Dangakara Premen By Dilani Kasturiarachchi | Lyrics - Saga Guruge | Music Sandaruwan Jayasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Dangakara Premen - දඟකාර ප්‍රේමෙන්
    Artist : @Dilani Kasturiarachchi
    Lyrics / Song concept : Saga Guruge
    Melody and Music : Sandaruwan Jayasinghe
    Video
    Production concept : Saga Guruge
    Director script : Dinidu Dissanayaka
    Assistant Director : MG Gayan Buddika
    Editor - Colourist : Kasun Kavinda Studios
    DOP - Irushka Bogoda
    Make up - Nadeera Wewalwala
    Cast : Nalaka Daluwaththa / Sanduni Jayasinghe
    දඟකාර ප්‍රේමෙන් වෙලිලා
    පෙම් සුවය මා සතපලා
    මල් හීන වැස්සක් යටින්
    ඇවිදන් ගියා
    ඔය තුරුළෙ උණුසුමින් වෙලිලා
    නුඹ කීව ආදර කතා
    සංසාරෙ පිය මැන්නෙ
    මගෙ දිවිතුරා
    පෙම් කුමරුනේ
    ඒ මතකයේ
    හද විමසන්නෙ
    නුඹ මගේ නිසා
    මනමාල බැල්මයි පෑවේ
    නුඹ උන්නෙ මාගේ දෑසේ
    පෙම් පාරදීසෙ අපි අපේ වෙලා
    ලල් ලල් ලා ලා....
    ලල් ලල් ලා ල ලා....
    ලල් ලා ලා ල ලා ලා ල ලා....
    ඇස් පිය සැලෙනා වාරේ
    නුඹ ගැන සිත සිත උන්නේ
    අපට මැව්ව සේද යහනෙ
    රෝස පෙති සුව දැනුනේ
    සෙව් ආදරෙක අරුතේ
    ප්‍රේම කුමරා නුඹනේ
    සිහින විජිතේ ඉගිල යන්නට
    අපට බාධා නෑනේ
    දැනුනා මේ ආදරේ
    සදහටම මං ආදරේ ආදරේ
    තරුව විසුල ආකාසේ
    ප්‍රේම මායාව අතරේ
    නුඹගේ මාගේ ප්‍රේම සටහන්
    සදා නොවෙනස්ව පවතී
    උපදින උපදින භවයේ
    මගේම වෙනවද මිහිරේ
    ප්‍රේම කවියක අරුත පහදා
    නුඹට උණුසුම දෙන්නේ
    දැනුනා මේ ආදරේ
    සදහටම මං ආදරේ ආදරේ
    සගා ගුරුගේ
    #dangakarapremen #dilanikasturiarachchi

ความคิดเห็น • 25

  • @pradeepgunawardana1115
    @pradeepgunawardana1115 ปีที่แล้ว +1

    ඉතාමත් සුන්දර තනුවකට ගැයෙන ආදරනීය ගීතයක් ..දිලනිගේ මිහිරි හඩ පරාසය ගීතයේ ජිව ගුනය ඉහලම මට්ටමක පවත්වාගෙන යෑමට සමත් වේ....ජයවේවා

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      බොහොම ස්තුතියි !!! 🌹🌹🌹

  • @thanujadissanayakeofficial7726
    @thanujadissanayakeofficial7726 ปีที่แล้ว +1

    හරිම ලස්සන නිර්මාණයක් අක්කි

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      Thank You nangi 🌹🌷💕

  • @tsk4900
    @tsk4900 ปีที่แล้ว +1

    Beautiful melody and a very unique voice ❤❤️

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      Thank U 🌹🌹🌹🌹💕💕💕💕💕

  • @geethikasubashini4518
    @geethikasubashini4518 ปีที่แล้ว +1

    සුපිරි

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      බොහොම ස්තුතියි !!!

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller ปีที่แล้ว +1

    Very lovely 💐

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      Thanks a lot 🌹

  • @deenz15
    @deenz15 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සන තනුවක් වගේම ලස්සන ගායනයක් .. wishing you all the best ❤

    • @dilanik
      @dilanik  ปีที่แล้ว +1

      නව පරපුරේ කලාකරුවන් හා කළ මගේ පළවෙනි නිර්මාණය . ඔවුන් දක්ශයි. මේ වෙනසට මමත් ආසයි.

  • @kithsiluwickramasinghe2068
    @kithsiluwickramasinghe2068 ปีที่แล้ว +1

    මියුරැති ගීයක්..🥰♥️

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      බොහොම ස්තුතියි !!

  • @dinidudissanayaka2559
    @dinidudissanayaka2559 ปีที่แล้ว +1

    දඟකාර ප්‍රේමයෙන් වේලෙන්න හැමෝටම ආරාධනා

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      දඟකාරයන් රෑනකගේ එකතුවෙන් කරපු ලස්සනම කලාත්මක නිර්මාණයක්. ඒ හැකියාවන්ට 🌺🌸🌷🌹

    • @dinidudissanayaka2559
      @dinidudissanayaka2559 ปีที่แล้ว +1

      Thanks akke❤

  • @milroypredeepkumara
    @milroypredeepkumara ปีที่แล้ว +1

    Great bro

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      Agree 100% 🌷

  • @nilumudalige23
    @nilumudalige23 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ආදරනීය සුභ පැතුම් ❤

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      බොහොම ස්තුතියි !!!

  • @mggayanbuddika619
    @mggayanbuddika619 ปีที่แล้ว +1

    අනිවරෙන්ම බලන්න ලස්සන වැඩක්🎞♥️♥️

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      Thank you 🌹

  • @jayanthachandrasiri4378
    @jayanthachandrasiri4378 ปีที่แล้ว +1

    Now only my love lol bro next life my dream your baby lol😂❤🎉