හිත මගේ රැවටුනත් lyrics 💕💕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 18

  • @dimuthusilva4365
    @dimuthusilva4365 2 ปีที่แล้ว +1

    Harima lassanai💓💓

  • @sureshakarunarathnakarunar9444
    @sureshakarunarathnakarunar9444 2 ปีที่แล้ว +2

    Lassanai

  • @saumyasandarenu1900
    @saumyasandarenu1900 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි බං.උබට මගෙන් සුභ පැතුම් .👍👍👍

  • @pavaninirashi9265
    @pavaninirashi9265 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @anushaauvashini7279
    @anushaauvashini7279 2 ปีที่แล้ว +2

    Beutiful kani music 🎶 💥💥💥

  • @dimuthusilva5408
    @dimuthusilva5408 2 ปีที่แล้ว +2

    👍❤❤💚💚🌷👋

  • @saumyasandarenu1900
    @saumyasandarenu1900 2 ปีที่แล้ว +1

    අලුත් සින්දු ටිකක් දාන්නකෝ. උඹ හුග දවසකින් අලුත් සින්දු දාල නෑ.
    මම බලන් ඉන්නවා. අලුත් සින්දු දාන්න හොදේ.😊

  • @fathimasafna4452
    @fathimasafna4452 2 ปีที่แล้ว +1

    😘😘😘😘😘😘

  • @nimenimesha635
    @nimenimesha635 2 ปีที่แล้ว +2

    ඒමත් නුඹේ
    හැරයාමත් නුඹේ
    මේවා හීනත් නොවේ
    මහ පුදුමත් නොවේ
    🎧👻

  • @Roshan-go5hr
    @Roshan-go5hr 2 ปีที่แล้ว +2

    Ane song eka liyalath dannako

    • @kanimusic5355
      @kanimusic5355  2 ปีที่แล้ว +2

      Login
      See who's singing “Hitha Mage Rawatunath (හිත මගේ රැවටුනත්)”
      See All
      Lyrics: Hit…
      Indika Udayantha
      PRASAD_FDZ
      000__F_DO__000
      හිත මගේ රැවටුණත් ඈ නොවේ රැවටුනේ
      හිතුව දේ බොරැ වුණත් දුටුවේ මා බොරැ නොවේ
      රත්තරං ආදරේ හිස් කළා හිත මගේ
      හදවතින් ආදරේ අස් කළා මා
      එ මත් නුඹේ හැරයාමත් නුඹේ
      මේවා හීනත් නොවේ මා පුදුමත් නොවේ
      එ මත් නුඹේ හැරයාමත් නුඹේ
      මේවා හීනත් නොවේ මා පුදුමත් නොවේ
      ____ MUSIC ____
      මේ හිතට පණ වාගේ හිටියම ළගින් මාගේ
      හිතුවේ නෑ නුඹ කාගේවත් කියා
      මේකයි නුඹේ වාරේ මා රවටනා තාලේ
      තරඟයක් නෑ මාගේ නුඹ හා කිසිදා
      රත්තරං ආදරේ හිස් කළා හිත මගේ
      හදවතින් ආදරේ අස් කළා මා
      එ මත් නුඹේ හැරයාමත් නුඹේ
      මේවා හීනත් නොවේ මා පුදුමත් නොවේ
      එ මත් නුඹේ හැරයාමත් නුඹේ
      මේවා හීනත් නොවේ මා පුදුමත් නොවේ
      ____ MUSIC ____
      මේ ඇහැට නුඹ වාගේ කඳුළක් නොවේ ආයේ
      දුටුවේ මා නුඹව ඔහු හා එදා
      මේ නම් මගේ වාරේ නිහඬයි මගේ තාලේ
      ආපස්සට රිදවන්නෑ නුඹව මා
      රත්තරං ආදරේ හිස් කළා හිත මගේ
      හදවතින් ආදරේ අස් කළා මා
      හිත මගේ රැවටුණත් ඈ නොවේ රැවටුනේ
      හිතුව දේ බොරැ වුණත් දුටුවේ මා බොරැ නොවේ
      රත්තරං ආදරේ හිස් කළා හිත මගේ
      හදවතින් ආදරේ අස් කළා මා
      එ මත් නුඹේ හැරයාමත් නුඹේ
      මේවා හීනත් නොවේ මා පුදුමත් නොවේ
      එ මත් නුඹේ හැරයාමත් නුඹේ
      මේවා හීනත් නොවේ මා පුදුමත් නොවේ

  • @isharapriyantha8190
    @isharapriyantha8190 2 ปีที่แล้ว

    Harima lassanai 🤗🤗

  • @Roshan-go5hr
    @Roshan-go5hr 2 ปีที่แล้ว +1

    Lassanai

  • @wpkrishantha
    @wpkrishantha 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️