ලංකාවට යන්න කලින් මහ වැසි දවස🇯🇵🇱🇰Cooking in the storm 🇯🇵|Life in japan 🇯🇵|私が嫌いな雨の日

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 52

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 8 ชั่วโมงที่ผ่านมา +4

    අනේ අක්කියෝ ඔයාට ලස්සන කටහඩක් තියෙනවා❤.දරු පැටව් සහ හස්බන්ඩ් එක්ක ගෙවන ඔබේ ආදරනීය පුංචි කැදැල්ලට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී ❤❤❤❤❤.

    • @rosiinjapan888
      @rosiinjapan888  7 ชั่วโมงที่ผ่านมา +1

      ගොඩාක් ස්තුතියි නංගෝ💖💖💖💖💖
      ඔයාටත් පවුලේ හැම දෙනාටමත් බුදු සරනයි🙏🌸🙏

  • @lakshianthony8192
    @lakshianthony8192 3 ชั่วโมงที่ผ่านมา

    Athatame video eka niyamei akkiyo hithuweta wada dayak igana getha sathutui.jesu pihitai. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilminichampionsloku8851
    @nilminichampionsloku8851 7 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි ඔයාලා හැමදෙනාටම බුදුසරනයි පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏

    • @rosiinjapan888
      @rosiinjapan888  7 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි හොඳේ💖💖💖💖
      ඔයාටත් බුදු සරනයි මැනිකෝ🌸🙏🌸

  • @nilanijayathilake689
    @nilanijayathilake689 8 ชั่วโมงที่ผ่านมา +1

    වීඩියෝව ලස්සනයි . කෑමත් රසඇති කියලා හිතෙනවා. බුදුසරණයි හැමෝටම . 🙏🙏♥️🥰

    • @rosiinjapan888
      @rosiinjapan888  7 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මැනිකෝ💖💖💖බුදු සරනයි ඔයාගෙ මුලු පවුලටම🙏🌸🙏

  • @HansaniLiyanagunawardana
    @HansaniLiyanagunawardana 4 ชั่วโมงที่ผ่านมา

    ❤අනෙ අක්කෙ සිංදුව ලස්සන ට කියුවා ඔයා❤

  • @DulanjaniNadeesha
    @DulanjaniNadeesha 7 ชั่วโมงที่ผ่านมา +1

    වීඩීයෝ නැති නිසා දුකින් හිටියේ .ඔයාව දැක්කත් සතුටුයි❤පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ..බුදු සරනයි පවුලේ හැමෝටම ❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  7 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි හොඳේ💖💖💖💖
      ඔයත් පරිස්සමින් ඉන්න මැනිකෝ,බුදු සරනයි🙏🌸🙏

    • @gayaniudawatte9218
      @gayaniudawatte9218 5 ชั่วโมงที่ผ่านมา

      I hope everything goes well waiting for your lovely vlogs

    • @rosiinjapan888
      @rosiinjapan888  5 ชั่วโมงที่ผ่านมา

      @@gayaniudawatte9218 Thank you for your lovely comment 💖💖💖💕
      Budusaranai 🙏🌸🙏

  • @ManelManike-vg9oh
    @ManelManike-vg9oh 9 ชั่วโมงที่ผ่านมา +1

    Mat oyaga vidiyo balanawa akke oyalata budu sarani

    • @rosiinjapan888
      @rosiinjapan888  9 ชั่วโมงที่ผ่านมา

      ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏

  • @malkanthividanage5331
    @malkanthividanage5331 8 ชั่วโมงที่ผ่านมา +1

    Vedio එක හරිම ලස්සනයි අක්කා. ඔයාගෙ න් japanes Language එක ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. Thank you. බත ල recepie එක ෂෝක් ඇති. දෙල් fry කරල සීනි දාල වගේ නේද අක්කා. හදල බලන්න ඕන.. Thank you හැම දේටම ප්‍රාර්ථනා කරනවා ඔයාලට සතුටින් ආදරෙන් සමඟියෙන් ඉන්න ලැබේවා කියලා budusaranai 💞💞💞💞💞🎉🎉🎉🎉🎉💗💗💗💗

    • @rosiinjapan888
      @rosiinjapan888  8 ชั่วโมงที่ผ่านมา

      @@malkanthividanage5331 හැමදාම ලස්සන කමෙන්ට්ස් දෙනවට ගොඩක් ස්තුතියි 💖💖💖💖බුදු සරනයි,පරිස්සමින් ඉන්න මැනිකෝ🙏🌸🙏

  • @lalanifaure744
    @lalanifaure744 5 ชั่วโมงที่ผ่านมา

    Roshini Sensei Bonjour!! here also it has been raining for the last two weeks with gusty winds.We stay in and try to keep ourselves occupied.No sun shine ! it is rather depressing.Satoru has turned to be a handsome "young jeune homme" I hope this rain will stop !! take care until next time..I will try your sweet potatoes recipe and let you know the results.Thank you.

    • @rosiinjapan888
      @rosiinjapan888  5 ชั่วโมงที่ผ่านมา

      Thank you for your nice comment💖💖💖💖Take care and Budusaranai 🙏🌸🙏

    • @lalanifaure744
      @lalanifaure744 4 ชั่วโมงที่ผ่านมา

      @@rosiinjapan888 You have been to Srilanka recently ? or did I misunderstood some explanation ??

  • @subhaniindrarathna
    @subhaniindrarathna 9 ชั่วโมงที่ผ่านมา +1

    අද නම් මුලදිම එකතු උනා.❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  9 ชั่วโมงที่ผ่านมา

      Thank you so much ❤️❤️❤️
      බුදු සරනයි❤️🙏❤️

  • @SumedhaferendoSumedha
    @SumedhaferendoSumedha 9 ชั่วโมงที่ผ่านมา +1

    Sense dakimathe sathutui......adarei oyala hamotam❤❤❤❤❤teruwan sarani.....mama madu

    • @rosiinjapan888
      @rosiinjapan888  9 ชั่วโมงที่ผ่านมา

      ඔයාටත් තෙරුවන් සරනයි මැනිකෝ💖💖💖💖💖

  • @TiliniTila
    @TiliniTila 9 ชั่วโมงที่ผ่านมา +1

    ඔන්න බලන ගමන් හොඳේ

    • @rosiinjapan888
      @rosiinjapan888  9 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 💖💖💖💖

  • @ChamodiUthpala-v3s
    @ChamodiUthpala-v3s 8 ชั่วโมงที่ผ่านมา +1

    Video ekak genakan balan hitiye aunty ❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  7 ชั่วโมงที่ผ่านมา

      @@ChamodiUthpala-v3s ස්තුතියි හොඳේ💖💖💖බුදු සරනයි🙏🌸🙏

  • @neetamohan3958
    @neetamohan3958 5 ชั่วโมงที่ผ่านมา +1

    Christmas cake hadana vidiha karannako ❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 ชั่วโมงที่ผ่านมา

      ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏

  • @ShaniJayama2015
    @ShaniJayama2015 9 ชั่วโมงที่ผ่านมา

    ටීචර්ගේ කටහඩ මට මගේ අම්ම වගේ දැනෙනවා.ඒ තරම් ලොකු බැදීමක් දැනෙනවා.හැමෝම සතුටින් ඉන්න.බුදු සරණයි!❤

    • @rosiinjapan888
      @rosiinjapan888  9 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි මැනිකෝ මමත් ඔයාට මගේ දරුවන්ට වගේම💖💖💖
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌸🙏

  • @dilaniedirisooriya5833
    @dilaniedirisooriya5833 7 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාගෙ ඔය වටෙන් ඇහෙන මියුසික් එකනම් එපා වෙනව අනේ..
    ඔයාගෙ වැඩනම් මරු.
    මං හරි ආසාවෙන් බලනවා..
    ❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  7 ชั่วโมงที่ผ่านมา +1

      ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි පැටියෝ🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏

    • @dilaniedirisooriya5833
      @dilaniedirisooriya5833 7 ชั่วโมงที่ผ่านมา +1

      @rosiinjapan888
      බුදු සරනයි.....!!
      ❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  7 ชั่วโมงที่ผ่านมา +1

      💖💖💖💖💖

  • @dinushawalikatiya8863
    @dinushawalikatiya8863 9 ชั่วโมงที่ผ่านมา +1

    Adarei♥️♥️♥️🎊❤️‍🩹 budusaranay,

    • @rosiinjapan888
      @rosiinjapan888  9 ชั่วโมงที่ผ่านมา

      Thank you 💖💖💖💖
      Budusaranai 🙏🌸🙏

  • @urgwijebandara
    @urgwijebandara 9 ชั่วโมงที่ผ่านมา +1

    ඔන්න බලනගමන්

    • @rosiinjapan888
      @rosiinjapan888  9 ชั่วโมงที่ผ่านมา

      Thank you 💖💖💖
      බුදු සරනයි🙏🌸🙏

  • @GarumuniNipunadeSilva
    @GarumuniNipunadeSilva 7 ชั่วโมงที่ผ่านมา +1

    Nande moko vedio parakku.busy da

    • @rosiinjapan888
      @rosiinjapan888  7 ชั่วโมงที่ผ่านมา

      මට ලොකූ කරදරයක් වුනා පැටියෝ😭ඒ ගැන ඊලඟ වීඩියෝ එකෙන් කියන්නම් හොඳේ💖💖💖💖💖

    • @GarumuniNipunadeSilva
      @GarumuniNipunadeSilva 7 ชั่วโมงที่ผ่านมา +1

      @ hari nande parissaming .budu saranai

    • @rosiinjapan888
      @rosiinjapan888  7 ชั่วโมงที่ผ่านมา

      @GarumuniNipunadeSilva 💖💖💖

  • @chethanakalpani
    @chethanakalpani 9 ชั่วโมงที่ผ่านมา +1

    ❤️❤️

    • @rosiinjapan888
      @rosiinjapan888  8 ชั่วโมงที่ผ่านมา

      💖💖💖💖💖
      Budusaranai 🙏🌸🙏

  • @SureshWeerathunga
    @SureshWeerathunga 9 ชั่วโมงที่ผ่านมา

    කියන දේවල් ඇහෙන්නේ නෑ මේ ටෝන් එකට

    • @rosiinjapan888
      @rosiinjapan888  9 ชั่วโมงที่ผ่านมา

      🙏💖💖💖💖💖
      බුදු සරනයි🙏🌸🙏

  • @ChandiSamarapperuma
    @ChandiSamarapperuma 9 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  9 ชั่วโมงที่ผ่านมา

      💖💖💖💖
      බුදු සරනයි🙏🌸🙏

  • @DineshaPriyadarshani-xp6ru
    @DineshaPriyadarshani-xp6ru 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  5 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 💖💖💖💖💖
      බුදු සරනයි🙏🌸🙏

  • @harshasubodhani-if2hu
    @harshasubodhani-if2hu 48 นาทีที่ผ่านมา

    ❤❤❤❤