kani music😎👆
kani music😎👆
  • 36
  • 1 731 909
ආලේ මල් lyrics song🥰💌💫
Like karanna 👍comment karanna 💌share karanna
Channel eka subscribe karanna ❤
සංසාරේ මා හද ගැස්ම සොයන්නම වාගේ ආ, ආවා
ශෘංගාරේ පෑ හිත හීන මවන්නම් රහසේ පා, පායා
ආලේ මල්
පිපුණිද මේ දවල්
අත අල්ලාගෙන ආවේ
ඔයාදෝ
හාද වෙලා
පියඹාලා සුළං
රැල් අතර මගේ අසලින්
හිඳින්කෝ
ඔයාදෝ
ආඩම්බරේ මා අම්බරේ
තරුවක් වගේ ඉන්නම්
හැන්දෑකරේ අන්ධකාරේ
හැංගී හිනා වෙන්නම්
ඒ හීනය නතුකර ඔබගේ පාමුල තියා
මා ඔබ සතු වන්නට නොඉඳුල් හිත පේ වීලා
සැබැවින් රන් නොපලන්දා ප්රේමය නම් අත් වින්දා
මේ ආශා දැහැනේ නිද්රාගත වෙම් මා
ආලේ මල්
පිපුණිද මේ දවල්
අත අල්ලාගෙන ආවේ
ඔයාදෝ
හාද වෙලා
පියඹාලා සුළං
රැල් අතර මගේ අසලින්
හිඳින්කෝ
සගමප ග--රි
සගමනි ප--ම
සගමප ගරිසනි ස---
ඔයාදෝ
ආලේ මල්
අත අල්ලාගෙන ආවේ
ඔයාදෝ
හාද වෙලා
පියඹාලා සුළං
රැල් අතර මගේ අසලින්
හිඳින්කෝ
ආලේ මල්
පිපුණිද මේ දවල්
අත අල්ලාගෙන ආවේ
ඔයාදෝ
හාද වෙලා
පියඹාලා සුළං
රැල් අතර මගේ අසලින්
හිඳින්කෝ
มุมมอง: 407

วีดีโอ

හැදුනද රිදුනද හිත මගේ lyrics song 👻🥰🥰
มุมมอง 4792 ปีที่แล้ว
Like karanna 👍comment karanna 💌share karanna Channel eka subscribe karanna ❤ හද මඩලට සුවඳ ගෙනා නෙතු අතරට කඳුළු තියා යන එන මග හිටිය කෙනා අද නොකියම නතර වෙලා හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ ♪ Rap අපි ළං උනෙ ඇයි සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි ඉස්සර ළඟ ඉඳන් මාව සනස...
සිරගත කල සිතුවිලි වල lyrics song
มุมมอง 8122 ปีที่แล้ว
Subscribe කරන්න ❤ Like කරන්න 👍 Share කරන්න පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ මල පිපුනට පණි බිඳු වල වෙනසක් වෙන් නෑ ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන් නෑ ඔයාගෙ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ සිරගත කල සිතුවිලි වල කිසි අඩුවක් නෑ අපි ගත කල තැන් තැන් වල මතකය යන් නෑ සිරගත කල සිතුවිලි වල කිසි අඩුවක් නෑ අපි ගත කල තැන් තැන් වල මතකය යන් නෑ වෙනදට වැඩියෙන් ආදරෙ කිසි වෙනසක් නෑ මොන දේවල් ලැබුණත් මට ඔයා නැතුව...
ජිවිතේ චාරිකා lyrics song ❤🌹
มุมมอง 1.1K2 ปีที่แล้ว
Subscribe කරන්න ❤ Like කරන්න 👍 Share කරන්න හමුවීමක් ඇති දා මේ මා කෙරේ ආදර සිත ඇදුනා වෙන්වීමක් නැති දා මේ මා කෙරෙන් ආදර සිත බැදුනා වේදනා මැද්දේ ආදරේ අස්සේ අපගේ කතාවන් ලියවේවී දෝ රාගී සිනාවන් පෙම්බර කතාවන් මට නූහුරු තාලෙ පවසාවිදෝ සීත මීදුම් වැදී ආදරෙන් මත් වෙවී මා දෑසේ ආලෝකේ පාවී ගියා සීත මීදුම් වැදී ආදරෙන් මත් වෙවී මා දෑසේ ආලෝකේ පාවී ගියා ජීවිතේ චාරිකා මේ වගේ වේවි නම් මං ගාව ලංවෙමුද ශ්රුංගාරියේ ...
හිතා මතා ඉඟත් සලා lyrics song❤💕💟💕❤👌👍
มุมมอง 9902 ปีที่แล้ว
Subscribe කරන්න ❤ Like කරන්න 👍 Share කරන්න ඈ.. මුදු කෝමලී මා දෙස යලි හැරී ලා රිසි සේ බැලුම් හෙලා ලා.. පෑ.. ඉඟි මා වෙලා ලා සුසුමන් විදාලා හිත මා දුකින් මුදා.. කෙල්ලෙ හිතා මතා ඉඟත් සලා ලතා නුඹේ හැඟුම් පෙලා මා හිත දවා ඔයා නගා කැන්දා යන්නේ මං කල් බලා කෙල්ලෙ හිතා මතා ඉඟත් සලා ලතා නුඹේ හැඟුම් පෙලා මා හිත දවා ඔයා නගා කැන්දා යන්නේ මං කල් බලා කෙල්ලෙ කෙල්ලෙ මන බැඳුණු කිංකිණි කතාව නෙත ගැටුනු නිතඹ ලතාව එදා...
පූජාවක් ආදරේ lyrics song❤👌❤
มุมมอง 3.9K2 ปีที่แล้ว
Subscribe කරන්න ❤ Like කරන්න 👍 Share කරන්න පූජාවක් ආදරේ.. මා සිතනා පරිදි... කවදාවත් නෑ සිතේ.. කිසි වෙනසක් ඉපදි... ඔබ වෙන් වී යන්න ගියත් කියාපු සේ නොරැදී... ඔය ර නම් නොමැකේවී සදා මගේ සිතැති... දොසක් මා නොකියමී.. වැරැද්දක් නොපතමී... ආදරේ කල හිතින් වෛර මා නොකරමී... දොසක් මා නොකියමී.. වැරැද්දක් නොපතමී... ආදරේ කල හිතින් වෛර මා නොකරමී... (music) තේරුම් ගද්දි දෙන්නට දෙන්නා කාලේ හුගක් ගෙවිලා... ගැලපුම්...
හාදු වැස්සේආදරේ තියා lyrics song💕❤💕❤
มุมมอง 24K2 ปีที่แล้ว
Subscribe කරන්න ❤ Like කරන්න 👍 Share කරන්න හාදු වැස්සේ ආදරේ තියා හුස්ම දැනෙනා තරමට මට ලං වෙලා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ සිහිනයේ සැරිසරන ආදරේ සිහිනයේ සැරිසරන ආදරේ අකීකරු කියඹු වැල් රෝස දෙකොපුල් පුරා නිල් නුවන් අස්සේ ආදරේ පිරෙනවා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ සිහිනයේ සැරිසරන ආදරේ සිහිනයේ සැරිසරන ආදරේ උණු හාදු තවරලා ඔය දෙකම්පුල් පුරා දෙතොලතර හිරවෙලා පෙම් හැගුම් ඇවිලුවා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ හාද...
කුවේණි (කුවේණියේ මා) lyrics song💕👌❤
มุมมอง 1.2K2 ปีที่แล้ว
Subscribe කරන්න ❤ Like කරන්න 👍 Share කරන්න කුවේණියේ මා කුවේණියේ මම තම්මැන්නා එනවා රූබරියේ මා රූබරියේ මම ආලේ සොයා එනවා සළුව අරන් ගෙට පලයන් කුමරිය නැවක නැගී මරු එනවා කුමරිය කුවේණියේ මා කුවේණියේ මම තම්මැන්නා එනවා රූබරියේ මා රූබරියේ මම ආලේ සොයා එනවා විය සළුව නොම හැරයන් කුවේණියේ ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ දිරි දුන් නුඹේ ආලේ නිසා බොහෝ...
හිමි නොවුනත් මටම lyrics song❤👌💕
มุมมอง 36K2 ปีที่แล้ว
Subscribe කරන්න ❤ Like කරන්න 👍 Share කරන්න දුකක් දීල හිතකින් සමු අරන් යන්නට තරම් වෙනස් වේවි ඔබ නම් සිතුවෙ නෑ රත්තරං පනයි හිතුවාට මං සතුටින් ඉන්නට ලගින් දුරස් කරලා පෙම නම් නැති කලා මට ජීවිතෙත් හිමිනොවුනත් මටම පසු තැවේවි නුඹම මොහොතක් එයි දිනෙක මා කල පෙම දැනෙන හිමිනොවුනත් මටම පසු තැවේවි නුඹම මොහොතක් එයි දිනෙක මා කල පෙම දැනෙන සැනසෙන්න වචන දීලා තනි බින්ද ඇසුර නවතා මේ භවේ තුල ජීවිතේ මම තනියෙන්ම ගෙවනව...
හිත හීන හොයාගෙන(ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ)lyrics song😇💕👌
มุมมอง 669K2 ปีที่แล้ว
Subscribe කරන්න ❤ Like කරන්න 👍 Share කරන්න ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා හිත හීන හොයාගෙන යන ගමනේ සංතාප මැදින් සංසාර පුරුද්දට නැවතුනි මා ඔය රූපෙ ලඟින් දිවුරාලා කීවේ හුස්ම නමින් ආදරෙයි ඉතින් සසරේම සදා මගෙ ලෝකෙ ඔයා රැඳුනාවේ හොඳින් ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා මටම අයිතිය ලිය...
ප්රාතිහාරී lyrics song💟👌❤
มุมมอง 5362 ปีที่แล้ว
Subscribe කරන්න ❤ Like කරන්න 👍 Share කරන්න ප්රාතිහාරී නුරා ගේනා මීන දෑසේ මවා ආශා රූපසාරි මැවී පේනා චන්ද්රශෝභා රසේ පානා මන ආශා රටා පානා හිත පෑහී සොබා ගේනා නේත්රා මානනා සිත පාරා පෑ සිනා සීමා නෑ සිතා ඉඟි පානා දෑසිනා සිහින යායේ සරා මා හා එනවාදෝ මවා සේයා ප්රේම හීනේ සොබා ගේනා සේයා රෑගෙනා නිම නේනා කාරණා ඡායා ර මවා නෙතු පේනා රෑ දිවා සිහින යායේ සරා මා හා එනවාදෝ මවා සේයා ප්රේම හීනේ සොබා ගේනා ප්රාතිහාරී න...
අංගනා lyrics song❤❤
มุมมอง 1.9K2 ปีที่แล้ว
Subscribe කරන්න ❤ Like කරන්න 👍 Share කරන්න බීගු සේනා පීරා පීරා මලට දැනුනා ශෘංගාරේ සද සිතේ පායා පායා හිරුට දුන්න ආකාසේ නුබ නේදෝ වස්සානේ පෙම ගෙනා සන්තෝසේ තව ලංවෙන්න මට හිමිවෙන්න සබකෝලෙන් එපා ඉන්න මා දැන් නුබේ අංගනා// හීන ඇහැරෙන්න ජිවිතේ දෙන්න මා නොවේදෝ කෙනා ප්‍රේම දෝලා සරසවාලා මා බලා ඉන්නවා මා ගාව ඔබ ඉන්නවා දැනෙනවා නැබුල් සිනා මැවෙනවා තව ලංවෙන්න මට හිමිවෙන්න සබකෝලෙන් එපා ඉන්න මා දැන් නුබේ අංගනා//...
මට හිමි නැති කදුළු අරන් lyrics song ❤❤
มุมมอง 3K2 ปีที่แล้ว
Subscribe කරන්න ❤ Like කරන්න 👍 Share කරන්න මට හිමි නැති කඳුළු අරන් හඬවන්නේ මගෙ ඇස්මයි මට මේ හැටි දුකක් අරන් සැනසුනේ ඔබ කොහොම ඉතින් විදින වේදනා මටමයි ඔබට නම් එපා. ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා. හිතට හිත ඈත් වෙලා. ආදරේ හුදකලා වෙලා. ජීවිතේම මං කියලා. හීන අවතැන් කලා. දුටු හීන අවතැන් කලා. විදින වේදනා මටමයි ඔබට නම් එපා. ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා. ඔබ නැති හීනයේ පවා මං තනිවම ඉකිබින්දා මට අහිම...
පිටු පාලා යන ඇස් lyrics song❤❤
มุมมอง 850K2 ปีที่แล้ว
Subscribe කරන්න ❤ Like කරන්න 👍 Share කරන්න කළුවරයි අහසම මගේ සඳ නෑ මං ළග අළුයමයි වැඩිපුර රිදෙන්නේ මයෙ පපුවට ආදරේ පිටු පස තිබුණේ වැඩිපුරම කඳුළු ද පාවෙලා යන මේ සුළගේ තිබුණා මගෙ විලාපය පිටුපාලා යන ඇස් නවත්තන්නෙ නැහැ මං ඔබ කොතැනක හිටියත් ඔබේ සතුටයි මට වැදගත් පිටුපාලා යන ඇස් නවත්තන්නෙ නැහැ මං ඔබ කොතැනක හිටියත් ඔබේ සතුටයි මට වැදගත් අඩියෙන් අඩිය තියලා පිය නැග මාවතේ නුබ නැතුව තනිව යනවා ජීවිතේ මග තොටේ මො...
දෙකොපුල් කඳුලින් තෙමා💕💕lyrics song 💟❤💟
มุมมอง 1.5K2 ปีที่แล้ว
Subscribe කරන්න ❤ Like කරන්න 👍 Share කරන්න lyrics 👇👇👇 දෙකොපුල් කඳුලින් තෙමා තොල්පෙති නළලත තබා නික්මුණ දා, හිස සිඹ මා ලතැවෙමි රෑ තුන්යාමේ සුහදිනියේ ඕ-ඕ-ඕ මින් පෙරදී අපි මේ වගේ වෙන් වී යන්නට ඇති මේ කඳුළු ගංගා ඉමේ කොතැනක හෝ මගේ ජීවිතේ ඉකිබිදී ඔබ දෙනෙත් යලි, යලි සොයයි අපි පතා ආවා වගේ වෙන් වී යයි ඔබ පපුතුරේ මා හිදී මගේ පපුතුරේ නුඹ හිදී ලංවෙන්න වෙන්නේ නම් නෑ සුහදිනියේ දෙකොපුල් කඳුලින් තෙමා තොල්පෙති න...
හුස්මේ සැමදා රැඳුනා karaoke track💕💕
มุมมอง 3152 ปีที่แล้ว
හුස්මේ සැමදා රැඳුනා karaoke track💕💕
පාලු මගේ හිත හොරකම් කරලා karaoke track 💕
มุมมอง 1.4K3 ปีที่แล้ว
පාලු මගේ හිත හොරකම් කරලා karaoke track 💕
හදවතට සිමා නෑ karaoke track 💕
มุมมอง 1503 ปีที่แล้ว
හදවතට සිමා නෑ karaoke track 💕
සේද මාවත හැන්දෑවේ karaoke track 💕
มุมมอง 1093 ปีที่แล้ว
සේද මාවත හැන්දෑවේ karaoke track 💕
සේද මාවත හැන්දෑවේ 💕💕lyrics song ♥️💞
มุมมอง 5273 ปีที่แล้ว
සේද මාවත හැන්දෑවේ 💕💕lyrics song ♥️💞
හදවතට සිමා💕💕lyrics song
มุมมอง 6933 ปีที่แล้ว
හදවතට සිමා💕💕lyrics song
පාලු මගේ හිත හොරකම් කරලා 💕💕 lyrics song ❤❤
มุมมอง 61K3 ปีที่แล้ว
පාලු මගේ හිත හොරකම් කරලා 💕💕 lyrics song ❤❤
හුස්මේ සැමදා රැදුන (සදනරි )💕💕lyrics song
มุมมอง 1.5K3 ปีที่แล้ว
හුස්මේ සැමදා රැදුන (සදනරි )💕💕lyrics song
ආසම හීනෙ ඔයා 💕💕lyrics song
มุมมอง 41K3 ปีที่แล้ว
ආසම හීනෙ ඔයා 💕💕lyrics song
මැණිකේ මගේ හිතේ 💕💕lyrics song😎
มุมมอง 4643 ปีที่แล้ว
මැණිකේ මගේ හිතේ 💕💕lyrics song😎
රෝස කතන්දර 💕💕lyrics song
มุมมอง 1.9K3 ปีที่แล้ว
රෝස කතන්දර 💕💕lyrics song
රහසක් තියේ සුන්දර 💕💕 lyrics song
มุมมอง 2.9K3 ปีที่แล้ว
රහසක් තියේ සුන්දර 💕💕 lyrics song
හිත මගේ රැවටුනත් lyrics 💕💕
มุมมอง 6K3 ปีที่แล้ว
හිත මගේ රැවටුනත් lyrics 💕💕

ความคิดเห็น

  • @wasanthaindrani8690
    @wasanthaindrani8690 2 วันที่ผ่านมา

    lassanie

  • @pathmamayakaduva2303
    @pathmamayakaduva2303 5 วันที่ผ่านมา

    පනතියනතූරා=ඔයාවමයිඔි=ෙන්==❤❤❤

  • @NilanthaBulto
    @NilanthaBulto 11 วันที่ผ่านมา

    Lassanay❤️❤️🥺

  • @smusic677
    @smusic677 14 วันที่ผ่านมา

    Akek kadeta kema genna yanneth baye.mage post blok.karala mokekda mu.mala peretayekma tama.

  • @sanathmallawaarachchi8911
    @sanathmallawaarachchi8911 22 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤

  • @charithapriyadarshani2897
    @charithapriyadarshani2897 23 วันที่ผ่านมา

    💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @NushathSamadika-ix9so
    @NushathSamadika-ix9so หลายเดือนก่อน

    මේ සින්දුව අහනකොට හිතට අමුතුම දෙයක් දැනෙනවා 🌹❤️

  • @SchiniPiyadarshanischini
    @SchiniPiyadarshanischini หลายเดือนก่อน

    Bawanawak e katahada ❤

  • @sashikaSewwandi-f7s
    @sashikaSewwandi-f7s หลายเดือนก่อน

    Lassanai lamai❤❤❤❤❤❤

  • @TharangaDilhani-o2q
    @TharangaDilhani-o2q หลายเดือนก่อน

    Super voice ❤

  • @NayanaIndrani
    @NayanaIndrani หลายเดือนก่อน

    😀

  • @ShanikaDulanjali-mj1pg
    @ShanikaDulanjali-mj1pg หลายเดือนก่อน

    ලස්සනයි ✨️

  • @TabeekaTabeeka
    @TabeekaTabeeka หลายเดือนก่อน

    ඒ සිංදුව ට මං හරිම ආසයි.

  • @JayanthaHemamala
    @JayanthaHemamala หลายเดือนก่อน

    Lassanai

  • @SandipaniRashmi
    @SandipaniRashmi หลายเดือนก่อน

    🥺🥺❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️❤️❤️❤️

  • @Sudda-u7t
    @Sudda-u7t หลายเดือนก่อน

    😔💔

  • @danushidanushi7070
    @danushidanushi7070 หลายเดือนก่อน

    Me sinduwa lassanai mth asai 😊

  • @sujaninananayakkara5757
    @sujaninananayakkara5757 2 หลายเดือนก่อน

    ගොඩක් dewall matak wenawaaa...කවදාවත් ආදරෙයි අඩුපාඩු wenna apa කාටත් me lokeee❤❤❤❤❤

  • @ApsaraTharangani-vd7dl
    @ApsaraTharangani-vd7dl 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤...😢😢

  • @gimalshasenulrandidu3663
    @gimalshasenulrandidu3663 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asankabandara5980
    @asankabandara5980 2 หลายเดือนก่อน

    මං නම් හරි ආසයි 😄😍

  • @manjuthusharawarnakulasoor1221
    @manjuthusharawarnakulasoor1221 2 หลายเดือนก่อน

    💔💔💔🖤💔💔💔

  • @Matale2021-vl2xe
    @Matale2021-vl2xe 2 หลายเดือนก่อน

    ලස්සනයි❤

  • @KumariKumari-d7v8d
    @KumariKumari-d7v8d 2 หลายเดือนก่อน

    Attatama ma sindu hadana kanata mama hariema kamatie

  • @VishalHarshana-pw5wo
    @VishalHarshana-pw5wo 2 หลายเดือนก่อน

    Hmmm❤❤❤❤😊

  • @vinodakalanka5990
    @vinodakalanka5990 3 หลายเดือนก่อน

    සුපිරි බන්😊

  • @Fnxx-hr2db
    @Fnxx-hr2db 3 หลายเดือนก่อน

    මාරම ලස්සනයි කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැහැ ❤❤🌹🌹

  • @m02ssamsung44
    @m02ssamsung44 3 หลายเดือนก่อน

    ලස්සනයි❤❤❤❤

  • @Chaminip
    @Chaminip 3 หลายเดือนก่อน

    Marama lassanai kiya ganna be bawanawak wage mulu jivithayama aka tanaka nawatinawa ayemat a jivithema hoyanawa hari asai ayagema wela inna balan innawa man sada kal aya magema wei kiyala mata bayakut tiyenawa ayawa mata nolabei kiyala godak bayai

  • @Chaminip
    @Chaminip 3 หลายเดือนก่อน

    Matama aitiya liyala denawada hama ware❤

  • @radhikachamod236
    @radhikachamod236 3 หลายเดือนก่อน

    ❤️❤️

  • @iduminiupeksha5934
    @iduminiupeksha5934 4 หลายเดือนก่อน

    ❤❤

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091 4 หลายเดือนก่อน

    මගේ. පන. හෙට මම තුන් ට.. විතර කලි ගොඩ.. යන්න ව.. අයේ ත්. සෙරුසුරාද.. එන්න ව පන. හෙට. හමුවේ වෙලා. කතා කරමු පන

  • @amaligithika4046
    @amaligithika4046 4 หลายเดือนก่อน

    මටම අයිතිය ඉල්ලා දෙනවද.?හැම වාරේ...නුඹව සත්තයි මා පණ සේ....රකිනවා....💙

  • @VidushaniSewwandi-mu9yq
    @VidushaniSewwandi-mu9yq 4 หลายเดือนก่อน

    ලස්සනයි❤❤

  • @DilrukashiFrenado-kb5ho
    @DilrukashiFrenado-kb5ho 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @UdaraLakmal-ch8kx
    @UdaraLakmal-ch8kx 4 หลายเดือนก่อน

    Ane a kata hadath lassanai.....sinduwath lassanai❤❤❤

  • @SamanFerdinando-th3qz
    @SamanFerdinando-th3qz 4 หลายเดือนก่อน

    දුපත් දෙමාපියන් ගෙ පුත්තු දළ තියන ඇත්තු කරන රට ජපානය ❤

  • @nethmibandara7370
    @nethmibandara7370 4 หลายเดือนก่อน

    ❤️

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091 4 หลายเดือนก่อน

    මගේ පන මම දැන් යන්න ව පන

  • @KUMARIMALKANTHI-k2g
    @KUMARIMALKANTHI-k2g 4 หลายเดือนก่อน

    හිතට danna සිංදුwak ane ❤e voice eka ලස්සනයි godak

  • @NiroshaPriyadarshani-hg1be
    @NiroshaPriyadarshani-hg1be 4 หลายเดือนก่อน

    Waw harima lassanai katahada

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091 5 หลายเดือนก่อน

    මගේ පන අද හවසට ඉසිපිතාලෙට යන්න ව අපේ දුවක් බේහත් වගේ යක බිලා ඉසිපිතාලෙනවතලා බලන්න යන්න ව පන

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091 5 หลายเดือนก่อน

    අප

  • @DulaniSathsarani
    @DulaniSathsarani 5 หลายเดือนก่อน

    😢

  • @DaniyalYosh-hy6ze
    @DaniyalYosh-hy6ze 5 หลายเดือนก่อน

    Himi dekatda asa😊😊😊😊

  • @NiutanBasil
    @NiutanBasil 5 หลายเดือนก่อน

    💕💕💕💙💘

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 6 หลายเดือนก่อน

    කොරියාව 🇰🇷❤️❤️❤️

  • @Kavee_bbah
    @Kavee_bbah 6 หลายเดือนก่อน

    මගේ අඩුපාඩු මට කී වානම් වැරදුණු තැන් හදාගෙන එහෙනම් අද මේ වාගේ වෙන් වෙන් නැනේ අපි දෙන්නා😫💔👀

  • @KaviDilshan-rb7gq
    @KaviDilshan-rb7gq 6 หลายเดือนก่อน

    පින්තූරෙ තරම් හැඩකාර උනත් හැසිරීම කැතයි හරි නෑනේ.....❤️