සුංඥතාවය අත්විදිය හැකිද? ප්‍රත්‍යක්ෂය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 19

  • @nimmimudalige1784
    @nimmimudalige1784 หลายเดือนก่อน +1

    💞💞💞🙏🙏🙏

  • @AsokaPriyantha
    @AsokaPriyantha 3 หลายเดือนก่อน +1

    අපූර්ව කෙටි සාකච්ඡාවක්

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි !

  • @be_positive807
    @be_positive807 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 💚

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි !

  • @onewaygsm835
    @onewaygsm835 3 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏

  • @subhadradasanayake982
    @subhadradasanayake982 2 หลายเดือนก่อน +1

    ඔබතුමන්ලාගේ අත්දැකිම් අනුව ශුන්‍යත්වය නැවත හටගැනීමට හේතු නොවේද?මා ඇසූ ධර්ම දේශනාවකදී ස්වාමීන් වහන්සේ නමක් පැවසුවා ශූන්‍යත්වය ස්තීර දෙයක් නොවන බව.මෙහි සත්‍ය ස්වභාවය දැනගැනීමට කැමතී.ශූන්‍යතාවයට පුරුදු වූ කෙනාට ඕනෑම අවස්තාවක එම ස්වභාවයට පැමිනීමට හැකිවුනාට ස්වභාවික මරනයේදී එම ස්වභාවයට යාමට හැකි වේවිද?හේතුව චිත්තක්ශන දුර්වලව පැවතීම මෙයට භාධාවක් නොවේද?.තෙරුවන් සරනයි .🙏🙏🙏

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน +1

      ප්‍රත්‍යක්ෂයෙන් දකින ශුංඥතාවය සංකල්පවලින් තොරයි. එනිසා එය තමයි නිවන! පරම සත්‍යය, ස්තිරයි. සැමවිටකම පවතින ස්වභාවයක්.එය ප්‍රත්‍යක්ෂවු අයකුට ස්වාභාවික මරණය අදාල නැහැ. සංකල්පවලට යටවු ශුංඥතාවයැයි සිතන ස්වභාවය විවිදාකරයි. පහත දක්වා ඇති Video ව නැවත අහන්න. තෙරුවන් සරණයි!
      th-cam.com/video/t2l063HnjO0/w-d-xo.html

    • @subhadradasanayake982
      @subhadradasanayake982 2 หลายเดือนก่อน

      දැනුවත් කලාට ඔබතුමාට පින්සිදු වේවා දීර්ගායුශ නීරෝභවය ලැබේවා !.🙏🙏🙏

  • @KeerthiAbe
    @KeerthiAbe 3 หลายเดือนก่อน +2

    සුංඥතාවය නිවනද? සුංඥතාවය නිබ්බානදය?

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน +1

      ඔව්, ඒ සෑම වචනයක්ම යොමුකරන්නේ පරම සත්‍යවූ නිර්වානයටම තමයි.තෙරුවන් සරණයි !

    • @KeerthiAbe
      @KeerthiAbe 3 หลายเดือนก่อน +2

      @@NTHSAGE රාගක්ඛයෝ නිබ්බානං , ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානංද? සුංඥක්ඛයෝ නිබ්බානංද?

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน +1

      මෙහිදී ඔබ ශුන්‍යතාවයත් සංඳාවක් ලෙස සලකා ඇත. පහත දැක්වෙන සාකච්ඡාව ඔබට ප්‍රයෝජන වත් වේයැයි සිතමි. තෙරුවන් සරණයි!
      th-cam.com/video/t2l063HnjO0/w-d-xo.html

  • @bunnyweeratunga3132
    @bunnyweeratunga3132 2 หลายเดือนก่อน +1

    යතා ස්වභාවය ට ස්වභාවයක් නැත. රූපයක් නැත.

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!