවා.. ලස්සනයි❄️❄️
💖💖💖💖
බුදු සරනයි🙏🌹
Haremalassanae....mamath.hadanava
හදල මටත් කියන්න හොඳේ💖💖💖💖
ඒ කේක් රෙසිපි එක ගොඩක් වටිනවා ආන්ටි..thank you ❤අවන් එක වෙනුවට වෙනත් ක්‍රමයක් නැද්ද
ටෝස්ටර් එකේ හදන්න පුලුවන්,හැබැයි කිරි පෙට්ටි පාවිච්චි කරන්න බැහැ.
තව ටිකක් හොයල බලන්නම් හොඳේ💖💖💖💖💖
@ thank you ☺️❤️
Akka japan apu widiya husband hambuna widiya, e gana kamathi nm vlog ekak aragena enna, oyage e wistharath dana ganna asai
👍👌💖💖💖💖💖
බුදු සරනයි🌹🙏
හිම වැටෙන සීතලේ දොර ඇරගෙන ඉන්නෙ කොහොමද?
දොර ඇරලා නෑ,වීදුරු ජනෙල්💖💖💖💖
බුදු සරනයි🌹🙏
Static electricity =ස්තිථි විද්‍යුතය
ඒ සිංහලත් අමාරුයි නේද👍
ගොඩාක් ස්තුතියි හොඳේ💖💖💖💖බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌹🙏
ලංකාවෙ පොඩි අයට Online class කරන්න බැරිද ආන්ටි ඔයාට.spoken class තියෙනවා ඕනතරම්.සල්ලි විතරයි යන්නෙ පොඩි අය කතා කරන තැනට වැඩ වෙන්නෑ.පුළුවන් නම් ලොකු දෙයක් 🙏
තාම නම් එහෙම හිතල නෑ මැනිකෝ,පහුවෙලා හිතල බලන්නම් හොඳේ💖💖💖💖
බුදු සරනයි🙏🌹
🤣🤣🤣🤣🤣
ඔව් මමත් කියනවා online class කරන්නකෝ හරි ලස්සනට දරුවන්ට මතක තියා ගන්න ඔයා උගන්වනවා. අනේ ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාට බුදුසරනයි , පරිස්සමින් ඉන්න. ඉක්මනට සතුටු හිතෙන පනිවිඩයක් දෙන්න..
@ හිතල බලන්නම්,ටිකක් වෙලාව දෙන්න හොඳේ💖💖💖💖බුදු සරනයි🌹🙏
@@rosiinjapan888❤දරැවෝ අාසවෙයි අක්කා ක්ලාස් කරෝත්❤අපෙ අය විඩියෝ එකෙ ක්ලාස් කරනවා දැක්කමත් අහනවා අපිට එ පන්තියට යන්න බැරිද කියලා❤❤❤❤එ් තරම් අක්කට අාදරේ සහ කැමති❤
කොහොමද නැන්දියෝ..... අදනම් කලින් බලන්න පුළුවන් උනා.. උණ හැදිලා දවසම ඇදට වෙලා හිටිය හින්දා... ඒ කේක් එක හොදයි අනිත් කේක් වලට වැඩිය මටන්ම්.. හරිම ලේසී සරලයි රස පාටයි... පරිස්සමෙන් ඉන්ට නැන්දියෝ ආදරෙයි ගොඩක් ❤ සතොරු කැම්පස් එකේ ඉගන ගන්න සබිජෙටි මොනවාද නැන්දියෝ.. ඒ විස්තර දැනගන්න ආසයි..
එයා කැම්පස්එකේ Faculty of International Studies එකේ English, Law කරනවා මැනිකෝ💖💖💖💖💖
බුදු සරනයි ,පරිස්සමින් ඉඳලා ඉක්මනට සනීප වෙන්න හොඳේ💖🌹
@rosiinjapan888 මල්ලිගේ ඉගේනීමි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා සුබ පැතුවා කියන්න නැන්දියෝ... 💕
@ishanchathuranga658 👍🙏🌹🌹🌹
බුදු සරනයි💖🙏
@@rosiinjapan888 හැලප හැදුවා මම අද නැන්දි... අද තමා ඉස්ලම හැදුවේ මම. නැන්දි මතක් කර කර කන ගමන් ඉන්නෙ... නැන්දිගේ වීඩියෝ බලලා තමා කන්න ආස හිතුනේ..
@ishanchathuranga658 මටත් කොච්චර කෑවත් එපාවෙන්නෙ නැති කෑමක්😋
මගේ හැලප ටික ගිය සතියේ ඉවර උනා💦
💖💖💖💖💖
අපේ පාලකයො රට රටවල්වල ගිහින් මොනවා බලාගෙන එනවද එයාලවත් දන්නවද දන්නෙ නෑ.බලන්නකො ඒ රටවල්වල කුණු ටික උනත් ගෙනියන පිලිවෙල,ඒ වැඩ කරන මිනිස්සුන්ගෙ පිරිසිදුකම.අපේ රටේ කුණු ගෙනියන වාහනේ ඔක්කොටම වඩා කුණු දකින්නත් අප්‍රසන්නයි ගදයි.හැමතැනම කුණු වැක්කෙරිල.ඊටවඩා වැඩකරන අය ඒමිනිස්සුත් කුණු වගේම ජරාවට ඉන්නෙ.හැමදේම පාලකයින්ට කරන්නත් බෑ තමා.ඒත් ක්‍රමවත්ව පිලිවෙලකට දෙයක් මෙහෙයවන්න පාලකයො දක්ශවෙන්න ඕන.මේව දකිද්දි දුකයි අපේ රට ගැන.රට තියන තත්වෙ ගැන.හැම දේම හොදටම තියන රටක් පිලිවෙලක් දියුනුවක් නැතිව තියන විදිය.ජපානෙන් ආදර්ශයක් ගත්තනම් මේ රටත් අද මාර දියුණුවක් ලබල තියෙන්න තිබුන.මොකද ජපානෙ ස්භාවික ආපදාවලින් පස්සෙත් ආයෙ තිබුන විදියටම දවස් ගානකින් ගොඩනගන එකම ඇති අවන්කවම හිතල හැදෙන්න.
අර පොඩ්ඩ හරි ශෝක්නෙ.කෙලිපොඩ්ඩො ටිකනම් මම දැක්කෙ බෝනික්කො ටිකක් වගේ.
මිස්ට අමුතුවෙන් ව්‍යායාම ඕනෙ නෑ,පoතිය කලාම හොදටම ඇති නේද.
හැමදාම වගේ ආදරෙයි මිස්ටත් පවුලෙ හැමෝටමත්.සතුටින් නීරෝගීව ඉන්න හොදේ...❤❤❤❤❤
ඔයාගෙ දිග〜කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි හොඳේ💖💖💖💖💖
ආදරෙන් කියෙව්වා මම🌹
බුදු සරනයි,පරිස්සමින් ඉන්න 🙏🌹🙏
❤❤❤❤
Thank you 💖💖💖💖
Budusaranai 🌹🙏
❤❤❤❤❤
💖💖💖💖බුදු සරනයි🙏🌹
❤❤❤❤❤❤
Thank you so much darling 💖💖💖💖
Budusaranai 🌹🙏