අන්තිම දවස🇯🇵🇱🇰එයාට හදපු නොප්පෙ🇯🇵💖Last day sushi party 🇯🇵大晦日の夜|Life in Japan 🇯🇵🇱🇰|
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- මේ සැරේ අපිට අවුරුදු නැහැ😢💖💖
කලින් දාපු සුෂි ව්ලොග් එක
• නිගිරි,තෙමකි,මකිsushi ...
/ roshini.rms
www.instagram....
#viralvideo
#vlog
#rosiinjapan
#life wasinjapan
#srilankはaninjapan
#japanesefood
#japanvlog
#spicyfood
#sinhalavlogs
මේ අක්කලා දෙන්නා අර පොඩි කොල්ලට පාඩුවේ කන්න දෙන්නෙ නැති හැටි😂😂😂❤❤❤❤ ආදරෙයි❤❤❤
ඔව් ඔව්,ඒ දෙන්නගෙ බයිට් එක😆💖💖💖💖
නැන්දේ ඔයාටයි ගෙදර හැමෝටමයි සුබම සුබ නව වසරක් වේවා.නැන්දගේ හිනාව හරිම ලස්සනයි.ඒක අවංක හිනාවක්
ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා 💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
ලස්සන වීඩියෝ එකක්. සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත්.
💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
Vidio eka ආසාවෙන් බැලුවාකෑම හදන ඒවාටනම් හරිම ආසයි අරිගතො ගොසයිමස් ඔයාලා හැමොටම සුභම සුභ අලුත් අවුරුද්වක් වේවා🙏🌹
🙏💖💖💖💖
අද vlog එක හරිම ලස්සනයි අක්කා. Snow වැටිලා තියෙන නිසා හරිම ලස්සනයි. අපට ඒ experience එක නැහැනේ. ඒ නිසා හරිම ආසයි බලන්න. රෝස ගස් වල හිම වැටිලා තියෙන හැටි හරිම ලස්සනයි. Dinner table එක perfect. Thank you අක්කා හැම දෙයක්ම share කරනවාට. ප්‍රාර්ථනා කරනවා මුළු Family එකටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. Budusaranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💞💞💞💞💞✨✨✨✨✨
ස්තුතියි ගොඩාක් හොඳේ💖💖💖💖
බුදු සරනයි🙏🌹🙏
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ ඔයාට සහ පවුලේ සියලුම දෙනාට.ඔයා ගොඩාක් ලකී.ඔයාට වාසනාවන්ත දරු පැටව් තිදෙනෙක් සහ හස්බන්ඩ් කෙනෙක් ලැබී ඇත.වාසනාවන් ❤❤.හරිම ලස්සනයී අද වීඩියෝ එක.බුදු සරනයී.
💖💖💖💖බුදු සරනයි🙏🌸🙏
Roshini Sensei ..Thank you for this 31st night meal with your family. NIce to hear your lively voice again on line and I hope you will continue every thing as before, .The garden behind your house is very beautiful with snow, I imagine the long Winter in Niigata. All the very best for your family and your for many many years to come.
💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
Oyata husband meet une kohomada oya japan awe ai ...a wage dewal danaganna asai...budu saranai..❤❤❤❤❤❤
දාන්නම් හොඳේ💖💖💖💖
බුදු සරනයි🙏🌹🙏
ඔබට සහ පව්ලේ සියලුදෙනාටම සුභ නව වසරක් වේවා.
ඔබටත් එසේම වේවා💖💖💖💖
අදනම් හරිම වටිනා වීඩියෝවක්. දැන්නම් අලුත් අවුරුද්ද .ගෙදර හැමෝටම නිදුක් නීරෝගිමත් ලස්සන නවවසරක් වේවා. 🙏🙏🙏💐💐💐🥰🥰🥰
ඔයාටත් පවුලේ හැම දෙනාටත් බුදු සරනයි🙏💖💖💖💖🌹
අක්කා නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා..ඔයාටත් පවුලේ සියළුදෙනාට මත්❤️🎉🎉❤
ඔයාටත් එසේම වේවා💖💖💖💖㊗️🙏㊗️
අදත් ගොඩක් ලස්සනයි අක්කි පන.. සුභ අලුත් ඖරුද්දක් වේවා.. ගොඩක් ආදරෙයි. ❤ කන්ද උඩරට දළදා සමිදු පිහිටයි ❤️❤️❤️
💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
ඔබටත් අනිකුත් පවුලේ සිලුදෙනාටත්ලැබුවාවූ නව වසර සතුට සාමය නිරෝගීකම ගෙනදෙන වාසනාවන්ත නව වසරක් වේවා❤🎉
ඔයාටත් එසේම වේවා💖💖💖💖
බුදු සරනයි🙏🌹🙏
වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!!❤❤ හිම වැටිලා ලස්සනයි❄️❄️❄️ කෑම ටික නියමයි👌👌
ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා💖💖💖💖බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌹🙏
ඔබ ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා 🎉❤
ඔයාටත් එසේම වේවා💖💖💖💖
බුදු සරනයි🙏🌹🙏
ලස්සන වීඩියෝ එකක්.මම හරි ආසාවෙන් බලන්නෙ.අක්කාව ඇත්තටම බලන්න ආසයි.මෙි අවුරුද්දෙ අග වෙද්දි මමත් එනවා ජපානෙට.හස්බන්ඩ් එනවා අප්‍රේල් මාසෙ.ටෝකියෝ වලට.එයා දක්ෂ මිකැනික් කෙනෙක්.අක්කා ඉන්නෙ කොයි නගරෙද.අපි අනිවාර්යෙන්ම හම්බ වෙමු අක්කා.ජේසු පිහිටයි. 5:57
මම ඉන්නේ නීගතාවල නංගෝ💖💖
ආවම මුනගැහෙමු හොඳේ💖💖💖
සුභ. අලුත් අවුරුදු vava
@@Sangeeth2001-sy4ng ඔයාටත් එසේම වේවා💖💖💖💖පරිස්සමින් ඉන්න,බුදු සරනයි🙏🌹🙏
Happy New Year to dear Rosi & family! ❤
Thank you and same to you 💖💖💖💖💖🙏🌹🙏
සුබ නව වසරක් වෙිවා බුදු සරනයි ❤❤❤❤
ඔයාටත් සුබ නව වසරක් වේවා💖💖💖💖
Wish you a happy new year all your family! Thank you for your video. ❤❤
Same to you darling 💖💖💖💖💖💖💖Budusaranai 🙏🌹🙏
❤හිම වැටිලා හරිම ලස්සනයි❤
💖💖💖💖💖
සුබ නව වසරක් වේවා.❤❤❤❤ආදරෙයි...
Thank you 💖💖💖💖💖
Love you so much 🙏💖🙏
❤අද ලොග් එකත් ගොඩක් ලස්සනයි❤
බුදු සරනයි💖💖💖💖
Suba aluth awruddk wawa hamtama2025🎉🎉🎉🎉 adth vidiyo aka godk lassani mis❤❤❤💫💫💫👍
ඔයාටත් එසේම වේවා💖💖💖💖💖
බුදු සරනයි🙏🌹🙏
ශුභ නව වසරක් වේවා ❤
ඔයාටත් එසේම වේවා💖💖💖💖💖
❤සුබ අලුත් අවුරැද්දක් වේවා අක්කේ ඔයා අැතුලු පවුලේ හැමෝටම❤
ඔයාටත් එසේම වේවා💖💖💖💖
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤❤❤❤❤
ඔයාටත් එසේම වේවා💖💖💖💖
Oya hadana kama rasa patai dear.god bless.❤
Thank you 💖💖💖💖
Budusaranai 🙏🌸🙏
Happy New year aunty budu saranai❤❤❤
Budusaranai darling 💖💖💖💖
Another wonderful video🥰🥰🥰
Thank you for your nice comment 💖💖💖💖Budusaranai 🙏🌹🙏
Happy new year all your family 🎉
Happy new year 💖💖💖💖💖
Happy new year rosi aunty ❤
Happy new year darling 💖💖💖💖💖
Adarei akka❤❤❤
Thank you 💖💖💖💖
Budusaranai 🙏🌹🙏
Happy new year my friend ❤
㊗️💖💖💖💖
Wish you a happy new year
Thank you and same to you 💖💖💖💖💖
❤ happy new year ❤
Happy new year darling 💖💖💖💖
Oyalatath suba aluth awruddak wewa.❤🎉
㊗️💖💖💖💖
Happy new year ❤❤
㊗️💖💖💖💖💖
❤අක්කා බිත්තර ගහලා ගද්දි මට හිතුනා තමගොයි හදන්න කියලා❤අක්කා කියලා දෙන වචන මතකයි ටිකක්❤
💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
❤❤❤❤
Thank you darling 💖💖💖💖
Suba alut aurudda wewe rosi
ඔයාටත් එසේම වේවා💖💖💖💖🙏💖
❤
බුදු සරනයි💖💖💖💖
අපේ රටේ අමු මාලු කෑවොත් ඉතින් 😁😁
💖💖💖💖
හෙලෝ නැන්දේ කොහොමද ඔයාට❤
සීතලයි මැනිකෝ💖💖💖💖
බුදු සරනයි🙏🌹🙏
@@rosiinjapan888 හරි නැන්දා පරිස්සමෙන් ඉන්නව෴බුදු සරණයි෴
❤❤
Thank you 💖💖💖💖
Budusaranai 🙏🌹🙏
❤❤❤❤❤❤❤
Thank you 💖💖💖💖
❤❤❤❤😂
💖💖💖💖
❤❤❤❤❤❤
Thank you 💖💖💖💖💖
Budusaranai 🙏🌹🙏
@@rosiinjapan888Budu saranai nande❤❤
❤
බුදු සරනයි🙏🌹🙏
Akke oyage husband ko
තොමෝට කවර් වෙලා ඉන්නවා😅
බුදු සරනයි🙏🌹🙏
අනේ ලංකාවටත් හිම ජූන්ඩක් වැටෙනවානම් 😥
Budusaranai 🙏💖💖💖💖
Hi aunty kohomada oyata? Aluthin dakke mama mey channel eka harima lassanai, ane aunty mge insta ekata msg karapuhama rply karanne nahane 🥹
අනේ සොරි පැටියෝ,මම මේ දවස්වල ඉන්ස්ටා,ෆේස් බුක් ගියේම නැහැ බිසි නිසා😢
ගොඩාක් මැසේජස් එකතුවෙලා ඇති😢
හිමිහිට බලන්නම් හොඳේ,බුදු සරනයි💖💖💖💖💖🙏🌹🙏
Harema..lasseni...budusareni.,❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
💖💖💖💖