Upan Bimata | Kapila Aparakka (Official Video) | Lyrics - Dilani Kasturiarachchi උපන් බිමට ණය නැතී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Artiste - Kapila Aparakka
    Lyrics - ‪@dilanik‬
    Melody and Music - Kapila Aparakka
    Lyrical Video - ‪@MalindaG‬ at Agosto Cinematography 'n Creations™
    -----------------------------------------------------------------------------------------------
    උපන් බිමට ණය නැතී
    මහ පොළොවට බර නැතී
    එක මවකගෙ දරුවනී
    යමු යමු ප්‍රේමෙන් බැඳී
    ජාති ජාති මල් පිපෙයි
    උපන් බිමට බර නොවෙයි
    ආගම් තරු කැට දිළෙයි
    හිත් අහසට බර නොවෙයි
    උස් මිටිකම් ඇති නැතිකම්
    අරගෙන ආ දේ නොවෙයි
    එක අරමුණකින් බැඳුනොත්
    යා හැකි දුර නිම නොවෙයි
    කුසට දැනෙන හැටි එකයි
    දෙනෙත තෙමෙන හැටි එකයි
    හදට දැනෙන හැටි එකයි
    හිතට දැනෙන බර එයයි
    ඉපදුන රට අම්මා නම්
    ඈ සුරැකුම යුතුකමයි
    රට රැකුනොත් අපිත් රැකෙයි
    එය දැන යන මග සුභයි!
    #DilaniKasturiarachchi #KapilaAparakka #UpanBimata #උපන්බිමටණයනැතී

ความคิดเห็น • 10

  • @ruwanikanchanamala1701
    @ruwanikanchanamala1701 2 ปีที่แล้ว +1

    Very beautiful💐

  • @heshanikarunathilake9612
    @heshanikarunathilake9612 2 ปีที่แล้ว +1

    Beautiful singing
    Bless you !!!

  • @shashikakasunathilake1860
    @shashikakasunathilake1860 2 ปีที่แล้ว +1

    ජයම වේවා ............!

  • @uththarajayasena7219
    @uththarajayasena7219 2 ปีที่แล้ว +1

    Jayama wewa!!

  • @csmali8419
    @csmali8419 2 ปีที่แล้ว +1

    ලස්සනයි අදට ගැලපෙනවා

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      ඔව් අරගලය වෙනුවෙන්ම ලිව්වෙ. බොහොම ස්තුතියී !!!

  • @dhammianurapura5823
    @dhammianurapura5823 2 ปีที่แล้ว +1

    ජයම වේවා

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      සාමකාමී අරගලයට ජයවේවා !!!

  • @duishenadaviya1351
    @duishenadaviya1351 2 ปีที่แล้ว +2

    අරගලයට ජයවෙිවා ..❤❤

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      ඔව්. සාමකාමී අරගලයට ජයවේවා !!!❤️