ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🙏🙏🙏
Sialu denage pilitura antimata soonya bawa da teruwan saranai
ඔව්, තෙරුවන් සරණයි!th-cam.com/video/t2l063HnjO0/w-d-xo.html
පංචස්කන්ධයක් ස්ථරව තියනවාත් නොවේ පංචස්කන්ධය ස්ථරව නැහැත් නොවේ...පංචස්කන්ධය මොහොතේ හේතුන් අනුව විද්‍යමාන විමක් පමණි 💐💐🙏🙏🙏🙏
ඔබ හරි, තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි 💚
තෙරුවන් සරණයි !
❤❤❤🙏🙏🙏
Really good job 👍
Thanks!
හදුනා ගැනිම හැදුන මොහොතේ පටන් උපාදනස්කන්දය. හැදෙනවා. අලුත උපන් දරුවෙකු මව පියා හදුනා ගැනිමට පෙර රුප චායා ශබ්ද චායා පමණයි. දරුවාට හදුනා ගැනිමේ ස්වරුපයක් තියෙනවා හදුනා ගැනිමට ප්‍රථමව. රහතන් වහන්සේලාට හදුනා ගැනිමේ ස්වරූපය නැති බව දැන නාම පරිහරණයක් පමණයි. පරිහරණය යනු ඉවත දැනිම් මාත්‍රාවක් බව දැන සිටිනවා.
තෙරුවන් සරණයි!
Imasmin sati idan hoati . Imasmin asati idan nahothi mama kianawa
සති සම්පජංඥයයි. තෙරුවන් සරණයි!
The truth is can't say there is a tree or there is no tree .though we take it as a tree .THIYENAWA KIYANNATH BEHA ,NETHA KIYANNATH BEHA.
ඔබ හරි. සම්මුති සත්‍යට අනුව තියනවා පරම සත්‍යට අනුව නැහැ. තෙරුවන් සරණයි!
ආනන්දය ද මනසේ එක් සොබාවයක් පමණයි කියා සිතෙනවා .බාහිරට චිත්ත කම්පන නොයන මොහොතේ. සිහියේ ප්‍රබලත් මත කම්පන අවම ප්‍රමාණය තුල සිතේ හැදෙන සැහැල්ලු සොබාවයක්. ශරිරය සහා මනස තුලින් එම දැනිම හට ගන්නා බව අවබෝධ කර ගත යුතු බව.එම සොබාවය ද ඉක්මවා යන සොබාවයක් ඇති බව දැනිය යුතු බව මට හැගෙනවා.
මෙහි ආනන්දය යනුවෙන් අදහස් වුයේ සිතිවිලි දෙකක් අතර ඇති හිදැස මමත්වෙන් තොරව දැනෙන ආකරයයි. එය එළඹගත් මොහොතේ ඇති සිතිවිලිවලින් තොර ස්වභාවයයි. තෙරුවන් සරණයි 🙏🏻
@@sumedhawasanthatilake2268 එයම තමයි මමත් අදහස් කරන්නෙ
ඔබ හරි. එනිසා එයට ප්‍රත්‍යක්ෂයයි කියමු නැතහොත් ශුංඥතවය හෝ නිවන. තෙරුවන් සරණයි !
@@NTHSAGE මා හිතන්නෙ එයට පැන විමක් නොකල යුතුයි. එය ද සියුම් රාමුවක්. කෙනෙක් ක්‍රියාවලිය දැකිමයි කලයුත්තෙ . ක්‍රියාවලිය දකින අවබෝධය මත ඇවිල්ලා ඉන්න සිතුවිලි දෙකක් හෝ මැදක් තිබේ ද
රහතන් වහන්සේට විඥානය තියෙනවා ....විඥාන උපදානය තමයි නැත්තෙ...පංචස්කන්ධය තියෙනවා , පංච උපාදානස්කන්ධය තමයි නැත්තෙ..
පහත දක්වා ඇති ගොනුකිරීමට හොදින් සවන්දෙන්න.තෙරුවන් සරණයි!th-cam.com/video/YKBn5KBIIoE/w-d-xo.html
🙏🙏🙏
Sialu denage pilitura antimata soonya bawa da teruwan saranai
ඔව්, තෙරුවන් සරණයි!
th-cam.com/video/t2l063HnjO0/w-d-xo.html
පංචස්කන්ධයක් ස්ථරව තියනවාත් නොවේ පංචස්කන්ධය ස්ථරව නැහැත් නොවේ...පංචස්කන්ධය මොහොතේ හේතුන් අනුව විද්‍යමාන විමක් පමණි 💐💐🙏🙏🙏🙏
ඔබ හරි, තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි 💚
තෙරුවන් සරණයි !
❤❤❤🙏🙏🙏
Really good job 👍
Thanks!
හදුනා ගැනිම හැදුන මොහොතේ පටන් උපාදනස්කන්දය. හැදෙනවා. අලුත උපන් දරුවෙකු මව පියා හදුනා ගැනිමට පෙර රුප චායා ශබ්ද චායා පමණයි. දරුවාට හදුනා ගැනිමේ ස්වරුපයක් තියෙනවා හදුනා ගැනිමට ප්‍රථමව. රහතන් වහන්සේලාට හදුනා ගැනිමේ ස්වරූපය නැති බව දැන නාම පරිහරණයක් පමණයි. පරිහරණය යනු ඉවත දැනිම් මාත්‍රාවක් බව දැන සිටිනවා.
තෙරුවන් සරණයි!
Imasmin sati idan hoati . Imasmin asati idan nahothi mama kianawa
සති සම්පජංඥයයි. තෙරුවන් සරණයි!
The truth is can't say there is a tree or there is no tree .though we take it as a tree .
THIYENAWA KIYANNATH BEHA ,NETHA KIYANNATH BEHA.
ඔබ හරි. සම්මුති සත්‍යට අනුව තියනවා පරම සත්‍යට අනුව නැහැ. තෙරුවන් සරණයි!
ආනන්දය ද මනසේ එක් සොබාවයක් පමණයි කියා සිතෙනවා .බාහිරට චිත්ත කම්පන නොයන මොහොතේ. සිහියේ ප්‍රබලත් මත කම්පන අවම ප්‍රමාණය තුල සිතේ හැදෙන සැහැල්ලු සොබාවයක්. ශරිරය සහා මනස තුලින් එම දැනිම හට ගන්නා බව අවබෝධ කර ගත යුතු බව.එම සොබාවය ද ඉක්මවා යන සොබාවයක් ඇති බව දැනිය යුතු බව මට හැගෙනවා.
මෙහි ආනන්දය යනුවෙන් අදහස් වුයේ සිතිවිලි දෙකක් අතර ඇති හිදැස මමත්වෙන් තොරව දැනෙන ආකරයයි. එය එළඹගත් මොහොතේ ඇති සිතිවිලිවලින් තොර ස්වභාවයයි. තෙරුවන් සරණයි 🙏🏻
@@sumedhawasanthatilake2268 එයම තමයි මමත් අදහස් කරන්නෙ
ඔබ හරි. එනිසා එයට ප්‍රත්‍යක්ෂයයි කියමු නැතහොත් ශුංඥතවය හෝ නිවන. තෙරුවන් සරණයි !
@@NTHSAGE මා හිතන්නෙ එයට පැන විමක් නොකල යුතුයි. එය ද සියුම් රාමුවක්. කෙනෙක් ක්‍රියාවලිය දැකිමයි කලයුත්තෙ . ක්‍රියාවලිය දකින අවබෝධය මත ඇවිල්ලා ඉන්න සිතුවිලි දෙකක් හෝ මැදක් තිබේ ද
රහතන් වහන්සේට විඥානය තියෙනවා ....
විඥාන උපදානය තමයි නැත්තෙ...
පංචස්කන්ධය තියෙනවා , පංච උපාදානස්කන්ධය තමයි නැත්තෙ..
පහත දක්වා ඇති ගොනුකිරීමට හොදින් සවන්දෙන්න.තෙරුවන් සරණයි!
th-cam.com/video/YKBn5KBIIoE/w-d-xo.html