Ridum dena - රිදුම් දෙන පිරිමැදුම් අතරින් - Kapila Aparakka - Lyrics of Dilani Kasturiarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • රිදුම් දෙන පිරිමැදුම් අතරින්
    අතීතය ඉකිබිඳිනවා
    රිදුම් දුන් පිරිමැදුම් අතහැර
    ආදරය යළි සොයනවා
    සයුර වී මම වෙරළ වී ඔබ
    අපේ දුක් කවි අහනවා
    අහස වී ඔබ පොළොව වී මම
    අනන්තයෙ මුණගැසෙනවා
    ඒ ආදරයෙ මුණගැසෙනවා
    ආදරයමැයි යළි සොයා ආ
    ආදරෙත් දුක තියෙනවා
    ඔබත් රහසින් මමත් රහසින්
    රිදුන තැන් පිරිමදිනවා
    ඒ රිදුම් යළි මුණැගැසෙනවා
    Lyrics - Dilani Kasturiarachchi
    Melody, music and singing - Kapila Aparakka
    Lyrics - @dilanik
    Violin - Sanath Sathischandra | Madushanka Rathnayaka | Susil Amarasinghe
    Sithar - Dilusha Ravindranath
    #dilanikasturiarachchi #ridumdena #@dilanik

ความคิดเห็น • 3

  • @sameeramadushan9932
    @sameeramadushan9932 ปีที่แล้ว

    ❤️

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 ปีที่แล้ว +2

    ගොඩාක් සුන්දර ගේය පද සිතුවිල්ලක්......
    හරියට භාවනාවක් වගේ..
    මේ අපූරු ගීතය නව රැල්ලට අභියෝගයක් වේවා . 💐💛

    • @dilanik
      @dilanik  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි !!!