කපුරු මල් කෑවා රෑ කෑමට🇱🇰🇯🇵Eat chrysanthemum flowers🇯🇵|Life in japan🇯🇵🇱🇰|この方法で菊の色綺麗に

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 145

  • @LANKAPERERA40
    @LANKAPERERA40 2 วันที่ผ่านมา +1

    විනාකිරි නෙද දැම්මේ ඔයාගේ කථාව අහන් ඉන්න ආසයි ලස්සනට පැහැදිලි කරනවා .❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  7 ชั่วโมงที่ผ่านมา

      මේ දවස්වල හදිසියේම ලංකාවට ආවා😭
      මේ සතියේ ව්ලොග් දාන්න වෙන්නේ නැහැ,සොරි හොඳේ🙏💖විනාකිරි👌

  • @nayanisaranga5348
    @nayanisaranga5348 5 วันที่ผ่านมา +2

    Harima adaraniyaiii lassanai. godk dewal igena gtta thank you miss ❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา +1

      මගේ වීඩියෝස් බලනවට ගොඩාක් ස්තුතියි හොඳේ💖💖💖💖
      බුදු සරනයි,Sweet dreams 🙏🌸🌹🌸😍

  • @sameeramadushani1417
    @sameeramadushani1417 5 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි..මගේ දුව මිස්ගෙ vlog එකක් එනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න්නවා...අපි දෙන්නා හරිම ආසාවෙන් නිදාගන්න ඇදට ගිහින් vlogඑක බලලා සතුටින් නින්දට යනවා...හරිම ආදරනීයයි..ඔයාලා...❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา

      @@sameeramadushani1417 ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷චූටි දූවත් ආදරෙන් මතක්කලා කියන්න😍😍බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏

  • @wasanamadhushanki7451
    @wasanamadhushanki7451 4 วันที่ผ่านมา +2

    My dream country ❤❤❤❤❤❤ ඔයාලාගේ ඔක්කොම වීඩියෝ මම බලනව❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තුතියි හොඳේ💖💖💖💖💖
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌸🌹🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 5 วันที่ผ่านมา +2

    අනේ අක්කියෝ ඔයාගේ "හඩ"හරිම ලස්සනයී .කපුරු ගැන කියපු විස්තරයට ඔබට ස්තූතියී .මේ රටවල(සයිප්‍රස් ) කපුරු ඕනෙම විශේෂ,දිනයකට පාවිච්ච් කරනවා.(තෑගි දීම සදහා.)ඔයා "විනාකිරි"නේද දැම්මේ කපුරු මල් පාට වෙන්න.ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි නංගෝ💖💖💖💖
      මමත් කපුරු සුවඳට හරිම කැමතියි💖
      ඔයාලත් කපුරු කෑමට ගන්නවද?
      මම දැම්මේ විනාකිරි,ඔයා හරියටම හරි👍👌
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🌹🌸🙏

    • @thusharicfrenando8858
      @thusharicfrenando8858 5 วันที่ผ่านมา

      @rosiinjapan888 මෙහේ කපුරු කෑමට ගන්නේ නෑ.මල් කලබක් ලෙස,තෑගී දෙන්න පාවිච්චි කරන්නේ.

  • @pandorasl5014
    @pandorasl5014 3 วันที่ผ่านมา +1

    Thank you miss. Lassanai. Mama harima asai missge hinawata. Duwatath sher kara. Budusarnai!!!
    Miss ad 3,,4,, yanawa. Ekatanam aasa nane

    • @rosiinjapan888
      @rosiinjapan888  3 วันที่ผ่านมา

      ස්තුතියි හොඳේ❤️❤️❤️❤️
      Ad නම් මට සෙට්ල් කරන්න තේරෙන්නෙ නැහැ,ස්කිප් කරල බලන්න මැනිකෝ👌💕
      බුදු සරනයි🙏🌸🙏

  • @nilanijayathilake689
    @nilanijayathilake689 5 วันที่ผ่านมา +2

    අනේ.....හරිම ලස්සනයි. Vlog. එක. අදත් අලුත්ම කෑම ටිකක්. Roshini special. නේද. ඒනිසා ගොඩාක් රසපාටයි. මෙහෙටනම් චුරුචුරු වැස්ස. ඉවරයක් නැහැ. අපිටනම් කරදරයක් නැහැ. ඒත්..සමහර පැතිවලට ගොඩාක් හානිවෙලා . කිසිදු කරදරයක් නොවේවා කියලා පතමු. හැමෝටම බුදුසරණයි. 🙏🙏🙏💐💐♥️♥️♥️

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි මැනිකෝ💖💖💖💖
      අපිටත් වැස්සයි හුලඟයි,සීතලයි,එලියට බහින්න කම්මැලියි😅
      මේ සැරේ තාම ගංවතුර නැති එක ගැන නම් සතුටුයි💖💖💖💖
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🌹🌸👍

  • @lifewithhavi5745
    @lifewithhavi5745 5 วันที่ผ่านมา +2

    ඔන්න ඉතින් අදත් වීඩියෝ එක දැකපු ගමන්ම බැලුවා... 😍🥰අදත් ගොඩක් ලස්සනයි....💕💕 කෑම ටිකත් ගොඩක් රස පාටයි... ❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      ස්තුතියි හොඳේ💖💖💖💖
      පරිස්සමින් ඉන්න,බුදු සරනයි🙏🌸🌹🌸🙏

  • @pavithradeshani6896
    @pavithradeshani6896 5 วันที่ผ่านมา +2

    ටීචර්ගේ වීඩියෝ බලද්දී හිතට හරිම සතුටක් දැනෙනවා❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තුතියි මැනිකෝ💖💖💖💖💖
      පරිස්සමින් ඉන්න,බුදු සරනයි🙏🌸🌹🌸🙏

  • @DulanjaniNadeesha
    @DulanjaniNadeesha 5 วันที่ผ่านมา +2

    වීඩීයෝ එකක් දානකන් බලාගෙන හිටියේ ❤❤කෑම ගොඩක් රස පාටයි වගේ😊ආදරෙයි හැමෝටම ❤බුදු සරනයි !!!

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      හදල බලන්නකෝ💖💖💖💖💖
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🌹🙏

  • @lalanifaure744
    @lalanifaure744 5 วันที่ผ่านมา +1

    Roshini's Special !!! always welcome. Thank you for the informative vidéo, I learned a lot from your methods. I have never eaten "Chrysanthemum" I will certainly try this, was it lemon juice that you added to the flowers after boiling ? Out of scrap you make such tasty meals! clever enough you did sing a beautiful song to end your vidéo !!! greart, good for the Winter days... by the way Tomoko is back from Taiwan with plenty of gifts!!!

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      What I put in the chrysanthemum was vinegar.💖💖💖💖
      Thank you as always ♪ Tomo returned safely ♪ Thank you so much again 🌸🌹🌸🙏

    • @lalanifaure744
      @lalanifaure744 5 วันที่ผ่านมา +1

      @@rosiinjapan888 Thank you for the promptness and the news from Tomoko! Stay safe until next time!

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      @lalanifaure744 😍😍😍💖💖💖

  • @NirupaFernando-w8j
    @NirupaFernando-w8j 5 วันที่ผ่านมา +1

    Hari lassanayi ane.kapuru mal walata demme dehi da..Hari asawen beluws lassana katandarayakut kiyala Dunna stutiyi...
    Oyalata snow karanne Nedda tawama.satutim Inna afareyi❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา +1

      අපිට හිම වැටෙන්නේ ලබන මාසෙ💖💖💖
      ක්‍රිසිමස් නම් බැලූබැලූ අත සුදු පාටයි😍
      මම හිම වැටුනම පෙන්වන්නම්කෝ👍💖💖💖
      මම කපුරු මල් වලට දැම්මේ විනාකිරි👌
      💖💖බුදු සරනයි🙏🌸🌹🌸🙏

  • @priyanthiathukorala286
    @priyanthiathukorala286 4 วันที่ผ่านมา +1

    කපුරු mal වලට damme vinakire da
    Song aka ලස්සනයි ♥️♥️♥️

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา

      හරියටම හරි,විනාකිරි💖💖💖💖💖
      බුදු සරනයි🙏🌸🌹🙏

  • @user-ph1nc4fl7m
    @user-ph1nc4fl7m 4 วันที่ผ่านมา +1

    misga vidiyo godk lasssssniiiiii🥰🥰 mis kapurumal pata karnna damma vinakirida🤔 budusarnai mis hamotama❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา

      ඔයා හරියටම හරි👍👌මම දැමිමේ විනාකිරි💖💖💖💖💖වීඩියෝ එක බැලුවට ඔයාට ගොඩාක් ස්තුතියි🙏😍😍
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌹🌸🙏

    • @user-ph1nc4fl7m
      @user-ph1nc4fl7m 4 วันที่ผ่านมา +1

      @@rosiinjapan888 Thanks mis🙏🤗🤗

  • @nicelife-iv2xs
    @nicelife-iv2xs 5 วันที่ผ่านมา +1

    Niyamai🥰🥰🥰

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา

      Thank you so much 💖💖💖💖💖💖💖

  • @lakshianthony8192
    @lakshianthony8192 5 วันที่ผ่านมา +1

    Ada kema eka niyamai kema tika nan anti hadanewa aniwaryanme jivithe godak dawel kiyala danewa wage kema hadaneth purudu wenawe thank anti jesu pihitai.❤❤❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      ඔයාට ගොඩාක් ස්තුතියි හොඳේ💖💖💖💖
      ආදරෙයි මැනිකෝ මට දෙන ආදරයට😍😍😍😍බුදු සරනයි🌸🙏🌸

  • @MaduMadu-tj4kk
    @MaduMadu-tj4kk 3 วันที่ผ่านมา +1

    Iassanai❤❤❤ video eka akka❤❤❤ jasu pihitai

    • @rosiinjapan888
      @rosiinjapan888  3 วันที่ผ่านมา

      Thank you so much 💖💖💖💖💖
      Budusaranai 🌸🌸🙏

  • @nishamaliedmon250
    @nishamaliedmon250 5 วันที่ผ่านมา +1

    හැමදාම වගේ මිස්ගෙ වීඩියෝ බැලුවම හිත නිදහස්වෙනව,මමත් ඔයාල එක්කම ඒ නිදහස ආදරේ සැහැලුව විදිනව කියල දැනෙනව,
    හැමදාම මේ වගේ ආදරෙන්,සතුටින්,සැහැල්ලුවෙන් නීරෝගීව ඉන්න සේරමල හොදේ
    බුදු සරණයි ....❤❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา +1

      ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි💖💖💖💖💖බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🇯🇵🙏

  • @sigithiweera9868
    @sigithiweera9868 5 วันที่ผ่านมา +1

    Nice video.Miso gedaradi hadana hati video ekak karanna puluwanda? Thank you ❤

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา

      Thank you so much 💖💖💖💖💖
      Budusaranai 🙏🌸🌹🌸🙏

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 3 วันที่ผ่านมา +1

    හැමදාම මේ වගේ කෑම වීඩියෝ දාන්නකෝ අනේ❤

    • @rosiinjapan888
      @rosiinjapan888  3 วันที่ผ่านมา

      ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷🩷හෙට ආයෙත් කෑම ටිකක් අරන් එන්නම් ,පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏

  • @mptsankalpani2109
    @mptsankalpani2109 5 วันที่ผ่านมา +1

    Akkage hama vedio ekkama harima lassanaii.Ewagema harima pahsdeliwa wistara karanawa...Suba dawasakk wewa..❤🎉😊

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา +1

      ඔයාට ගොඩෙක් ස්තුතියි හොඳේ💖💖💖💖💖බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🇯🇵🌸🇯🇵

  • @RoshaniMaheshi-x8l
    @RoshaniMaheshi-x8l 5 วันที่ผ่านมา +2

    වීඩියෝ ekak dapu gaman balana mama 🤩 parissamin inna oyala hamoma ❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา +1

      ඔයාට ගොඩක් ස්තුතියි හොඳේ💖💖💖💖💖
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌸🙏

  • @LifeWithBrightness-tj9hf
    @LifeWithBrightness-tj9hf 5 วันที่ผ่านมา +1

    Harima lassanai 🎉🎉🎉🎉🎉❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา

      ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි පැටියෝ🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 5 วันที่ผ่านมา +1

    සිංදුව ලස්සනයි
    ඔයාලා හැමෝගෙම දිවි වාසනා වේවා.....!!!

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      ඔයාටත් එසේම වේවා💖💖💖💖
      බුදු සරනයි🙏🌸🌹🙏

  • @NilminiP-l1v
    @NilminiP-l1v 5 วันที่ผ่านมา +1

    Lassanata sing karanawa🎉

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි හොඳේ💖💖💖💖
      බුදු සරනයි🙏🌸🌹🌸🙏

  • @ThusithaKumara-k3s
    @ThusithaKumara-k3s 2 วันที่ผ่านมา +1

    අපි ඔයාලා ට ගොඩක් ආදරේ නැන්දා ගේ වීඩියෝ බැලුවහම හිත නිවෙනවා නැන්දා ගේ ඒ වදන් හරි ආදරණීයයි අපි හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා බුදුසරණයි,දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  7 ชั่วโมงที่ผ่านมา

      මේ දවස්වල හදිසියේම ලංකාවට ආවා😭
      මේ සතියේ ව්ලොග් දාන්න වෙන්නේ නැහැ,සොරි හොඳේ🙏💖

    • @ThusithaKumara-k3s
      @ThusithaKumara-k3s 7 ชั่วโมงที่ผ่านมา

      @@rosiinjapan888 කමක්නැහැ, නැන්දේ අපි ඔයාලට ආදරෙයි නේ 😊 පරිස්සමින්

  • @urgwijebandara
    @urgwijebandara 5 วันที่ผ่านมา +1

    නියමයි අනේ සින්දුවකුත් ඇහුවා අදත් vedio එක බැලුවා කෑම ටිකනම් නියමයි කපුරුවලට දැම්මෙ විනාකිරි වෙන්නඕනෙ හැමොම ආදරයෙන් මතක්කරා දලදා සමිදු පිහිටයි😊

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      පස්සෙ උත්තරේ කියන්නම් හොඳේ💖💖💖
      තාම ඔයා විතරයි ඒ ගැන කමෙන්ට් කලේ😅
      හැමදාම බලනවට ගොඩාක් ස්තුතියි 😍😍😍😍😍😍😍බුදු සරනයි🙏🌸🙏

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      හරියටම හරි💖💖විනාකිරි💖💖💖

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      හරියටම හරි,විනාකිරි💖💖💖💖

  • @PiyumiSenadeera-uj5ju
    @PiyumiSenadeera-uj5ju 5 วันที่ผ่านมา +1

    Sinduwa lassanai ❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      ස්තුතියි ඔයාට ගොඩක්😍😍😍💖💖💖💖💖💖බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🌸🙏

  • @ishanchathuranga658
    @ishanchathuranga658 4 วันที่ผ่านมา +1

    Nandige name therum wagemai nandith.. hindu walin roshini kiynne brightness ekt.. ❤ budu saranai mage nandiyo... parissamta inn...

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา

      ඔයා හින්දිත් දන්නවද පැටියෝ😍😍😍😍
      ආදරෙයි ගොඩක් හොඳේ💖💖💖💖💖
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌸🌹🙏

    • @ishanchathuranga658
      @ishanchathuranga658 4 วันที่ผ่านมา

      @rosiinjapan888 anee na nandiyo podi podi wachn tikk dnnwa.. eka eka ratwal wala basha podda podda dnnwa mm asai godak basha mathk thiygnn wachane deka hari..

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา

      @ishanchathuranga658 එහෙනම් ඔයාට ජපනුත් පුලුවන් ඇති නේද😍මගේ වීඩියෝවල මම ජපන් වචන කියලදෙනවනේ💖💖💖💖😍

    • @ishanchathuranga658
      @ishanchathuranga658 4 วันที่ผ่านมา

      @@rosiinjapan888 ow nandiyo mm e hama ekkm mathk thiyagnnwa.. godkm kema jathi wala nam.. amathk unoth mm aye video eka blnwa.. mm fiverr eke wadk karnwa e hinda godak ratawal wala kattiya ekk katha karnwa.. ethakot mm eyalge bashwal tika tika mm hoyl purudu wenwa..

  • @harshasubodhani-if2hu
    @harshasubodhani-if2hu 4 วันที่ผ่านมา +1

    Parakku una vedio eka banana🥹🥹adareiiiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි හොඳේ💖💖💖💖💖
      බුදු සරනයි🙏🌸🌹👍

  • @chithiradewsith714
    @chithiradewsith714 4 วันที่ผ่านมา +1

    Video එක හරි ම ලස්සනයි අක්කා ❤️ වෙනස්ම කෑම ටිකක් ,කන්නත් ආසයි. මොමෝ නැතුව පාලුවෙන් හිටියේ ,ඒත් අන්තිමට දැක්කනෙ. තොමෝගෙ trip එක හොදයි ද? බුදු සරණයි .

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา +1

      @@chithiradewsith714 ස්තුතියි නංගෝ💖💖💖💖තොමෝගෙ ට්‍රිප් එකත් වැස්ස නිසා එච්චර හොඳ නැති පාටයි🥲
      මේ දවස්වල හැම රටේම වැස්ස💦
      පරිස්සමින් ඉන්න,බුදු සරනයි🙏🌸🌹🌸🙏

  • @malkanthividanage5331
    @malkanthividanage5331 5 วันที่ผ่านมา +1

    හැමදාම වගේ අදත් හරිම ලස්සනයි අක්කා Vedio එක ඔයාගෙ වගාවන් තවමත් ෂෝක් එකට තියෙනව නේද. කපුරු මල් ගැන කියු දේවල් ගොඩක් වටිනවා.. මම හිතුවා අක්කා කපුරු මල් වලට දැම්මේ sake ද? නැත්නම් හරි උත්තරේ කියන්න හොඳේ. ඔයාට ලස්සන ට sing කරන්න පුළුවන් නේද. Thank you අක්කා හැම දේටම ඔයා ඇතුළු මුලු Family එකටම සතුටින් ආදරෙන් සමඟියෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai 💖💖💖💖🎉🎉🎉💕💕💕💕💕

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      Thank you for your kind words 💖💖💖💖💖මම කපුරු මල්වලට දැම්මේ විනාකිරි😍👌හරිම ලස්සන පාටක් එනවා නංගෝ😍😍
      ඔයාටත් පවුලේ හැමදෙනාටමත් බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🌹🌸🙏

    • @malkanthividanage5331
      @malkanthividanage5331 5 วันที่ผ่านมา

      Thank you akka 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @RandikaLakmali-d1p
    @RandikaLakmali-d1p 5 วันที่ผ่านมา +1

    Akki kohomda oyalata..Ada momo na ne...ada vidio eka harima lassanay..❤❤❤❤ akkeee t.c

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา +1

      මොමෝ ඉන්නවා අන්තිම ටිකේ,බලන්නකෝ💖💖💖💖💖බුදු සරනයි🙏🌸🌹🌸🙏

  • @dilantharajapaksha1786
    @dilantharajapaksha1786 5 วันที่ผ่านมา +1

    Very nice ❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      Thank you 💖💖💖💖💖💖
      Budusaranai 🌸🙏🌸

  • @ParamiSooriyabandara
    @ParamiSooriyabandara 5 วันที่ผ่านมา +1

    Roshini's special hodeee ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ i like that ward

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      මමත් ඔයාට ගොඩක් ආදරෙයි හොඳේ💖💖💖💖💖බුදු සරනයි🌸🌹🌸🙏

  • @AnushaShalika-wc9oi
    @AnushaShalika-wc9oi 5 วันที่ผ่านมา +1

    Beautiful ❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      Thank you 💖💖💖💖💖
      Budusaranai 🌸🌹🌸🙏

  • @anomakumari3685
    @anomakumari3685 4 วันที่ผ่านมา +1

    කපුරැ වලට දැමිමෙ දෙහි නැතිනම් විනාකිරි.තෑගි ඔනෙ හොදෙ.😂ඔයා ගෙන් මම ගොඩක් දේවල් ඉගන ගත්තා .from Anoma .Mie prefecture.❤️

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา

      ඔයා හරියට හරි👍👌මම දැම්මේ විනාකිරි👌
      ආදරෙයි ගොඩක් හොඳේ💖💖💖💖💖බුදු සරනයි🙏🌸🌹🙏

  • @SumedhaferendoSumedha
    @SumedhaferendoSumedha 5 วันที่ผ่านมา +1

    3 weni comments aka magen.sense.

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      Thank you so much 💖💖💖💖💖
      Budusaranai 🙏🌸🙏

  • @nsilva2258
    @nsilva2258 4 วันที่ผ่านมา +1

    Did you add lemon or vinegar to Chrysanthemums? Love your videos.

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา

      It was a big hit , vinegar. Thank you for always watching.💖💖💖💖💖

  • @niroshabandara3971
    @niroshabandara3971 5 วันที่ผ่านมา +1

    Kapuru male kathawa harima lassanai..♥️♥️
    kapuru walata damme dehi yushada? 😊
    Kapuru mal walin mint rasak wageda enne??? 🤔🤔
    Video eka adath lassanai.. ❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา +1

      ඔන්න මම මුලින්ම උත්තරේ කියන්නේ ඔයාට💖💖💖💖මම දැම්මේ විනාකිරි👌👍
      කපුරු මල් යාන්තම් පැනිරසයි🌸
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🌹🌸🙏

    • @niroshabandara3971
      @niroshabandara3971 3 วันที่ผ่านมา +1

      @rosiinjapan888 thank you.. ♥️♥️ oyath parissamin inna. Budu saranai.. ♥️♥️

  • @GarumuniNipunadeSilva
    @GarumuniNipunadeSilva 4 วันที่ผ่านมา +1

    Nanda ❤

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา

      😍😍😍😍😍
      බුදු සරනයි🙏🌸🌹🙏

  • @ChamodiUthpala-v3s
    @ChamodiUthpala-v3s 4 วันที่ผ่านมา

    Aunty comment nodemmata hematoma balanawa❤❤❤adarei

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา +1

      ස්තුතියි හොඳේ💖💖💖💖💖💖
      බුදු සරනයි🙏🌸🙏

  • @vlog-pc5mt
    @vlog-pc5mt 5 วันที่ผ่านมา +4

    Harima lassanai vlog eka ❤❤❤ ko ada momo 😅

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา +1

      මොමෝ ,අන්තිමට ඉන්නවා💖💖💖💖💖
      බුදු සරනයි🙏🌸🌹🌸🙏

    • @vlog-pc5mt
      @vlog-pc5mt 5 วันที่ผ่านมา +1

      Ara behetha mokadda😢😢😢

  • @AngelaVansanden
    @AngelaVansanden 5 วันที่ผ่านมา +1

    අනේ ඇන්ටිගෙ vedios shook ❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      Thank you so much 💖💖💖💖💖💖
      Budusaranai 🙏🌸🌹🙏

  • @subhaniindrarathna
    @subhaniindrarathna 5 วันที่ผ่านมา +1

    අද නම් බලනවා video එක upload කරපු ගමන්

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา +1

      Thank you 💖💖💖💖
      සිංදුවකුත් තියෙනවා,අහන්න හොඳේ😅🌸

  • @chayamu295
    @chayamu295 วันที่ผ่านมา +1

    Ayi momoge videos natte

    • @rosiinjapan888
      @rosiinjapan888  8 ชั่วโมงที่ผ่านมา

      මේ දවස්වල හදිසියේම ලංකාවට ආවා😭
      මේ සතියේ ව්ලොග් දාන්න වෙන්නේ නැහැ,සොරි හොඳේ🙏💖

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu 5 วันที่ผ่านมา +1

    Thank you ❤❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      Thank you 💖💖💖💖💖
      බුදු සරනයි🙏🌸🌹🌸🙏

  • @DineshaRandeny-pu7eo
    @DineshaRandeny-pu7eo 5 วันที่ผ่านมา +1

    කපුරු මල් වලට ඔයා ලස්සන පාටක් එන්න දැම්මේ apple cider විනාකිරි වෙන්න ඔනී😊❤....japan වල සකුරා මල් වලටත් ලුනු දාලා වේලලා කනවා නේද ??? අදත් හරිම ලස්සනයි vedio එක ....❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      තව චුට්ටක් කමෙන්ට්ස් බලලා උත්තරේ කියන්නම් හොඳේ💖💖💖💖😍
      මෙයාල මල් ගොඩක් කනවානේ 🌸මේ විදිහට තම්බලා,ලුනු දාලා වගේම බැදලත් කනවා😍😍
      බුදු සරනයි🌸🇱🇰🙏🌸

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      මම දැම්මේ විනාකිරි තමයි,ඔයා හරියටම හරි😍💖💖💖

  • @ManjulaPrabashini-f4c
    @ManjulaPrabashini-f4c 5 วันที่ผ่านมา +1

    ඔයා දැම්මේ දෙහි....❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      චුට්යක් ඉන්න හොඳේ💖💖💖💖
      පස්සෙ උත්තරේ කියන්නම් 😍😍බුදු සරනයි🌸🙏🌸

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา +1

      මම දැම්මේ විනාකිරි💖💖💖💖

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      මම දැම්මේ විනාකිරි 💖💖💖💖💖

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 5 วันที่ผ่านมา +1

    Husband ගෙ handa nam ahenne na.apitanam viysli deshagunayata strawberry 🍓 hadenne na.seetha deshagunaya vaga karanna hondai.❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      ගොඩක්ම සීතලත් හරියන්නෙ නැහැ.මමත් තව ටික දවසකින් ගේ ඇතැලට ගන්නවා😅
      ස්තුතියි ඔයාට 💖💖💖💖💖💖
      බුදු සරනයි🙏🌸🌹🌸🙏

  • @buddhikajayamini5894
    @buddhikajayamini5894 5 วันที่ผ่านมา +1

    Rosini aunty .... dehi neda danme.....

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      දෙහි නෙවෙයි,විනාකිරි පැටියෝ💖💖💖💖
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🌹🌸🙏

  • @preemafernando4831
    @preemafernando4831 4 วันที่ผ่านมา +1

    කපුරු මලේ අසුබවාදි
    පැත්තට වඩා
    ගුනාත්මක බව වටිනවා නේද ?
    එක එක රටවල
    ඒ ඒ රටට ආවේණික
    සිරිත් විරිත් .
    ජපානය ට කපුරු මල
    මූසල යි ඔබ කීවට
    මලක් දැක්කහම
    හිතට දැනෙන
    සතුට...අර ඔබ කී
    වචනය වගේ නෙවෙයි නේ.....

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา

      මම කිව්වේ ජපානයේ පිලිගනීම💖💖
      වවුලගෙ ගෙදරට ගියහම එල්ලිලා ඉන්න ඕනෙ කියල කියමනක් තියෙනවනේ😅
      එහෙම නොකලොත් අපි මුකුත් නොදන්න මෝඩයෝ විදිහට එයාල සලකනවා💦
      බුදු සරනයි 💖💖💖

  • @thamararupasinghe5633
    @thamararupasinghe5633 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      Thank you so much 💖💖💖💖💖
      Budusaranai 🙏🌸🙏

  • @Hansimafarnando
    @Hansimafarnando 5 วันที่ผ่านมา +1

    Nanda komarika nidana kabate thiya gaththata kamak nadda?

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      කෝමාරිකා කියන්නේ රෑට co2 උරාගෙන ඔක්සිජන් පිටකරන ශාකයක්💖💖💖ඒ නිසා රෑට අපි පිටකරනco2 උරාගෙන කාමරය පිරිසිදු කරලා දෙනවා👍
      හැමදාම කාමරවල තියන්න හොඳයි💖💖
      බුදු සරනයි🙏🌸🙏

  • @RajiSampath-l5z
    @RajiSampath-l5z 5 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉😊😊😊😊❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      Thank you 💖💖💖බුදු සරනයි🙏🌸🙏

  • @priyadarshanirathnayaka21
    @priyadarshanirathnayaka21 5 วันที่ผ่านมา +1

    ❤🎉🎉🎉❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      💖💖💖💖💖💖💖💖

  • @nandikasampath8367
    @nandikasampath8367 5 วันที่ผ่านมา +1

    ඔයා දැන් මේ දෙහි ඔයා දැම්මේ දෙහි ඔයා දැම්මෙ දෙහි

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      පස්සෙ කියන්නම් හොඳේ,චුට්ටක් ඉන්න💖💖💖💖💖බුදු සරනයි🙏🌸🙏

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      මම දැම්මේ විනාකිරි💖💖💖💖

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      මම දැම්මේ විනාකිරි💖💖💖💖

  • @fishpeoplekottawa5773
    @fishpeoplekottawa5773 4 วันที่ผ่านมา +1

    Vinakiri

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา

      හරියටම හරි🎉🎉🎉🎉🎉
      ස්තුතියි ඔයාට💖💖💖බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 4 วันที่ผ่านมา +1

    Vinegar

    • @rosiinjapan888
      @rosiinjapan888  4 วันที่ผ่านมา

      හරියටම හරි👍👍👍💖💖💖💖💖
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🌹🙏

  • @preemafernando4831
    @preemafernando4831 5 วันที่ผ่านมา +2

    තක්කාලි නම් යාහමින් කිව්වා ට බාගෙනෙ දැම්මෙ.

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      ඒක ලොකු ගෙඩියක් ලමයෝ💖💖💖💖💖
      බුදු සරනයි🙏🌸🌹🌸🙏

  • @SriWedagedara
    @SriWedagedara 5 วันที่ผ่านมา +1

    මමනම් හිතන්නේ නැන්දා දැම්මේ විනාකිරි නැත්නම් සකේ වෙන්න ඔනි

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      හරියටම හරි,මම දැම්මේ විනාකිරි💖💖💖💖💖බුදු සරනයි🇱🇰🌸🙏

  • @CPPremathilaka
    @CPPremathilaka 2 วันที่ผ่านมา

    Oya dukin lankawata amwa kiwama harima dukai ane karadarayak wannanm epa

  • @sharmaperera4275
    @sharmaperera4275 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 วันที่ผ่านมา

      Thank you so much 💖💖💖💖
      Budusaranai 🌸🙏🌸

  • @Hesandu10
    @Hesandu10 15 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  8 ชั่วโมงที่ผ่านมา

      මේ දවස්වල හදිසියේම ලංකාවට ආවා😭
      මේ සතියේ ව්ලොග් දාන්න වෙන්නේ නැහැ,සොරි හොඳේ🙏💖