එන්ට්‍රන්ස් එකේ නයෙක්🇯🇵අම්ම නැති අවුරුදු😭හත්ස්මෝදෙ初詣🇯🇵Japanese Toshikoshisoba|Life in japan🇯🇵🇱🇰|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ජපන් නයි අවුරුදු දා🇯🇵💖
    / roshini.rms
    www.instagram....
    #viralvideo
    #vlog
    #rosiinjapan
    #life wasinjapan
    #srilankはaninjapan
    #japanesefood
    #japanvlog
    #spicyfood
    #newyear
    #sinhalavlogs

ความคิดเห็น • 105

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 หลายเดือนก่อน +4

    ජපානය මොනතරම් තාක්ෂණය අතින් දිවුණු උණත්,එයාලගේ පරන "සිරිත් විරිත්"වලට ,එයාලා ගොඩාක් ගරු කරනවා.(රටක දිවුණුවට එයත් ආශිර්වාදයක්.)මට හිතෙන විදිය.ලස්සනයී අක්කේ ඔයාගෙ මේ වීඩියෝ එක.අනේ ඔයාගේ පුතා,හරිම අහිංසකයී නේද?❤ඔබ සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      @@thusharicfrenando8858 ස්තුතියි මැනිකෝ💖💖💖මමත් සිරිත් විරිත්වලට ගොඩාක් ගරු කරන කෙනෙක්. මම දකින ජපානය මගේ වීඩියෝස් හරහා ඔයාලටත් පෙන්වන්නයි මම උත්සාහ කරන්නෙ💖💖
      ඔයාල පුංචි දෙයක් හෝ ඉගෙනගන්නවා නම් හරිම සතුටුයි🙏💖💖💖💖

  • @buddikasandamali1076
    @buddikasandamali1076 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි නැන්දා..2025 නව වසර නීරොගිමත් සතුට සාමය පිරුනු සුභ නව වසරක් වේවා!! නැන්දා අතුලු පවුලේ හැමෝටම..අදරෙයි නැන්දා..තෙරුවන් සරණයි

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      ඔයාටත් එසේම වේවා💖💖💖
      බුදු සරනයි හැමෝටම හොඳේ🙏💖🙏

  • @akkaakka9210
    @akkaakka9210 หลายเดือนก่อน +2

    පවුලේ .සියලුම දෙනාට සුභ අලුත් අවුරුද්ද වෙිවා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා තෙරැවන් සරණයි

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      ඔයාටත් එසේම වේවා💖💖💖💖

  • @nilanijayathilake689
    @nilanijayathilake689 หลายเดือนก่อน +2

    ඒ ඒ රටවලට ආවේනික සිරිත්විරිත් තියනවා. අපි ඒ දේවල් වලට ගරුකල යුතුයි. ලස්සනයි වීඩියෝව . හැමෝටම බුදුසරණයි .🙏🙏🙏💐💐💐🎉🎉🎉

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      බුදු සරනයි හැමෝටම💖💖💖💖
      පරිස්සමින් ඉන්න හොඳේ🙏💖🙏

  • @nishamaliedmon250
    @nishamaliedmon250 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි.ඔයාලට නීරොගිමත්,සතුට පිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනව...හැමදාම වගේ ආදරෙයි හැමදාම❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි හොඳ්💖💖මේ සැරේ මට අවුරුදු කෑම හදන්න වාවන්නෙ නැතිනිසා රස කෑම හැදුවෙ නැහැ,සොරි හොඳේ🙏💖💖💖

  • @DulanjaniNadeesha
    @DulanjaniNadeesha หลายเดือนก่อน +1

    වීඩීයෝ එක බලන්න පරක්කු උනා.අදත් ලස්සනයි ..ඔයා නිසා ජපානයේ ලස්සන අපි ආසාවෙන් බලනවා❤ගොඩක් ස්තුතියි ..ආදරෙයි ❤❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤බුදු සරනයි !!!

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      ස්තුතියි ගොඩක් ඔයාට💖💖💖💖💖
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌹🙏

  • @urgwijebandara
    @urgwijebandara หลายเดือนก่อน +2

    ඔන්න බලන ගමන් ලස්සනයි මොමො නැතුව පලුයි බුදුසරනයි හැමොටම 😊

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน +1

      බුදු සරනයි💖🙏💖
      මේ සැරේ මට අවුරුදු කෑම හදන්න වාවන්නෙ නැතිනිසා රස කෑම හැදුවෙ නැහැ,සොරි හොඳේ🙏💖💖💖

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน +3

    මිත්‍යාව විශ්වාස ලංකාවටත් වඩා ජපානේ තියෙනවා වගේ.
    විස්තර කලාට ස්තුතියි.
    ❤️
    බුදුසරණයි

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      💖💖💖💖💖
      බුදු සරනයි🙏🌹🙏

  • @malkanthividanage5331
    @malkanthividanage5331 หลายเดือนก่อน +1

    Vedio එක හරිම ලස්සනයි වගේම හුඟක් වටිනවා නොදන්නා දේවල් ගැන හුඟක් දැන ගන්න පුළුවන් උනා. Thank you අක්කා. සතුටින් සහ වාසනාව පිරි සෞභාග්‍ය මත් නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා මුළු Family එකටම budusaranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💐💞💞💞💞💞💞

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      ස්තුතියි මැනිකෝ💖💖💖💖💖💖
      බුදු සරනයි ඔයාටත් හොඳේ🙏🌹🙏

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 หลายเดือนก่อน +1

    අද තමයි බැලුවේ හොදේ 😊

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      Thank you so much 💖💖💖💖

  • @KusumKusum-o7k
    @KusumKusum-o7k หลายเดือนก่อน +1

    අපි ආසයි ජපානෙ කන බොන විදිය බලන්න ආසාවෙන් බැලුව ස්තූතියි ඔයාට

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      ඔයාටත් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝස් බලනවට💖💖💖💖බුදු සරනයි💖🙏💖

  • @dedunuwithanage6063
    @dedunuwithanage6063 หลายเดือนก่อน +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයා ට සහ පවුලේ සැමට❤

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      ඔයාටත් එසේම වේවා💖💖💖💖💖
      බුදු සරනයි🙏💖🙏

  • @ChamindaMohan-wr8xc
    @ChamindaMohan-wr8xc หลายเดือนก่อน +1

    සුභ අලුත් අවුරුද්දක් වෙිවා

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      @@ChamindaMohan-wr8xc ඔයාටත් එසේම වේවා💖💖💖💖💖🙏

  • @DammiPriyadarshani-kv6gf
    @DammiPriyadarshani-kv6gf หลายเดือนก่อน +1

    සුභ නව වසරක් වේවා අක්කා ඔයාල හැමෝටම ❤❤ අද අපේ momo නැති නිසා පාලුයි වගේ.අනේ අක්කේ ඔයා හිනා වෙලා කතා කරනවට මම හරි ආසයි.ආදරෙයි අක්කේ හැමදාම බුදු සරණයි ❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 หลายเดือนก่อน +1

    අලුත් අවුරුදු දවසේ කිරි පැකට් එකක් ගෙදරට අරන් එන්න මගේ මහත්තයත් පුරුදු වෙලා ඉන්නෙ අපි ඒක සුභ විදියට දකිනවා ,සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කා සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      සතුටුයි අහන්න ලැබීම ගැන💖ස්තුතියි ගොඩාක්💖💖💖💖💖💖
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌹🙏

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 หลายเดือนก่อน +1

    යහපත් බලාපොරොත්තු ඉටු වෙන සුබ නව වසරක් වේවා💐🙏🎁❤️

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      ඔයාටත් එසේම වේවා💖💖💖💖
      බුදු සරනයි🙏🌹🙏

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe หลายเดือนก่อน +1

    වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      ඔයාටත් එසේම වේවා💖💖💖💖
      මේ සැරේ මට අවුරුදු කෑම හදන්න වාවන්නෙ නැතිනිසා රස කෑම හැදුවෙ නැහැ,සොරි හොඳේ🙏💖💖💖

  • @user-ph1nc4fl7m
    @user-ph1nc4fl7m หลายเดือนก่อน +1

    godk asawn baluw mis kath karn vidiya nisa vlog balnna dn purud wala harima adraniyi💓💓💓💫💫💫💫 budusarnai hamtam🇯🇵🇱🇰

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      ස්තුතියි ගොඩාක් හොඳේ💖💖💖💖
      මේ සැරේ මට අවුරුදු කෑම හදන්න වාවන්නෙ නැතිනිසා රස කෑම හැදුවෙ නැහැ,සොරි හොඳේ🙏💖💖💖

    • @user-ph1nc4fl7m
      @user-ph1nc4fl7m หลายเดือนก่อน +1

      @rosiinjapan888 💖💖💖

  • @WishYasho
    @WishYasho หลายเดือนก่อน +1

    lassanai Aunty vedio eka Japane api dakapu nathi danne nathi dewal me widihata pennanakota balanna asai sathutin parissamen enna 🥀💌

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      @@WishYasho හරිම සතුටුයි මැනිකෝ,ඔයාට ගොඩාක් ස්තුතියි💖💖💖💖💖
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌹🙏

  • @upulupul9562
    @upulupul9562 หลายเดือนก่อน +1

    Thanks akki oya hama deyakma pahadeliwa kiyala denawa

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      බුදු සරනයි🙏💖🙏
      මේ සැරේ මට අවුරුදු කෑම හදන්න වාවන්නෙ නැතිනිසා රස කෑම හැදුවෙ නැහැ,සොරි හොඳේ🙏💖💖💖

  • @danushikasasangi
    @danushikasasangi หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      බුදු සරනයි🙏💖🙏
      මේ සැරේ මට අවුරුදු කෑම හදන්න වාවන්නෙ නැතිනිසා රස කෑම හැදුවෙ නැහැ,සොරි හොඳේ🙏💖💖💖

    • @danushikasasangi
      @danushikasasangi หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @lalanifaure744
    @lalanifaure744 หลายเดือนก่อน +1

    Roshini Sensei, thank you for the beautiful culturel vidéo....gradually you look forward to your rose garden, at the moment they are in the hibernation. Wishing you a great time with your lively family members.

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      Thank you as always 💖💖💖💖
      Budusaranai 🙏🌹🙏

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n หลายเดือนก่อน +1

    සුබම සුබ නව වසරක් නැන්දටයි පවුලේ අයටයි❤❤❤❤බුදු සරණයි ,තව උදව්වක් මගේ නම ජපන් භාෂාවෙන් ලියලා එවන්නකෝ නදිෂානි කියලා පුලුවන්ද නැන්දේ😃😃

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      ඔන්න එව්වා💖💖💖💖
      ナディシャーニබුදු සරනයි🙏🌹🙏

    • @AnuradhaJayasekara-o6n
      @AnuradhaJayasekara-o6n หลายเดือนก่อน +1

      @rosiinjapan888 අනේ බොහොම ස්තුතියි නැන්දේ,බුදුසරණයි

    • @AnuradhaJayasekara-o6n
      @AnuradhaJayasekara-o6n หลายเดือนก่อน +1

      @@rosiinjapan888 🥰🥰🥰

  • @praneethaperera2126
    @praneethaperera2126 หลายเดือนก่อน +1

    ආසාවෙන් බැලුවා

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      Thank you 💖💖💖💖🙏🌹🙏
      මේ සැරේ මට අවුරුදු කෑම හදන්න වාවන්නෙ නැතිනිසා රස කෑම හැදුවෙ නැහැ,සොරි හොඳේ🙏💖💖💖

  • @rohanvijitha5147
    @rohanvijitha5147 หลายเดือนก่อน +1

    ආසාවෙන් බැලුවා ආදරෙයි ❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      @@rohanvijitha5147 ගොඩාක් ස්තුතියි💖💖💖💖බුදු සරනයි💖🙏💖

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 หลายเดือนก่อน +1

    Wishing all of you a blessed New year too

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      Same to you darling 💖💖💖💖💖

  • @ishanchathuranga658
    @ishanchathuranga658 หลายเดือนก่อน +1

    Nandiyoo kohomada.. happy new year nandiyo...nanditath nandige paule hamotamath me aurudda nandilage hema balaporoththuwakm sarthak karagnn puluwan wen godak godak sathutin inn laben niduk nirogimath subam suba auruddk wenn kiyl godak godak adren wish karnwa.. video dekk balnn thibba ada thama blnn puluwan une.. mage akki hospital nathar karal hitiya gdr ayatath una hadila godak amaru una.. e hinda mm vitharai hodin hitiye. E hinda hospital ynn una hamadam.. blnn nidahs welawak thibbe na. Parissamta inn nandiyo budu saranai.. video eka godak godak lassny... mm asai japan traditional dewal walata godak.. e hinda ada video ekatnm mm godak asai.

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      අනේ මම බැලුවා මොකද කමෙන්ට් එකක් නැත්තෙ කියලා💖💖💖💖💖💖
      පරිස්සමින් ඉන්න මැනිකෝ,මේ දවස්වල හරියට ලෙඩ රෝල පැතිරෙනවා💦
      ඔයාගෙ අක්කිට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා🙏💖💖💖💖
      ඔයාටත් පව්ලේ හැමදෙනාටත් නිදුක් නිරෝගි වාසනාවන්ත වසරක්ම වේවා,බුදු සරනයි🙏🌹🙏

  • @GarumuniNipunadeSilva
    @GarumuniNipunadeSilva หลายเดือนก่อน +1

    හෙලෝ නැන්දේ කොහොමද ඔයාට ..ඔයාගේ අම්මා නැති හින්දා ඔයාට දුකයි නේද දුක් වෙන්න එපා. අම්ම ඉන්න කාලේ නැන්දා එයාව හොඳින් බලා ගත්තානේ ..අම්මා හොඳ තැනක ඇති .සතුටින් ඉන්න බුදු සරණයි

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      අනේ ඔව් මැනිකෝ,මොනවා කරන්න ගියත් අම්මව මතක් වෙනකොට අත නවතිනවා😢
      බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏💖💖💖

  • @CMG-zy7uj
    @CMG-zy7uj หลายเดือนก่อน +2

    Happy new year aunty.Harima lassana video ekak❤😊😊

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน +1

      Thank you 💖💖💖🙏💖🙏
      මේ සැරේ මට අවුරුදු කෑම හදන්න වාවන්නෙ නැතිනිසා රස කෑම හැදුවෙ නැහැ,සොරි හොඳේ🙏💖💖💖

    • @CMG-zy7uj
      @CMG-zy7uj หลายเดือนก่อน +1

      @rosiinjapan888 Ane kamak na aunty api sahenne uyanna dewal igena gannawa auntygen.

  • @gayaniudawatte9218
    @gayaniudawatte9218 หลายเดือนก่อน +1

    Wish you very happy new year all your family 🎉I am coming to visit on March

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      @@gayaniudawatte9218 💖💖💖💖💖

  • @chayamu295
    @chayamu295 หลายเดือนก่อน +1

    I missed momo😣oyatath family ekatath suba aluth auruddak wewa....!

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      Thank you 💖💖💖💖
      Budusaranai 🙏🌹🙏

  • @slbuy830
    @slbuy830 หลายเดือนก่อน +1

    Putha oya wagei akke...❤

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      Thank you 💖💖💖💖
      බුදු සරනයි🙏🌹🙏

  • @DineshaRandeny-pu7eo
    @DineshaRandeny-pu7eo หลายเดือนก่อน +1

    සුභ නව වසරක් වේවා ❤

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      ඔයාටත් එසේම වේවා💖💖💖💖🙏🌹🙏

  • @SumedhaferendoSumedha
    @SumedhaferendoSumedha หลายเดือนก่อน +1

    Adathe vlog aka harima asawen baluwa. Happy New year 🎉 ada momo nangi na neda sense.adarei.❤❤❤❤❤❤teruwan sarani mama madu

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน +1

      එයා මේ සැරේ අවුරුද්දට වැඩ පැටියෝ💖💖💖💖බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොදේ🙏🌹🙏

  • @lakshianthony8192
    @lakshianthony8192 หลายเดือนก่อน +1

    Wish your happy new year 2025! Anti hamadameth sathutin eda. Jesu pihitai.

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      Thank you 💖💖💖💖🙏මේ සැරේ මට අවුරුදු කෑම හදන්න වාවන්නෙ නැතිනිසා රස කෑම හැදුවෙ නැහැ,සොරි හොඳේ🙏💖💖💖

  • @ManelManike-vg9oh
    @ManelManike-vg9oh หลายเดือนก่อน +1

    Ane oyawa dakina eka puduma satutak ane oya lassanata jiwat wenawa

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි මැනිකෝ💖💖💖💖💖
      බුදු සරනයි🙏🌹🙏

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa หลายเดือนก่อน +1

    Budusareni..oyalat...❤❤❤❤❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      මේ සැරේ මට අවුරුදු කෑම හදන්න වාවන්නෙ නැතිනිසා රස කෑම හැදුවෙ නැහැ,සොරි හොඳේ🙏💖💖💖

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      බුදු සරනයි🙏💖🙏
      මේ සැරේ මට අවුරුදු කෑම හදන්න වාවන්නෙ නැතිනිසා රස කෑම හැදුවෙ නැහැ,සොරි හොඳේ🙏💖💖💖

  • @222Nethu
    @222Nethu หลายเดือนก่อน +1

    අනේ නැන්දි ඔයාගෙ හස්බන් වත් පෙන්නන්නකෝ 😊❤. බලන්න ආසයි

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      කලින් වීඩියෝවල ඉන්නවා මැනිකෝ💖💖💖
      එයා වීඩියෝ කරනවට කැමති නැහැනේ😅

  • @dilantharajapaksha1786
    @dilantharajapaksha1786 หลายเดือนก่อน +1

    Nice ❤

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      බුදු සරනයි🙏💖🙏
      මේ සැරේ මට අවුරුදු කෑම හදන්න වාවන්නෙ නැතිනිසා රස කෑම හැදුවෙ නැහැ,සොරි හොඳේ🙏💖💖💖

  • @thamararupasinghe5633
    @thamararupasinghe5633 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      Thank you 💖💖💖💖

  • @wathsaladahamdinu1478
    @wathsaladahamdinu1478 หลายเดือนก่อน +1

    අනේ කෝ..මොමෝ අද?❤

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน +1

      එයා වැඩ මැනිකෝ😅💖💖💖💖

    • @wathsaladahamdinu1478
      @wathsaladahamdinu1478 หลายเดือนก่อน +1

      @rosiinjapan888 🥰

  • @ManelManike-vg9oh
    @ManelManike-vg9oh หลายเดือนก่อน +1

    Mat mage pula ekka satutin innawa

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      💖💖💖💖💖💖💖

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน +1

    Attamai mage tatthi inna kotath awrudu sirith hariyatama karanna ona.nonagataya welawata badginne marenawa watura ugurak bonna dennha.😂

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      අනේ ඔව් ,මගේ තාත්තාත් නූලට සිරිත් විරිත් කරපු කෙනෙක්.💖💖💖💖

  • @nobodyknow534
    @nobodyknow534 16 วันที่ผ่านมา +1

    අනේ අක්කේ ඔයාගේ මහත්තයා බලන්න ආසාවෙන් හිටියේ පෙන්නුවේ නැහැනේ

    • @rosiinjapan888
      @rosiinjapan888  16 วันที่ผ่านมา

      ඇයි මම පෝස්ට් එකක් දැම්මනෙ මැනිකෝ💖💖💖💖
      ගිය සුමානෙ දාපු ව්ලොග් එකෙත් ඉන්නවා👌
      th-cam.com/video/Z2mML05QxkA/w-d-xo.htmlsi=PD48yNl_NREA9U3t

  • @AnushaShalika-wc9oi
    @AnushaShalika-wc9oi หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      බුදු සරනයි🙏💖💖💖💖💖💖💖

  • @chayamu295
    @chayamu295 หลายเดือนก่อน +1

    Sudu ammawath penwanna PLEASE

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      හස්බන්ඩ් ගෙන් අහල බලන්නම් හොඳේ💖💖එයා කැමති නෑනෙ😃

  • @AmaranathGuruge
    @AmaranathGuruge 29 วันที่ผ่านมา +1

    මන් නම් ආසම නැනදගේ හිනාවට

    • @rosiinjapan888
      @rosiinjapan888  29 วันที่ผ่านมา +1

      Thank you darling 💖💖💖💖
      Budusaranai 🙏🌹🙏

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa หลายเดือนก่อน +1

    Budusareni..oyalat...❤❤❤❤❤❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  หลายเดือนก่อน

      Budusaranai 💖💖💖💖🙏🌹🙏

  • @MaduMadu-tj4kk
    @MaduMadu-tj4kk 27 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @rosiinjapan888
      @rosiinjapan888  27 วันที่ผ่านมา

      💖💖💖💖💖
      බුදු සරනයි🙏🌹🙏